Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය

#දියෙස්පොරාව 9

ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය

කලකට ඉහත දිනයක මගේ මිත්‍ර ශ්‍රි ලාංකික යෙකුගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා ආරාධනාවක් ලැබුණි. ආහාර භෝජනයෙන් අනතුරුව සියලු දෙනා ආහාරවල රසවත් බව පිලිබදව ගෘහණියට ස්තුති කරද්දී ක්‍රමයෙන් කතාව වෙනත් වෙනත් දිශාවන්ට ඇදී යන්නට විය. අවසානයේ කතාව කේන්ද්‍ර ගත වුයේ මවුබිමේ වැවෙන හැදෙන ආහාර වල පවතින වඩා රසවත් බවට හේතුව කුමක්විය හැකිද යන්න පිළිබදවය. එය බොහෝවිට ශ්‍රී ලංකාවේ පවතින අඩු ගුරුත්වාකර්ෂණය හේතුව වියහැකිබව කෙනෙක් කීය. මේ අවස්ථාවේදී එතෙක් නිහඩව සිටි මගේ මිත්‍රයාගේ එකම පුත්‍රයා කථාවට එක්විය. විශ්වවිද්‍යාල ප්‍රවේශය අසන්නයේ සිටි එම තරුණයා කුඩා අවධියේ සිටම කැනේඩියානු අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වූ අතර මේ හේතුව නිසාම ඔහුගේ චින්තන රටාව බටහිර සංස්කෘතිය මගින් නිවැරදියි හගවන ච්න්තන රටාවට වඩා වැඩි නැබුරුවක් ඇති බව පෙනෙන්නට තිබුණි. භෟතිකවාදියෙකු ලෙස කතාවට ප්‍රවිෂ්ට වූ ඔහු ගුරුත්වාකර්ෂනයේ අඩුබව හේතුකොටගෙන ශාඛයන් මිනිසුන් තුල වෙනස්කම් ඇතිවිය හැකි වුවත් එවැනි වෙනසක් ඇතිකිරීමට තරම් විශාල ගුරුත්වාකර්ෂණයේ අඩුවක් ශ්‍රී ලකාව අවට නොමැති බව ඔහු කියා සිටියේය.

එවිට කෙනෙක් මෑතකදී සිට ගුගුල්හි සංසරණය වෙන නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ යැයි කියන ගුරුත්වාකර්ෂණ දත්තයන් සහිත ලෝක සිතියමක ජායාරුපයක් ඉදිරිපත් කළේය. සිතියමෙහි ශ්‍රී ලංකාව සහ අවට ප්‍රදේශය තද නිල පාටින් වර්ණවත් වී ඇති අතර එය අඩුම ගුරුත්වාකර්ෂණ සහිත ස්ථානය බව දර්ශකයේ සදහන් වී ඇත. තරුණයා තව දුරටත් කියන්නේ එය එසේ උවද එය විශාල වෙනසක් වීමට තරම් ප්‍රමාණවත් නොවන දශම ගණනක වෙනසක් පමණක් බවයි. එතන සිටි කිසිවකු ඒ සම්බන්ධ විශේෂඥයකු නොවූ නිසා සිද්ධිය එතනින් අවසන් විය. මෙලස කතාබහ වුනු ආහාරවල රසයේ ඇති වෙනස අවම වශයෙන් තම ජිවිත කාලයෙන් අවුරුදු තිහක් පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වූ වැඩිහිටි පිරිසක් තම ප්රත්යක්ෂයෙන් අත්දැක ඇති කාරනාවකි. මා මෙම සිද්ධිය යොදාගත්තේ යම් සිද්ධියකදී බටහිර සංස්කෘතිය යමක් පිලිබදව අනුගතවන ආකාරය සම්බන්දව යම් ඉගියක් මෙම සිද්ධිය සපයන බවට මට හැගුනු නිසාවෙනි.

එකම ගැටළුවක් විසදා ගැනීම සම්බන්දයෙන් බටහිර සහ නැගෙනහිර සංස්කෘතීන් උපයෝගී කරගන්නා භාවිතාවන් පිළිබද පැහැදිලි තරගයක් ලෝකයා ඉදිරියේ නිර්මාණය වෙමින් තිබේ. ගැටලුව නම් කොරෝනා වසංගතය සහ ඒ හා බැදුණු අනිකුත් ගැටලු සදහා විසදුම් මොනවාද යන්නයි. මෙම තරගයේදී ජයගාහකයෙකු නොමැති උවද වඩාත් ප්‍රයෝගික භාවිතාව කුමක්ද යන්න අවසානයේදී හෙළිදරව් වීමට ඉඩ තිබේ. ගැටලුවකදී බටහිර භාවිතාව යනු කුමක්ද? මේ සිද්ධිය කොරෝනා සහ බටහිර සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

කොරෝනා භීෂණය පිලිබදව චීනයෙන් වාර්තා වෙද්දීම අපේ අය පෙරුම්කායන් සොයා අතේ බැදගත්තේය. ඒ පර්යේෂණ කර ලබාගත් නිගමනයන්ගෙන් පසුව නොවේ. ඉන්දියන් කඩයක් පීරා මාද පෙරුම්කායම් කුඩු බෝතලයක් සොයාගත්තේය. ඉන් කුඩුටිකක් කුඩා මුට්ටයක් ලෙස සාදා රෙදිපටියක බැද අතේ බැදගත්තේය. දන්නා කිහිප දෙනෙකුටද ඒ පිළිබද ආරංචිය ලබාදුන්නේය. සමහරුන් දැනටමත් එලෙස කර ඇතිබව දැන්විය. බටහිර සංස්කෘතිය මෙය දකින්නේ අතිමහත් ග්‍රාම්‍ය දෙයක් ලෙස විය හැක. එහෙත් අපේ මවුපියන්ගේ ප්රත්යක්ෂයෙන් අප ලැබූ යම් ඥාණසම්භාරයක් වීද ඒවා මෙවැනි අවස්ථාවන්හිදී අපට මහෝපකාරී වෙයි. විදෙස්ගත වුවද එය එලෙසමය.

අනික් අතින් චීනයේ වෛරසය ක්‍රියාත්මක වෙද්දී බටහිර සංස්කෘතිය එය කිසිදු මායිමකට ගණන්ගත්තේ නැත. ඔවුන්ගේ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන ගියේය. ඔවුන්ගේ විද්‍යාව පිලිබදව ඒ තරමටම විශාල විශ්වාසයක් ඔවුනට තිබිණි. පිරිසක් මුඛ ආවරණ පලදද්දී ඔවුන් කියා සිටියේ විද්‍යාත්මකව මුඛආවරණයක් පැලදීම අවශ්‍ය දෙයක් නොවන බවය. සමහර ආයතනවල සමහර සේවකයින් මුඛ ආවරණ පලදිද්දී අනික් සේවකයින් ඒ පිලිබදව පැමිණිලි කල අවස්ථාද තිබේ. අද ලෝක සෞඛ්‍ය සංවිදානය කියන්නේ අනිකුත් අරක්ෂ්යාකාරී උපකරණ සමග මුඛ ආවරණ පැළදීම වැදගත් විය හැකි බවයි. මේ ආකාරයෙන් යමක් විද්‍යාත්මකව ඔප්පුකරනතෙක් තමන් ආරක්ෂා කාරී නොවිය යුතු බව සිතන බටහිර සංස්කෘතිය. ස්වභාවයෙන්ම තමන්ට ලැබී ඇති ආරක්ෂාවීමට අවශ්‍ය බවට හැගෙන සන්ඥා පාවිච්චියට නොගෙනම අතහැර දමා ඇත. ඒ නිසා ඔවුන් නිකරුනේ බලවත් ආපදාවන්ට ලක්වෙති. අද ඉතාලියේද ඇමරිකාවේද සිදුවෙමින් පවතින්නේ මෙලෙස ක්‍රියා කිරීමේ ප්‍රථිපලයන්ය.

මේ හේතුව නිසා ලෝකයේ කොයි තරම් දියුණු රටක ජිවත් උවත් තමන්ට ස්වාභාවයෙන්ම ලැබී ඇති ආරක්ෂාවීමේ ඉගිය (Sense of protection) භාවිතා කිරීම ඉතා වැදගත්ය. දියෙස්පෝරවේ අපේ සමහර වැසියන්ද කාලයක් තිස්සේ "අපොයි ඔය තුන්වනලෝකයේ රටවල් වල දේවල් වගේද මෙහේ ...මෙහේ හෙන දියුණුයිනේ" යනුවෙන් ඇතිකරගෙන තිබු විශ්වාසය දැන් දැන් බිද වැටෙමින් තිබේ.

අනිත් අතින් දෙයක් පිළිබද බටහිර භාවිතය සමහර අවස්ථා වලදී සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ ආර්ථිකය මතය. ජිවිත කුමන ප්‍රමාණයක් විනාශ උවද ආර්ථිකය රැක ගැනීමේ අවශ්‍යතාව බටහිර සංස්කෘතියේ ප්රමුඛ වේ. එය මේ අවස්ථාවේදීද කැපී පෙනෙයි. ඉහත මා දැක්වූ මුහුණු ආවරණ පිළිබද උදාහරණය එක අතකින් ආර්ථික තත්වය මත ගත් තීරණයක් නිසා සිදුවුවක්ද විය හැක. යම් සීමාසහිත මුඛ ආවරණ ප්‍රමාණයක් වෙළදපොළේ තිබේ ඒවා වෙළදපලින් වාෂ්ප වී ගියහොත්. එම හිගය පියවා ගැනීමට හදිසියේ විශාල නිෂ්පාදනයක් කිරීමට සිදුවේ. එවිට ඒවායේ මිල ඉහල යයි. ඒ හේතුවෙන් රජයේ සෟඛ්‍ය සැපයීම අංශයන්ට වඩා වැඩි මිලක් වියදම් කර ඒවා මිලට ගන්නට සිදුවේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවට මතයක් ප්‍රකාශ වේ. කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) ලෙස පෙනුනද සිදුවන්නේ මෙයම බව දැන් පැහැදිලිය.

ආරක්ෂා කාරී පියවර අනුගමනය කර අවශ්‍යදේ අවශ්‍ය අවස්ථා වේ නොකිරීමේ හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ආර්ථිකය දැන් පහලටම වැටීතිබේ. දිනපතා රුපවාහිනිය ඉදිරියේ මොරදෙන දේශපාලකයෝ "Help is on the way!" යයි කියයි. මාසයක් තිස්සේ පාර්ලිමේන්තුව රැස්වී අවසානයේ හදිසි අවස්ථාවකදී ආර්ථික සහන ලබාදීමට මුදල් ඇමතිවරයාට බලය ලැබෙන විශේෂ පනතක් සම්මත කරගෙන තිබේ. බිලක් ගෙවද්දී අනිකා ගෙවන තෙක් සාක්කුවට අත තියාගෙන ගෙවන්න වගේ බලාගෙන ඉන්න ඔබේ මිත්‍රයා ඉන්නව නේද? අන්න ඒ වගේ තමයි බටහිර සන්කෘතියෙන් පෝෂනයවූ දේශපාලකයින් අද හැසිරෙන්නේ.

[QUOTE="ජොසී, post: 25400082, member: 510387"] [b]ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 9 ඔබ තුලම ඇති ආරක්ෂාවේ සහතිකය කලකට ඉහත දිනයක මගේ මිත්‍ර ශ්‍රි ලාංකික යෙකුගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා ආරාධනාවක් ලැබුණි. ආහාර භෝජනයෙන් අනතුරුව සියලු දෙනා ආහාරවල රසවත් බව පිලිබදව ගෘහණියට ස්තුති කරද්දී ක්‍රමයෙන් කතාව වෙනත් වෙනත් දිශාවන්ට ඇදී යන්නට විය. අවසානයේ කතාව කේන්ද්‍ර ගත වුයේ මවුබිමේ වැවෙන හැදෙන ආහාර වල පවතින වඩා රසවත් බවට හේතුව කුමක්විය හැකිද යන්න පිළිබදවය. එය බොහෝවිට ශ්‍රී ලංකාවේ පවතින අඩු ගුරුත්වාකර්ෂණය හේතුව වියහැකිබව කෙනෙක් කීය. මේ අවස්ථාවේදී එතෙක් නිහඩව සිටි මගේ මිත්‍රයාගේ එකම පුත්‍රයා කථාවට එක්විය. විශ්වවිද්‍යාල ප්‍රවේශය අසන්නයේ සිටි එම තරුණයා කුඩා අවධියේ සිටම කැනේඩියානු අධ්‍යාපන ක්‍රමයෙන් පෝෂණය වූ අතර මේ හේතුව නිසාම ඔහුගේ චින්තන රටාව බටහිර සංස්කෘතිය මගින් නිවැරදියි හගවන ච්න්තන රටාවට වඩා වැඩි නැබුරුවක් ඇති බව පෙනෙන්නට තිබුණි. භෟතිකවාදියෙකු ලෙස කතාවට ප්‍රවිෂ්ට වූ ඔහු ගුරුත්වාකර්ෂනයේ අඩුබව හේතුකොටගෙන ශාඛයන් මිනිසුන් තුල වෙනස්කම් ඇතිවිය හැකි වුවත් එවැනි වෙනසක් ඇතිකිරීමට තරම් විශාල ගුරුත්වාකර්ෂණයේ අඩුවක් ශ්‍රී ලකාව අවට නොමැති බව ඔහු කියා සිටියේය. එවිට කෙනෙක් මෑතකදී සිට ගුගුල්හි සංසරණය වෙන නාසා ආයතනය මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ යැයි කියන ගුරුත්වාකර්ෂණ දත්තයන් සහිත ලෝක සිතියමක ජායාරුපයක් ඉදිරිපත් කළේය. සිතියමෙහි ශ්‍රී ලංකාව සහ අවට ප්‍රදේශය තද නිල පාටින් වර්ණවත් වී ඇති අතර එය අඩුම ගුරුත්වාකර්ෂණ සහිත ස්ථානය බව දර්ශකයේ සදහන් වී ඇත. තරුණයා තව දුරටත් කියන්නේ එය එසේ උවද එය විශාල වෙනසක් වීමට තරම් ප්‍රමාණවත් නොවන දශම ගණනක වෙනසක් පමණක් බවයි. එතන සිටි කිසිවකු ඒ සම්බන්ධ විශේෂඥයකු නොවූ නිසා සිද්ධිය එතනින් අවසන් විය. මෙලස කතාබහ වුනු ආහාරවල රසයේ ඇති වෙනස අවම වශයෙන් තම ජිවිත කාලයෙන් අවුරුදු තිහක් පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වූ වැඩිහිටි පිරිසක් තම ප්රත්යක්ෂයෙන් අත්දැක ඇති කාරනාවකි. මා මෙම සිද්ධිය යොදාගත්තේ යම් සිද්ධියකදී බටහිර සංස්කෘතිය යමක් පිලිබදව අනුගතවන ආකාරය සම්බන්දව යම් ඉගියක් මෙම සිද්ධිය සපයන බවට මට හැගුනු නිසාවෙනි. එකම ගැටළුවක් විසදා ගැනීම සම්බන්දයෙන් බටහිර සහ නැගෙනහිර සංස්කෘතීන් උපයෝගී කරගන්නා භාවිතාවන් පිළිබද පැහැදිලි තරගයක් ලෝකයා ඉදිරියේ නිර්මාණය වෙමින් තිබේ. ගැටලුව නම් කොරෝනා වසංගතය සහ ඒ හා බැදුණු අනිකුත් ගැටලු සදහා විසදුම් මොනවාද යන්නයි. මෙම තරගයේදී ජයගාහකයෙකු නොමැති උවද වඩාත් ප්‍රයෝගික භාවිතාව කුමක්ද යන්න අවසානයේදී හෙළිදරව් වීමට ඉඩ තිබේ. ගැටලුවකදී බටහිර භාවිතාව යනු කුමක්ද? මේ සිද්ධිය කොරෝනා සහ බටහිර සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? කොරෝනා භීෂණය පිලිබදව චීනයෙන් වාර්තා වෙද්දීම අපේ අය පෙරුම්කායන් සොයා අතේ බැදගත්තේය. ඒ පර්යේෂණ කර ලබාගත් නිගමනයන්ගෙන් පසුව නොවේ. ඉන්දියන් කඩයක් පීරා මාද පෙරුම්කායම් කුඩු බෝතලයක් සොයාගත්තේය. ඉන් කුඩුටිකක් කුඩා මුට්ටයක් ලෙස සාදා රෙදිපටියක බැද අතේ බැදගත්තේය. දන්නා කිහිප දෙනෙකුටද ඒ පිළිබද ආරංචිය ලබාදුන්නේය. සමහරුන් දැනටමත් එලෙස කර ඇතිබව දැන්විය. බටහිර සංස්කෘතිය මෙය දකින්නේ අතිමහත් ග්‍රාම්‍ය දෙයක් ලෙස විය හැක. එහෙත් අපේ මවුපියන්ගේ ප්රත්යක්ෂයෙන් අප ලැබූ යම් ඥාණසම්භාරයක් වීද ඒවා මෙවැනි අවස්ථාවන්හිදී අපට මහෝපකාරී වෙයි. විදෙස්ගත වුවද එය එලෙසමය. අනික් අතින් චීනයේ වෛරසය ක්‍රියාත්මක වෙද්දී බටහිර සංස්කෘතිය එය කිසිදු මායිමකට ගණන්ගත්තේ නැත. ඔවුන්ගේ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන ගියේය. ඔවුන්ගේ විද්‍යාව පිලිබදව ඒ තරමටම විශාල විශ්වාසයක් ඔවුනට තිබිණි. පිරිසක් මුඛ ආවරණ පලදද්දී ඔවුන් කියා සිටියේ විද්‍යාත්මකව මුඛආවරණයක් පැලදීම අවශ්‍ය දෙයක් නොවන බවය. සමහර ආයතනවල සමහර සේවකයින් මුඛ ආවරණ පලදිද්දී අනික් සේවකයින් ඒ පිලිබදව පැමිණිලි කල අවස්ථාද තිබේ. අද ලෝක සෞඛ්‍ය සංවිදානය කියන්නේ අනිකුත් අරක්ෂ්යාකාරී උපකරණ සමග මුඛ ආවරණ පැළදීම වැදගත් විය හැකි බවයි. මේ ආකාරයෙන් යමක් විද්‍යාත්මකව ඔප්පුකරනතෙක් තමන් ආරක්ෂා කාරී නොවිය යුතු බව සිතන බටහිර සංස්කෘතිය. ස්වභාවයෙන්ම තමන්ට ලැබී ඇති ආරක්ෂාවීමට අවශ්‍ය බවට හැගෙන සන්ඥා පාවිච්චියට නොගෙනම අතහැර දමා ඇත. ඒ නිසා ඔවුන් නිකරුනේ බලවත් ආපදාවන්ට ලක්වෙති. අද ඉතාලියේද ඇමරිකාවේද සිදුවෙමින් පවතින්නේ මෙලෙස ක්‍රියා කිරීමේ ප්‍රථිපලයන්ය. මේ හේතුව නිසා ලෝකයේ කොයි තරම් දියුණු රටක ජිවත් උවත් තමන්ට ස්වාභාවයෙන්ම ලැබී ඇති ආරක්ෂාවීමේ ඉගිය (Sense of protection) භාවිතා කිරීම ඉතා වැදගත්ය. දියෙස්පෝරවේ අපේ සමහර වැසියන්ද කාලයක් තිස්සේ "අපොයි ඔය තුන්වනලෝකයේ රටවල් වල දේවල් වගේද මෙහේ ...මෙහේ හෙන දියුණුයිනේ" යනුවෙන් ඇතිකරගෙන තිබු විශ්වාසය දැන් දැන් බිද වැටෙමින් තිබේ. අනිත් අතින් දෙයක් පිළිබද බටහිර භාවිතය සමහර අවස්ථා වලදී සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ ආර්ථිකය මතය. ජිවිත කුමන ප්‍රමාණයක් විනාශ උවද ආර්ථිකය රැක ගැනීමේ අවශ්‍යතාව බටහිර සංස්කෘතියේ ප්රමුඛ වේ. එය මේ අවස්ථාවේදීද කැපී පෙනෙයි. ඉහත මා දැක්වූ මුහුණු ආවරණ පිළිබද උදාහරණය එක අතකින් ආර්ථික තත්වය මත ගත් තීරණයක් නිසා සිදුවුවක්ද විය හැක. යම් සීමාසහිත මුඛ ආවරණ ප්‍රමාණයක් වෙළදපොළේ තිබේ ඒවා වෙළදපලින් වාෂ්ප වී ගියහොත්. එම හිගය පියවා ගැනීමට හදිසියේ විශාල නිෂ්පාදනයක් කිරීමට සිදුවේ. එවිට ඒවායේ මිල ඉහල යයි. ඒ හේතුවෙන් රජයේ සෟඛ්‍ය සැපයීම අංශයන්ට වඩා වැඩි මිලක් වියදම් කර ඒවා මිලට ගන්නට සිදුවේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට මුඛ ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බවට මතයක් ප්‍රකාශ වේ. කුමන්ත්‍රණ න්‍යායක් (conspiracy theory) ලෙස පෙනුනද සිදුවන්නේ මෙයම බව දැන් පැහැදිලිය. ආරක්ෂා කාරී පියවර අනුගමනය කර අවශ්‍යදේ අවශ්‍ය අවස්ථා වේ නොකිරීමේ හේතුවෙන් සාමාන්‍ය ජනයාගේ ආර්ථිකය දැන් පහලටම වැටීතිබේ. දිනපතා රුපවාහිනිය ඉදිරියේ මොරදෙන දේශපාලකයෝ "Help is on the way!" යයි කියයි. මාසයක් තිස්සේ පාර්ලිමේන්තුව රැස්වී අවසානයේ හදිසි අවස්ථාවකදී ආර්ථික සහන ලබාදීමට මුදල් ඇමතිවරයාට බලය ලැබෙන විශේෂ පනතක් සම්මත කරගෙන තිබේ. බිලක් ගෙවද්දී අනිකා ගෙවන තෙක් සාක්කුවට අත තියාගෙන ගෙවන්න වගේ බලාගෙන ඉන්න ඔබේ මිත්‍රයා ඉන්නව නේද? අන්න ඒ වගේ තමයි බටහිර සන්කෘතියෙන් පෝෂනයවූ දේශපාලකයින් අද හැසිරෙන්නේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom