Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#දියෙස්පොරාව 7

මෑත ඉරිදා දිනයක මිතුරන් දෙදෙනෙකු ගෙන් එකම කරුණක් පිලිබදව මැසෙන්ජර් පණිවුඩ දෙකක් ලැබුණි. පණිවුඩ දෙකෙහිම වූයේ ඔටාවා නුවර පිහිටි බෟද්ධ සිද්ධස්ථානයක වෙබ් පිටුවේ පළවූ දැන්වීමක් පිළිබදවය. එම දැන්වීම කැනඩාවේ පිහිටි බෟද්ධ සිද්ධස්ථානායක් සදහා ඉංග්‍රීසියෙන් සේවාවන් කල හැකි වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් සෙවීම පිළිබදවය. මිතුරන් දෙදෙනාටම මෙම දැන්වීමේ සදහන්වූ එක් කරුණක් පිලිබදව තිබුනේ සෑහෙන විවේචනයකි. "විසා දිගුව සිදුවන්නේ බදවා ගන්නා ලද ස්වාමින් වහන්සේගෙන් බෟද්ධ ආයතනයට සිදුවී ඇති වාර්ෂික ප්‍රගතිය සලකා බැලීමෙනි. (ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ පිලිබදව නිරතුරු අවදානයෙන් පසුවේ." යනුවෙන් එහි සදහන් විය.

මිතුරන්ට අනුව මෙම සදහන මගින් පෙනීයන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම ඥානය සහ කටයුතු පිලිබදව ගිහියන් පිරිසක් විසින් අධීක්ෂණය කරනු ලැබීමකි. "ගිහි අධ්‍යක්ෂක මණ්ඩලයේ නිරන්තර පරීක්ෂාව යටතෙලු ඉන්නේ තනි කකුලෙන් පොඩි ඇගිල්ලෙන් සීරුවෙන් හිටගෙන වැඩ ඉන්න වෙන සීන් එකක්ලු තියෙන්නේ" මිත්‍රයෙකු කියයි. ඔවුන්ගේ සැකය වුයේ මේ ස්වාමින්වහන්සේලා සොයන්නේ ඔවුන් වෙසෙන ප්‍රදේශයේ ඇති ප්‍රශ්නගත විහාරස්ථානයටද යන්නයි.

ස්වාමින්වන්සේලා රාත්‍රියට අනුභව කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සදහා රාත්‍රියේ ජනෙල් වලින් එබී බැලීම සහ උදෑසනම පැමිණ කසල බදුන්වල ආහාර ඇත්දැයි නිරීක්ෂණය කිරීම වැනි විහිලු සහගතලෙස කටයුතු කරන තමන් විශාල ධර්ම දැනුමකින් යුක්ත යයි අධිමානයෙන් පිරි, ස්වාමින්වහන්සේලාගේ අඩු පාඩු සොයන ගිහියන් කිහිපදෙනෙකු සිටින ප්‍රදේශයක සිටින මිතුරන් දෙදෙනා එම දැන්වීම පිලිබදව මේ තරම් කලබලයට පත්වීම සාධාරණය.

බුද්ධ ධර්මය ශ්‍රී ලාංකික සංස්කෘතියේම එක් අංශයකි. දියෙස්පොරවේ බෟද්ධයින් මෙන්ම අන් ශ්‍රී ලාංකික ආගමිකයින් ද වෙසෙති. අනිකුත් ආගමිකයින් සදහා ඔවුන්ගේ ආගම්වලට අදාළ පොදු සිද්ධස්ථාන පිහිටුවා ඇති අතර බෟද්ධයින් සදහා එලෙස නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් එක්ව විහාරස්ථානයක් ඇතිකොට ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා සිය ආගමික කටයුතු වලවල යෙදෙති. මේ අනුව මවුබිමේ සිටින විට විහාරස්ථානයක් අහලකට නොගිය සමහර දියේස්පෝරා වැසියන්ට ධර්මය ඇසුරු කිරීමට වඩා වැඩි අවස්ථාවක් දියේස්පෝරාවේදී ලැබී තිබේ. එසේ වන්නේ ස්වාමින් වහන්සේලා ගේ ඉමහත් කැපවීම නිසාවෙනි.

බුදුන්වහන්සේ ප්‍රකාශ කල පරිදි ප්‍රත්‍යන්ත දේශයන්හි ධර්මය නොඇසේ. ඒ අනුව දියෙස්පෝරාවේ බොහෝ රටවල් ප්‍රත්‍යන්ත දේශයන්ය. ස්වාමින්වහන්සේලාට සේනාසන පුජා කිරීමට ගිලන්පස බෙහෙත් හේත් පුජා කිරීමට ප්‍රත්‍යන්ත දේශයන්හි කිසිවකුත් නැත. උන්වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට එහි අවස්ථාවක් නැත. ඒ සදහා සුදුසු සංස්කෘතියක්ද ප්‍රත්‍යන්ත දේශයන්හි නැත. එසේ පින්ඩපාතයේ වැඩියහොත් නිවෙස් ඉදිරිපිටට පැමිණ හිගාකන්නේ යයි පොලිසියට දුර කථන ඇමතුම් ගලා යන්නටද බැරි නැත. ස්වාමින්වහන්සේලාට පොලිස් කුඩුවේ ලගින්නටද සිදුවනු ඇත.

එවන්වූ ප්‍රත්‍යන්ත දේශයන් අද ධර්මය ඇසෙන ප්‍රදේශ බවට පත්වී ඇත්තේ සංස්කෘතික බෟද්ධයින්ගේ (Cultural Buddhists) ආගමනයත් සමගමය. එසේ නොවුනානම් යුදෙව් ක්‍රිස්තියානි සම්භවයක් සහිත මෙම ප්‍රදේශ තුල දාන සීල භාවනා සදහා පෙළඹවීමක් ඇති නොවනු ඇත. මේ සංස්කෘතික බෟද්ධයින් අතර ශ්‍රී ලංකික බෟද්ධයින් පෙරමුණේම සිටිති. එයට උදාහරණ අවශ්‍ය නම් ඕනෑම බටහිර රටක පවතින බෟද්ධ සංවිධානයක් ගෙන සොයා බැලුවහොත් එහි පිටුපස ශ්‍රී ලාංකික ගිහියකු හෝ හිමිනමක් සිටින බව ඔබට වැටහෙනු ඇත.

"ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නේ රත්තරන් කන්දක් උඩ, ඒත් ඒක ඒ අය දන්නේ නෑ. නමුත් ඒගොල්ල රටින් පිටඋනහම ඒක තේරුම් ගෙන ඇතිබව පෙනෙනවා" කලකට ඉහත ටොරන්ටෝ මහා විහාරයේ ධර්ම දේශනයකට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සුදු ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කලේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ධර්ම නැඹුරුව මවුබිමේ සිටියදීට වඩා වැඩි බව හැගවිමටය. උන්වහන්සේගේ එම ප්‍රකාශය සම්පුර්ණ සත්‍යයකි. බුද්ධ ධර්මයේ වටිනාකම මව් බිමේදී නොදැන සිටි දියේස්පෝරා වැසියෝ මව් බිමෙන් පිටවූ විට ධර්මය සොයා යති. එහෙත් මෙවැනි ප්‍රත්‍යන්ත දේශයක එසේ සිදුවන්නේ කෙසේද?

එය ක්‍රමක්‍රමයෙන් සිදුවන්නකි. යම් නගරයක ශ්‍රී ලාකික පිරිසක් එක්රැස්වූ කල ඔවුන්ගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කිරීමට එම පිරිස් විවිධ ක්‍රම අනුගමනය කරති. එම ශ්‍රී ලාංකික පිරිස කුඩා නම් ස්වාමින් වහන්සේ නමක් වැඩමවා විහාරයක් කරවීම කල නොහැක. එවැනි අවස්ථා වලදී ව්ද්‍යුත් මාර්ග හරහා ස්වාමින්වහන්සේලාගේ දේශනා සංවිධානය කරනු ලබන අතර සමහර අවස්ථා වලදී ස්වාමින් වහන්සේ අසල නගරයක විහාරස්ථානයකින් කැදවීම කර පොදු ශාලාවක් කුලියට ගෙන එම කටයුතු කරති. කාලාන්තරයක් තිස්සේ මෙලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ජනගහනය වර්ධනය වීමෙන් පසු ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා විහාරස්ථානයක් කරවීම කෙරෙති.

අද දියෙස්පොරාවේ ජනප්‍රිය විහාරස්ථාන රැසක ආරම්භය එලෙස වෙයි. කැනඩාවේ එවැනි විහාරස්ථාන අතර ස්කාබොරෝ හි පිහිටි ටොරන්ටෝ මහා විහාරය සහ මිසුසාගා විහාරය ප්‍රධාන වෙයි. දැන් අන් සෑම ප්‍රධාන නගරයකම පාහේ විහාරස්ථානයක් පිහිටා තිබේ. මා කැනඩාවට පැමිණි අවදියේ ටොරන්ටෝ විහාරය පැවතියේ කුඩා නිවසකය අද ටොරන්ටෝ විහාරය ප්‍රදේශයම අලංකාරයට පත් කරන ශ්‍රී ලංකික ගෘහනිර්මාණ ශිල්පය විදහාපාන්නාවූ ගොඩනැගිල්ලක් සහිත විහාරයකි. මිසුසාගා විහාරයද එවැනිය එයත් ශ්‍රී ලංකික ගෘහ නිර්මාණ ශිල්පයෙන් අලංකාරවූ ගොඩනැගිල්ලකි. එහි පළමු බිම් සකස්කිරීමේ ශ්‍රමදාන කටයුත්ත සිදුකරනු ලැබුයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමය මගිනි. එවකට එහි නිලධාරි මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මාද එයට සහභාගී විය.

අද එය දියේස්පෝරාවේ බෟද්ධ විහාරස්ථාන අතර ප්‍රධාන ධර්ම ප්‍රචාරණ මද්‍යස්ථාන වන අතර එහි සහනය ලබන අය ශ්‍රී ලාංකිකයින්ම පමණක්ම නොවේ. කැනඩාව පුරාම සුප්‍රසිද්ධ හිමිනමක් එහි වාසය කරති. ඒ සරණපාල ස්වාමින් වහන්සේය. Urban Buddhist Monk යන අනවර්ථ නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ සරණපාල හිමියෝ ශ්‍රී ලාංකිකයින් අතර පමණක් නොව කැනේඩියානුවන් අතරද ඉමහත් සේ ජනප්‍රියය.

[QUOTE="ජොසී, post: 25400075, member: 510387"] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 7 මෑත ඉරිදා දිනයක මිතුරන් දෙදෙනෙකු ගෙන් එකම කරුණක් පිලිබදව මැසෙන්ජර් පණිවුඩ දෙකක් ලැබුණි. පණිවුඩ දෙකෙහිම වූයේ ඔටාවා නුවර පිහිටි බෟද්ධ සිද්ධස්ථානයක වෙබ් පිටුවේ පළවූ දැන්වීමක් පිළිබදවය. එම දැන්වීම කැනඩාවේ පිහිටි බෟද්ධ සිද්ධස්ථානායක් සදහා ඉංග්‍රීසියෙන් සේවාවන් කල හැකි වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් සෙවීම පිළිබදවය. මිතුරන් දෙදෙනාටම මෙම දැන්වීමේ සදහන්වූ එක් කරුණක් පිලිබදව තිබුනේ සෑහෙන විවේචනයකි. "විසා දිගුව සිදුවන්නේ බදවා ගන්නා ලද ස්වාමින් වහන්සේගෙන් බෟද්ධ ආයතනයට සිදුවී ඇති වාර්ෂික ප්‍රගතිය සලකා බැලීමෙනි. (ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ පිලිබදව නිරතුරු අවදානයෙන් පසුවේ." යනුවෙන් එහි සදහන් විය. මිතුරන්ට අනුව මෙම සදහන මගින් පෙනීයන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ ධර්ම ඥානය සහ කටයුතු පිලිබදව ගිහියන් පිරිසක් විසින් අධීක්ෂණය කරනු ලැබීමකි. "ගිහි අධ්‍යක්ෂක මණ්ඩලයේ නිරන්තර පරීක්ෂාව යටතෙලු ඉන්නේ තනි කකුලෙන් පොඩි ඇගිල්ලෙන් සීරුවෙන් හිටගෙන වැඩ ඉන්න වෙන සීන් එකක්ලු තියෙන්නේ" මිත්‍රයෙකු කියයි. ඔවුන්ගේ සැකය වුයේ මේ ස්වාමින්වහන්සේලා සොයන්නේ ඔවුන් වෙසෙන ප්‍රදේශයේ ඇති ප්‍රශ්නගත විහාරස්ථානයටද යන්නයි. ස්වාමින්වන්සේලා රාත්‍රියට අනුභව කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සදහා රාත්‍රියේ ජනෙල් වලින් එබී බැලීම සහ උදෑසනම පැමිණ කසල බදුන්වල ආහාර ඇත්දැයි නිරීක්ෂණය කිරීම වැනි විහිලු සහගතලෙස කටයුතු කරන තමන් විශාල ධර්ම දැනුමකින් යුක්ත යයි අධිමානයෙන් පිරි, ස්වාමින්වහන්සේලාගේ අඩු පාඩු සොයන ගිහියන් කිහිපදෙනෙකු සිටින ප්‍රදේශයක සිටින මිතුරන් දෙදෙනා එම දැන්වීම පිලිබදව මේ තරම් කලබලයට පත්වීම සාධාරණය. බුද්ධ ධර්මය ශ්‍රී ලාංකික සංස්කෘතියේම එක් අංශයකි. දියෙස්පොරවේ බෟද්ධයින් මෙන්ම අන් ශ්‍රී ලාංකික ආගමිකයින් ද වෙසෙති. අනිකුත් ආගමිකයින් සදහා ඔවුන්ගේ ආගම්වලට අදාළ පොදු සිද්ධස්ථාන පිහිටුවා ඇති අතර බෟද්ධයින් සදහා එලෙස නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් එක්ව විහාරස්ථානයක් ඇතිකොට ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා සිය ආගමික කටයුතු වලවල යෙදෙති. මේ අනුව මවුබිමේ සිටින විට විහාරස්ථානයක් අහලකට නොගිය සමහර දියේස්පෝරා වැසියන්ට ධර්මය ඇසුරු කිරීමට වඩා වැඩි අවස්ථාවක් දියේස්පෝරාවේදී ලැබී තිබේ. එසේ වන්නේ ස්වාමින් වහන්සේලා ගේ ඉමහත් කැපවීම නිසාවෙනි. බුදුන්වහන්සේ ප්‍රකාශ කල පරිදි ප්‍රත්‍යන්ත දේශයන්හි ධර්මය නොඇසේ. ඒ අනුව දියෙස්පෝරාවේ බොහෝ රටවල් ප්‍රත්‍යන්ත දේශයන්ය. ස්වාමින්වහන්සේලාට සේනාසන පුජා කිරීමට ගිලන්පස බෙහෙත් හේත් පුජා කිරීමට ප්‍රත්‍යන්ත දේශයන්හි කිසිවකුත් නැත. උන්වහන්සේලාට පිණ්ඩපාතයේ වැඩීමට එහි අවස්ථාවක් නැත. ඒ සදහා සුදුසු සංස්කෘතියක්ද ප්‍රත්‍යන්ත දේශයන්හි නැත. එසේ පින්ඩපාතයේ වැඩියහොත් නිවෙස් ඉදිරිපිටට පැමිණ හිගාකන්නේ යයි පොලිසියට දුර කථන ඇමතුම් ගලා යන්නටද බැරි නැත. ස්වාමින්වහන්සේලාට පොලිස් කුඩුවේ ලගින්නටද සිදුවනු ඇත. එවන්වූ ප්‍රත්‍යන්ත දේශයන් අද ධර්මය ඇසෙන ප්‍රදේශ බවට පත්වී ඇත්තේ සංස්කෘතික බෟද්ධයින්ගේ (Cultural Buddhists) ආගමනයත් සමගමය. එසේ නොවුනානම් යුදෙව් ක්‍රිස්තියානි සම්භවයක් සහිත මෙම ප්‍රදේශ තුල දාන සීල භාවනා සදහා පෙළඹවීමක් ඇති නොවනු ඇත. මේ සංස්කෘතික බෟද්ධයින් අතර ශ්‍රී ලංකික බෟද්ධයින් පෙරමුණේම සිටිති. එයට උදාහරණ අවශ්‍ය නම් ඕනෑම බටහිර රටක පවතින බෟද්ධ සංවිධානයක් ගෙන සොයා බැලුවහොත් එහි පිටුපස ශ්‍රී ලාංකික ගිහියකු හෝ හිමිනමක් සිටින බව ඔබට වැටහෙනු ඇත. "ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නේ රත්තරන් කන්දක් උඩ, ඒත් ඒක ඒ අය දන්නේ නෑ. නමුත් ඒගොල්ල රටින් පිටඋනහම ඒක තේරුම් ගෙන ඇතිබව පෙනෙනවා" කලකට ඉහත ටොරන්ටෝ මහා විහාරයේ ධර්ම දේශනයකට ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සුදු ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාශ කලේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ධර්ම නැඹුරුව මවුබිමේ සිටියදීට වඩා වැඩි බව හැගවිමටය. උන්වහන්සේගේ එම ප්‍රකාශය සම්පුර්ණ සත්‍යයකි. බුද්ධ ධර්මයේ වටිනාකම මව් බිමේදී නොදැන සිටි දියේස්පෝරා වැසියෝ මව් බිමෙන් පිටවූ විට ධර්මය සොයා යති. එහෙත් මෙවැනි ප්‍රත්‍යන්ත දේශයක එසේ සිදුවන්නේ කෙසේද? එය ක්‍රමක්‍රමයෙන් සිදුවන්නකි. යම් නගරයක ශ්‍රී ලාකික පිරිසක් එක්රැස්වූ කල ඔවුන්ගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කිරීමට එම පිරිස් විවිධ ක්‍රම අනුගමනය කරති. එම ශ්‍රී ලාංකික පිරිස කුඩා නම් ස්වාමින් වහන්සේ නමක් වැඩමවා විහාරයක් කරවීම කල නොහැක. එවැනි අවස්ථා වලදී ව්ද්‍යුත් මාර්ග හරහා ස්වාමින්වහන්සේලාගේ දේශනා සංවිධානය කරනු ලබන අතර සමහර අවස්ථා වලදී ස්වාමින් වහන්සේ අසල නගරයක විහාරස්ථානයකින් කැදවීම කර පොදු ශාලාවක් කුලියට ගෙන එම කටයුතු කරති. කාලාන්තරයක් තිස්සේ මෙලෙස කටයුතු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික ජනගහනය වර්ධනය වීමෙන් පසු ස්වාමින් වහන්සේ නමක් වඩම්මවා විහාරස්ථානයක් කරවීම කෙරෙති. අද දියෙස්පොරාවේ ජනප්‍රිය විහාරස්ථාන රැසක ආරම්භය එලෙස වෙයි. කැනඩාවේ එවැනි විහාරස්ථාන අතර ස්කාබොරෝ හි පිහිටි ටොරන්ටෝ මහා විහාරය සහ මිසුසාගා විහාරය ප්‍රධාන වෙයි. දැන් අන් සෑම ප්‍රධාන නගරයකම පාහේ විහාරස්ථානයක් පිහිටා තිබේ. මා කැනඩාවට පැමිණි අවදියේ ටොරන්ටෝ විහාරය පැවතියේ කුඩා නිවසකය අද ටොරන්ටෝ විහාරය ප්‍රදේශයම අලංකාරයට පත් කරන ශ්‍රී ලංකික ගෘහනිර්මාණ ශිල්පය විදහාපාන්නාවූ ගොඩනැගිල්ලක් සහිත විහාරයකි. මිසුසාගා විහාරයද එවැනිය එයත් ශ්‍රී ලංකික ගෘහ නිර්මාණ ශිල්පයෙන් අලංකාරවූ ගොඩනැගිල්ලකි. එහි පළමු බිම් සකස්කිරීමේ ශ්‍රමදාන කටයුත්ත සිදුකරනු ලැබුයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථින්ගේ සංගමය මගිනි. එවකට එහි නිලධාරි මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මාද එයට සහභාගී විය. අද එය දියේස්පෝරාවේ බෟද්ධ විහාරස්ථාන අතර ප්‍රධාන ධර්ම ප්‍රචාරණ මද්‍යස්ථාන වන අතර එහි සහනය ලබන අය ශ්‍රී ලාංකිකයින්ම පමණක්ම නොවේ. කැනඩාව පුරාම සුප්‍රසිද්ධ හිමිනමක් එහි වාසය කරති. ඒ සරණපාල ස්වාමින් වහන්සේය. Urban Buddhist Monk යන අනවර්ථ නාමයෙන් වඩාත් ප්‍රසිද්ධ සරණපාල හිමියෝ ශ්‍රී ලාංකිකයින් අතර පමණක් නොව කැනේඩියානුවන් අතරද ඉමහත් සේ ජනප්‍රියය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom