Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්කෘතිය

#දියෙස්පොරාව 3

සංස්කෘතිය

දියෙස්පෝරාව සම්බන්ධයෙන් දැන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. දියෙස්පෝරාවේ මුල් ලිපියේ සඳහන් මගේ diaspora නිර්වචනයට ඌනපූරණයක් ඉදිරිපත් කරන ටයිටස් පද්මසිරි diaspora වචනය සඳහා අලුත් සිංහල වචනයක් යෝජනා කරනවා. ටයිටස් කියන්නේ, ක්‍රි.ව. 18 දී රෝමයේ ටයිටස් අධිරාජයා විසින් ඊශ්‍රායෙලය යටත් කොට යුදෙව්වන් පරාජයට පත් කළ පසු වූ යුදෙව්වන්ගේ විසිරීම හැඳින්වීම සඳහා යෙදු dispora වචනය, 1815 අප රට පාවාදීමට සමාන වන අතර, පෙර අපේ රට සිංහලේ නමින් හැඳින්වූ හෙයින්, එයට වඩාත් ගැළපෙන ලෙස “සිංහලේ විසිරියාව” නැති නම් “හෙළ විසිරියාව” ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවයි. එම අදහස තවදුරටත් සාකච්ඡාවට යොමු කරන අතර, පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන්වූ මවු භාෂාව පිළිබඳ සංවාදය තවදුරටත් පවත්වාගෙන යෑම කළ යුතු යැයි අදහස් කළෙමි.

දියෙස්පෝරාවේ වැඩකටයුතු කිරීමට දරුවන්ට මවු භාෂාව අත්‍යවශ්‍යමද? යන ප්රශ්නය පසුගිය සතියේ ලිපිය කියවූ කෙනෙකුට නැඟෙන්නට පුළුවන. උත්තරය කිසිසේත්ම නැත යන්නයි. ඔබ ඔබේ මවුබිමේ සංස්කෘතිය පිළිබඳ දක්වන්නේ අඩු තක්සේරුවක් නම්, මවු භාෂාව ඔබට අදාළ නැත. එයින් අදහස් වන්නේ ඔබේ දරුවා කුමන කෙනෙකු සමග රාත්‍රියේ නිවසට ඇතුළු වන්නේද යන්න ඔබට ගැටලුවක් නොවන බවයි.

එහෙත් ඔබ මවුබිමේ සංස්කෘතිය දියෙස්පෝරාවේදීත් අනුගමනය කිරීමට සිතන්නේ නම් එම සංස්කෘතිය සම්බන්ධයෙන් දරුවන් නඟන සහ ඇති කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට, ඔවුන් යහමඟට ගැනීම සදහා උපදෙස් දීමට, ඔබට හොඳ ඉංග්‍රීසි ඥානයක් තිබිය යුතුය. එසේ ඔබට ඉංග්‍රීසි ඥානයක් නැති නම් දරුවන්ට මවු භාෂාව අමතක නොකළ යුතුවා මෙන්ම, දරුවන්ට මවු භාෂාව ඉගැන්විය යුතු බව මගේ අදහසයි. එසේ නැති වුවහොත් දරුවන් ඔබට You guys mind your own business! යනුවෙන් අමතන විට ඔබ පමා වී හමාරය. මෙය දරුවන්ගේ වරදක් නොවේ ඔබ වැපුරු දේ ඵල ඔබ විසින්ම නෙළනා අවස්ථාවයි.

මේ අතර මවු භාෂාව සම්පුර්ණයෙන්ම අමතක මවුපියන් මෙන්ම දරුවන් සිටින, එහෙත් සංස්කෘතිය අනුගමනය කරන පවුල්ද දියෙස්පොරාවේ නැත්තේ නොවේ. ඒ අනෙකක් නිසා නොව එම දරුවන්ට මඟ පෙන්වීම සදහා මවුපියන්ට හොඳ ඉංග්‍රීසි භාෂා ඥානයක් තිබීමේ හේතුවයි.

සාමාන්‍යයෙන් බාල වයස් දරුවන් භාෂාවක් උකහාගන්නා වේගය වැඩිහිටියන් භාෂාව උකහාගන්න වේගයට වඩා වැඩිය. මගේ සොහොයුරාගේ දියණිය ඊට උදාහරණයකි. ඇය කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 3ක් පමණ වන්නට ඇත. ඒ වන විට මොන්ටිසෝරි පාසලකට හෝ නොයන වයසක සිටි ඇය මාස තුනකටත් අඩු කාලයකදී ඉංග්‍රීසියෙන් තෙපලන්නට පටන්ගත්තාය. ගෙදරම සිටි ඇය කෙසේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තේද යන්න අපට ප්‍රශ්නයක් විය. පසුව හෙළි වුයේ දවස පුරා "ට්‍රී හවුස්" නම් ළමා නාළිකාව නරඹන ඇය භාෂාව එමඟින් උකහාගත් බවයි. ඒනිසා දියෙස්පොරා දරුවන්ට ඉංග්‍රීසි ඉගැනීම පිළිබඳ බියවිය යුතු නැති අතර අවශ්‍ය වන්නේ මවු භාෂාව අමතක නොකිරීමට වගබලා ගැනීමයි.

අනෙක් අතින් වැඩිහිටියෙකු ලෙස දියෙස්පෝරාගත වූ පුද්ගලයෙකුට මවු භාෂාව අමතක වන්නේය යන්න තරමක් විහිළුසහගතය. දියෙස්පෝරවේ මගේ මිත්‍රයෙකු වන හැරිස් මාපා මට ප්‍රකාශ කළ පරිදි ඔහුට හමුවූ වයස අවුරුදු 42දී කැනඩාවට පැමිණි පුද්ගලයෙකුට අවුරුදු 62 දී මවු භාෂාව අමතක වීම එවැනි විහිළුවකි.

එවැනි විහිළු සපයන්නෝ දියෙස්පොරාවේ ඕනෑ තරම් සිටිති. දිනක් ව්‍යාපාරික කටයුත්තක් සඳහා කාන්තාවකගෙන් මට ලැබුණු දුරකතන පණිවුඩයක් මතක් වන සෑම මොහොතකම තවමත් සිනහ උපදවයි. ශ්‍රී ලංකික ඌරුවකින් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ඇය අමුතුම උච්චාරණයකින් යුතුව සිය සිංහල නම ප්‍රකාශ කර සිටියාය. ඇය ඇයගේ සිංහල නම සඟවන්ට බලවත් උත්සාහයක් ගන්නා බව පැහැදිලි විය. මහත් පටලැවිල්ලක් වූ එම ඌරුව නිසා ඇයගේ නම හරිහැටි තේරුම්ගැනීමට නැවතත් ඇයගෙන් විමසූ විට අවසානයේ මට පැහැදිලි වූයේ ඇයගේ නම “සිරියලතා” බවයි. ඇය නැවතත් එම කටයුත්ත සඳහා මට කතා කළේ නැත. පසුව හෙළි වූයේ ඇය සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණ සිය නැන්දණියගේ නිවසේ නවාතැන් ගෙන සිටි තැනැත්තියක බවයි.

එවැනි තවත් පුද්ගලයෙකු පිළිබඳ මගේ මතකය අවදි වෙයි. ඔහු මා මෙහි පැමිණි මුල් අවදියේ හමු වූ පුද්ගලයෙකි. කාලයකට පසුව ඔහු නැවත හමු වූ මට ඔහු ඔහුවම හඳුන්වා දුන්නේ "ගැමේජ්" යනුවෙනි. මගේ මතකයේ හැටියට දියෙස්පෝරවේ මා දන්නා ගැමේජ් කෙනෙකු නැත. නමුත් මේ පුද්ගලයාගේ කතාවෙන් මා හොඳින් දන්නා බව හැඟවුණු නිසා තවදුරටත් විමසා සිටින විට හෙළ වූයේ ඔහු “ගමගේ” බවයි. තමන්ගේ නම, තම සංස්කෘතියේ එක් අංගයකි එය ආත්ම ශක්තියකින් යුතුව ඉදිරිපත් කිරීමට ඔබට නොහැකි නම් එය ප්රශ්නයකි. මේ ආකාරයෙන් තම සංස්කෘතිය පිළිබද අඩු තක්සේරුවෙන් කටයුතු කරන්නේ අපේ රටේ අය පමණක්මද? ඒ පිළිබඳ අපි පසුව කතා කරමු.

ඒ අනුව නැඟෙන අනෙක් ප්රශ්නය නම් සංකෘතිය දියෙස්පෝරාවට අවශ්යදමද? යන කාරණයයි. දියෙස්පෝරාව ගොඩනැඟෙන්නේ මවුබිමට ඇති බැඳීම මතය. එය සාපේක්ෂ වශයෙන් එකිනෙකාගේ තේරීම අනුව සිදුවන්නකි.

බොහෝ මෑතක ගොඩනැඟුණු රටවල අවේණික පැරණි සංස්කෘතියක් දක්නට නොලැබුණද එම රටවල ජනතාව පවා තමන් විසින් ගොඩනඟාගත් නවීන සංස්කෘතික අංගෝපාංගවලට ඇලුම් කරති. උදාහරණයක් ලෙස කැනඩා යුදහමුදාව විදෙස් රටවල යෙදවූ එක අවස්ථාවක එම සොල්දාදුවන්ගේ ඉල්ලීම මත කැනඩාවේ ජනප්‍රිය "ටිම් හෝර්ටන්" (Tim Hortan) කෝපි අපනශාලාවේ ශාඛාවක් කැනඩා රජය විසින් එවැනි රටක පිහිටුවූවා මට හොඳට මතකය. ටිම් හෝර්ටන් කැනඩා සංස්කෘතික ලක්ෂණයකි. කැනඩාවේ ඕනෑම නගරයක ඕනෑම උදෑසනක ටීම් හෝර්ටන් ආපනශාලා අසල drive through (සිංහල වචනයක් යෝජනා කරන්න) වල ඇති රිය පෙළ දුටුවහොත් ඔබ එයට එකඟ වනු ඇති. උදෑසන වැඩට යනගමන් ටීම් හෝර්ටන් එකෙන් කෝපිඑකක් ගෙන ගමනේ යෙදීම සාමාන්‍ය කැනඩා සංස්කෘතියේ අංගයකි. (හැබැයි මේ කැනඩාවේ නියම භුමියේ උරුමකරුවන්ගේ සංස්කෘතිය නොවෙයි. ඒ ගැනත් අපි පසුව කතා කරමු.) ඉතින් අවුරුදු 150ක් වයස ඉතිහාසයක් ඇති කැනේඩියානුවන්ට තිබෙන තම සංස්කෘතිය පිළිබඳ ඇති ඇල්ම අවුරුදු දෙදහස් පන්සියයකට වඩා දිගු ඉතිහාසයක් හිමි අපිට නැති විය යුත්තේ ඇයි?

මේ අතරම මේ ගැනත් කතා කළ යුතුය. සංස්කෘතියෙන් වියුක්ත සමාජයක් පිළිබඳ අදහසට ප්රමුඛත්වයක් පසුගිය වකවානුවේ බලයට පත් වූ මවුබිමේ රජයක් විසින් ලබාදී තිබු බව අපට මතකය. එලෙස උපුටා දක්වන සංස්කෘති වියුක්ත භාවය දියෙස්පොරාවේ කොයි ආකාරයෙන් පවතීදැයි ඒ අවධියේදී මම සොයා බැලුවෙමි. මා සිටිනා කැනඩාවේ ප්‍රධාන සංස්කෘතිය වන්නේ යුදෙව්-ක්‍රිස්තියානි සම්භවයක් සහිත යුරෝපා සංස්කෘතියයි. ලංකාවේ පසුගිය වකවානුවේ ආදේශ කරන්නට උත්සහ කළ සංස්කෘතික වියුක්ති තත්ත්වය මේ රටේ දක්නට ලැබෙන්නේ නම් එය මෙහි විශාල නගර ආශ්‍රිතව පවතින උප සංස්කෘතියකි. එවැනි උප සංස්කෘතියක් මේ රටවල ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීමට කිසිසේත්ම ඉඩක් නැත. එසේ නම් එවැනි උප සංස්කෘතියක් වසර දෙදහස් පන්සියකටත් වඩා ඉපැරණි මහා සංස්කෘතියක් සදහා ආදේශ කළ හැක්කේ කෙසේද?

[QUOTE="ජොසී, post: 25400061, member: 510387"] [b]සංස්කෘතිය[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 3 සංස්කෘතිය දියෙස්පෝරාව සම්බන්ධයෙන් දැන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. දියෙස්පෝරාවේ මුල් ලිපියේ සඳහන් මගේ diaspora නිර්වචනයට ඌනපූරණයක් ඉදිරිපත් කරන ටයිටස් පද්මසිරි diaspora වචනය සඳහා අලුත් සිංහල වචනයක් යෝජනා කරනවා. ටයිටස් කියන්නේ, ක්‍රි.ව. 18 දී රෝමයේ ටයිටස් අධිරාජයා විසින් ඊශ්‍රායෙලය යටත් කොට යුදෙව්වන් පරාජයට පත් කළ පසු වූ යුදෙව්වන්ගේ විසිරීම හැඳින්වීම සඳහා යෙදු dispora වචනය, 1815 අප රට පාවාදීමට සමාන වන අතර, පෙර අපේ රට සිංහලේ නමින් හැඳින්වූ හෙයින්, එයට වඩාත් ගැළපෙන ලෙස “සිංහලේ විසිරියාව” නැති නම් “හෙළ විසිරියාව” ලෙස හැඳින්වීම වඩාත් සුදුසු බවයි. එම අදහස තවදුරටත් සාකච්ඡාවට යොමු කරන අතර, පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන්වූ මවු භාෂාව පිළිබඳ සංවාදය තවදුරටත් පවත්වාගෙන යෑම කළ යුතු යැයි අදහස් කළෙමි. දියෙස්පෝරාවේ වැඩකටයුතු කිරීමට දරුවන්ට මවු භාෂාව අත්‍යවශ්‍යමද? යන ප්රශ්නය පසුගිය සතියේ ලිපිය කියවූ කෙනෙකුට නැඟෙන්නට පුළුවන. උත්තරය කිසිසේත්ම නැත යන්නයි. ඔබ ඔබේ මවුබිමේ සංස්කෘතිය පිළිබඳ දක්වන්නේ අඩු තක්සේරුවක් නම්, මවු භාෂාව ඔබට අදාළ නැත. එයින් අදහස් වන්නේ ඔබේ දරුවා කුමන කෙනෙකු සමග රාත්‍රියේ නිවසට ඇතුළු වන්නේද යන්න ඔබට ගැටලුවක් නොවන බවයි. එහෙත් ඔබ මවුබිමේ සංස්කෘතිය දියෙස්පෝරාවේදීත් අනුගමනය කිරීමට සිතන්නේ නම් එම සංස්කෘතිය සම්බන්ධයෙන් දරුවන් නඟන සහ ඇති කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට, ඔවුන් යහමඟට ගැනීම සදහා උපදෙස් දීමට, ඔබට හොඳ ඉංග්‍රීසි ඥානයක් තිබිය යුතුය. එසේ ඔබට ඉංග්‍රීසි ඥානයක් නැති නම් දරුවන්ට මවු භාෂාව අමතක නොකළ යුතුවා මෙන්ම, දරුවන්ට මවු භාෂාව ඉගැන්විය යුතු බව මගේ අදහසයි. එසේ නැති වුවහොත් දරුවන් ඔබට You guys mind your own business! යනුවෙන් අමතන විට ඔබ පමා වී හමාරය. මෙය දරුවන්ගේ වරදක් නොවේ ඔබ වැපුරු දේ ඵල ඔබ විසින්ම නෙළනා අවස්ථාවයි. මේ අතර මවු භාෂාව සම්පුර්ණයෙන්ම අමතක මවුපියන් මෙන්ම දරුවන් සිටින, එහෙත් සංස්කෘතිය අනුගමනය කරන පවුල්ද දියෙස්පොරාවේ නැත්තේ නොවේ. ඒ අනෙකක් නිසා නොව එම දරුවන්ට මඟ පෙන්වීම සදහා මවුපියන්ට හොඳ ඉංග්‍රීසි භාෂා ඥානයක් තිබීමේ හේතුවයි. සාමාන්‍යයෙන් බාල වයස් දරුවන් භාෂාවක් උකහාගන්නා වේගය වැඩිහිටියන් භාෂාව උකහාගන්න වේගයට වඩා වැඩිය. මගේ සොහොයුරාගේ දියණිය ඊට උදාහරණයකි. ඇය කැනඩාවට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 3ක් පමණ වන්නට ඇත. ඒ වන විට මොන්ටිසෝරි පාසලකට හෝ නොයන වයසක සිටි ඇය මාස තුනකටත් අඩු කාලයකදී ඉංග්‍රීසියෙන් තෙපලන්නට පටන්ගත්තාය. ගෙදරම සිටි ඇය කෙසේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත්තේද යන්න අපට ප්‍රශ්නයක් විය. පසුව හෙළි වුයේ දවස පුරා "ට්‍රී හවුස්" නම් ළමා නාළිකාව නරඹන ඇය භාෂාව එමඟින් උකහාගත් බවයි. ඒනිසා දියෙස්පොරා දරුවන්ට ඉංග්‍රීසි ඉගැනීම පිළිබඳ බියවිය යුතු නැති අතර අවශ්‍ය වන්නේ මවු භාෂාව අමතක නොකිරීමට වගබලා ගැනීමයි. අනෙක් අතින් වැඩිහිටියෙකු ලෙස දියෙස්පෝරාගත වූ පුද්ගලයෙකුට මවු භාෂාව අමතක වන්නේය යන්න තරමක් විහිළුසහගතය. දියෙස්පෝරවේ මගේ මිත්‍රයෙකු වන හැරිස් මාපා මට ප්‍රකාශ කළ පරිදි ඔහුට හමුවූ වයස අවුරුදු 42දී කැනඩාවට පැමිණි පුද්ගලයෙකුට අවුරුදු 62 දී මවු භාෂාව අමතක වීම එවැනි විහිළුවකි. එවැනි විහිළු සපයන්නෝ දියෙස්පොරාවේ ඕනෑ තරම් සිටිති. දිනක් ව්‍යාපාරික කටයුත්තක් සඳහා කාන්තාවකගෙන් මට ලැබුණු දුරකතන පණිවුඩයක් මතක් වන සෑම මොහොතකම තවමත් සිනහ උපදවයි. ශ්‍රී ලංකික ඌරුවකින් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ ඇය අමුතුම උච්චාරණයකින් යුතුව සිය සිංහල නම ප්‍රකාශ කර සිටියාය. ඇය ඇයගේ සිංහල නම සඟවන්ට බලවත් උත්සාහයක් ගන්නා බව පැහැදිලි විය. මහත් පටලැවිල්ලක් වූ එම ඌරුව නිසා ඇයගේ නම හරිහැටි තේරුම්ගැනීමට නැවතත් ඇයගෙන් විමසූ විට අවසානයේ මට පැහැදිලි වූයේ ඇයගේ නම “සිරියලතා” බවයි. ඇය නැවතත් එම කටයුත්ත සඳහා මට කතා කළේ නැත. පසුව හෙළි වූයේ ඇය සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණ සිය නැන්දණියගේ නිවසේ නවාතැන් ගෙන සිටි තැනැත්තියක බවයි. එවැනි තවත් පුද්ගලයෙකු පිළිබඳ මගේ මතකය අවදි වෙයි. ඔහු මා මෙහි පැමිණි මුල් අවදියේ හමු වූ පුද්ගලයෙකි. කාලයකට පසුව ඔහු නැවත හමු වූ මට ඔහු ඔහුවම හඳුන්වා දුන්නේ "ගැමේජ්" යනුවෙනි. මගේ මතකයේ හැටියට දියෙස්පෝරවේ මා දන්නා ගැමේජ් කෙනෙකු නැත. නමුත් මේ පුද්ගලයාගේ කතාවෙන් මා හොඳින් දන්නා බව හැඟවුණු නිසා තවදුරටත් විමසා සිටින විට හෙළ වූයේ ඔහු “ගමගේ” බවයි. තමන්ගේ නම, තම සංස්කෘතියේ එක් අංගයකි එය ආත්ම ශක්තියකින් යුතුව ඉදිරිපත් කිරීමට ඔබට නොහැකි නම් එය ප්රශ්නයකි. මේ ආකාරයෙන් තම සංස්කෘතිය පිළිබද අඩු තක්සේරුවෙන් කටයුතු කරන්නේ අපේ රටේ අය පමණක්මද? ඒ පිළිබඳ අපි පසුව කතා කරමු. ඒ අනුව නැඟෙන අනෙක් ප්රශ්නය නම් සංකෘතිය දියෙස්පෝරාවට අවශ්යදමද? යන කාරණයයි. දියෙස්පෝරාව ගොඩනැඟෙන්නේ මවුබිමට ඇති බැඳීම මතය. එය සාපේක්ෂ වශයෙන් එකිනෙකාගේ තේරීම අනුව සිදුවන්නකි. බොහෝ මෑතක ගොඩනැඟුණු රටවල අවේණික පැරණි සංස්කෘතියක් දක්නට නොලැබුණද එම රටවල ජනතාව පවා තමන් විසින් ගොඩනඟාගත් නවීන සංස්කෘතික අංගෝපාංගවලට ඇලුම් කරති. උදාහරණයක් ලෙස කැනඩා යුදහමුදාව විදෙස් රටවල යෙදවූ එක අවස්ථාවක එම සොල්දාදුවන්ගේ ඉල්ලීම මත කැනඩාවේ ජනප්‍රිය "ටිම් හෝර්ටන්" (Tim Hortan) කෝපි අපනශාලාවේ ශාඛාවක් කැනඩා රජය විසින් එවැනි රටක පිහිටුවූවා මට හොඳට මතකය. ටිම් හෝර්ටන් කැනඩා සංස්කෘතික ලක්ෂණයකි. කැනඩාවේ ඕනෑම නගරයක ඕනෑම උදෑසනක ටීම් හෝර්ටන් ආපනශාලා අසල drive through (සිංහල වචනයක් යෝජනා කරන්න) වල ඇති රිය පෙළ දුටුවහොත් ඔබ එයට එකඟ වනු ඇති. උදෑසන වැඩට යනගමන් ටීම් හෝර්ටන් එකෙන් කෝපිඑකක් ගෙන ගමනේ යෙදීම සාමාන්‍ය කැනඩා සංස්කෘතියේ අංගයකි. (හැබැයි මේ කැනඩාවේ නියම භුමියේ උරුමකරුවන්ගේ සංස්කෘතිය නොවෙයි. ඒ ගැනත් අපි පසුව කතා කරමු.) ඉතින් අවුරුදු 150ක් වයස ඉතිහාසයක් ඇති කැනේඩියානුවන්ට තිබෙන තම සංස්කෘතිය පිළිබඳ ඇති ඇල්ම අවුරුදු දෙදහස් පන්සියයකට වඩා දිගු ඉතිහාසයක් හිමි අපිට නැති විය යුත්තේ ඇයි? මේ අතරම මේ ගැනත් කතා කළ යුතුය. සංස්කෘතියෙන් වියුක්ත සමාජයක් පිළිබඳ අදහසට ප්රමුඛත්වයක් පසුගිය වකවානුවේ බලයට පත් වූ මවුබිමේ රජයක් විසින් ලබාදී තිබු බව අපට මතකය. එලෙස උපුටා දක්වන සංස්කෘති වියුක්ත භාවය දියෙස්පොරාවේ කොයි ආකාරයෙන් පවතීදැයි ඒ අවධියේදී මම සොයා බැලුවෙමි. මා සිටිනා කැනඩාවේ ප්‍රධාන සංස්කෘතිය වන්නේ යුදෙව්-ක්‍රිස්තියානි සම්භවයක් සහිත යුරෝපා සංස්කෘතියයි. ලංකාවේ පසුගිය වකවානුවේ ආදේශ කරන්නට උත්සහ කළ සංස්කෘතික වියුක්ති තත්ත්වය මේ රටේ දක්නට ලැබෙන්නේ නම් එය මෙහි විශාල නගර ආශ්‍රිතව පවතින උප සංස්කෘතියකි. එවැනි උප සංස්කෘතියක් මේ රටවල ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීමට කිසිසේත්ම ඉඩක් නැත. එසේ නම් එවැනි උප සංස්කෘතියක් වසර දෙදහස් පන්සියකටත් වඩා ඉපැරණි මහා සංස්කෘතියක් සදහා ආදේශ කළ හැක්කේ කෙසේද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom