Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද?

#දියෙස්පොරාව 5

මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද?

මීට පෙරද සාකච්චා කල පරිදි දියේස්පෝරාව ගොඩ නැගෙන්නේ ජාතියක සංස්කෘතියක් හා බැදුණු පිරිස් විදේශයක එක් රැස් වීමෙනි. එහෙත් එම විදෙස් රාජ්‍යයේ සංස්කෘතිය කොයි ආකාරයෙන් එම දියෙස්පෝරාව පිළිගන්නේද යන්න රටින් රටට විවිධාකාරය. දියෙස්පෝරාව තම අනන්‍යතාව රැක ගන්නට උත්සාහ ගනිද්දී, එම විදෙස් රටේ සංස්කෘතිය එවැනි විශේෂ ප්‍රභේදනයක් නොකරයි. එසේ නැතිනම් වෙනස්ම අකාරයේ කුලකයකට ගොනුකරයි. වෙනත් ආකාරයෙන් කිවහොත් අප ශ්‍රී ලාංකික දියෙස්පෝරාව ලෙස ලගු වන්නට උත්සාහ දරද්දී විදෙස් සංස්කෘතිය අප ගොනු කරන්නේ “නැගෙනහිර ආසියාතික” (east Indian) යන කුලකයටය.

කැනඩාවේ සංස්කෘතිය අද බහු සංස්කෘතිකත්වයක් (multi culturalism) ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව සියලු ලෝක සංස්කෘතීන් කැනඩාවේ සංස්කෘතිය බව දේශපාලකයින් ප්‍රකාශ කරති. ජන්දය ලබා ගැනීමට දේශපාලකයින් එසේ කීවද එය හැමවිටම එසේ නොවිය.

මා මෙරටට පැමිණි මුල් අවදියේ සුදු ජාතිකයින් විසින් දුඹුරු සම ඇති සියලු දෙනා හැදින්වුයේ "පාකීස්" යනුවෙනි. සාමාන්‍යයෙන් පාකීස් යනුවෙන් හදුන්වන්නේ පාකිස්තනුවන් වූවත් වර්ගවාදී ආමන්ත්‍රණයක් ලෙස සියලු දුඹුරු සම ඇත්තවුන් ඉන්දියානුවන් ලෙස සලකා "පාකීස්" ලෙස හැදින්වුහ. ඒ නිසා සියලු දුඹුරු සම ඇත්තෝ තමා කුමන වර්ගට අයත් ඉන්දියානුවෙක් දැයි යන අනන්‍යතා ගැටලුවට මුහුණ දුන්හ.

ඒ අනුව සුද්දන්ට කරදරයක් වූ ඉන්දියානුවන් වර්ග ගණනාවක් වෙති. කැනේඩියානු භුමියේ නියම උරුමකරුවන් වන රතු ඉන්දියානුවන් ඉන් මුලික වෙයි. ඔවුන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ප්‍රදේශ වල ජිවත්වන රතු ඉන්දියානුවන් එසේ නොවුවද, නගරාශ්‍රිතව වෙසෙන රතු ඉන්දියානුවන් බහුල ලෙස මතට ඇබ්බැහිවී සිටිති. වීදි කොන්වල වෙරිමතින් වැනි වැනී සිගාකන ඔවුන් සුද්දන්ගේ පිළිකුලට ලක්වෙති. (ඔවුන් පිලිබදව වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී සාකච්චා කිරිමට බලාපොරොත්තු වෙමි.)

ඊට අමතරව හතර වටේම තුනපහ සුවද වගුරුවමින් බස්රථවලට ගොඩවන නැගෙනහිර ඉන්දියානුවන් සහ පකිතානුවන් හෙවත් “curry smelling injiyans” ලගින් යනවිට නාසය වසා ගන්නා සුද්දන් ඒ ඉන්දියානුවන්ද පිළිකුල් කරති. (නගරාශ්‍රිත සුද්දන් indian යන්න ශබ්ද නගන්නේ "ඉන්ජියන්" යනුවෙනි)

රැකියා ස්ථානවල අනිත් සේවකයින් පිළිබද වැරදි කියමින් ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන සිටින, බොහෝ ආයතනවල සුද්දන් පරයා සුපර්වයිසර් කම දරණ ගයනා, බබෙඩෝස් වැනි රටවලින් පැමිණි ඉන්දීය සම්බවයක් සහිත බටහිර ඉන්දියානුවන් සුද්දන්ගේ උදහසට ලක්වූ තවත් ඉන්දියානුවන් වර්ගයකි.

මේ හැරුනුකොට, කෙඩිට් කාඩ් වංචාව, මත්ද්‍රව්‍ය වෙළදාම ඇතුළු විවිධ වංචා පිලිබදව නිතර පුවත්පත්වල තොරතුරු පලවන තම වර්ගයාගෙන්ම කප්පන් ගන්නා හන්දියක් ගානේ තුවක්කු සහිත කොටියෙකු ගේ කොඩි වනමින් මාර්ග අවහිර කරන්නාවූ ටැමිල් ඊළාම් යනුවෙන් හදුන්වන රටකින් පැමිනියේයයි කියන දෙමළ ඉන්දියනුවන්ද සුද්දන්ට හිසරදයකි. මේ අය අතරින් මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්දැයි සුද්දන්ට පැහැදිලි කිරීම තරමක් අසීරු කාරණයකි.

කැනඩාවට පැමිණි මුල් අවදියේ මගේ ගජයා වූ "ගජන්" දිනක් "බම්බක්ලාට්" ගාමීන් මගේ කාමරයට ඇතුළු විය. “බම්බක්ලාට්” යනු ජැමෙයිකානු භාෂාවෙන් අමු තිත්ත කුණුහරුපයකි. ජැමෙයිකානුවන් විශාල පිරිසක් ටෝරන්ටෝවේ වෙසෙති. ඒ හෙයින් සමහර ජැමෙයිකානු වචන ටොරන්ටෝ වැසියන්ගේ වචන ගොන්නට එකතුවී තිබේ. “මොකෝ මේ” මම ඇසුවෙමි. "නෑ මම දැන් බස් එකේ එනකොට මගේ ලග හිටපු සුදු ගෑනියෙක් නහය වහ ගත්තනේ කරි ගදයි කියල." "මේ වැඩේ හරියන්නේ නෑ මිටපස්සේ ජැකට් එක වෙනම ලොකර් එකක දාල වහන්න ඕන." ඔහු කියාගෙන ගියේය. පසුව ඔහුගේ කබාය අසල තිබුණු කබඩ් එකකට දමා සුවද විලවුන් බෝතලයක් ගෙන විදගෙන විදගෙන ගියේය. එලෙස සුද්දන්ගේ වර්ගීකරණයෙන් විතැන් වීමට උත්සාහ කරන්නාවූ ගජන්. යාපනයේ සිට පැමිණි දෙමල තරුණයෙකි. ගජන්ට එල්.ටී.ටී ය අරහන්ය. ශ්‍රී ලංකාව පිළිබද විවාදයන්හිදී හැමවිටම සිංහලයන්ගේ පැත්තේ සිටගන්නා ගජන් ටෝරන්ටෝවට එන සියලු සිංහල සංගීත සංදර්ශන, චිත්‍රපට එකක් නෑර නරඹයි. එකල පැවති එල්.ටී.ටී විරෝධී "තෙඩගම්" නම් වූ ටොරන්ටෝ ද්‍රවිඩ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

මේ අතර අප කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද යන අනන්‍යතා ගැටලුවට වෙනස් ආකාරයකින් පිළියම් සොයන්නට වෙහෙසුණු පුද්ගලයෙකු මට ටෝරන්ටෝවේදී හමු විය. ඔහු නමින් “ක්‍රිෂාන්ත ශ්‍රී භාග්‍යදත්ත” නම් විය. රාවණා රැල්ල එන්නට ගව් ගණනාවකට පෙර කොණ්ඩය දිගට වවා ගෙන සිටි ඔහු පෙනුමෙන් මහා කළු සිංහලයෙකි. එකපැත්තකින් අප ස්වයං ලෙස ගෙටෝගත (ghettoize) නොවිය යුතු බව කියන ඔහු අනික් අතින් ඊට පරස්පර ලෙස දියෙස්පොරවේ තම වර්ගයා ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට හුදෙකලා සටනක යෙදෙයි. (“ගෙටෝ” යනු අතීත වැනීසියේ නගරයේ යුදෙව්වන්ට වෙන්වූ ප්රදේශයයි.)

ක්‍රිශාන්ත අද කොහි සිටීදැයි මම නොදනිමු. සිය මිත්තණිය අසනීපව සිටින බැවින් ශ්‍රී ලංකාවේ පවුලේ කිසිවකු නොවූ හෙයින්ද ඇයට උපස්ථාන කිරීමේ අරමුනුන් මීට වසර දහයකට පමණ පෙර ඔහු ලංකාවට පැමිණි අතර ඉන්පසු ඔහු පිලිබදව කිසිවක් අසන්නට නොලැබිණි. මේ ලිපිය ලිවීමට මත්තෙන් ඔහු ඉන්නා ඉසව්වක් සොයා ගතයුතු යයි හැගුනු හෙයින් ඒ සදහා සාමාන්‍යයෙන් උපකාරීවන google සෙවීමක් කලෙමි. මා අවබෝධ කරගෙන සිටි පරිදි ඔහුගේ චරිතයට සාදාරණයක් ඉටු කරමින් ගූගුල් මගින් ඔහු පිළිබදව සෙවීමට කල උත්සාහය කිසිදු සලකුණක් හෝ නොමැතිව අසාර්ථක විය. ඒ අයුරින්ම ඔහු හුදෙකලා සටන් කරුවෙකි.

ක්රිශාන්තට අනුව බටහිරට එන්නට අපේ මිනිස්සුන්ට අයිතියක් තිබේ. දිනක් සුද්දෙක් ඔහුගෙන් “ඇයි උඹලා අපේ රටට එන්නේ?” යනුවෙන් අසා සිටියේය. කිශාන්ත ගේ පිළිතුර වුයේ “ඉස්සෙල්ලම කියන්න ඕන, මේක උඹලගේ රට නොවෙයි. මේක ඉන්දියානුවන් ගේ රටක්, අනිත් අතින් අපි මෙහේ එන්නේ උඹලගේ සීයලා අපෙන් හුරාගත් සම්පත් නැවත අපේ රටවල් වලට ගෙනයන්නටයි.” සුද්දා කට වහගෙන පල්ලම් බැස්සේය.

තවත් දිනයක සුද්දෙක් ක්‍රිෂාන්ත ගෙන් උඹ කොයි සිට පැමිණියේදැයි ඇසුවේය ඔහුගේ පිළිතුර වුයේ. "Spadina and Bloor” යන්නයි “ස්පඩයිනා” සහ “බ්ලෝඕ” යනු ටෝරන්ටෝවේ එකට කැපෙන ප්‍රධාන මාර්ගයන් දෙකකි. ඔහුගේ නවාතැන පිහිටා තිබුනේ එම මංසන්දිය අසලය. ක්‍රිෂාන්තට වැරදී ඇතයි සිතූ සුද්දා තමන් ඇසුවේ මොන රටින් පැමිනිකෙනෙක්ද යන්න බව කියා සිටියේය. කිශාන්තට යකා ආරූඩ විය. “I have been living here over 30 years you keep asking me this question, because my skin is brown, but you never ask the same question from a white man who migrated to this country two days ago” ඔහුගේ පිළිතුර විය. (මම මේ රටට ඇවිත් අවුරුදු තිහකට වැඩියි එත් උඹල මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මගේ හම දුඹුරු නිසා. එත් දවස් දෙකකට කලින් මේ රටේ පදිංචිවෙන්න ආපු සුදු හම තියෙන එකෙක්ගෙන් උඹල ඔය ප්රශ්නය අහන්නේ නැත්තේ ඇයි?) සුද්දා නිරුත්තර විය. එක පැත්තකින් සුද්දන්ගේ වර්ගවාදී මානසිකත්වයට පහර ගසමින් අපට මෙහි සිටීමට ඇති අයිතිය ආරක්ෂාකරන ක්‍රිශාන්ත අනික් පැත්තෙන් වෙනම සංස්කෘතියක් ලෙස පෙනිසිටීමේ අයිතිය වෙනුවෙන්ද පෙනිසිටියි.

සුද්දන්ගේ මේ වර්ගවාදී මානසිකත්වයට පිළිතුරු දෙමින් ක්‍රිශාන්ත ඉංග්‍රීසි භාෂාවෙන් දිග කවිපොතක් ලියුවේය. එහි නම "What kind of Injian am I?” එම හුදෙකලා දියෙස්පෝරා සටන් කරුවාට උපහාරයක් ලෙස අද මෙම ලිපියේ මාතෘකාව ලෙස එම නම යොදා ගතිමි. ඉදිරි සතියේදී අපි තව දුරටත් ක්‍රිෂාන්ත ගැන කතාකරමු.

[QUOTE="ජොසී, post: 25400070, member: 510387"] [b]මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද?[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"] #දියෙස්පොරාව 5 මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද? මීට පෙරද සාකච්චා කල පරිදි දියේස්පෝරාව ගොඩ නැගෙන්නේ ජාතියක සංස්කෘතියක් හා බැදුණු පිරිස් විදේශයක එක් රැස් වීමෙනි. එහෙත් එම විදෙස් රාජ්‍යයේ සංස්කෘතිය කොයි ආකාරයෙන් එම දියෙස්පෝරාව පිළිගන්නේද යන්න රටින් රටට විවිධාකාරය. දියෙස්පෝරාව තම අනන්‍යතාව රැක ගන්නට උත්සාහ ගනිද්දී, එම විදෙස් රටේ සංස්කෘතිය එවැනි විශේෂ ප්‍රභේදනයක් නොකරයි. එසේ නැතිනම් වෙනස්ම අකාරයේ කුලකයකට ගොනුකරයි. වෙනත් ආකාරයෙන් කිවහොත් අප ශ්‍රී ලාංකික දියෙස්පෝරාව ලෙස ලගු වන්නට උත්සාහ දරද්දී විදෙස් සංස්කෘතිය අප ගොනු කරන්නේ “නැගෙනහිර ආසියාතික” (east Indian) යන කුලකයටය. කැනඩාවේ සංස්කෘතිය අද බහු සංස්කෘතිකත්වයක් (multi culturalism) ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව සියලු ලෝක සංස්කෘතීන් කැනඩාවේ සංස්කෘතිය බව දේශපාලකයින් ප්‍රකාශ කරති. ජන්දය ලබා ගැනීමට දේශපාලකයින් එසේ කීවද එය හැමවිටම එසේ නොවිය. මා මෙරටට පැමිණි මුල් අවදියේ සුදු ජාතිකයින් විසින් දුඹුරු සම ඇති සියලු දෙනා හැදින්වුයේ "පාකීස්" යනුවෙනි. සාමාන්‍යයෙන් පාකීස් යනුවෙන් හදුන්වන්නේ පාකිස්තනුවන් වූවත් වර්ගවාදී ආමන්ත්‍රණයක් ලෙස සියලු දුඹුරු සම ඇත්තවුන් ඉන්දියානුවන් ලෙස සලකා "පාකීස්" ලෙස හැදින්වුහ. ඒ නිසා සියලු දුඹුරු සම ඇත්තෝ තමා කුමන වර්ගට අයත් ඉන්දියානුවෙක් දැයි යන අනන්‍යතා ගැටලුවට මුහුණ දුන්හ. ඒ අනුව සුද්දන්ට කරදරයක් වූ ඉන්දියානුවන් වර්ග ගණනාවක් වෙති. කැනේඩියානු භුමියේ නියම උරුමකරුවන් වන රතු ඉන්දියානුවන් ඉන් මුලික වෙයි. ඔවුන් වෙනුවෙන්ම වෙන් කොට ඇති ප්‍රදේශ වල ජිවත්වන රතු ඉන්දියානුවන් එසේ නොවුවද, නගරාශ්‍රිතව වෙසෙන රතු ඉන්දියානුවන් බහුල ලෙස මතට ඇබ්බැහිවී සිටිති. වීදි කොන්වල වෙරිමතින් වැනි වැනී සිගාකන ඔවුන් සුද්දන්ගේ පිළිකුලට ලක්වෙති. (ඔවුන් පිලිබදව වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී සාකච්චා කිරිමට බලාපොරොත්තු වෙමි.) ඊට අමතරව හතර වටේම තුනපහ සුවද වගුරුවමින් බස්රථවලට ගොඩවන නැගෙනහිර ඉන්දියානුවන් සහ පකිතානුවන් හෙවත් “curry smelling injiyans” ලගින් යනවිට නාසය වසා ගන්නා සුද්දන් ඒ ඉන්දියානුවන්ද පිළිකුල් කරති. (නගරාශ්‍රිත සුද්දන් indian යන්න ශබ්ද නගන්නේ "ඉන්ජියන්" යනුවෙනි) රැකියා ස්ථානවල අනිත් සේවකයින් පිළිබද වැරදි කියමින් ආයතන ප්‍රධානීන්ගේ සිත දිනාගෙන සිටින, බොහෝ ආයතනවල සුද්දන් පරයා සුපර්වයිසර් කම දරණ ගයනා, බබෙඩෝස් වැනි රටවලින් පැමිණි ඉන්දීය සම්බවයක් සහිත බටහිර ඉන්දියානුවන් සුද්දන්ගේ උදහසට ලක්වූ තවත් ඉන්දියානුවන් වර්ගයකි. මේ හැරුනුකොට, කෙඩිට් කාඩ් වංචාව, මත්ද්‍රව්‍ය වෙළදාම ඇතුළු විවිධ වංචා පිලිබදව නිතර පුවත්පත්වල තොරතුරු පලවන තම වර්ගයාගෙන්ම කප්පන් ගන්නා හන්දියක් ගානේ තුවක්කු සහිත කොටියෙකු ගේ කොඩි වනමින් මාර්ග අවහිර කරන්නාවූ ටැමිල් ඊළාම් යනුවෙන් හදුන්වන රටකින් පැමිනියේයයි කියන දෙමළ ඉන්දියනුවන්ද සුද්දන්ට හිසරදයකි. මේ අය අතරින් මා කුමන වර්ගයේ ඉන්දියානුවෙක්දැයි සුද්දන්ට පැහැදිලි කිරීම තරමක් අසීරු කාරණයකි. කැනඩාවට පැමිණි මුල් අවදියේ මගේ ගජයා වූ "ගජන්" දිනක් "බම්බක්ලාට්" ගාමීන් මගේ කාමරයට ඇතුළු විය. “බම්බක්ලාට්” යනු ජැමෙයිකානු භාෂාවෙන් අමු තිත්ත කුණුහරුපයකි. ජැමෙයිකානුවන් විශාල පිරිසක් ටෝරන්ටෝවේ වෙසෙති. ඒ හෙයින් සමහර ජැමෙයිකානු වචන ටොරන්ටෝ වැසියන්ගේ වචන ගොන්නට එකතුවී තිබේ. “මොකෝ මේ” මම ඇසුවෙමි. "නෑ මම දැන් බස් එකේ එනකොට මගේ ලග හිටපු සුදු ගෑනියෙක් නහය වහ ගත්තනේ කරි ගදයි කියල." "මේ වැඩේ හරියන්නේ නෑ මිටපස්සේ ජැකට් එක වෙනම ලොකර් එකක දාල වහන්න ඕන." ඔහු කියාගෙන ගියේය. පසුව ඔහුගේ කබාය අසල තිබුණු කබඩ් එකකට දමා සුවද විලවුන් බෝතලයක් ගෙන විදගෙන විදගෙන ගියේය. එලෙස සුද්දන්ගේ වර්ගීකරණයෙන් විතැන් වීමට උත්සාහ කරන්නාවූ ගජන්. යාපනයේ සිට පැමිණි දෙමල තරුණයෙකි. ගජන්ට එල්.ටී.ටී ය අරහන්ය. ශ්‍රී ලංකාව පිළිබද විවාදයන්හිදී හැමවිටම සිංහලයන්ගේ පැත්තේ සිටගන්නා ගජන් ටෝරන්ටෝවට එන සියලු සිංහල සංගීත සංදර්ශන, චිත්‍රපට එකක් නෑර නරඹයි. එකල පැවති එල්.ටී.ටී විරෝධී "තෙඩගම්" නම් වූ ටොරන්ටෝ ද්‍රවිඩ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. මේ අතර අප කුමන වර්ගයේ ඉන්දියානුවෙක්ද යන අනන්‍යතා ගැටලුවට වෙනස් ආකාරයකින් පිළියම් සොයන්නට වෙහෙසුණු පුද්ගලයෙකු මට ටෝරන්ටෝවේදී හමු විය. ඔහු නමින් “ක්‍රිෂාන්ත ශ්‍රී භාග්‍යදත්ත” නම් විය. රාවණා රැල්ල එන්නට ගව් ගණනාවකට පෙර කොණ්ඩය දිගට වවා ගෙන සිටි ඔහු පෙනුමෙන් මහා කළු සිංහලයෙකි. එකපැත්තකින් අප ස්වයං ලෙස ගෙටෝගත (ghettoize) නොවිය යුතු බව කියන ඔහු අනික් අතින් ඊට පරස්පර ලෙස දියෙස්පොරවේ තම වර්ගයා ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට හුදෙකලා සටනක යෙදෙයි. (“ගෙටෝ” යනු අතීත වැනීසියේ නගරයේ යුදෙව්වන්ට වෙන්වූ ප්රදේශයයි.) ක්‍රිශාන්ත අද කොහි සිටීදැයි මම නොදනිමු. සිය මිත්තණිය අසනීපව සිටින බැවින් ශ්‍රී ලංකාවේ පවුලේ කිසිවකු නොවූ හෙයින්ද ඇයට උපස්ථාන කිරීමේ අරමුනුන් මීට වසර දහයකට පමණ පෙර ඔහු ලංකාවට පැමිණි අතර ඉන්පසු ඔහු පිලිබදව කිසිවක් අසන්නට නොලැබිණි. මේ ලිපිය ලිවීමට මත්තෙන් ඔහු ඉන්නා ඉසව්වක් සොයා ගතයුතු යයි හැගුනු හෙයින් ඒ සදහා සාමාන්‍යයෙන් උපකාරීවන google සෙවීමක් කලෙමි. මා අවබෝධ කරගෙන සිටි පරිදි ඔහුගේ චරිතයට සාදාරණයක් ඉටු කරමින් ගූගුල් මගින් ඔහු පිළිබදව සෙවීමට කල උත්සාහය කිසිදු සලකුණක් හෝ නොමැතිව අසාර්ථක විය. ඒ අයුරින්ම ඔහු හුදෙකලා සටන් කරුවෙකි. ක්රිශාන්තට අනුව බටහිරට එන්නට අපේ මිනිස්සුන්ට අයිතියක් තිබේ. දිනක් සුද්දෙක් ඔහුගෙන් “ඇයි උඹලා අපේ රටට එන්නේ?” යනුවෙන් අසා සිටියේය. කිශාන්ත ගේ පිළිතුර වුයේ “ඉස්සෙල්ලම කියන්න ඕන, මේක උඹලගේ රට නොවෙයි. මේක ඉන්දියානුවන් ගේ රටක්, අනිත් අතින් අපි මෙහේ එන්නේ උඹලගේ සීයලා අපෙන් හුරාගත් සම්පත් නැවත අපේ රටවල් වලට ගෙනයන්නටයි.” සුද්දා කට වහගෙන පල්ලම් බැස්සේය. තවත් දිනයක සුද්දෙක් ක්‍රිෂාන්ත ගෙන් උඹ කොයි සිට පැමිණියේදැයි ඇසුවේය ඔහුගේ පිළිතුර වුයේ. "Spadina and Bloor” යන්නයි “ස්පඩයිනා” සහ “බ්ලෝඕ” යනු ටෝරන්ටෝවේ එකට කැපෙන ප්‍රධාන මාර්ගයන් දෙකකි. ඔහුගේ නවාතැන පිහිටා තිබුනේ එම මංසන්දිය අසලය. ක්‍රිෂාන්තට වැරදී ඇතයි සිතූ සුද්දා තමන් ඇසුවේ මොන රටින් පැමිනිකෙනෙක්ද යන්න බව කියා සිටියේය. කිශාන්තට යකා ආරූඩ විය. “I have been living here over 30 years you keep asking me this question, because my skin is brown, but you never ask the same question from a white man who migrated to this country two days ago” ඔහුගේ පිළිතුර විය. (මම මේ රටට ඇවිත් අවුරුදු තිහකට වැඩියි එත් උඹල මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මගේ හම දුඹුරු නිසා. එත් දවස් දෙකකට කලින් මේ රටේ පදිංචිවෙන්න ආපු සුදු හම තියෙන එකෙක්ගෙන් උඹල ඔය ප්රශ්නය අහන්නේ නැත්තේ ඇයි?) සුද්දා නිරුත්තර විය. එක පැත්තකින් සුද්දන්ගේ වර්ගවාදී මානසිකත්වයට පහර ගසමින් අපට මෙහි සිටීමට ඇති අයිතිය ආරක්ෂාකරන ක්‍රිශාන්ත අනික් පැත්තෙන් වෙනම සංස්කෘතියක් ලෙස පෙනිසිටීමේ අයිතිය වෙනුවෙන්ද පෙනිසිටියි. සුද්දන්ගේ මේ වර්ගවාදී මානසිකත්වයට පිළිතුරු දෙමින් ක්‍රිශාන්ත ඉංග්‍රීසි භාෂාවෙන් දිග කවිපොතක් ලියුවේය. එහි නම "What kind of Injian am I?” එම හුදෙකලා දියෙස්පෝරා සටන් කරුවාට උපහාරයක් ලෙස අද මෙම ලිපියේ මාතෘකාව ලෙස එම නම යොදා ගතිමි. ඉදිරි සතියේදී අපි තව දුරටත් ක්‍රිෂාන්ත ගැන කතාකරමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom