දියුණු වෙන හැටි..
දියුණු වෙන හැටි..
මේ ගැන ත්‍රෙඩ් කිහිපයක්ම තිබුනා.ඒ හැම එකක්ම බැලුවා.මම කම්පියුටර් ෂොප් එකක් කරන්නේ දැනට.මුලින්ම රු.100000/= ක් විතර ණය වෙලා(කඩ කුලී) තමා පටන් ගත්තේ.බඩු ගන්න 10000/=ක් ණය උනා.ඉතින් එහෙම පටන් අරගෙන කරගෙන යනවා.එක ප්‍රශ්ණයක් තියෙනවා.බිස්නස් ටිකක් අඩුයි.මිනිස්සු ඉල්ලන දේ ගෙනත් තියන් ඉන්න මට සල්ලි නැහැ.ඒ නිසා භාණ්ඩ හිඟයි මං ගාව.බඩු නැති නිසා මිනිස්සු හැරිලා යනවා.මේ දෙයින් මිදෙන්නේ කොහොමද?අද එක්කෙනෙක් කිව්වා මං ස්ථාවර නැහැලු.ඇත්තටම දුක හිතුණා.ස්ථාවරයි කියලා එයා තව කෙනෙක්ට සාපේක්ෂවනෙ බලන්න ඇත්තේ.මං කොහොමද ගොඩ යන්නේ.මට උදව් කරන්න.මට දැන් අවුරුදු 28ක්.ඉතුරු කරපුවා කීයක්වත් නැහැ.ගේ දොර හදලත් නැහැ.ස්ථීර ආදායමකුත් නැහැ.ඉඩමක්වත් නැහැ.ඒ හැමදේම් කරගන්න ඕන