Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
දියුනු වෙන හැටි - 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියුනු වෙන හැටි - 4

දියුනු වෙන හැටි - 4

අද මම ත්‍රෙඩ් එක දාන්නෙ මගෙ දියුනු වෙන හැටි ත්‍රෙඩ් මාලාවෙ 4 වෙන කොටස.පරන ත්රෙඩ්ස් මෙන්න.

දියුනු වෙන හැටි - 1

දියුනු වෙන හැටි - 2

දියුනු වෙන හැටි - 3

මම අද කියන්න යන්නෙ කමියුනිකේශන් එකක් පටන් ගන්න හැටි

ඉස්සෙල්ලාම කියන්න ඕනි මේක ගොඩක් රිස්ක් බිස්නස් එකක්, එක හේතුවක් තමා දැන් හැම තැනම කමියුනිකේශන් තියේ, අනික බිස්නස් කන මිනිස්සු ඉන්න නිසා ලාබෙ ගොඩක් අඩුයි, අනික තමා මේ තියෙන ආර්ථික තත්වෙත් එක්ක අලුතෙන් බිස්නස් එකකට අත ගහනව කියන්නෙ ගොඩක් රිස්ක් දෙයක්..මට ඉතින් කහන නිසා ඕනි එකක් උනාවෙ කියල වැඩේට අත දැම්ම

ලොකේශන්, ලොකේශන්, ලොකේශන්

මේ බිස්නස් එකේ ප්‍රධානම ගොඩ යෑමේ පොයින්ට් එක තමා ලොකේශන්

අනිවා ඉස්කොලයක් හෝ බස් ස්ටෑන්ඩ් එකක් ලඟ වෙන්න ඕනි නැත්නම් නිකන් රෙන්ට් එක ගෙවල ගෙදර යන්න තමා වෙන්නෙ

මට ප්ලේස් එකක් හරියට හොයාගන්නම මාස ගානක් ගියා, 25-35 රෙන්ට් එකට කඩ අරන් හරියන්නෙ නෑ කමියුනිකේශන් වලට, පුලුවන් තරම් අඩුවෙන් තමා බලන්න ඔනි, උඩ තට්ටු අරන් වැඩකුත් නෑ කොඉ තරම් අඩු උනත් මොකද කිසිම මිනිහෙක් ෆෝන් කාඩ් එකක් ගන්න තට්ටුවක් නගින්නෙ නෑ පාරෙ අයිනෙ කඩේකින් ගන්නව ඇරෙන්න, පුලුවන් තරම් ගාන අඩු වෙන්නත් ඕනි ( 10ක් විතර නම් ශේප් රෙන්ට් එක ), ඉස්කොලයක් ලඟ වෙන්නත් ඕනි..

අනිව කීමනි ඉල්ලනව මාස 6ක වත්, 60ක් විතර යනව ඒ කියන්නෙ රෙන්ට් එක 10 නම්, ලොයර් ගාස්තු යනව 6000ක් රෙන්ට් එක 10 නම්, රෙන්ට් එක වැඩි වෙන කොට ඒ ගානත් වැඩියි..අවුරුද්දට ගෙවන රෙන්ට් එකෙන් 2% ක් තමා මට මතක විදිහට ලොයර් ගාස්තුව, ඒකෙන් බාගයක් ඔයා බාගයක් කඩේ අය්ති කෙනා..

නේම් රෙජිස්ට්‍රේශන් අරව මේව දැන්ගනන් ඕනි නම් මගේ මේ ත්‍රෙඩ් එක බලන්න

( link )

ඊට පස්සෙ එන්නෙ ටිකක් සීන් කේස් එකක්

ෆොටෝකොපි මැශින්

මම දන්න ග්‍රැෆික් ශොප් හැම එකකම වගේ මැශින් 2ක් වත් තියේ, ඒ එකක් කොඉ වෙලෙ හිර වේද කැඩෙයිද දන්නෙ නැති නිසා, ඒ තරමට ශුවර් නෑ සෙකන්ඩ් හෑන්ඩ් ෆොටෝකොපි මැශින් නම්..බ්‍රෑන්ඩ් නිව් එකක් නම් ( දෙපැත්තම වැදෙන එකක් 2 ලැක්ස් වත් වෙනවා )

සෙකන්ඩ් හෑන්ඩ් නම් තියේ 40 වගේ ගනන් වලටත් හැබැයි ඔවල ෆට්ටම කේස්, එක්කො විනඩියට කොල 15ක් විතර වත් එන්නෙ නෑ නැත්නම් සින්ගල් සයිඩ්, තව මැශින් තියේ කම්පියුටර් එකකින් ප්‍රින්ට් අවුට් දෙන්න බැරි එවා, තව තියේ එහෙම දුන්නත් දෙපැත්ත වදින්නෙ නැති එවා, කොල හිර වෙන එක සාමන්‍ය දෙයක් ෆොටොකොපි මැශින් වල මට තේරෙන හැටියට නම්, දවසකට කොල කිහිපයක් හිර වෙනවමයි මන් දන්න තරමින්..ඒව ඉතින් පාඩු..

