Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
දියුනු වෙන හැටි - 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුනු වෙන හැටි - 3

දියුනු වෙන හැටි - 3

අද මම ත්‍රෙඩ් එක දාන්නෙ මගෙ දුයුනු වෙන හැටි ත්‍රෙඩ් මාලාවෙ 3 වෙන කොටස.පරන ත්රෙඩ්ස් මෙන්න.

http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1

අද ගොඩක් ෆ්‍රී ටයිම් නැති නිසා මන් පුලුවන් තරම් තෙරෙන්න සහ කෙටියෙන් දාන්නම්

මේ මම කියන්න යන්නෙ ටියුශන් සෙන්ටර් එකක් දාන හැටි

මෙන්න මුලු ඇල්බම් එකම, පික්ස් පොඩියට දැම්මෙ ලෝඩ් වෙන්න වෙලා යන නිසා ඔයාලට

http://imgur.com/a/Hmwcp/all

දැන් ඉතින් හැම තැනම ටියුශන් සෙන්ටර් තියෙනවනෙ, ඒත් ඉතින් එහෙම කියල ට්‍රයි නොකර ඉඳල වැඩකුත් නෑනෙ, අනික මට ඔනි උනා මගෙ වචනෙන් කියනව නම් ඔටෝ බිස්නස් එකක් ට්‍රයි කරන්න, ඒ කියන්නෙ මන් මහන්සි නොවී ඔටෝම රන් වෙන බිස්නස් එකක්, හැබැයි මේ වැඩේ ට්‍රයි කරන්න ඔය ගොල්ලො හිතා ඉන්නව නම් එහෙම කරන්න එපා විශෙශෙන්ම මේක කරන්න ඉන්න ස්තානය ඔයාලගෙ නෙමෙ නම්, මන් මෙ ඔටෝ වෙඩේ මේකට කලෙ මේක මම දැම්මෙ අපෙ ගේක නිසා රෙන්ට් නැති නිසා එතකොට.

ඔන්න එහෙනම් මුල ඉඳන්ම

ටියුශන් සෙන්ටර් එකකට ඉස්සෙල්ලම ඔනි හොඳ තැනක්, ඒ කියන්නෙ ක්ලාස් කරන්න තැනක්, මන් මේ දැම්ම වගේ ගෙයක් ගන්නව නම් සමන්යෙන් ඒ පලාතෙ හෙටියට සහ ඉස්කොල, ටවුමට දුර අනුව වෙනස් වෙයි, රෙන්ට් එක 15-20ක් වගේ වෙයි, මම දන්න සර් කෙනෙක් ලඟදි දැම්ම 3 වෙනි තට්ටුවක 40,000ක රෙන්ට් එකට. මම නම් කියන්නෙ හොඳම වැඩේ පොඩ්ඩක් ඈත උනත් කමක් නෑ ( ඉස්කොලෙක ඉඳන් පයින් යන දුර විනාඩි 10 උපරිම 15 ) රෙන්ට් එක අඩු නම්. සහ මම මේ දාපු පාරෙ ටියුශන් සෙන්ටර් තියේ 3ක් විතර. ඒ නිසා ලමයි ටිකක් ගැවසෙනව, ඉස්කොල වල ඉඳල විනඩි 5-10 දුර.

ඉස්සෙල්ලම නමක් හොයාගන්න ඔනි, මම දැම්මෙ රෝයල් ඇකඩමි කියල, මෙහෙ නම් යන්නෙ අකුර, සම්පත, පැතුම් ගගා, ඉතින් පොඩි වෙනසක්නෙ, පොශ් කියලවත් හිතුවොත් බැරිවෙලාවත්.හික්z. ෆෙස්බුක් පේජ් එකකුත් හැදුව ඒකෙ ෆොටෝ හෙම දාල ඒකෙ ලින්ක් එකක් දැම්ම නේම් බෝඩ් එකට ( මේ පැත්තෙ කොම්පියුටර් කඩෙකවත් නොකරන වැඩක් ), පොඩි මාකටින් පාරක් දැම්ම තාත්තගෙ නම විකුනලා ( ලොකු කමකට කියනව නෙමේ රයිට් හික්z )

නේම් බොර්ඩ් එක ටිකක් ලොකුවට දැම්ම, ඒකට මට ගියා 20ක් වගේ, මේක ඉතින් තැන අනුව තමා, ඔනි නම් බැනර් එකක් විතරක් දාන්න පුලුවන් එතකොට වියදම් යන්නෙ 4000ක් වගේ තමා. අඩියක් 55ඉනෙ ඩිජිටල් ප්‍රින්ටින්.

දැන් තියෙන්නෙ වියදම් හරිය

ගොඩක් ක්ලාස් කරන තැන් තියෙන්නෙ නිකන් අටෝල වගේනෙ ( මෙක කොලබ ක්ලාස් වලට අදාල නෑ මම මේ කියන්නෙ කොලබ ඇරෙන්න අපේ වගෙ පැති වල අයට, රත්නපුර මම නම් ) තින්ත ගාල නෑ, නිකන් බ්ලොක් ගල් විතරක්, කබල් බන්කු ( ගොඩක් අය පවිච්චි කරපුවනෙ ගන්නෙ ) මම නම් කියනෙන් වෙනස්ක් කරන්න, හම්බ කරන්න නම් ඉස්සෙල්ල ලෝබ වෙන්න හොඳ නෑ ( එහෙම කියන්නෙ අතේ තියෙන ඔක්කොම වියදම් කරන්නත් එපා ) අඩු ගානෙ තින්ත පාරක් හරි ගාන්න, තින්ත ලිටර් 4ක් 2740යි, වැලි කොල 10ක් 550යි.

අපි නම් ෆෑන් දැම්ම, ෆෑන් අනිවර්ය නෑ හොඳ හුලන් පරක් වදිනව නම්, දම් රො එකෙන් ෆෑන් එකක් 5000කට ගත්තෙකි. සී එෆ් එල් බල්බ් ටිකකුත් දාන්න.

ඉට පස්සෙ එන්නෙ ඩෙස්ක් බන්කු හදන එක, මේක තමා සැරම.

අඹ ලෑලි දැම්මෙ අපි කාලයක් තියෙන නිසා මීට වඩා අඩු ලෑලිත් ඕනි නම් තියේ.

සමන්යෙන් ඩෙස්ක් එකයි බන්කුවයි හදන්න අපි ගනන් හදල තියෙන්නෙ 3500ක් වගේ.

1000ක් වගේ තමා මෙහෙ නම් ඒ දෙක හදන්න කුලිය යන්නෙ, 2500-3000 අතර ගානක් ලෑලි වලට.

මෙන්න තියෙනව ඔක්කොම වියදම්.

1.http://i.imgur.com/LKpIlDv.jpg

2.http://i.imgur.com/yo5Ea56.jpg

3.http://i.imgur.com/hANNBxX.jpg

වයිට් බෝඩ් නම් එක එක ගනන් වලට තියේ. අඩි 4x3 වෙන්නෙ 2000ක් වගේ, ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් 4000කට වගේ.

ඩෙස්ක් බන්කු වලට යන ගාන අඩු කරගන්න ඔනි නම් පරන අය්න් කරපුව ගන්න පුලුවන්, 2500කට වගේ ගන්න පුලුවන් වෙයි දෙකම, ඉස්සෙල්ලම ඕනි නම් ඩෙස්ක් බන්කු 10ක් දාල වැඩේ පටන් ගන්න පුලුවන්. ගෘප් ක්ලාස් වලට දෙන එකයි පොඩි තැනක් නම් ලාබම වැඩේ.

මේන්න තියෙනව අපේ ඔක්කොම වියදම් ලයිස්තු.

දැන් ඔය ගොල්ලො බලයි ඉතින් ඔච්චර වියදම් කරල හම්බ කලේකිද කියල, ඕනිම බිස්නස් එකක්දි, ඕනිම නෙමේ 95%ක්ම බිස්නස් වලදි මුලදි ලොකුවට හම්බ කරන්න බෑ, නම ප්‍රසිද්ද වෙන තරමට, රෙපියුටේශන් එක වැඩි වෙන තරමට තමා සල්ලි එන්නෙ.

අපේ එකෙ අපි ගොඩක්ම ටාගට් කරන්නෙ ගෘප් ක්ලාස්, ඒ කිව්වෙ 10-15 ලමයි ඉන්න ඒවා.

දැන් කාලෙ පොඩි අයගෙන් ඒ කිව්වෙ 9 වසරට අඩු අයගෙන් සාමන්යෙන් ගන්නව 500-800ක්.

අපි ගන්නෙ ක්ලාස් ෆී එකෙන් 20%ක්.

ලමයි 15 නම් ක්ලාස් ෆී එක 800 නම්, 15x800=12000/100x20=2400යි.

තව තියේ ලමයි 10ක් විතරක් ගන්න එක්කෙනෙක් ගෙන් 1000-1500 ගන්න ක්ලාස්, ඒ වගේ ක්ලාස් එකක්යි 2500-3000.

ලමයි 50ක් විතර ඉන්න ක්ලාස් එකක් සෙට් උනම ඉතින්, හෙහ් හෙ.අවුලක්ම නෑනෙ.

ක්ලාස් කරන්න පුලුවන් කාමර අපේ නම් 7යි, හිතන්නකො 5යි කියල, නයිට් ක්ලාස් ඇරුනම දවසට ක්ලාස් 5යි, සතියට දවස් 7යි ( ඉරිදා උදේ අපි ලොකු පොඩි කියල බේදයක් නෑ ක්ලාස් අරන්න දෙන්නෙ නෑ දහම්පසල් යන්නයි තියෙන්නෙ, නීතියෙ හැටියට නම් ඒ ලෙවල් අයට සහ වැඩිමල් අයට ඉරිද උදේ ක්ලාස් කලෙකි )

ක්ලාස් රූම් 5යි, දවස් 7යි, ක්ලාස් 35ක් කලෙකි කරන්න පුලුවන් තැන් 5යි නම්. මන් මේ සාමන්‍ය 15කට වගේ රෙන්ට් එකට ගන්න පුලුවන් ගෙයක් ගැන හිතලයි කියන්නෙ.

