Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොවිඩ්බුරුවෝ

#දියෙස්පොරාව 8

කොවිඩ්බුරුවෝ

සමස්ථ ලෝකයම කොරෝනා වසංගතය සමග පොරබදින මොහොතක දියේස්පෝරාවේ අයද සිය නිවෙස් වලට වී ආරක්ෂාවී සිටීමට උත්සාහ කරති. කලින් අදහස් කල ලිපිය වෙනුවට කොරෝනා විසින් විවිධ සංස්කෘතීන් තුල ඇති කර ඇති වෙනස්කම් පිලිබදව මෙවර කතා කලයුතු යයි අදහස් කලෙමි.

මේ ලියන මොහොත (මාර්තු 24) වනවිට කැනඩාවේ කොරෝනා අසාදිතයින් 1646ක් සොයාගෙන ඇති අතර මරණ 24ක් ද වාර්තා වේ. වඩාත් දරුණු තත්වයක් පවතින්නේ ඔන්ටාරියෝ සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත දෙකෙහිය. ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් දැනට රෝගීන් 503 ක් සහ මරණ 6ක් වාර්තා වාර්තා වන අතර ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් රෝගීන් 472 ක් සහ මරණ 13ක් වාර්තාවේ. මා ජිවත්වන මැනිටෝබා ප්‍රාන්තයෙන් දැනට කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර රෝගීන් 11 සොයාගෙන ඇත.

ඉදිරියේ තත්වය කොයි අතට පරිවර්ථනය වියහැකිදැයි නොදනිමි. සියලුම ගොඩබිම් දේශසීමා වසා ඇත රටට පැමිණිය හැක්කේ ගුවන් මගින් පමණි. එහෙත් ගුවන්තොටුපලේදී ස්වයං නිරෝධානය යොමුවන ලෙස ඉල්ලීමක් හැරුනුකොට වෛද්‍ය පරීක්ෂාවක් හෝ උෂ්ණත්ව පරීක්ෂාවක් නොමැත. සියල්ල තීරණය වන්නේ ස්වයං නිරෝධායනයේ යෙදෙන අයගේ අවංක භාවය මතය. ඔවුන් පිලිබදව පසු විපරමක් නැත. ප්‍රදේශයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලංකික වෛද්‍ය වරුන් කිහිපදෙනෙකු සමග කතාබහ කලෙමි. ඔවුන්ට අනුව රෝගයෙන් ආරක්ෂාවීම සදහා උපදෙස් හෙල්ත් කැනඩා (Health Canada) මගින් සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. නමුත් රෝගය සදහා එතරම් සුදානමක් දක්නට නැත. මෙය කොතරම් භයානකද යත් එක් ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් පවසා සිටියේ කොරෝනා ඇත්දැයි පරික්ෂා කර ගැනීමට සිය රෝහලට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවෙන් පසු රෝහල පුරා ඇවිදිමින් අනිකුත් රෝගීන්ට අතට අත දෙමින් හැසිරෙන ආකාරය දැක ඔහු මැදිහත්වී තත්වය පාලනය කිරීමට සිදුවූ බවයි. අනිත් අතින් රෝහලට භාරදෙන සාම්පල පිළිබද ප්‍රතිපල ලබාදීමට දින 2-3 අතර කාලයක් ගතවන බව වෛද්‍ය පරීක්ෂණ අංශයේ සේවය කරන ශ්‍රී ලංකික මිත්‍රයකු කියයි.

මැනිටෝබා කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පෙන්වාදෙන්නේ තත්වය වඩාත් භයානක බවයි. ඔහු කියන්නේ අඩු ලෙඩුන් ප්‍රමාණයක් වාර්තා වීමට හේතුව නම් රජය රෝග පරික්ෂා කරන්නේ ප්‍රතිපත්තියක් ලෙස පිටරට සිට පැමිණි සහ උණ සහිත පුද්ගලයින්ගේ පමණක් වීම නිසාය. සත්‍ය රෝගීන් ප්‍රමාණය වාර්තාවන රෝගීන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් ඉහල බව ඔහු කියයි. (Under Reporting). එමනිසා නිවසේම රැදීසිටීම වඩාත් යෝග්‍ය බව ඔහු කියයි. එතරම් විශාල ප්‍රමාණයක් රෝගීන් සිටින නිසා රෝගය වැළදීම කොයි අකාරයෙන් හෝ විය හැකිය. මෙතරම් දියුණු රටක් උවද කැනඩාව පුරාම රෝහල්වල ඇත්තේ ICU BEDS 5000ක් පමණි. ජනතාව නිවෙස්වල සිට තත්වය පාලනය කර නොගතහොත් රෝහල් වල ධාරිතාව ඉක්මනින් ඉක්ම යනු ඇත. එය වැලැක්වීම සියලු දෙනාගේ යුතුකමකි.

කොරෝනා මගින් ඇතිකළ සංස්කෘතක බලපෑම් ගැන සදහන් කරනවිට අතට අතදීම අවසන් වීම ප්‍රධාන ලෙස සැලකිය හැකිය. සමහර රාජ්‍ය නායකයින් අතට අත දීම වෙනුවට ආයුබෝවන් හෝ නමස්තේ ක්‍රමය අනුගමනය කිරීමට පටන්ගෙන ඇත. එහෙත් හැමදෙනාම එසේ නොකරති. සමහර සුදු ජාතිකයින් උද්ධච්චකම හේතුවෙන් ආසියාතික ක්‍රමයට අනුගත වීමට ඇති අභ්‍යන්තර විරෝධය නිසා අතට අතදීම වෙනුවට එල්බෝ බම්ප් (elbow bump) සිදුකරයි. එය තවත් භයානක ක්‍රියාවකි. අවශ්‍ය වන්නේ මීටරයක දුරස්ථ බවක් වුවද එල්බෝ බම්ප් මගින් එකිනෙකා අඩියක පමණ දුරකට සමීප කරයි. මේ අනුවන කම් නිසා ඉතාලියේ තත්වය වැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි.

මේ අතර සුබදායි තොරතුරුද නැත්තේ නොවේ ඊයේ නගරය පුරා ගමන් කරද්දී දුටුවේ සමහර වෙළද ව්‍යාපාරිකයින් තත්වය සමනය කිරිම සදහා ඉදිරියට පැමිණි වගකි සමහර ව්‍යාපාර ඉදිරිපිට මීටරයක පරතරය සහිත පෝලිම් දකින්නට ලැබුණි. ව්‍යාපාරයට ඇතුළු විය හැක්කේ සීමාසහිත ප්‍රමානයකටය කෙනෙක් එලියට පැමිණි විට පමණක් තවකෙනෙක් ඇතුලට යයි. අතුලුවනවිටම පාවිචිය සදහා විෂබීජ නාශක තබා ඇත.

වයිරසය ආරම්භයේ දීම අතට ඇත නොදෙන බවට මගේ කාර්යාලයේ දැන්වීමක් ඇලවුයෙමි. ගිය සතියේ සිට ඉදිරි දොර වසාදමන ලදී. දැන් පැමිණීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් දුරකතනයෙන් අමතන ලෙස දැන්වීමක් ඇලවුයෙමි. මා ගනුදෙනු කරන ආයතන සියල්ලම පාහේ වසාදමා හෝ online ක්‍රමයට පරිවර්තනය වී ඇත. අධිකරණය වසා දමා ඇත. බොහෝදෙනා නිවසේ සිට රැකියාව කරති. රජය විසින් යම් සහන ලබාදී ඇති බව කියතත් ඒවා තවමත් ක්‍රියාවට නැංවිනැති බව පමණක් කිව යුතුය.

මේ අතර අලුත් ඉංග්‍රීසි වචනයක් නිර්මාණය වී තිබේ. කොවිඩ් නිරෝධායන ක්‍රම අනුගමනය නොකරන උඩගු පුද්ගලයින් සදහා යොදන මෙම වචනය COVIDIDIOTS නම් වේ. මේ හා සමාන සිංහල වචනයක් අපි නිර්මානය කරගමු. මගේ යෝජනාව "කොවිඩ්බුරුවෝ" ඔබගේ යෝජනාව කුමක්ද?

ඉතින් මේ සියල්ල කවදාහෝ යතා තත්වයට පත් වනු ඇත. එතෙක් අප ඉවසාගෙන නිවසේම රැදී සිටිමු!

[QUOTE="ජොසී, post: 25400077, member: 510387"] [b]කොවිඩ්බුරුවෝ[/b] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 8 කොවිඩ්බුරුවෝ සමස්ථ ලෝකයම කොරෝනා වසංගතය සමග පොරබදින මොහොතක දියේස්පෝරාවේ අයද සිය නිවෙස් වලට වී ආරක්ෂාවී සිටීමට උත්සාහ කරති. කලින් අදහස් කල ලිපිය වෙනුවට කොරෝනා විසින් විවිධ සංස්කෘතීන් තුල ඇති කර ඇති වෙනස්කම් පිලිබදව මෙවර කතා කලයුතු යයි අදහස් කලෙමි. මේ ලියන මොහොත (මාර්තු 24) වනවිට කැනඩාවේ කොරෝනා අසාදිතයින් 1646ක් සොයාගෙන ඇති අතර මරණ 24ක් ද වාර්තා වේ. වඩාත් දරුණු තත්වයක් පවතින්නේ ඔන්ටාරියෝ සහ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත දෙකෙහිය. ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් දැනට රෝගීන් 503 ක් සහ මරණ 6ක් වාර්තා වාර්තා වන අතර ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් රෝගීන් 472 ක් සහ මරණ 13ක් වාර්තාවේ. මා ජිවත්වන මැනිටෝබා ප්‍රාන්තයෙන් දැනට කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර රෝගීන් 11 සොයාගෙන ඇත. ඉදිරියේ තත්වය කොයි අතට පරිවර්ථනය වියහැකිදැයි නොදනිමි. සියලුම ගොඩබිම් දේශසීමා වසා ඇත රටට පැමිණිය හැක්කේ ගුවන් මගින් පමණි. එහෙත් ගුවන්තොටුපලේදී ස්වයං නිරෝධානය යොමුවන ලෙස ඉල්ලීමක් හැරුනුකොට වෛද්‍ය පරීක්ෂාවක් හෝ උෂ්ණත්ව පරීක්ෂාවක් නොමැත. සියල්ල තීරණය වන්නේ ස්වයං නිරෝධායනයේ යෙදෙන අයගේ අවංක භාවය මතය. ඔවුන් පිලිබදව පසු විපරමක් නැත. ප්‍රදේශයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලංකික වෛද්‍ය වරුන් කිහිපදෙනෙකු සමග කතාබහ කලෙමි. ඔවුන්ට අනුව රෝගයෙන් ආරක්ෂාවීම සදහා උපදෙස් හෙල්ත් කැනඩා (Health Canada) මගින් සිය වෙබ් අඩවියේ සදහන් කර ඇත. නමුත් රෝගය සදහා එතරම් සුදානමක් දක්නට නැත. මෙය කොතරම් භයානකද යත් එක් ශ්‍රී ලංකික වෛද්‍යවරයෙක් පවසා සිටියේ කොරෝනා ඇත්දැයි පරික්ෂා කර ගැනීමට සිය රෝහලට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවෙන් පසු රෝහල පුරා ඇවිදිමින් අනිකුත් රෝගීන්ට අතට අත දෙමින් හැසිරෙන ආකාරය දැක ඔහු මැදිහත්වී තත්වය පාලනය කිරීමට සිදුවූ බවයි. අනිත් අතින් රෝහලට භාරදෙන සාම්පල පිළිබද ප්‍රතිපල ලබාදීමට දින 2-3 අතර කාලයක් ගතවන බව වෛද්‍ය පරීක්ෂණ අංශයේ සේවය කරන ශ්‍රී ලංකික මිත්‍රයකු කියයි. මැනිටෝබා කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු වන තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පෙන්වාදෙන්නේ තත්වය වඩාත් භයානක බවයි. ඔහු කියන්නේ අඩු ලෙඩුන් ප්‍රමාණයක් වාර්තා වීමට හේතුව නම් රජය රෝග පරික්ෂා කරන්නේ ප්‍රතිපත්තියක් ලෙස පිටරට සිට පැමිණි සහ උණ සහිත පුද්ගලයින්ගේ පමණක් වීම නිසාය. සත්‍ය රෝගීන් ප්‍රමාණය වාර්තාවන රෝගීන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් ඉහල බව ඔහු කියයි. (Under Reporting). එමනිසා නිවසේම රැදීසිටීම වඩාත් යෝග්‍ය බව ඔහු කියයි. එතරම් විශාල ප්‍රමාණයක් රෝගීන් සිටින නිසා රෝගය වැළදීම කොයි අකාරයෙන් හෝ විය හැකිය. මෙතරම් දියුණු රටක් උවද කැනඩාව පුරාම රෝහල්වල ඇත්තේ ICU BEDS 5000ක් පමණි. ජනතාව නිවෙස්වල සිට තත්වය පාලනය කර නොගතහොත් රෝහල් වල ධාරිතාව ඉක්මනින් ඉක්ම යනු ඇත. එය වැලැක්වීම සියලු දෙනාගේ යුතුකමකි. කොරෝනා මගින් ඇතිකළ සංස්කෘතක බලපෑම් ගැන සදහන් කරනවිට අතට අතදීම අවසන් වීම ප්‍රධාන ලෙස සැලකිය හැකිය. සමහර රාජ්‍ය නායකයින් අතට අත දීම වෙනුවට ආයුබෝවන් හෝ නමස්තේ ක්‍රමය අනුගමනය කිරීමට පටන්ගෙන ඇත. එහෙත් හැමදෙනාම එසේ නොකරති. සමහර සුදු ජාතිකයින් උද්ධච්චකම හේතුවෙන් ආසියාතික ක්‍රමයට අනුගත වීමට ඇති අභ්‍යන්තර විරෝධය නිසා අතට අතදීම වෙනුවට එල්බෝ බම්ප් (elbow bump) සිදුකරයි. එය තවත් භයානක ක්‍රියාවකි. අවශ්‍ය වන්නේ මීටරයක දුරස්ථ බවක් වුවද එල්බෝ බම්ප් මගින් එකිනෙකා අඩියක පමණ දුරකට සමීප කරයි. මේ අනුවන කම් නිසා ඉතාලියේ තත්වය වැනි තත්වයක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි. මේ අතර සුබදායි තොරතුරුද නැත්තේ නොවේ ඊයේ නගරය පුරා ගමන් කරද්දී දුටුවේ සමහර වෙළද ව්‍යාපාරිකයින් තත්වය සමනය කිරිම සදහා ඉදිරියට පැමිණි වගකි සමහර ව්‍යාපාර ඉදිරිපිට මීටරයක පරතරය සහිත පෝලිම් දකින්නට ලැබුණි. ව්‍යාපාරයට ඇතුළු විය හැක්කේ සීමාසහිත ප්‍රමානයකටය කෙනෙක් එලියට පැමිණි විට පමණක් තවකෙනෙක් ඇතුලට යයි. අතුලුවනවිටම පාවිචිය සදහා විෂබීජ නාශක තබා ඇත. වයිරසය ආරම්භයේ දීම අතට ඇත නොදෙන බවට මගේ කාර්යාලයේ දැන්වීමක් ඇලවුයෙමි. ගිය සතියේ සිට ඉදිරි දොර වසාදමන ලදී. දැන් පැමිණීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් දුරකතනයෙන් අමතන ලෙස දැන්වීමක් ඇලවුයෙමි. මා ගනුදෙනු කරන ආයතන සියල්ලම පාහේ වසාදමා හෝ online ක්‍රමයට පරිවර්තනය වී ඇත. අධිකරණය වසා දමා ඇත. බොහෝදෙනා නිවසේ සිට රැකියාව කරති. රජය විසින් යම් සහන ලබාදී ඇති බව කියතත් ඒවා තවමත් ක්‍රියාවට නැංවිනැති බව පමණක් කිව යුතුය. මේ අතර අලුත් ඉංග්‍රීසි වචනයක් නිර්මාණය වී තිබේ. කොවිඩ් නිරෝධායන ක්‍රම අනුගමනය නොකරන උඩගු පුද්ගලයින් සදහා යොදන මෙම වචනය COVIDIDIOTS නම් වේ. මේ හා සමාන සිංහල වචනයක් අපි නිර්මානය කරගමු. මගේ යෝජනාව "කොවිඩ්බුරුවෝ" ඔබගේ යෝජනාව කුමක්ද? ඉතින් මේ සියල්ල කවදාහෝ යතා තත්වයට පත් වනු ඇත. එතෙක් අප ඉවසාගෙන නිවසේම රැදී සිටිමු![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom