Ban mey hukanna "dharma daanayada" mokakda kiyana eka tama karanne.පින්බිමේ උන්ට නැති පින
එක වෙලාවකට තුවාල වෙන එක මැරෙන එක පෙන්නලා බය කරල ආගම ඔළුවට දාන්න හදනවා,Ban mey hukanna "dharma daanayada" mokakda kiyana eka tama karanne.
Mun hitanne, if they keep bombarding people with this shit they will endup somewhere good.
Eka athakata moley honda nathi hukannala set ekak. No point trying to argue with them![]()
Like I said this donkey is trying to "tick a box" thinking that he will endup in a good place if he keeps sharing this shit. Sometimes the stuff he shares contradicts something he used to share earlierඑක වෙලාවකට තුවාල වෙන එක මැරෙන එක පෙන්නලා බය කරල ආගම ඔළුවට දාන්න හදනවා,
ඊට පස්සේ කොච්චර මහන්සි උනත් වැඩක් නෑ , පින කියලා ලබ්බක් ඕනේ වගේ මිනිස්සුන්ට පට්ට negative දේවල් වපුරලා ආගම් ඔලුවට දාන්න හදනව..
එහෙම නැත්නම් ලෙඩ හොද වෙන්ව කියනව.
තොපි වගෙ උන්ට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හරි අපි හිතමුකො අපි අපයේ යනවා කියල. තොපි වගේ උන් අපයට ගියොත් අය එන්නෙම නෑහ. ලෝකේ විනාස වෙනකොට වෙන ලොකෙක අපායකට මාරු වෙනවා.Like I said this donkey is trying to "tick a box" thinking that he will endup in a good place if he keeps sharing this shit. Sometimes the stuff he shares contradicts something he used to share earlier. Mun wage un apey office ekeyth hitiya. real life patta negative hukannala tikak.
bottomline --> don't waste your time on donkeys like this. These fuckers will anyway die and endpup in hell
TLDR;තොපි වගෙ උන්ට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හරි අපි හිතමුකො අපි අපයේ යනවා කියල. තොපි වගේ උන් අපයට ගියොත් අය එන්නෙම නෑහ. ලෝකේ විනාස වෙනකොට වෙන ලොකෙක අපායකට මාරු වෙනවා.
මිථ්‍යා දෘෂ්ටිය
මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වනවා.
යන කරුණු දෙකෙන් මෙම අකුසලය සිදුවේ. දස අකුසල කර්මයන්ගෙන් බලවත් ම අකුසල කර්මය වනුයේ මිත්‍ය දෘෂ්ටිය වන අතර සෙසු සියළු අකුසල් මේ නිසා සිදු වේ. මිථ්‍යා දෘෂ්ටි බොහෝ සංඛ්‍යාවක් පැවතුණ ද ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.
- ගන්නා වූ ආකාරය වැරදි වීම.
- එයම සත්‍යය යි තීරණය කර ගැනීම.
මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ” යනුවෙන් බුදුන් වහන්සේ වදාළ සේක.
මෙය දේශනා කර තිබෙන්නෙ කර්ම, කර්ම ඵල ප්‍රතික්ෂේප කරන නාස්තික, අහේතුක, අක්‍රිය යන දෘෂ්ටි වලට ය. එම දෘෂ්ටි අතුරින් කුමන දෘෂ්ටියක් ගත් අයෙකු වුවත් එය අත් නො හැරියේ නම් මරණින් පසුව සුගතියකට යෑමක් සිදු නො වේ. නිවන් අවබෝධ කිරීමක් සිදු නො වේ. ඒ දෘෂ්ටි සත්වයාගේ ස්වර්ග මෝක්ෂ දෙක ආවරණය කර තිබේ. ඒ දෘෂ්ටි ගත්තවුන් මරණය දක්වා ම එය අත් නො හැරියේ නම් ඒකාන්තයෙන් ම ඉපදීම සිදුවන්නේ නරකයෙ. එම නිසා මෙය නියත මිථ්‍යා දෘෂ්ටිය ලෙස හදුන්වනු ලබනවා. මිථ්‍යා දෘෂ්ටිකයෙකු එම දෘෂ්ටිය නිසා නොයෙක් අකුසල් කිරීමට යොමු වේ. ඒවා ද එකතු වී මිථ්‍යා දෘෂ්ටිය විපාක දීමේ දී ආනන්තරීය කර්ම වලටත් වඩා බලවත් ලෙස විපාක විඳීමට සිදු වේ. ආනන්තරීය කර්ම කළවුන් කල්ප අවසානයේ දී නරකයෙන් මිදෙන නමුදු නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තවුන් ලෝකය විනාශය සිදුවන අවස්ථාවේදී වෙනත් ලෝකයක නරකයක ඉපිද දුක් විපාක විඳීමට සිදු වේ. එමෙන්ම එසේ සිදුවන විපාකවල අවසානය පිළිබඳ නිශ්චිතව කිව නො හැකි ය.
බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික වීමට හේතුව එවැනි අය ඇසුරු කිරීමයි. එසේ මිසදිටු අය තමන්ගේ දෘෂ්ටිය අන්‍යන්ට රසවත් කොට පෙන්වා දී මෝඩ අයව ඒ දෘෂ්ටියට යොමු කරවා ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය ඇති අයෙකු මිථ්‍ය දෘෂ්ටිකයකු කිරීම තරම් විශාල අකුසල් සිදුවන ක්‍රියාවක් තවත් නැත. ධර්මයෙන් ඈත්ව වාසය කරන පුද්ගලයින් මෙවැනි අය ගේ උගුල්වලට පහසුවෙන් අසු වේ. එයට හේතුව ධර්මය නො දැනීම ම යි. කැරුණු කාරණා ධර්මානුකූලව නොබැලීම, මිසදිටු අයගේ දේශන වලට සවන් දීමෙන් ඔවුන්ගේ පොත්පත්, විද්‍යුත් සටහන් කියවීමෙන් නුවණ මඳ කෙනා මුලාවට පත්වෙලා මිථ්‍යා දෘෂ්ටිකයෙක් වී අකුසල් සිද්ධ කර ගන්නවා.
තොපි වගෙ උන්ට කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හරි අපි හිතමුකො අපි අපයේ යනවා කියල. තොපි වගේ උන් අපයට ගියොත් අය එන්නෙම නෑහ. ලෝකේ විනාස වෙනකොට වෙන ලොකෙක අපායකට මාරු වෙනවා.

![]()
ඔය ඉතින් . තමන්ගේ බණ තමන්ටම අමතක වෙන්ව නේ![]()
මේක කියවපන් තරහ ගන්නේ නැතුව බන්..මොඩයො, හද පෙන්නුවාම අත දිහ බලන්න එපා. මම උම්බට කලිනුත් කිව්වනේ. උම්බට මෙව තෙරෙන්නේ නෑත්නම් මෙව ගනන් ගනන් එප. අපරාදේ වටින කාලය.

අනාගාමී හෝ රහත් උන කෙනෙක්ට හෑර ඔනම කෙනෙක්ට තරහ එන්න පුලුවන්. එක දන්නේ නෑද්ද? සොවන් උනත් තරහ නෑති කරල නෑහ.මේක කියවපන් තරහ ගන්නේ නැතුව බන්..
https://elakiri.com/threads/අද-පටන්-එකදු-තරහ-සිතකට-එන්නට-ඉඩ-නොදෙමි.2103351/
මෛත්‍රී කරන්න පුරුදු වෙයන්කෝ ඉතින් ...අනාගාමී හෝ රහත් උන කෙනෙක්ට හෑර ඔනම කෙනෙක්ට තරහ එන්න පුලුවන්. එක දන්නේ නෑද්ද? සොවන් උනත් තරහ නෑති කරල නෑහ

මෛත්‍රී කරන්න පුරුදු වෙයන්කෝ ඉතින් ...![]()
මොන බයිලද බන් මේ.මෛත්‍රී කරන හන්ද තමයි මෙව උම්බලට Share කරන්නේ, උම්බල සංසරෙ දුක් විදින්නේ නෑතුව ඉක්මනට නිවන් දක්කවන්න. මම දන එවගේ වරදි හොයන්නෙ නෑතුව එව පොඩ්ඩක් කරල බලපන.
මොන බයිලද බන් මේ.
මේ යකා කියනව කොච්චර මහන්සි උනත් වැඩක් නෑ ලු.
ලංකාවේ උන්ට වෙලා තියෙන්නේ ඕක. පින පලදෙනකන් බලන් ඉන්නව මේ වගේ උන් කියන දේවල් අහල.
මම රිප්ලයි දැම්මේ නැත්නම් උබේ ත්‍රෙඩ් මොකෙක්වත් ගනන් ගන්නෙවත් නෑ බන්.මෙ උම්බත් අර උම්බේ යලුව(@tharakaf) කිව්ව වගෙ මගේ thread වලට කිසිම ගලපීමක් නෑති reply නොද පෑත්තකට වෙල ඉන්දපන්කො. එක හමොඅටම හොන්ඩයි මන් හිතන්නේ. නෑත්නම් මෙකෙන් යමක් ඉගෙන ගන්න උන්ටත් කරදරයි. මොකො උම්බේ ගොන් පර්ට් උනුත් කියවනවනේ. අපරදෙ කාලය.
