දියුනුයි කිව්වට මිනිස්සු ස්වභාව ධර්මෙට හොදටම පරාදයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ස්වභාව ධර්මෙ පොඩ්ඩක් ඔරවනකොට දියුනුයි කියල අපි යන්න නහින රටවලුත් මීක් කියාගන්න බැරුව අසරණයි

    Environment pollution - climate change.. මේ විදිහට weather change වෙලා Massive rain-wind Reaction එකක් ආවොත් ලෝකවිනාසේ කියන එක විය නොහැක්කක් නෙවේ










     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    Europe wala worst situation neda...German Facnkfert Air port aparade.. Nature react karanna gattama sorry tama