Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
දියුනු වෙන හැටි II - computer shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි වෙනසක් වෙන දෙයක් කරන්න.ලොකු අයිටම්ස් ගන්නකොට පට්ට ඉන්වොයිස් එකක් ගහල දෙන්න.කඩේට කෙනෙක් ආවම සර්,මිස් කියල කියන්න.වාඩිවෙන්න කියන්න.කොල්ලෙක් කඩේට අවම කොර වෙන්න ටෝක දාන්න යකෝ මූ දන්න දේවල් කියල හිතෙන්න.හැමදාම ඔය යුටියුබ් වගේ දේකින් රෙපෙයාර් ගැන ඉගෙන ගන්න.

ඊබේ එකෙ තියෙන අලුත් අයිටම් ගැන හෙවිල්ලෙන් ඉන්න.රෙපෙයා වලට ආවම ඉක්මනට සුපිරියට කරල දෙන්න.දන්නෙ නැති කෙනෙක් ආවම උන්ගෙන් කඩාගන්න හදන්න එපා සදාරනව බිස්නස් එක කර්න්න.පුලුවන් නම් උදේට ආවම බුදුන්ට පාන තියන්න.කඩේ වෙන කෙනෙක් යටතෙ තිබ්බට පොඩ්ඩක් අවිල්ල හොයල යන්න.මේ ටික කලේ මමනෙ කියල සතුටු වෙන්න.මිනිස්සුන්ව අන්ඳල පාට්ස් දාන්න යන්න එපා අමරුවෙන් හම්බ කරන දේනෙ උනුත්.20-30ක පඩියක් අරන් අමරුවෙන් ලමයට පරන කම්පියුටරයක් ගන්න ආවම උන්ව අඳන එක බලු වැඩක්නෙ.මම නම් සමහර වෙලාවට ෆෝමැට් වලට පොඩි උන්ට ගේම් එකක් දාල දෙන්න හෙම දුප්පත් පොරක් කියල පේනව නම් සල්ලි ගන්නෙ නෑ.මොකෝ ඉතින් අතින් දෙයක් යනව ඈ.

පොඩි එකෙක් ආසවට බඩුවක් ගන්න තාත්තත් එක්ක හෙම අවිත් සබ් එකක හෙම ගනන් අහල මූල කලු කරගෙන යන්න හැදුවම තවත් සමන්ය ගානටත් වඩ අඩු කර්ල දෙනව ඉතින් පව්නෙ.අපි ඒ කාලෙ කොහ්ච්චර ඕවට ආසද.එහෙම කියල මම වෙස්සන්තර වෙන්න යන්නෙත් නෑ මොකද අපි කරන්නෙත් බිස්නස් එකක්නෙ.යලුවෙක් හෙම ආවොත් ඉතින් අනිවා අඩු කර්නව.වයිරස් ගාඩ් එකක් හෙම දාල දෙන්න කිව්වම ඕවට සල්ලි ගන්නෙ නෑ අවාස්ට් දාන්න සල්ලි ගන්නෙ මොකටද හික්z.අනිත් තැන් නම් ඉතින් හෙනට සල්ලි කඩාගන්නව ඕවට මේ පැත්තෙ.පන්ඩිතයෙක් ඇවිල්ල අලි ටෝක දැම්මොත් නම් ඔන්න යක නගිනව.කියන දෙයක් අහන්නෙම නැති උන් හෙම ඉන්නෙ.අන්න උන්ට නම් මොනව දැම්මත් 250යි-500යි.ලොල්

කොහොම හරි කමක් නෑ සාදාරනව, හදවතක් ඇතිව බිස්නස් එක කර්න්න.ඒතකොට මොනව නැතත් අපිට සැටිස්.මිනිස්සුත් ටිකෙන් ටික හරි එන්නෙ එතකොට.

godak hithata wadunaaa !!!!

[QUOTE="HemJ, post: 22574534, member: 565122"] [SIZE=3]කොහොම හරි වෙනසක් වෙන දෙයක් කරන්න.ලොකු අයිටම්ස් ගන්නකොට පට්ට ඉන්වොයිස් එකක් ගහල දෙන්න.කඩේට කෙනෙක් ආවම සර්,මිස් කියල කියන්න.වාඩිවෙන්න කියන්න.කොල්ලෙක් කඩේට අවම කොර වෙන්න ටෝක දාන්න යකෝ මූ දන්න දේවල් කියල හිතෙන්න.හැමදාම ඔය යුටියුබ් වගේ දේකින් රෙපෙයාර් ගැන ඉගෙන ගන්න. ඊබේ එකෙ තියෙන අලුත් අයිටම් ගැන හෙවිල්ලෙන් ඉන්න.රෙපෙයා වලට ආවම ඉක්මනට සුපිරියට කරල දෙන්න.දන්නෙ නැති කෙනෙක් ආවම උන්ගෙන් කඩාගන්න හදන්න එපා සදාරනව බිස්නස් එක කර්න්න.පුලුවන් නම් උදේට ආවම බුදුන්ට පාන තියන්න.කඩේ වෙන කෙනෙක් යටතෙ තිබ්බට පොඩ්ඩක් අවිල්ල හොයල යන්න.මේ ටික කලේ මමනෙ කියල සතුටු වෙන්න.මිනිස්සුන්ව අන්ඳල පාට්ස් දාන්න යන්න එපා අමරුවෙන් හම්බ කරන දේනෙ උනුත්.20-30ක පඩියක් අරන් අමරුවෙන් ලමයට පරන කම්පියුටරයක් ගන්න ආවම උන්ව අඳන එක බලු වැඩක්නෙ.මම නම් සමහර වෙලාවට ෆෝමැට් වලට පොඩි උන්ට ගේම් එකක් දාල දෙන්න හෙම දුප්පත් පොරක් කියල පේනව නම් සල්ලි ගන්නෙ නෑ.මොකෝ ඉතින් අතින් දෙයක් යනව ඈ. පොඩි එකෙක් ආසවට බඩුවක් ගන්න තාත්තත් එක්ක හෙම අවිත් සබ් එකක හෙම ගනන් අහල මූල කලු කරගෙන යන්න හැදුවම තවත් සමන්ය ගානටත් වඩ අඩු කර්ල දෙනව ඉතින් පව්නෙ.අපි ඒ කාලෙ කොහ්ච්චර ඕවට ආසද.එහෙම කියල මම වෙස්සන්තර වෙන්න යන්නෙත් නෑ මොකද අපි කරන්නෙත් බිස්නස් එකක්නෙ.යලුවෙක් හෙම ආවොත් ඉතින් අනිවා අඩු කර්නව.වයිරස් ගාඩ් එකක් හෙම දාල දෙන්න කිව්වම ඕවට සල්ලි ගන්නෙ නෑ අවාස්ට් දාන්න සල්ලි ගන්නෙ මොකටද හික්z.අනිත් තැන් නම් ඉතින් හෙනට සල්ලි කඩාගන්නව ඕවට මේ පැත්තෙ.පන්ඩිතයෙක් ඇවිල්ල අලි ටෝක දැම්මොත් නම් ඔන්න යක නගිනව.කියන දෙයක් අහන්නෙම නැති උන් හෙම ඉන්නෙ.අන්න උන්ට නම් මොනව දැම්මත් 250යි-500යි.ලොල් කොහොම හරි කමක් නෑ සාදාරනව, හදවතක් ඇතිව බිස්නස් එක කර්න්න.ඒතකොට මොනව නැතත් අපිට සැටිස්.මිනිස්සුත් ටිකෙන් ටික හරි එන්නෙ එතකොට. godak hithata wadunaaa !!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom