දියුනු වෙන හැටි - 4

isuru58

Junior member
  • Nov 2, 2016
    116
    7
    18
    :D:D:D:D:Dgood thread mcn , digatama liyapn , uba krna hama business wadakma saarthaka wenda kiyla pathanawa
     
    Jan 29, 2017
    17
    3
    0
    මම කම්පියුටර් ෂොප් එකක් කරන්නේ දැනට.මුලින්ම රු.100000/= ක් විතර ණය වෙලා(කඩ කුලී) තමා පටන් ගත්තේ.බඩු ගන්න 10000/=ක් ණය උනා.ඉතින් එහෙම පටන් අරගෙන කරගෙන යනවා.එක ප්‍රශ්ණයක් තියෙනවා.බිස්නස් ටිකක් අඩුයි.මිනිස්සු ඉල්ලන දේ ගෙනත් තියන් ඉන්න මට සල්ලි නැහැ.ඒ නිසා භාණ්ඩ හිඟයි මං ගාව.බඩු නැති නිසා මිනිස්සු හැරිලා යනවා.මේ දෙයින් මිදෙන්නේ කොහොමද?අද එක්කෙනෙක් කිව්වා මං ස්ථාවර නැහැලු.ඇත්තටම දුක හිතුණා.ස්ථාවරයි කියලා එයා තව කෙනෙක්ට සාපේක්ෂවනෙ බලන්න ඇත්තේ.මං කොහොමද ගොඩ යන්නේ.මට උදව් කරන්න.මට දැන් අවුරුදු 28ක්.ඉතුරු කරපුවා කීයක්වත් නැහැ.ගේ දොර හදලත් නැහැ.ස්ථීර ආදායමකුත් නැහැ.ඉඩමක්වත් නැහැ.ඒ හැමදේම් කරගන්න ඕන
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo

    machan selenna epa..shop ekatama depend wenna epa machan poster gahapan gedarata awilla repaier karanawai kiyala ehema goda dapan aluthin hitapan
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    මම කම්පියුටර් ෂොප් එකක් කරන්නේ දැනට.මුලින්ම රු.100000/= ක් විතර ණය වෙලා(කඩ කුලී) තමා පටන් ගත්තේ.බඩු ගන්න 10000/=ක් ණය උනා.ඉතින් එහෙම පටන් අරගෙන කරගෙන යනවා.එක ප්‍රශ්ණයක් තියෙනවා.බිස්නස් ටිකක් අඩුයි.මිනිස්සු ඉල්ලන දේ ගෙනත් තියන් ඉන්න මට සල්ලි නැහැ.ඒ නිසා භාණ්ඩ හිඟයි මං ගාව.බඩු නැති නිසා මිනිස්සු හැරිලා යනවා.මේ දෙයින් මිදෙන්නේ කොහොමද?අද එක්කෙනෙක් කිව්වා මං ස්ථාවර නැහැලු.ඇත්තටම දුක හිතුණා.ස්ථාවරයි කියලා එයා තව කෙනෙක්ට සාපේක්ෂවනෙ බලන්න ඇත්තේ.මං කොහොමද ගොඩ යන්නේ.මට උදව් කරන්න.මට දැන් අවුරුදු 28ක්.ඉතුරු කරපුවා කීයක්වත් නැහැ.ගේ දොර හදලත් නැහැ.ස්ථීර ආදායමකුත් නැහැ.ඉඩමක්වත් නැහැ.ඒ හැමදේම් කරගන්න ඕන

    http://www.elakiri.com/forum/showthread.php?t=1572190