දියුණු උන විදිය
banda065 Well-known member Apr 20, 2007 4,511 6,201 113 Aug 17, 2023 #22 Rontmir said: පොරක් හිටියා ඔෆිස් එහෙක. ඔහොම ඉන්දැද්දි දවසක් ඔෆිස් එකට ආවා සාස්තර කියන බුවෙක්. ඇවිත් ඔෆිස් එකේ හිටපු ගෑනු කෙනෙකුට කිව්වා මෙයාව බඳින කෙනා දවසක රටේ ලොකුම තැනට යනවා කියල. අපේ පොර කපටියා. කොහිමාරි මූ මේක කරගැහුවා. සාස්තර කාරයා කියපු අනාවැකිය ඉෂ්ඨ උනා. දවස 1989 ජනවාරි 02 Click to expand... Sri Lankabhimanya Ranasinghe Premadasa was the third President of Sri Lanka from 2 January 1989 Reactions: dayt0na and NRTG
Rontmir said: පොරක් හිටියා ඔෆිස් එහෙක. ඔහොම ඉන්දැද්දි දවසක් ඔෆිස් එකට ආවා සාස්තර කියන බුවෙක්. ඇවිත් ඔෆිස් එකේ හිටපු ගෑනු කෙනෙකුට කිව්වා මෙයාව බඳින කෙනා දවසක රටේ ලොකුම තැනට යනවා කියල. අපේ පොර කපටියා. කොහිමාරි මූ මේක කරගැහුවා. සාස්තර කාරයා කියපු අනාවැකිය ඉෂ්ඨ උනා. දවස 1989 ජනවාරි 02 Click to expand... Sri Lankabhimanya Ranasinghe Premadasa was the third President of Sri Lanka from 2 January 1989
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Aug 17, 2023 #23 Gwynbleidd said: kothentada giye itin aru ? Click to expand... banda065 said: Sri Lankabhimanya Ranasinghe Premadasa was the third President of Sri Lanka from 2 January 1989 Click to expand... Reactions: Gwynbleidd and NRTG
Gwynbleidd said: kothentada giye itin aru ? Click to expand... banda065 said: Sri Lankabhimanya Ranasinghe Premadasa was the third President of Sri Lanka from 2 January 1989 Click to expand...