🔴🔴🔴ශ්‍රී ලංකාව එක්සේසත් කල 8 වන රජු බවට අනුර ( දියසෙන් කුමරු ) පත්වෙයි...

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Bro don't eat red chilies.

    Hungry Mery Spolsky GIF by Kayax
     
    • Angry
    Reactions: Kumbhakarna22

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,047
    113
    ශ්‍රී ලංකාව එක්සේසත් කල රජවරු

    රාවණා සක්විති රජ | ලංකාපුරය ( ප්‍රාග් එතිහාසික යුගය )


    මහින්ද රාජපක්ෂ | කොළඹ යුගය - (2005-2015 )

    අනුර කුමාර දිසානායක ( දියසෙන් ) | කොළඹ යුගය - (2024 - present )



    👇👇👇


    250px-Sri_Lankan_Parliamentary_Election_2024_Electoral_Districts.svg.png

    කවදාහෝ ලංකාව සියලු අර්බුදවලින් බේරගෙන ලෝක බලවතෙක් බවට පත්කරනවාය කියන දියසෙන් කුමාරයා කියන්නේ කවුද? මේ ජනප්‍රවාදයේ ඉතිහාසය සහ ව්‍යාප්තිය කොහොමද?ගෝලීය ජනශ්‍රැති දියසෙන් කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එන්න අපි කතාකරමු..:oops:

    දියසේන කතාවේ ආරම්භය


    මේ දියසේන කතාවේ ආරම්භය කෝට්ටේ යුගය වෙනකන් දිව යනවා. කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජු වර්ණනා කරමින් ලියැවුණු ප්‍රශස්ති ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ මේ දියසේන සංකල්පය මුලින්ම අපට මුණගැහෙනවා. මේ ග්‍රන්ථයේ එක් තැනක ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් පැමිණෙන බමුණකු සහ මගියෙකු අතර ඇතිවන සංවාදයක් කවියෙන් විස්තර කෙරෙනවා. ඒ මෙන්න මේ විදිහට..

    “කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා

    නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසි නා

    ගිය කලැ දෙදෙහස්‌ පන්සිය රජකු එතැයි දිය නා

    කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”

    මේ කවියෙන් කියවෙන විදිහට බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයේ දී හයවන පරාක්‍රමබාහු රජු දියසේන නමින් පුනර්භවය ලබනවා. @පෝරිසාදයා උගතුන් නම් කියන්නේ මේ කවියේ සඳහන් වෙන “දියනා” කියන වචනයෙන් දියසෙන් කියන වචනය හැදුනයි කියලා. මේ දියසෙන් සංකල්පයෙහි ආරම්භකයා කවුද කියල නම් ස්ථීරවම කියන්න අමාරුයි. ඒ මේ පැරකුම්බා සිරිතේ කතෘවරයා කවුද කියලා කියන්න සඳහනක් නොමැති නිසා.

    සුමන සූත්‍රයෙන් විකාශනය වුනු දියසේන සංකල්පය



    දියසේන සංකල්පය විකාශනය වෙන්න ගන්නෙ මහනුවර යුගයේදී. ඒ කාලයේදී ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රය කියලා සූත්‍රයක් පටන් ගන්නවා. මේ සූත්‍රය ලියවිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා ගුහාවේ දිවා විහරණය කරමින් සිටින අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජයාට දේශනා කරපු සූත්‍රයක් විදියට. මේ සූත්‍රයට අනුව බුද්ධ වර්ෂ 2500 දී දියසෙන් නමැති රජ කෙනෙක් ලංකාවේ ඉපදිලා මුළු ලෝකය ම තමන්ගේ වසඟයට ගන්නවා. ඔහු අනුරාධපුර නගරය ප්‍රතිසංස්කරණය සිද්ධ කරනවා. @maxtalker මේ සුමන සූත්‍රය පසුකාලීනව ලියැවුණු එකක් කියන්න සාධක සූත්‍රය ඇතුළතින් හමු වෙනවා. ඒ ලංකාවට සිදුවුණු ඕලන්ද ආක්‍රමණ ගැන විතරක් මේ සූත්‍රයේ සඳහන් වීම නිසා. @Thilina123


    අවසන් නිගමනය

    👉බුද්ධ වර්ෂ 2500 දි ඉපදුනා කියන්නේ අදින් වසර 68 කට කලින් ඒ කියන්නේ 1956 ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕනේ මෙයා..

    👉රනිල් ඉපදුනේ 1949 දී..
    සජිත් ඉපදුනේ 1967 දී..
    අනුර ඉපදුනේ 1968 දී...

    👉මේ අනුව 1956 - 1949 ක් අඩු උනාම වෙනස අවුරුදු 7යි..මේ අනුව බැලුවම රනිල් තමයි දියසෙන්.. ඒත් අද වෙනකම් රනිල් අනුරාධපුරය සංවර්ධනය කලේ නෑ ( මේ නූලෙන් පස්සේ ඌ ඒක සංවර්ධනය කලත් ඒක වලංගු නෑ )..රනිල්ට කවදත් බෞද්ධ සිංහල හැඟීමක් තිබ්බේත් නෑ.. ඒ නිසා දියසෙන් කියන්නේ රනිල් නෙමේ...:no:
    @monson @EVC @kasunkaru

    👉සාමාන්යයෙන් ලංකාවේ ජනාධිපතිවරු එගොල්ලන්ගේ පලාත වැඩියෙන් සංවර්ධනය කරනවා.. උදාහරණ විදිහට මහින්ද හම්බන්තොට සංවර්ධනය කලා.. @John Dutton @tharakaf @netudara සිරිසේන පොලොන්නරුව සංවර්ධනය කලා. @2osama මේ අනුව අනුරාධපුරෙන් ඉපදිලා තියෙන්නේ අනුර විතරයි.. සජිත් කොළඹ.. @kukku baba @Mr.Wikirana ඒ අනුව අනුර අනුරාධපුරය දියුණු කරයි කියලා හිතන්න පුලුවන්.. මේ අනුව දියසෙන් තමයි අනුර...:shocked: @vibhashana @dilann

    👉 දියසෙන් කියන්නේ 6 වන පැරකුම්බා නම් දියසෙන් ලඟ 6 වන පැරකුම්බාගේ ගති ලක්ෂණ තියෙන්න ඔනේ.. මේ රජු චීනයේ ආධාර වලින් බලයට පත් වුනා කියලායි කියන්නේ.. සජිත් කියන්න ඇමරිකන් ගැත්තෙක්.. අනුර කියන්නේ සමාජවාදී පසුබිමක් තියන කෙනෙක්.. රෝහණ විජේවීරව රුසියාවෙන් එලෙව්වේ චීන සමාජවාදය කරපින්නාගත් නිසා.. ඒ අනුව ජෙබ්බෝ කියන්නේ චීන සමාජවාදීන් කියලා උපකල්පනය කරන්න පුලුවන්..මේ අනුව චීන ගැති බව තියෙන්නේ අනුර ලඟයි.. @N A K A M U R A @Lovtus .. ඒකියන්නේ දියසෙන් තමයි අනුර...:shocked: @Cypress @Xi Jinping

    👉 අනුර කියන නමෙත් අනුරාධපුරේ මුල් අකුරු තුන තියනවා..කුමාර කියන නමේ කුමාරයා තියනවා.. දිසානායක කියන වාසගමේ දියනා කියන වචනයේ අකුරු ඔක්කොම තියනවා වගේම දියසෙන් නමේ අකුරු ඔක්කොමත් තියනවා.. දියනා👉 දියසෙන්👉 දිසනා👉 දිසානායක උනා :shocked: @nalin0001 @hichchiputha

    👉 දියසෙන් කියන්නේ ලපයාට.. @helplesser ( සංවාදයට විවෘතයි.. ) 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෝඨගෙ තත්වෙට අනුර වැටෙන්නෙ නෑ.. මොනාද ඔට්ටු. මහ ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න නම් අමාරුයි. දුෂණය නම් අවම වෙයි. තාම මුකුත් කියන්න කල් වැඩියි. හැබැයි පළාත් සභා නං මාලි මාව දිනනවා දොඹෙන් යන්න.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Me Wata puken thamai hina wenna oni eth thama kal madi .ethakota ibema hina yai.

    Umbe mole balaganin .
    ------ Post added on Nov 19, 2024 at 9:45 PM
    පුස්කොල පොත් විශ්වාස කරන්නේ නැති සුද්දෙක්ට ජාතක වුනු කල්ලතෝනි පරයෝ.. :frown: උඹලා විශ්වාස නොකලාට අපි ලංකාවේ ඉතිහාසය විශ්වාස කරනවා..:angry::angry:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ගෝඨගෙ තත්වෙට අනුර වැටෙන්නෙ නෑ.. මොනාද ඔට්ටු. මහ ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න නම් අමාරුයි. දුෂණය නම් අවම වෙයි. තාම මුකුත් කියන්න කල් වැඩියි. හැබැයි පළාත් සභා නං මාලි මාව දිනනවා දොඹෙන් යන්න.
    දිනනවා but not දොඹෙන් යන්න :no:
     
    • Like
    Reactions: netudara