ෆොටොකොපි මැශින් සල්ලි දීල ගන්න කොට නම් උන් කියන්නෙ කොල ලක්ශෙන් තම රෙපෙයාර් එන්නෙ ගගා, ගත්තට පස්සෙ තමා තේරෙන්නෙ එන කේස්, ඔකට දාන ටෝනර් වර්ග තියේ 2ක්, එකක් බාලම එක 3000ක් වගේ වෙන්නෙ, අනික වෙනවා 7000-8000ක්. සාමන්යෙන් කොල 10,000ක් ගහන්න පුලුවන් කියල තමා දෙන්නෙ ඉතින්..

මට තේරෙන විදිහට නම් හොඳම දේ තමා ෆොටොකොපි මැශින් එකක් රෙන්ට් එකට ගන්න එක

ලොකු ග්‍රැෆික් ශොප් වලට නෙමේ, පොඩියට කමිය්නුකේශන් එකක් එක්ක පටන් ගන්න ඉන්න අයට

මොකද මේ මැශින් දෙනකොට උන් රත්තරන් වගේ පෙන්නල දුන්නට ගත්තට පස්සෙ මාර කේස්

රෙන්ට් එකට ගත්තම ටෝනර්, රෙපෙයාර් ඔක්කොම අයිති කෙනා ගානෙ සාමන්යෙන් 30,000ක ඩෙපොසිට් එකක් තිබ්බම මැශින් එකක් දෙනවා, මෙහෙ (රත්නපුරෙ ) කෙනෙක් ඉන්නව 10,000ක ඩෙපොසිට් එකක් දුන්නම දෙන කෙනෙක්, මෙන්න මෑන්ස් ගෙ නම්බර් එක ඔනි කෙනෙක් ඉන්නව නම්

077 9860526

හැබැයි මිනිහ ෆට්ටම බිසි මොන හරි කේස් එකක් ගිහින් එන්න කිව්වම දවස් ගානක් යනවා, තව මැශින් එකක් නැත්නම් බඩුම තමා

ගහන එක ෆොටොකොපියකින් මෑන්ස් ට රුපියලක් දෙන්න ඔනි ( එකේ කවුන්ටර් එකේ ගහන ගාන සටහන් වෙනවා ), වෙන රෙන්ට් එකට දෙන තැන් වලත් එහෙම තමා..මාසෙට ෆික්ස්ඩ් ගානක් තියේ සමහරු 5000යි, මේ කිව්ව කෙනා නම් 3000යි, ඒ කියන්නෙ කොල ගැහුවත් නැතත් මාසෙට 3000යි, මාසෙට කොල 4500ක් ගැහුව නම් ගාන 4500යි.

ෆොටෝකොපි මැශින් වල හැමතැනම වගේ තියෙන එක තමා ටොශිබා ඊස්ටුඩියො කියන වර්ගෙ

එකෙ මොඩල් නම්බර් තියේ 163, 167, 182, 305, 223 ගගා

මේවල එකසිය ගනන් දෙන්න හදයි ගන්න එපා, ඒවල දෙපැත්ත වදින්නෙ නෑ, එක පාර එක පැත්තයි, කම්පියුටර් එකට කනෙක්ට් කරන්නත් බෑ, මන් ගත්ත එක 205, ඒකෙ කේස් එක තියෙන්නෙ කම්පියුටර් එකකින්

ප්‍රින්ට් අවුට් එක දෙනකොට එක පැත්තයි වදින්නෙ, ෆොටොකොපි නම් දෙපැත්ත ගහන්න පුලුවන් (ඒත් මගේ එකේ හිර වෙනවා ) ඉට වඩා හොඳ මැශින් සාමන්යෙන් රෙන්ට් එකට දෙන්නෙ නෑ මොකද උන්ට ඒව්

විකුනන්න පුලුවන් නිසා. කොල හිර වෙනව එවට උන් වෙඩිය ගනන් ගන්නෙත් නෑ ඒව එයාලගෙ වැරදි කියල මේවට ගෙවන්න බෑ කියන්නත් බෑ, හෙහ් හෙ, එව ඉතින් කවර් කරන්න ඔනි ලාබෙන්

ඉට පස්සෙ එනව කඩෙ ඉන්න කෙනා, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ්, තමන් වගේ ඉන්නව නම් ඉතින් කේස් එකක් නෑ

එහෙම නැත්නම් ඉතින් හොඳට ශුවර් කෙනෙක් තියන්නත් ඕනි, මේ දේවල් දන්න කෙනෙක් වෙන්නත් ඔනි, විශෙශෙන්ම ටයිපියි, සින්හල ටයිපින්

හෙමින් හෙමින් කොට කොට ගහල හරියන්නෙත් නෑ මොකද මිනිස්සු කැමති නෑ බලා ඉන්න ගොඩක් වෙලා පොඩි වැඩේටත්, අනික තමා ඇහැට කනට පේන ගර්ල් කෙනෙක් දාන්න පුලුවන් නම් ඉස්කොලෙ

කොල්ලො හෙම ඉතින් දුර කතර ගෙවාගෙන එනවා ගනන් පොඩ්ඩක් වැඩි උනත්, සාමන්යෙන් 10-12ක ගානක් තමා දෙන්නෙ ඉන්න කෙනෙක්ට. ලඟ පාත කෙනෙක් හොයාගන්න එක හොඳයි මොකද උදේ 6.30 ට

වත් අරින්න ඕනි ඉස්කොල වල ලමයි එන්න ගන්නෙ ඒ වෙලවටනෙ..සෙනසුරාද ඉරිද දවස් වලට ක්ලාස් තියෙන නිසා ඒ දවස් වලටත් අවුලක් නෑ