5x7 = 35 (නයිට් ක්ලාස් නැතුව )

එක ක්ලාස් එකකින් 2000ක් ආවත්, ඒ කියන්නෙ ලමයි 10ක් ඉඳල එක්කෙනෙක් ගෙන් 1000ක් නම් ගන්නෙ, 35x200 = 70,000 පර් මන්ත්. කාඩ් මාක් කරන්න ගෑනු ලමයෙක්ව ගොඩක් අඩු, ඒත් සාදරන ගානකට ගත්තෙකිනෙ, එන්න තියෙන්නෙත් හවස වරුවෙ එකේ කරන්න තියෙන්නෙත් කාඩ් මාක් කරන්න සහ අතු ගාන්න, වයිෆ් එක්නෙක් හරි ගෑනු ලමයෙක් නිකන් හරි ඉන්නව නම් ඒ ගානත් ඉතුරුයි, නැත්නම් ඉතින් තමන්ටම කලෑකි.හිතමුකො 7000ක් පඩි දුන්න කියල, ලයිට් වතුර බිල් 1000ක් වගෙ එයි.අනික මන් දැම්මෙ ලමයි 10 ඉන්න ක්ලාස්, 10 නෙමෙනෙ ඉතින් ක්ලාස් දැකල ඇතිනෙ මන් මේ අඩුවෙන්ම දාල හැදුවෙ.

ඔන්න ඕකයි කතන්දරේ, මුලදි සර්ල ටිකක් එක්ක කතා කරල අල්ලගන්න ක්ලාස් ටිකක්, මොකද රෙන්ට් එකට නම් කරන්නෙ රෙන්ට් ගෙවගන්න හරි ඕනිනෙ අතින් නැතුව, රෙන්ට් එක කවර් වෙන්න ක්ලාස් ටිකක් සෙට් උනාම දාන්න, මුලදි අමරුයි, පස්සෙ අවුලක්ම නෑ.

මම මේ බිස්නස් එක ට්‍රයි එකක් විදිහට මුලද මහන්සි නොවී කලේ, ඒ ක්ව්වෙ කිසිම සර් කෙනෙක් පස්සෙ ගිහින් ආරදනා කලේ නෑ, බැනර් එකක් දැම්ම ක්ලාස් කරන්න ඕනි නම් අමතන්න කියල, ටිකෙන් ටික ටිකෙන් ටික ක්ලාස් සෙට් උනා ( ඔන්න ආයෙ කිව්ව එහෙම නිකන් ඉන්න එප මම මේ ක්‍රමෙට කලෙ මට මේ ඔටෝ බිස්නස් එකක් ට්‍රයි කරන්න හෙන පිස්සුවක් තිබ්බ නිසා ) තාමත් හැබැයි මම වෙන ආයතන වල උගන්වන අයට ගිහින් එන්න කියන්නෙ නෑ ( ගොඩක් ටියුශන් සෙනටර් කරන අය කරන වැඩක් ) අපි උපරිම සවිස් එකක් දෙනවා, පුලුවන් උපරිමෙන් සෙප පහසුකම් දෙනවා, දැන් අදත් මේ අව්ව කිව්ව නිසා සමහර අයට අපි කර්ටන් දානවා. ගෙදර ටිබ්බ පරන ටිකක්.ලොකු වියදමක් නෑ ඉතින්. සර්ලට මිස්ලට ටී එකක් දෙනවා අපි, සහ මම කාඩ් මාක් කරන අක්කට කොම්පිය්ටර් එකක් දීල තියෙන්නෙ, හෙම දීම එනටර් කරන්න කියල, ලේසිනෙ බලන්න, ඔක්කොම කාන්ඩ කරල ගෙව්ව දෙවල්, ඉන්කම්, වියදම්, ලමයිගෙ පැමිනිම, ගුරුවරු කොයි තරම් කල් ක්ලාස් කරනවද, 12 වසර ක්ලාස් එකක් නම් ඒ ඉන්කම් එක අවුරුද්දෙන් ඉවරයිනෙ, 6 වසර නම් අවුරුදු 4ක් ඉස්සරහට තියෙනව එතකොට ඉස්සරහට අනිව එන ඉන්කම් එක සහ නැති වෙන ඉන්කම් එක බැලුවෙකි කාලෙකින්, ලමයිගෙ පැමිනිම බලල ඒ ගුරුවරය හොඳයිද නැද්ද බැලුවෙකි

අනික තමා මම මුලදි කරපු වැරැද්දක් ඔයාල කරන්න එපා

ඒ තමා ඕනි කෙනෙක්ට ක්ලාස් කරන්න දෙන එක

අඩුම ලමයි 10ක් වත් ඉන්නව නම් දෙන්න, හැදෙන්න පුලුවන් කෙනෙක් වගේ තෙරෙනව නම් අඩු උනාට කමක් නෑ, නැත්නම් ක්ලාස් රූම් ටිකක් තියෙන තැනකට එහෙම කෙනෙක්ට වෙන් කරන එක අපිට පාඩුයි, ආ නයිට් ක්ලාස් වගේම තමා තව මැහුම් ගෙතුම් , ඉවිලි පන්ති වගේවට උදේ දුන්නෙකි, එතකොට ඇත්තටම බැලුවම ක්ලාස් 35 ට වඩා කලෙකි ක්ලස් රූම් 5යි නම්

ඇයි සෙනසුරාද මුලු දවසම තියේ, ක්ලාස් එකක් පෙය 3යි නම්, දවසට ක්ලාස් 3යි නම්, ක්ලාස් රූම් 5යි නම් එදාට විතරක් ක්ලාස් හවස 5ට කලින් ක්ලාස් 15ක් කලේකි.

