දියුණුවට උපදෙස්
දියුණුවට උපදෙස්
ආදායම
කිසිදා තනි ආදායමක් මත යැපෙන්න එපා.
ආයෝජන මගින් දෙවැනි ආදායම් මාර්ගයක් සකසා ගන්න
වියදමේදී
ඔබට අත්‍යාවශ්‍ය නොවන භාන්ඩ සදහා මුදල් නාස්ති කළහොත්,
නොබෝදිනකින්ම ඔබ සතු අත්‍යාවශ්‍ය භාණ්ඩ විකිණීමට සිදුවනු ඇත.
ඉතිරිකිරීමේදී
වියදම් කිරීමෙන් පසු ඉතිරිවනදේ ඉතිරි කිරීම නොව,
ඉතිරි කිරීමෙන් පසු ඉතිරිවනදේ වියදම් කරන්න.
අවදානමක් ගැනීමේදී
ගංගාවක ගැබුර මැනීමට පාද දෙකම එකවර නොදමන්න.
ආයෝජනයේදී
බිත්තර සියල්ල එකම කුඩයක නොදමන්න.
අපේක්ෂාවන්හීදී
අවංකත්වය යනු ඉතා මිල අධික තෑග්ගකි.
පහත් මිනුසුන්ගෙන් කිසිදා එය අපේක්ෂා නොකරන්න.