දියුනු වෙමින් පවතින, නියම නායකයො ඉන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113

    හිගන්නො වගෙ හිටියෙ 2008 වෙනකම්, දැන් කොහොමද? මුන් අනිත් එක් බලි අදින, සීට් කපන, ෆැන් හොරකම් කරන හෙලයො වගෙ නෙමෙ හැදියාව, මෙ දවස් වල50th anniversary of the reunification day celebrate කරනවා
     
    • Like
    Reactions: Bitter Truth

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    china loan ban
    Ay lankaa loan aran nadda? Eken wada karalada? Anith eka umba kohomada danne loan kiyala? Danna pamka. Umbala danne nathi wunata lokenma top companies factories thiyenawa ehe, intero processors hadana factories thiyenne ehe, samsung anan manan. Giya maase Lego 1 billion invest kara factory ekak hadanna.

    Thawa balapalla u ge "dheshapremithwe".

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    මුන් ලස්සනට වැඩේ කරා, ඇමරිකන්, චීන, කොරියන් හැම එකාම එහෙ ෆැක්ටරි දාල. ජංගි මහන ඒවාම නෙවෙයි, වාහන හදන ඒවා ඉදලා එහෙ තියෙනවනේ දැන්.

    එකෙක් මත්තේ නැහෙන්නේ නැතුව මොලෙන් ගේම ගහපු රටක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මුන් ලස්සනට වැඩේ කරා, ඇමරිකන්, චීන, කොරියන් හැම එකාම එහෙ ෆැක්ටරි දාල. ජංගි මහන ඒවාම නෙවෙයි, වාහන හදන ඒවා ඉදලා එහෙ තියෙනවනේ දැන්.

    එකෙක් මත්තේ නැහෙන්නේ නැතුව මොලෙන් ගේම ගහපු රටක්.
    Apitath oya chance eka thibba habayi api sahanadaara, hora kaama wage ewaye thamai hitiye. Anith eka sourh easy asian ewunge jaana hondai

    මුන් ලස්සනට වැඩේ කරා, ඇමරිකන්, චීන, කොරියන් හැම එකාම එහෙ ෆැක්ටරි දාල. ජංගි මහන ඒවාම නෙවෙයි, වාහන හදන ඒවා ඉදලා එහෙ තියෙනවනේ දැන්.

    එකෙක් මත්තේ නැහෙන්නේ නැතුව මොලෙන් ගේම ගහපු රටක්.
    Eetath wada american kaarayonta gahapu ekama rata.
    ------ Post added on Apr 26, 2025 at 10:36 AM
     
    • Like
    Reactions: snm1990

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,235
    47,058
    113
    ඕවා ලංකාවේ කරන්න බෑ..ගොඩක් අය ඉන්නේ පිනට කන්න බලන්..අනික පට්ට කම්මැලියි..