ක්ලාස් රූම් 5කින් ඇත්තටම බැලුවොත්,

සතියෙ දවස් වල 5x5 = 25යි

සෙනසුරාද = 15යි

ඉරිදා = 10යි

රෑ ක්ලාස් 5ක් සෙට් උනොත් සතියටම = 5

උදේ 2යි නම් = 2යි

ඔක්කොම 60

එක ක්ලාස් එකක ලමයි 8යි නම් (මේ ඉතින් අඩුම නම් ලමයි 30ක් ඉන්න ඒවත් තියෙනෙ )

එක්කෙනෙක් ගෙන් 800 නම් ක්ලාස් ෆී එක ( 1000-1500 ඒවත් තියේ )

ආයතනය 20% ගත්තම 76,000

මේ හැබැයි ඔක්කොම දවස් වල ක්ලාස් තිබ්බ කාලෙට

ඔක්කොම ඒවල ක්ලාස් තියෙ නම් ( ගොඩාක් කල් යනව මේ ගනන් දැකල දුවගෙන ගිහින් සෙන්ටර් එකක් දාල කෝ යකෝ ඉන්කම් කියල මට බනි නෑහ්ට්ත්නම් ) ලමයි 15කුත් ඉන්නව නම් එකක, එක්කෙනෙක් ගෙන් 800-1500 නම් සමන්ය 1000ක් කියල ගත්තොත්, ක්ලාස් රූමුත් 5 නම්, 1,80,000 මාසෙට.

ඔන්න ඉතින් ඕකයි දැනට කතන්දරේ, මහන්සි වෙන තරමට තමා ඉන්කම්, කොහොම හරි ක්ලාස් 10ක් දාන්න පුලුවන් තැනක් හදාගෙන, හොඳට පවත්වගෙන ගියොත් ඉතින් ගොඩම තමා, 1.8x2 = 3.6 ලක්ශ, ලමයි 30-50 ඉන්න ක්ලාස් ඔකෙන් 1/4ක් වත් තිබ්බොත් ඔවර් 5 ලැක්ස්.

හොඳට ගොඩ යන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් තමා ටියුශන් සෙන්ටර් කියන්නෙ, ලබන අවුරුද්දෙ ඉඳන් ඔටෝ යන එකත් කරපු එකේ මේ වැඩේටත් බැහැලම කරන්න තමා මන් හිතන් ඉන්න.තව මතක් වෙන විදිඅට දැන ගන්න ඕනි දේවල් මම දාන්නම්, බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිහ හෙම දැන ගන්න ඕනි නම් මගේ අනිත් ට්‍රෙඩ්ස් බලන්න.

මොන හරි තව දැන ගන්න ඕනි නම් මට පී එම් එකක් දාන්න, පොඩ්ඩක් එලියට යන්න වෙනව මට.

එහෙනම් ජය වෙවා.

ප.ලි =

1.ඔන්න පුතෝ ආයෙත් කිව්ව මේ ගනන් හදපු විදි වලට මුලදි නම් එන්නෙ නෑ, මහන්සිය අනුව තමා හැම දේම. හැබැයි මේ ඉන්කම් වලට යන්න බැරිත් නෑ කියල තෙරෙන්න ඇතිනේ.

2.දැන් මතක් උනේ කියන්න, අපි මෙතන එක ක්ලාස් එකක් තියේ 50ක් කරන්න පුලුවන්, අද මේ එකට මැදින් කටර්න් එකක් දානවා ලොකු ක්ලාස් නැති වෙලාවට පොඩි ගෘප් ක්ලාස් 2ක් දෙපැත්තෙ කරන්න පුලුවන් වෙන්න

3.පුලුවන් තරම් අනිත් තැනට වඩා උසස් සේවයක් සහ පුලුවන් තරම් වෙනස්ක් කරන්න බලන්න

4.මොන තරම් පොඩි සහ අලුතෙන් දාපු තැනක් ලන්ගදි ගේට්වෙ එකෙන් බලල ඔකෙ කරල ගියා මේක එයාලගෙ ක්ලාසස් දාන්න, ලොකු ස්ටෙප් එකක් ඒක

ජය වෙවා

මෙන්න තව ත්රෙඩ්ස් ටිකක්

රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස

දියුනු වෙන හැටි II - computer shop

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

සිරස ටී.වී. , මම සහ ගේම්

වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

[QUOTE="DragonD, post: 19468883, member: 146813"] [b]දියුනු වෙන හැටි - 3[/b] [CENTER][SIZE="3"]දියුනු වෙන හැටි - 3 අද මම ත්‍රෙඩ් එක දාන්නෙ මගෙ දුයුනු වෙන හැටි ත්‍රෙඩ් මාලාවෙ 3 වෙන කොටස.පරන ත්රෙඩ්ස් මෙන්න. [url]http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1[/url] අද ගොඩක් ෆ්‍රී ටයිම් නැති නිසා මන් පුලුවන් තරම් තෙරෙන්න සහ කෙටියෙන් දාන්නම් මේ මම කියන්න යන්නෙ ටියුශන් සෙන්ටර් එකක් දාන හැටි [IMG]http://i.imgur.com/Mxq1tOfb.jpg[/IMG][IMG]http://i.imgur.com/Lc0Rn7Zb.jpg[/IMG][IMG]http://i.imgur.com/ci4LVtob.jpg[/IMG][IMG]http://i.imgur.com/pnZ1IfUb.jpg[/IMG][IMG]http://i.imgur.com/VRlxyzlb.jpg[/IMG][IMG]http://i.imgur.com/1bTERJGb.jpg[/IMG][IMG]http://i.imgur.com/AYlvyWxb.jpg[/IMG][IMG]http://i.imgur.com/XJxm4tob.jpg[/IMG][IMG]http://i.imgur.com/yWr2aGVb.jpg[/IMG][IMG]http://i.imgur.com/NmdD4NYb.jpg[/IMG][IMG]http://i.imgur.com/YQBvb8Cb.jpg[/IMG][IMG]http://i.imgur.com/XKCTasnb.jpg[/IMG] මෙන්න මුලු ඇල්බම් එකම, පික්ස් පොඩියට දැම්මෙ ලෝඩ් වෙන්න වෙලා යන නිසා ඔයාලට [url]http://imgur.com/a/Hmwcp/all[/url] දැන් ඉතින් හැම තැනම ටියුශන් සෙන්ටර් තියෙනවනෙ, ඒත් ඉතින් එහෙම කියල ට්‍රයි නොකර ඉඳල වැඩකුත් නෑනෙ, අනික මට ඔනි උනා මගෙ වචනෙන් කියනව නම් ඔටෝ බිස්නස් එකක් ට්‍රයි කරන්න, ඒ කියන්නෙ මන් මහන්සි නොවී ඔටෝම රන් වෙන බිස්නස් එකක්, හැබැයි මේ වැඩේ ට්‍රයි කරන්න ඔය ගොල්ලො හිතා ඉන්නව නම් එහෙම කරන්න එපා විශෙශෙන්ම මේක කරන්න ඉන්න ස්තානය ඔයාලගෙ නෙමෙ නම්, මන් මෙ ඔටෝ වෙඩේ මේකට කලෙ මේක මම දැම්මෙ අපෙ ගේක නිසා රෙන්ට් නැති නිසා එතකොට. ඔන්න එහෙනම් මුල ඉඳන්ම ටියුශන් සෙන්ටර් එකකට ඉස්සෙල්ලම ඔනි හොඳ තැනක්, ඒ කියන්නෙ ක්ලාස් කරන්න තැනක්, මන් මේ දැම්ම වගේ ගෙයක් ගන්නව නම් සමන්යෙන් ඒ පලාතෙ හෙටියට සහ ඉස්කොල, ටවුමට දුර අනුව වෙනස් වෙයි, රෙන්ට් එක 15-20ක් වගේ වෙයි, මම දන්න සර් කෙනෙක් ලඟදි දැම්ම 3 වෙනි තට්ටුවක 40,000ක රෙන්ට් එකට. මම නම් කියන්නෙ හොඳම වැඩේ පොඩ්ඩක් ඈත උනත් කමක් නෑ ( ඉස්කොලෙක ඉඳන් පයින් යන දුර විනාඩි 10 උපරිම 15 ) රෙන්ට් එක අඩු නම්. සහ මම මේ දාපු පාරෙ ටියුශන් සෙන්ටර් තියේ 3ක් විතර. ඒ නිසා ලමයි ටිකක් ගැවසෙනව, ඉස්කොල වල ඉඳල විනඩි 5-10 දුර. ඉස්සෙල්ලම නමක් හොයාගන්න ඔනි, මම දැම්මෙ රෝයල් ඇකඩමි කියල, මෙහෙ නම් යන්නෙ අකුර, සම්පත, පැතුම් ගගා, ඉතින් පොඩි වෙනසක්නෙ, පොශ් කියලවත් හිතුවොත් බැරිවෙලාවත්.හික්z. ෆෙස්බුක් පේජ් එකකුත් හැදුව ඒකෙ ෆොටෝ හෙම දාල ඒකෙ ලින්ක් එකක් දැම්ම නේම් බෝඩ් එකට ( මේ පැත්තෙ කොම්පියුටර් කඩෙකවත් නොකරන වැඩක් ), පොඩි මාකටින් පාරක් දැම්ම තාත්තගෙ නම විකුනලා ( ලොකු කමකට කියනව නෙමේ රයිට් හික්z ) නේම් බොර්ඩ් එක ටිකක් ලොකුවට දැම්ම, ඒකට මට ගියා 20ක් වගේ, මේක ඉතින් තැන අනුව තමා, ඔනි නම් බැනර් එකක් විතරක් දාන්න පුලුවන් එතකොට වියදම් යන්නෙ 4000ක් වගේ තමා. අඩියක් 55ඉනෙ ඩිජිටල් ප්‍රින්ටින්. දැන් තියෙන්නෙ වියදම් හරිය ගොඩක් ක්ලාස් කරන තැන් තියෙන්නෙ නිකන් අටෝල වගේනෙ ( මෙක කොලබ ක්ලාස් වලට අදාල නෑ මම මේ කියන්නෙ කොලබ ඇරෙන්න අපේ වගෙ පැති වල අයට, රත්නපුර මම නම් ) තින්ත ගාල නෑ, නිකන් බ්ලොක් ගල් විතරක්, කබල් බන්කු ( ගොඩක් අය පවිච්චි කරපුවනෙ ගන්නෙ ) මම නම් කියනෙන් වෙනස්ක් කරන්න, හම්බ කරන්න නම් ඉස්සෙල්ල ලෝබ වෙන්න හොඳ නෑ ( එහෙම කියන්නෙ අතේ තියෙන ඔක්කොම වියදම් කරන්නත් එපා ) අඩු ගානෙ තින්ත පාරක් හරි ගාන්න, තින්ත ලිටර් 4ක් 2740යි, වැලි කොල 10ක් 550යි. අපි නම් ෆෑන් දැම්ම, ෆෑන් අනිවර්ය නෑ හොඳ හුලන් පරක් වදිනව නම්, දම් රො එකෙන් ෆෑන් එකක් 5000කට ගත්තෙකි. සී එෆ් එල් බල්බ් ටිකකුත් දාන්න. ඉට පස්සෙ එන්නෙ ඩෙස්ක් බන්කු හදන එක, මේක තමා සැරම. අඹ ලෑලි දැම්මෙ අපි කාලයක් තියෙන නිසා මීට වඩා අඩු ලෑලිත් ඕනි නම් තියේ. සමන්යෙන් ඩෙස්ක් එකයි බන්කුවයි හදන්න අපි ගනන් හදල තියෙන්නෙ 3500ක් වගේ. 1000ක් වගේ තමා මෙහෙ නම් ඒ දෙක හදන්න කුලිය යන්නෙ, 2500-3000 අතර ගානක් ලෑලි වලට. මෙන්න තියෙනව ඔක්කොම වියදම්. 1.[url]http://i.imgur.com/LKpIlDv.jpg[/url] 2.[url]http://i.imgur.com/yo5Ea56.jpg[/url] 3.[url]http://i.imgur.com/hANNBxX.jpg[/url] වයිට් බෝඩ් නම් එක එක ගනන් වලට තියේ. අඩි 4x3 වෙන්නෙ 2000ක් වගේ, ටිකක් ලොකු එකක් ගන්න පුලුවන් 4000කට වගේ. ඩෙස්ක් බන්කු වලට යන ගාන අඩු කරගන්න ඔනි නම් පරන අය්න් කරපුව ගන්න පුලුවන්, 2500කට වගේ ගන්න පුලුවන් වෙයි දෙකම, ඉස්සෙල්ලම ඕනි නම් ඩෙස්ක් බන්කු 10ක් දාල වැඩේ පටන් ගන්න පුලුවන්. ගෘප් ක්ලාස් වලට දෙන එකයි පොඩි තැනක් නම් ලාබම වැඩේ. මේන්න තියෙනව අපේ ඔක්කොම වියදම් ලයිස්තු. දැන් ඔය ගොල්ලො බලයි ඉතින් ඔච්චර වියදම් කරල හම්බ කලේකිද කියල, ඕනිම බිස්නස් එකක්දි, ඕනිම නෙමේ 95%ක්ම බිස්නස් වලදි මුලදි ලොකුවට හම්බ කරන්න බෑ, නම ප්‍රසිද්ද වෙන තරමට, රෙපියුටේශන් එක වැඩි වෙන තරමට තමා සල්ලි එන්නෙ. අපේ එකෙ අපි ගොඩක්ම ටාගට් කරන්නෙ ගෘප් ක්ලාස්, ඒ කිව්වෙ 10-15 ලමයි ඉන්න ඒවා. දැන් කාලෙ පොඩි අයගෙන් ඒ කිව්වෙ 9 වසරට අඩු අයගෙන් සාමන්යෙන් ගන්නව 500-800ක්. අපි ගන්නෙ ක්ලාස් ෆී එකෙන් 20%ක්. ලමයි 15 නම් ක්ලාස් ෆී එක 800 නම්, 15x800=12000/100x20=2400යි. තව තියේ ලමයි 10ක් විතරක් ගන්න එක්කෙනෙක් ගෙන් 1000-1500 ගන්න ක්ලාස්, ඒ වගේ ක්ලාස් එකක්යි 2500-3000. ලමයි 50ක් විතර ඉන්න ක්ලාස් එකක් සෙට් උනම ඉතින්, හෙහ් හෙ.අවුලක්ම නෑනෙ. ක්ලාස් කරන්න පුලුවන් කාමර අපේ නම් 7යි, හිතන්නකො 5යි කියල, නයිට් ක්ලාස් ඇරුනම දවසට ක්ලාස් 5යි, සතියට දවස් 7යි ( ඉරිදා උදේ අපි ලොකු පොඩි කියල බේදයක් නෑ ක්ලාස් අරන්න දෙන්නෙ නෑ දහම්පසල් යන්නයි තියෙන්නෙ, නීතියෙ හැටියට නම් ඒ ලෙවල් අයට සහ වැඩිමල් අයට ඉරිද උදේ ක්ලාස් කලෙකි ) ක්ලාස් රූම් 5යි, දවස් 7යි, ක්ලාස් 35ක් කලෙකි කරන්න පුලුවන් තැන් 5යි නම්. මන් මේ සාමන්‍ය 15කට වගේ රෙන්ට් එකට ගන්න පුලුවන් ගෙයක් ගැන හිතලයි කියන්නෙ. 5x7 = 35 (නයිට් ක්ලාස් නැතුව ) එක ක්ලාස් එකකින් 2000ක් ආවත්, ඒ කියන්නෙ ලමයි 10ක් ඉඳල එක්කෙනෙක් ගෙන් 1000ක් නම් ගන්නෙ, 35x200 = 70,000 පර් මන්ත්. කාඩ් මාක් කරන්න ගෑනු ලමයෙක්ව ගොඩක් අඩු, ඒත් සාදරන ගානකට ගත්තෙකිනෙ, එන්න තියෙන්නෙත් හවස වරුවෙ එකේ කරන්න තියෙන්නෙත් කාඩ් මාක් කරන්න සහ අතු ගාන්න, වයිෆ් එක්නෙක් හරි ගෑනු ලමයෙක් නිකන් හරි ඉන්නව නම් ඒ ගානත් ඉතුරුයි, නැත්නම් ඉතින් තමන්ටම කලෑකි.හිතමුකො 7000ක් පඩි දුන්න කියල, ලයිට් වතුර බිල් 1000ක් වගෙ එයි.අනික මන් දැම්මෙ ලමයි 10 ඉන්න ක්ලාස්, 10 නෙමෙනෙ ඉතින් ක්ලාස් දැකල ඇතිනෙ මන් මේ අඩුවෙන්ම දාල හැදුවෙ. ඔන්න ඕකයි කතන්දරේ, මුලදි සර්ල ටිකක් එක්ක කතා කරල අල්ලගන්න ක්ලාස් ටිකක්, මොකද රෙන්ට් එකට නම් කරන්නෙ රෙන්ට් ගෙවගන්න හරි ඕනිනෙ අතින් නැතුව, රෙන්ට් එක කවර් වෙන්න ක්ලාස් ටිකක් සෙට් උනාම දාන්න, මුලදි අමරුයි, පස්සෙ අවුලක්ම නෑ. මම මේ බිස්නස් එක ට්‍රයි එකක් විදිහට මුලද මහන්සි නොවී කලේ, ඒ ක්ව්වෙ කිසිම සර් කෙනෙක් පස්සෙ ගිහින් ආරදනා කලේ නෑ, බැනර් එකක් දැම්ම ක්ලාස් කරන්න ඕනි නම් අමතන්න කියල, ටිකෙන් ටික ටිකෙන් ටික ක්ලාස් සෙට් උනා ( ඔන්න ආයෙ කිව්ව එහෙම නිකන් ඉන්න එප මම මේ ක්‍රමෙට කලෙ මට මේ ඔටෝ බිස්නස් එකක් ට්‍රයි කරන්න හෙන පිස්සුවක් තිබ්බ නිසා ) තාමත් හැබැයි මම වෙන ආයතන වල උගන්වන අයට ගිහින් එන්න කියන්නෙ නෑ ( ගොඩක් ටියුශන් සෙනටර් කරන අය කරන වැඩක් ) අපි උපරිම සවිස් එකක් දෙනවා, පුලුවන් උපරිමෙන් සෙප පහසුකම් දෙනවා, දැන් අදත් මේ අව්ව කිව්ව නිසා සමහර අයට අපි කර්ටන් දානවා. ගෙදර ටිබ්බ පරන ටිකක්.ලොකු වියදමක් නෑ ඉතින්. සර්ලට මිස්ලට ටී එකක් දෙනවා අපි, සහ මම කාඩ් මාක් කරන අක්කට කොම්පිය්ටර් එකක් දීල තියෙන්නෙ, හෙම දීම එනටර් කරන්න කියල, ලේසිනෙ බලන්න, ඔක්කොම කාන්ඩ කරල ගෙව්ව දෙවල්, ඉන්කම්, වියදම්, ලමයිගෙ පැමිනිම, ගුරුවරු කොයි තරම් කල් ක්ලාස් කරනවද, 12 වසර ක්ලාස් එකක් නම් ඒ ඉන්කම් එක අවුරුද්දෙන් ඉවරයිනෙ, 6 වසර නම් අවුරුදු 4ක් ඉස්සරහට තියෙනව එතකොට ඉස්සරහට අනිව එන ඉන්කම් එක සහ නැති වෙන ඉන්කම් එක බැලුවෙකි කාලෙකින්, ලමයිගෙ පැමිනිම බලල ඒ ගුරුවරය හොඳයිද නැද්ද බැලුවෙකි අනික තමා මම මුලදි කරපු වැරැද්දක් ඔයාල කරන්න එපා ඒ තමා ඕනි කෙනෙක්ට ක්ලාස් කරන්න දෙන එක අඩුම ලමයි 10ක් වත් ඉන්නව නම් දෙන්න, හැදෙන්න පුලුවන් කෙනෙක් වගේ තෙරෙනව නම් අඩු උනාට කමක් නෑ, නැත්නම් ක්ලාස් රූම් ටිකක් තියෙන තැනකට එහෙම කෙනෙක්ට වෙන් කරන එක අපිට පාඩුයි, ආ නයිට් ක්ලාස් වගේම තමා තව මැහුම් ගෙතුම් , ඉවිලි පන්ති වගේවට උදේ දුන්නෙකි, එතකොට ඇත්තටම බැලුවම ක්ලාස් 35 ට වඩා කලෙකි ක්ලස් රූම් 5යි නම් ඇයි සෙනසුරාද මුලු දවසම තියේ, ක්ලාස් එකක් පෙය 3යි නම්, දවසට ක්ලාස් 3යි නම්, ක්ලාස් රූම් 5යි නම් එදාට විතරක් ක්ලාස් හවස 5ට කලින් ක්ලාස් 15ක් කලේකි. ක්ලාස් රූම් 5කින් ඇත්තටම බැලුවොත්, සතියෙ දවස් වල 5x5 = 25යි සෙනසුරාද = 15යි ඉරිදා = 10යි රෑ ක්ලාස් 5ක් සෙට් උනොත් සතියටම = 5 උදේ 2යි නම් = 2යි ඔක්කොම 60 එක ක්ලාස් එකක ලමයි 8යි නම් (මේ ඉතින් අඩුම නම් ලමයි 30ක් ඉන්න ඒවත් තියෙනෙ ) එක්කෙනෙක් ගෙන් 800 නම් ක්ලාස් ෆී එක ( 1000-1500 ඒවත් තියේ ) ආයතනය 20% ගත්තම 76,000 මේ හැබැයි ඔක්කොම දවස් වල ක්ලාස් තිබ්බ කාලෙට ඔක්කොම ඒවල ක්ලාස් තියෙ නම් ( ගොඩාක් කල් යනව මේ ගනන් දැකල දුවගෙන ගිහින් සෙන්ටර් එකක් දාල කෝ යකෝ ඉන්කම් කියල මට බනි නෑහ්ට්ත්නම් ) ලමයි 15කුත් ඉන්නව නම් එකක, එක්කෙනෙක් ගෙන් 800-1500 නම් සමන්ය 1000ක් කියල ගත්තොත්, ක්ලාස් රූමුත් 5 නම්, 1,80,000 මාසෙට. ඔන්න ඉතින් ඕකයි දැනට කතන්දරේ, මහන්සි වෙන තරමට තමා ඉන්කම්, කොහොම හරි ක්ලාස් 10ක් දාන්න පුලුවන් තැනක් හදාගෙන, හොඳට පවත්වගෙන ගියොත් ඉතින් ගොඩම තමා, 1.8x2 = 3.6 ලක්ශ, ලමයි 30-50 ඉන්න ක්ලාස් ඔකෙන් 1/4ක් වත් තිබ්බොත් ඔවර් 5 ලැක්ස්. හොඳට ගොඩ යන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් තමා ටියුශන් සෙන්ටර් කියන්නෙ, ලබන අවුරුද්දෙ ඉඳන් ඔටෝ යන එකත් කරපු එකේ මේ වැඩේටත් බැහැලම කරන්න තමා මන් හිතන් ඉන්න.තව මතක් වෙන විදිඅට දැන ගන්න ඕනි දේවල් මම දාන්නම්, බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිහ හෙම දැන ගන්න ඕනි නම් මගේ අනිත් ට්‍රෙඩ්ස් බලන්න. මොන හරි තව දැන ගන්න ඕනි නම් මට පී එම් එකක් දාන්න, පොඩ්ඩක් එලියට යන්න වෙනව මට. එහෙනම් ජය වෙවා. ප.ලි = 1.ඔන්න පුතෝ ආයෙත් කිව්ව මේ ගනන් හදපු විදි වලට මුලදි නම් එන්නෙ නෑ, මහන්සිය අනුව තමා හැම දේම. හැබැයි මේ ඉන්කම් වලට යන්න බැරිත් නෑ කියල තෙරෙන්න ඇතිනේ. 2.දැන් මතක් උනේ කියන්න, අපි මෙතන එක ක්ලාස් එකක් තියේ 50ක් කරන්න පුලුවන්, අද මේ එකට මැදින් කටර්න් එකක් දානවා ලොකු ක්ලාස් නැති වෙලාවට පොඩි ගෘප් ක්ලාස් 2ක් දෙපැත්තෙ කරන්න පුලුවන් වෙන්න 3.පුලුවන් තරම් අනිත් තැනට වඩා උසස් සේවයක් සහ පුලුවන් තරම් වෙනස්ක් කරන්න බලන්න 4.මොන තරම් පොඩි සහ අලුතෙන් දාපු තැනක් ලන්ගදි ගේට්වෙ එකෙන් බලල ඔකෙ කරල ගියා මේක එයාලගෙ ක්ලාසස් දාන්න, ලොකු ස්ටෙප් එකක් ඒක ජය වෙවා මෙන්න තව ත්රෙඩ්ස් ටිකක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638121"]රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි II - computer shop[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1571296"]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618794"]සිරස ටී.වී. , මම සහ ගේම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1710643"]වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව[/URL] :) :) :) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom