මේ වෙන සිද්දි එක්ක OFFGRID LIFE UPDATE

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    Long Term Full Off-Grid System එකක් තියෙන එක ලාභද බං? Just Asking. Operational Overhead එකක් තියෙනවා නේද Off Grid System වල. Plug & Play විතරක් නෙවෙයි නේද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Pawlakata ona ewa wawan kanna akkara 10 aduma ona..
    Waga karanna permanent minissu 2-3 ona..
    fish ehemath ona nam private wawak etc.. ona..

    Oya okkoma karanna salli thibbath

    Offgrid gahuwath, car gaththath ewala battry life 8 years kiyala mathaka thiya ganna..
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කුලියට මිනිස්සු අරන් වවන එක අමාරුයි බන්. බොරු කාරයෝ ඉන්නේ. තමන්ම වගාවට යොමු වෙනවා නම් ඒ අස්සේ වගකීම් සහිත ජොබක් කරන්න වෙන්නේ නෑ. ඕය කන්සෙප්ට් හරි යන්නේ අවංක / ගන්න පඩියට සේවය දෙන මිනිස්සු ඉන්න රටවලට. මගේ යාළුවො කිහිප දෙනෙක් ලංකාවට ගිහින් ලෑන්ඩ් අරන් වගාවට බැස්ස. එකෙක් තේ ෆැක්ටරි එකකුත් ගත්ත. උ මුලදීම ඉවර උනා. වැඩේ අල්ලන් යන්නේ අන්නාසි දාපු එකෙක් විතරයි. අනිත් උන් සේරම වැඩේ අතහැරිය.
     
    • Like
    Reactions: Jameson.k

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    මමත් retirement එකට ලංකාවට ඇවිත් අක්කර 25-30ක විතර පොල් වත්තක් අරන් ඔය කිව්ව වගේ එළවලු පළතුරු වවාගෙන කිරි හරක්, කුකුල්ලු හදාගෙන පාඩුවේ ඉන්න හීන මව මව ඉන්නවා.

    හැබැයි වෙන උන් ඔය වගේ කරන්න ගිහින් අනාගත්ත කතා අහද්දි බයත් හිතෙනවා.