ඉස්කොලෙ නිවාඩු දුන්නම නම් ඉතින් බිස්නස් එක ටිකක් වැටෙනවා..ඉස්කොල වල මිස්ල සර්ල ටිකක් අල්ලගන්න පුලුවන් නම් වැඩේ හරි, එයාලට ස්පෙශල් ප්‍රයිස් එකක් දුන්න නම් හරි, අනිත් අය තමා ඔය ඉස්කොල

වල ඉන්නෙ ඔෆිස් එකෙ වැඩ කරන ඇන්ටිල හෙම, අන්න එයාලව අල්ලගන්න පුලුවන් නම් හරි ඉතින් මොන ෆොටෝකොපිය තිබ්බත් අරන් එනවනෙ

සමහර පැති වල මර ආරන්චි උන විදිහට රුපියල් 2ක ටත් ෆොටෝකොපිය දෙනවලු ( මාතර කැම්පස් එකේ කෙනෙක් කිව්වෙ ) එ කියන්නෙ මැශින් එක රෙන්ට් එකට අරන් නෙමේ තම තමන්ගෙම ඒව, ලාබෙ

රුපියලයි, අවුලක් නෑ ඉතින් කොපි 1000-2000ක් ගහන්න ආවම නම්, සමන්යෙන් යන ගාන 3-4යි, අපි දෙන්නෙ නම් තනි සයිඩ් එක 4 ට, ඉස්කොල වලට 3.50 ට, මෙහෙත් තියෙනව 3 ට දෙන තැන්, ඒක ඉතින් කඩේ

ඉන්න කෙනාගෙ දක්ශ කම තමා, චාටුවෙන් අල්ලගෙන තියාගන්න ඕනි.මම නම් කියල තියෙන්නෙ කියන්න කියල කෙලින්ම මෙහෙමයි මැශින් එක රෙන්ට් එකට අරන් තියෙන්නෙ, අපි ගහන්නත් හොඳ ටොනර් දාල

අපේ ගාන නම් එම්ච්චරයි කියල..සමහරු නම් ඉතින් 5යි කිව්වත් ගහනවා

දවසකට කොල 500ක් දවසට දැම්මොත් එකෙන් විතරක් 500ක් එනවනෙ 3 ට දුන්නත්, මසෙට 10-15ක් ශේප් එකෙන්

ටයිපින් වලින් තමා අනිත් හොයන්න පුලුවන් එක, පේජ් එකකට සමන්යෙන් 50-60ක් ගන්නවා, රූප දානව නම් 70යි, ෆිසික්ස් වගේ පේපර් එකක් නම් 90-100යි, පේජස් 10ක් වගේ දාගත්තොත් 500-600 දවසට එකේන්

එනවා, ලියුම් ටයිප් කරන්න වගේව කොහොමත් සෙට් වෙනවා

තව මේ ශොප් වල කරන ගුලාපි වැඩත් තියේ ප්‍රින්ට් අවුට් කියල එකකට ගන්නවා රුපියල් 10ක්, ෆොටොකොපි එකම තමා කම්පියිටර් එක හරහ ගහන නිසා 10ක් ගන්නවා, අන්න එකේන් නම් ලාබයි, කොල 50ක්

ගහන්න අවොත් 500යි, කොස්ට් එක 100යි ( හාෆ්ශීට් එක සත 80යි, රෙන්ට් කෙනාට රුපියලයි ) මේ කිව්වෙ ඒ4, ඒ3 එක ගහනව නම් 20යි, කොසට් එක 4ක් වගේ යන්නෙ.

තව ඉතින් පොත්, පෑන් , පැන්සල්, මකන, අරව මේවා වික්කෙකි, අපේ තරින්ද76 මාමා ඔව ඩීල් කරනවා

එහෙම නැත්නම් ඇට්ලස් එකට කතා කරල ඒ පැත්ත බාර රෙෆ් හොයාගත්ත නම් හරි

0112 912 879, මෙන්න ඇට්ලස් එකේ නම්බර් එක , ඔයාලගෙ පලාත් බාර රෙෆ් ගෙ නම්බර් එක ඉල්ලගන්න

රත්නපුර රෙෆ් : 077 3200086

මේන්න තියෙනව බිල්ස් අපි පොත් පෑන් ගන්න ගනන්, ඒවලින් මර ලාබයක් නම් නෑ ඉතින්.කඩේ ස්ටොක් බලන වෙලාවක ලිව්ව ටිකක්

http://imgur.com/a/L3EsM

බයින්ඩින් කරන එකෙන් සමන්යෙන් 60-70ක ලාබයක් තියේ, බයින්ඩින් ක්ලිප් එකක් වෙන්නෙ 9-10ක් වගේ රුපියල්

ලැමිනේටින් කරන එකෙනුත් එකකින් 30-40ක ලාබයි, බිල්ස් ටික බැලුවම තේරෙයි

අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා කඩේ දනකොට ගන්න ඕනි අයිටම් වල ගනන්, කොටුවෙන් ගන්න පුලුවන් මේ ඔක්කොම, මම නම් අඩුවෙන් ගත්ත වහන්න කිට්ටු උන කඩේකින්

සමන්ය සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් දෙකක් - 12.000

මේස දෙකක් - 8000

පුටු දෙකක් - 4000

කබඩ්ස් - 7.000

ලමිනේටර් (බ්‍රෑන්ඩ් නිව් ) - 5.500

බින්ඩින්ග් මැශින් - 2.000

ස්ටූල්ස් - 2000

ඩයලොග්, මොබිටෙල් කාඩ් වලින් නම් තියෙන්නෙ රුපියලයි දෙකයි, හැබයි අරන් තියගන්න එක හොඳයි මොකද එව ගන්න ඇවිල්ල බඩු දැකල මතක් වෙලා වෙන ඒව ගන්න අවස්තා තියේ..

ෆෝන් අයිටම්ස් දාන්න පුලුවන් නම් තවත් හොඳයි ඒත් මම තාම නම් එව කරන්නෙ නැති නිසා දන්නෙ නෑ එව දාපු කාලෙක කියන්නම්

හිතුවට වඩා ත්‍රෙඩ් එක දිග උනා එව නිසා මෙතනින් ඉවර කරන්නම්, මන් හිතන්නෙ පටන් ගන්න කෙනෙක්ට දැනගන්න ඕනි මූලිකම එව ටික මම කවර් කලා, වෙන අහන්න දෙයක් තියේ නම් අහන්න මන් කියන්නම්

දන්න විදිහෙන්

ග්‍රැෆික් ඩිසයිනින් කරන්න දන්න කෙනෙක් ඉන්නව නම් තවත් හොඳයි, පොඩි එකකට නම් 300ක්, ලොකු එඩිට් එකක් නම් 500ක් වගේ ගන්න පුලුවන්..ටියුට්ස්, හෑන්ඩ්බිල් වගේ දේවල් ඩිසයින් කරගන්න එනව

කට්ටිය

ආ මතක් උන වෙලාවෙ කියන්න ඕනි, සමහර දවස් වලට කරගන්න බෙරි වෙන තරමට සින්හල ටයිපින් හෙම එනවා, ඒතකොට කරන්න පුලුවන් වැඩක් තමා ඉක්මන් එකේ සින්හල ටයිපින් කියල සර්ච් කලාම එනව

පෙජ් එකක් 20-30 ට ටයිප් කරල දෙන කට්ටිය, කස්ටමර් කඩගන්නවට වඩා හොඳයි ලාබෙ අඩු උනත් අර වගේ හරි කරල දෙන එක

මෙන්න මම එහෙම ටයිප් කරල සෙට් කරගත්ත මල්ලි කෙනෙක්, කැම්පස් එකක කියල තමා කිව්වෙ නම්

ඕනි ටික ස්කෑන් කරල යැව්වම ඒමේල් කරල එහෙන් එවනව, ඉට පස්සෙ ගාන ඉසිකෑශ් කරනවා

ලාබ තියෙනවද කියන එක තමා ගොඩක් අයට එන ප්‍රශ්නෙ මේ සබ්ජෙක්ට් එකේදි

මෙහෙමයි, මේ කාලෙ බිස්නස් වලට අත ගහන එක මම කලින් කිව්වම් වගේම ගොඩක් රිස්ක්, ඒත් ඕනිකම තියේ නම් කට්ට කන්න රෙඩි නම් බැරි නෑ, කොල්ලෙක් නම් කඩේ කරන්නෙ පුලුවන් ගේමින් සොන් එකක්

දාන්න..

අහ් අනික තමා කම්පිය්ටර් පාර්ට්ස්, මගේ කම්පියුටර් කඩ ත්‍රෙඩ් එකේ ( link ) ඇති මිල ගනන්

මේ කෑලි ටිකකුත් දාන්න, ඉස්කොලයක් ගාව දැම්මොත් දවසට 1-2ක් වත් අනිවා යනවා

ගොඩක් අය බනි මේ කියන දේට, මම වාසනාව කියල දෙයක් වත්, ඉරනම, වෙන්න තියෙන දේ වෙනවා වගේ දේවල් විස්වාස කරන්නෙ නෑ, මිනිහෙක්ට ගොඩ යන්න ඕනි එකම දේ ඕනිකම විතරයි, මන් එක ත්‍රෙඩ්

එකකත් කිව්ව වගේ මිනිහෙක් තමන්ව වතුරෙ බෙල්ලෙන් අල්ලල තද කරගෙන හිතෙන කොට හිතෙන එකම දේ හුස්ම ගන්න ඕනි හුස්ම ගන්න ඕනි කියන එකනෙ, ඒ වගේ තමා හිතන්න ඕනි එකම දේ ගොඩ යන්න

ඕනි, කොහොම හරි ටාගට් එකට යන්න ඕනි කියන එකයි ( ඒ කිව්වෙ බල්ලො මරල හරි යනව කියන එක නේමේ )

ත්‍රෙඩ් එක දික් උනා වැඩි, එහෙනම් මන් ගියා ජය වෙවා

දැනගන්න දෙයක් තියේ නම් පහලින් අහන්න.

මගේ වෙන ත්රෙඩ්ස්

Air Gun පිස්සන්ට පමනයි

රු 10000 ට පටන් ගන්න පුළුවන් business

වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

සිරස ටී.වී. , මම සහ ගේම්

[QUOTE="DragonD, post: 20224868, member: 146813"] [b]දියුනු වෙන හැටි - 4[/b] [CENTER][SIZE="3"]දියුනු වෙන හැටි - 4 අද මම ත්‍රෙඩ් එක දාන්නෙ මගෙ දියුනු වෙන හැටි ත්‍රෙඩ් මාලාවෙ 4 වෙන කොටස.පරන ත්රෙඩ්ස් මෙන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි - 1[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි - 2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1717332"]දියුනු වෙන හැටි - 3[/URL] මම අද කියන්න යන්නෙ කමියුනිකේශන් එකක් පටන් ගන්න හැටි ඉස්සෙල්ලාම කියන්න ඕනි මේක ගොඩක් රිස්ක් බිස්නස් එකක්, එක හේතුවක් තමා දැන් හැම තැනම කමියුනිකේශන් තියේ, අනික බිස්නස් කන මිනිස්සු ඉන්න නිසා ලාබෙ ගොඩක් අඩුයි, අනික තමා මේ තියෙන ආර්ථික තත්වෙත් එක්ක අලුතෙන් බිස්නස් එකකට අත ගහනව කියන්නෙ ගොඩක් රිස්ක් දෙයක්..මට ඉතින් කහන නිසා ඕනි එකක් උනාවෙ කියල වැඩේට අත දැම්ම ලොකේශන්, ලොකේශන්, ලොකේශන් මේ බිස්නස් එකේ ප්‍රධානම ගොඩ යෑමේ පොයින්ට් එක තමා ලොකේශන් අනිවා ඉස්කොලයක් හෝ බස් ස්ටෑන්ඩ් එකක් ලඟ වෙන්න ඕනි නැත්නම් නිකන් රෙන්ට් එක ගෙවල ගෙදර යන්න තමා වෙන්නෙ මට ප්ලේස් එකක් හරියට හොයාගන්නම මාස ගානක් ගියා, 25-35 රෙන්ට් එකට කඩ අරන් හරියන්නෙ නෑ කමියුනිකේශන් වලට, පුලුවන් තරම් අඩුවෙන් තමා බලන්න ඔනි, උඩ තට්ටු අරන් වැඩකුත් නෑ කොඉ තරම් අඩු උනත් මොකද කිසිම මිනිහෙක් ෆෝන් කාඩ් එකක් ගන්න තට්ටුවක් නගින්නෙ නෑ පාරෙ අයිනෙ කඩේකින් ගන්නව ඇරෙන්න, පුලුවන් තරම් ගාන අඩු වෙන්නත් ඕනි ( 10ක් විතර නම් ශේප් රෙන්ට් එක ), ඉස්කොලයක් ලඟ වෙන්නත් ඕනි.. අනිව කීමනි ඉල්ලනව මාස 6ක වත්, 60ක් විතර යනව ඒ කියන්නෙ රෙන්ට් එක 10 නම්, ලොයර් ගාස්තු යනව 6000ක් රෙන්ට් එක 10 නම්, රෙන්ට් එක වැඩි වෙන කොට ඒ ගානත් වැඩියි..අවුරුද්දට ගෙවන රෙන්ට් එකෙන් 2% ක් තමා මට මතක විදිහට ලොයර් ගාස්තුව, ඒකෙන් බාගයක් ඔයා බාගයක් කඩේ අය්ති කෙනා.. නේම් රෙජිස්ට්‍රේශන් අරව මේව දැන්ගනන් ඕනි නම් මගේ මේ ත්‍රෙඩ් එක බලන්න ( [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]link[/URL] ) ඊට පස්සෙ එන්නෙ ටිකක් සීන් කේස් එකක් ෆොටෝකොපි මැශින් මම දන්න ග්‍රැෆික් ශොප් හැම එකකම වගේ මැශින් 2ක් වත් තියේ, ඒ එකක් කොඉ වෙලෙ හිර වේද කැඩෙයිද දන්නෙ නැති නිසා, ඒ තරමට ශුවර් නෑ සෙකන්ඩ් හෑන්ඩ් ෆොටෝකොපි මැශින් නම්..බ්‍රෑන්ඩ් නිව් එකක් නම් ( දෙපැත්තම වැදෙන එකක් 2 ලැක්ස් වත් වෙනවා ) සෙකන්ඩ් හෑන්ඩ් නම් තියේ 40 වගේ ගනන් වලටත් හැබැයි ඔවල ෆට්ටම කේස්, එක්කො විනඩියට කොල 15ක් විතර වත් එන්නෙ නෑ නැත්නම් සින්ගල් සයිඩ්, තව මැශින් තියේ කම්පියුටර් එකකින් ප්‍රින්ට් අවුට් දෙන්න බැරි එවා, තව තියේ එහෙම දුන්නත් දෙපැත්ත වදින්නෙ නැති එවා, කොල හිර වෙන එක සාමන්‍ය දෙයක් ෆොටොකොපි මැශින් වල මට තේරෙන හැටියට නම්, දවසකට කොල කිහිපයක් හිර වෙනවමයි මන් දන්න තරමින්..ඒව ඉතින් පාඩු.. ෆොටොකොපි මැශින් සල්ලි දීල ගන්න කොට නම් උන් කියන්නෙ කොල ලක්ශෙන් තම රෙපෙයාර් එන්නෙ ගගා, ගත්තට පස්සෙ තමා තේරෙන්නෙ එන කේස්, ඔකට දාන ටෝනර් වර්ග තියේ 2ක්, එකක් බාලම එක 3000ක් වගේ වෙන්නෙ, අනික වෙනවා 7000-8000ක්. සාමන්යෙන් කොල 10,000ක් ගහන්න පුලුවන් කියල තමා දෙන්නෙ ඉතින්.. මට තේරෙන විදිහට නම් හොඳම දේ තමා ෆොටොකොපි මැශින් එකක් රෙන්ට් එකට ගන්න එක ලොකු ග්‍රැෆික් ශොප් වලට නෙමේ, පොඩියට කමිය්නුකේශන් එකක් එක්ක පටන් ගන්න ඉන්න අයට මොකද මේ මැශින් දෙනකොට උන් රත්තරන් වගේ පෙන්නල දුන්නට ගත්තට පස්සෙ මාර කේස් රෙන්ට් එකට ගත්තම ටෝනර්, රෙපෙයාර් ඔක්කොම අයිති කෙනා ගානෙ සාමන්යෙන් 30,000ක ඩෙපොසිට් එකක් තිබ්බම මැශින් එකක් දෙනවා, මෙහෙ (රත්නපුරෙ ) කෙනෙක් ඉන්නව 10,000ක ඩෙපොසිට් එකක් දුන්නම දෙන කෙනෙක්, මෙන්න මෑන්ස් ගෙ නම්බර් එක ඔනි කෙනෙක් ඉන්නව නම් 077 9860526 හැබැයි මිනිහ ෆට්ටම බිසි මොන හරි කේස් එකක් ගිහින් එන්න කිව්වම දවස් ගානක් යනවා, තව මැශින් එකක් නැත්නම් බඩුම තමා ගහන එක ෆොටොකොපියකින් මෑන්ස් ට රුපියලක් දෙන්න ඔනි ( එකේ කවුන්ටර් එකේ ගහන ගාන සටහන් වෙනවා ), වෙන රෙන්ට් එකට දෙන තැන් වලත් එහෙම තමා..මාසෙට ෆික්ස්ඩ් ගානක් තියේ සමහරු 5000යි, මේ කිව්ව කෙනා නම් 3000යි, ඒ කියන්නෙ කොල ගැහුවත් නැතත් මාසෙට 3000යි, මාසෙට කොල 4500ක් ගැහුව නම් ගාන 4500යි. ෆොටෝකොපි මැශින් වල හැමතැනම වගේ තියෙන එක තමා ටොශිබා ඊස්ටුඩියො කියන වර්ගෙ [IMG]http://media1.ph.88db.com/DB88UploadFiles/2014/10/01/58831B1E-CB1F-4DC5-806E-F617CB4C0C15.png[/IMG] එකෙ මොඩල් නම්බර් තියේ 163, 167, 182, 305, 223 ගගා මේවල එකසිය ගනන් දෙන්න හදයි ගන්න එපා, ඒවල දෙපැත්ත වදින්නෙ නෑ, එක පාර එක පැත්තයි, කම්පියුටර් එකට කනෙක්ට් කරන්නත් බෑ, මන් ගත්ත එක 205, ඒකෙ කේස් එක තියෙන්නෙ කම්පියුටර් එකකින් ප්‍රින්ට් අවුට් එක දෙනකොට එක පැත්තයි වදින්නෙ, ෆොටොකොපි නම් දෙපැත්ත ගහන්න පුලුවන් (ඒත් මගේ එකේ හිර වෙනවා ) ඉට වඩා හොඳ මැශින් සාමන්යෙන් රෙන්ට් එකට දෙන්නෙ නෑ මොකද උන්ට ඒව් විකුනන්න පුලුවන් නිසා. කොල හිර වෙනව එවට උන් වෙඩිය ගනන් ගන්නෙත් නෑ ඒව එයාලගෙ වැරදි කියල මේවට ගෙවන්න බෑ කියන්නත් බෑ, හෙහ් හෙ, එව ඉතින් කවර් කරන්න ඔනි ලාබෙන් ඉට පස්සෙ එනව කඩෙ ඉන්න කෙනා, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ්, තමන් වගේ ඉන්නව නම් ඉතින් කේස් එකක් නෑ එහෙම නැත්නම් ඉතින් හොඳට ශුවර් කෙනෙක් තියන්නත් ඕනි, මේ දේවල් දන්න කෙනෙක් වෙන්නත් ඔනි, විශෙශෙන්ම ටයිපියි, සින්හල ටයිපින් හෙමින් හෙමින් කොට කොට ගහල හරියන්නෙත් නෑ මොකද මිනිස්සු කැමති නෑ බලා ඉන්න ගොඩක් වෙලා පොඩි වැඩේටත්, අනික තමා ඇහැට කනට පේන ගර්ල් කෙනෙක් දාන්න පුලුවන් නම් ඉස්කොලෙ කොල්ලො හෙම ඉතින් දුර කතර ගෙවාගෙන එනවා ගනන් පොඩ්ඩක් වැඩි උනත්, සාමන්යෙන් 10-12ක ගානක් තමා දෙන්නෙ ඉන්න කෙනෙක්ට. ලඟ පාත කෙනෙක් හොයාගන්න එක හොඳයි මොකද උදේ 6.30 ට වත් අරින්න ඕනි ඉස්කොල වල ලමයි එන්න ගන්නෙ ඒ වෙලවටනෙ..සෙනසුරාද ඉරිද දවස් වලට ක්ලාස් තියෙන නිසා ඒ දවස් වලටත් අවුලක් නෑ ඉස්කොලෙ නිවාඩු දුන්නම නම් ඉතින් බිස්නස් එක ටිකක් වැටෙනවා..ඉස්කොල වල මිස්ල සර්ල ටිකක් අල්ලගන්න පුලුවන් නම් වැඩේ හරි, එයාලට ස්පෙශල් ප්‍රයිස් එකක් දුන්න නම් හරි, අනිත් අය තමා ඔය ඉස්කොල වල ඉන්නෙ ඔෆිස් එකෙ වැඩ කරන ඇන්ටිල හෙම, අන්න එයාලව අල්ලගන්න පුලුවන් නම් හරි ඉතින් මොන ෆොටෝකොපිය තිබ්බත් අරන් එනවනෙ සමහර පැති වල මර ආරන්චි උන විදිහට රුපියල් 2ක ටත් ෆොටෝකොපිය දෙනවලු ( මාතර කැම්පස් එකේ කෙනෙක් කිව්වෙ ) එ කියන්නෙ මැශින් එක රෙන්ට් එකට අරන් නෙමේ තම තමන්ගෙම ඒව, ලාබෙ රුපියලයි, අවුලක් නෑ ඉතින් කොපි 1000-2000ක් ගහන්න ආවම නම්, සමන්යෙන් යන ගාන 3-4යි, අපි දෙන්නෙ නම් තනි සයිඩ් එක 4 ට, ඉස්කොල වලට 3.50 ට, මෙහෙත් තියෙනව 3 ට දෙන තැන්, ඒක ඉතින් කඩේ ඉන්න කෙනාගෙ දක්ශ කම තමා, චාටුවෙන් අල්ලගෙන තියාගන්න ඕනි.මම නම් කියල තියෙන්නෙ කියන්න කියල කෙලින්ම මෙහෙමයි මැශින් එක රෙන්ට් එකට අරන් තියෙන්නෙ, අපි ගහන්නත් හොඳ ටොනර් දාල අපේ ගාන නම් එම්ච්චරයි කියල..සමහරු නම් ඉතින් 5යි කිව්වත් ගහනවා දවසකට කොල 500ක් දවසට දැම්මොත් එකෙන් විතරක් 500ක් එනවනෙ 3 ට දුන්නත්, මසෙට 10-15ක් ශේප් එකෙන් ටයිපින් වලින් තමා අනිත් හොයන්න පුලුවන් එක, පේජ් එකකට සමන්යෙන් 50-60ක් ගන්නවා, රූප දානව නම් 70යි, ෆිසික්ස් වගේ පේපර් එකක් නම් 90-100යි, පේජස් 10ක් වගේ දාගත්තොත් 500-600 දවසට එකේන් එනවා, ලියුම් ටයිප් කරන්න වගේව කොහොමත් සෙට් වෙනවා තව මේ ශොප් වල කරන ගුලාපි වැඩත් තියේ ප්‍රින්ට් අවුට් කියල එකකට ගන්නවා රුපියල් 10ක්, ෆොටොකොපි එකම තමා කම්පියිටර් එක හරහ ගහන නිසා 10ක් ගන්නවා, අන්න එකේන් නම් ලාබයි, කොල 50ක් ගහන්න අවොත් 500යි, කොස්ට් එක 100යි ( හාෆ්ශීට් එක සත 80යි, රෙන්ට් කෙනාට රුපියලයි ) මේ කිව්වෙ ඒ4, ඒ3 එක ගහනව නම් 20යි, කොසට් එක 4ක් වගේ යන්නෙ. තව ඉතින් පොත්, පෑන් , පැන්සල්, මකන, අරව මේවා වික්කෙකි, අපේ තරින්ද76 මාමා ඔව ඩීල් කරනවා එහෙම නැත්නම් ඇට්ලස් එකට කතා කරල ඒ පැත්ත බාර රෙෆ් හොයාගත්ත නම් හරි 0112 912 879, මෙන්න ඇට්ලස් එකේ නම්බර් එක , ඔයාලගෙ පලාත් බාර රෙෆ් ගෙ නම්බර් එක ඉල්ලගන්න රත්නපුර රෙෆ් : 077 3200086 මේන්න තියෙනව බිල්ස් අපි පොත් පෑන් ගන්න ගනන්, ඒවලින් මර ලාබයක් නම් නෑ ඉතින්.කඩේ ස්ටොක් බලන වෙලාවක ලිව්ව ටිකක් [IMG]http://i.imgur.com/REMhVT3b.jpg[/IMG] [url]http://imgur.com/a/L3EsM[/url] බයින්ඩින් කරන එකෙන් සමන්යෙන් 60-70ක ලාබයක් තියේ, බයින්ඩින් ක්ලිප් එකක් වෙන්නෙ 9-10ක් වගේ රුපියල් ලැමිනේටින් කරන එකෙනුත් එකකින් 30-40ක ලාබයි, බිල්ස් ටික බැලුවම තේරෙයි අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා කඩේ දනකොට ගන්න ඕනි අයිටම් වල ගනන්, කොටුවෙන් ගන්න පුලුවන් මේ ඔක්කොම, මම නම් අඩුවෙන් ගත්ත වහන්න කිට්ටු උන කඩේකින් සමන්ය සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් දෙකක් - 12.000 මේස දෙකක් - 8000 පුටු දෙකක් - 4000 කබඩ්ස් - 7.000 ලමිනේටර් (බ්‍රෑන්ඩ් නිව් ) - 5.500 බින්ඩින්ග් මැශින් - 2.000 ස්ටූල්ස් - 2000 ඩයලොග්, මොබිටෙල් කාඩ් වලින් නම් තියෙන්නෙ රුපියලයි දෙකයි, හැබයි අරන් තියගන්න එක හොඳයි මොකද එව ගන්න ඇවිල්ල බඩු දැකල මතක් වෙලා වෙන ඒව ගන්න අවස්තා තියේ.. ෆෝන් අයිටම්ස් දාන්න පුලුවන් නම් තවත් හොඳයි ඒත් මම තාම නම් එව කරන්නෙ නැති නිසා දන්නෙ නෑ එව දාපු කාලෙක කියන්නම් හිතුවට වඩා ත්‍රෙඩ් එක දිග උනා එව නිසා මෙතනින් ඉවර කරන්නම්, මන් හිතන්නෙ පටන් ගන්න කෙනෙක්ට දැනගන්න ඕනි මූලිකම එව ටික මම කවර් කලා, වෙන අහන්න දෙයක් තියේ නම් අහන්න මන් කියන්නම් දන්න විදිහෙන් ග්‍රැෆික් ඩිසයිනින් කරන්න දන්න කෙනෙක් ඉන්නව නම් තවත් හොඳයි, පොඩි එකකට නම් 300ක්, ලොකු එඩිට් එකක් නම් 500ක් වගේ ගන්න පුලුවන්..ටියුට්ස්, හෑන්ඩ්බිල් වගේ දේවල් ඩිසයින් කරගන්න එනව කට්ටිය ආ මතක් උන වෙලාවෙ කියන්න ඕනි, සමහර දවස් වලට කරගන්න බෙරි වෙන තරමට සින්හල ටයිපින් හෙම එනවා, ඒතකොට කරන්න පුලුවන් වැඩක් තමා ඉක්මන් එකේ සින්හල ටයිපින් කියල සර්ච් කලාම එනව පෙජ් එකක් 20-30 ට ටයිප් කරල දෙන කට්ටිය, කස්ටමර් කඩගන්නවට වඩා හොඳයි ලාබෙ අඩු උනත් අර වගේ හරි කරල දෙන එක මෙන්න මම එහෙම ටයිප් කරල සෙට් කරගත්ත මල්ලි කෙනෙක්, කැම්පස් එකක කියල තමා කිව්වෙ නම් ඕනි ටික ස්කෑන් කරල යැව්වම ඒමේල් කරල එහෙන් එවනව, ඉට පස්සෙ ගාන ඉසිකෑශ් කරනවා ලාබ තියෙනවද කියන එක තමා ගොඩක් අයට එන ප්‍රශ්නෙ මේ සබ්ජෙක්ට් එකේදි මෙහෙමයි, මේ කාලෙ බිස්නස් වලට අත ගහන එක මම කලින් කිව්වම් වගේම ගොඩක් රිස්ක්, ඒත් ඕනිකම තියේ නම් කට්ට කන්න රෙඩි නම් බැරි නෑ, කොල්ලෙක් නම් කඩේ කරන්නෙ පුලුවන් ගේමින් සොන් එකක් දාන්න.. අහ් අනික තමා කම්පිය්ටර් පාර්ට්ස්, මගේ කම්පියුටර් කඩ ත්‍රෙඩ් එකේ ( [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]link[/URL] ) ඇති මිල ගනන් මේ කෑලි ටිකකුත් දාන්න, ඉස්කොලයක් ගාව දැම්මොත් දවසට 1-2ක් වත් අනිවා යනවා ගොඩක් අය බනි මේ කියන දේට, මම වාසනාව කියල දෙයක් වත්, ඉරනම, වෙන්න තියෙන දේ වෙනවා වගේ දේවල් විස්වාස කරන්නෙ නෑ, මිනිහෙක්ට ගොඩ යන්න ඕනි එකම දේ ඕනිකම විතරයි, මන් එක ත්‍රෙඩ් එකකත් කිව්ව වගේ මිනිහෙක් තමන්ව වතුරෙ බෙල්ලෙන් අල්ලල තද කරගෙන හිතෙන කොට හිතෙන එකම දේ හුස්ම ගන්න ඕනි හුස්ම ගන්න ඕනි කියන එකනෙ, ඒ වගේ තමා හිතන්න ඕනි එකම දේ ගොඩ යන්න ඕනි, කොහොම හරි ටාගට් එකට යන්න ඕනි කියන එකයි ( ඒ කිව්වෙ බල්ලො මරල හරි යනව කියන එක නේමේ ) ත්‍රෙඩ් එක දික් උනා වැඩි, එහෙනම් මන් ගියා ජය වෙවා දැනගන්න දෙයක් තියේ නම් පහලින් අහන්න. :) :) :) මගේ වෙන ත්රෙඩ්ස් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1733154"]Air Gun පිස්සන්ට පමනයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1638121"]රු 10000 ට පටන් ගන්න පුළුවන් business[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1710643"]වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618794"]සිරස ටී.වී. , මම සහ ගේම්[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom