Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දියෙස්පොරාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභ්‍යන්තර රජ්‍යය

#දියෙස්පොරාව 10

අභ්‍යන්තර රජ්‍යය

දෙදහස් නමය අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල ලංකාවේ එල්ටීටීඊ යුද්ධයේ අවසාන භාගයේ මම කැනඩාවේ අගනුවර වන ඔටාවා නුවර පිහිටි කැනේඩියානු පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යංශයට අයත් ජාත්‍යන්තර සබදතා සහ ජත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබද කමිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ උප කොමිටියේ රැස්වීමකට සහභාගි උනා. ඒ අවස්ථාවේ රටේ තිබුනේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පක්ෂ යයි අප සිතු කන්සවේටිව් පක්ෂයේ රජයක් වුවත් විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය සාමාන්‍යයෙන් ලිබරල් මතදාරීන්ගේ කදවුරක් බවයි අප දැන සිටියේ. මේ හේතුව නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනේඩියානු රජයේ ප්‍රතිපත්ති තීරණය වෙද්දී හැමවිටම ලිබරල් මතවාදය ක්‍රියාත්මක වෙනු අප දැක තිබෙනවා. ඒ සදහා එල්ටීටියට සම්බන්ධ පිරිස් සහ එහි ඉදිරිපෙළ සංවිධාන නිතර ලිබරල් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙනවා. ඒ තොරතුරු මත ක්‍රියාකර කැනඩාවේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සැකසෙනවා. අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩාවේ ප්‍රතිපත්තිය සැකසෙන්නේ එල්ටීටීඊයට අවශ්‍ය ආකාරයට යයි කෙනෙක් කිව්වොත් එය නිවැරදියි. මේ හේතුව නිසා මෙම කොමිටියට සහභාගිවී විදේශ අමාත්‍යංශයේ ලිබරල් මතවාදයට යම් ප්‍රහාරයක් එල්ලකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා. එදා එසේ නොකරානම් යුද්ධයේ අවසාන අවධියේදී යුද්ධය නවත්වා දැමිය යුතුයැයි ප්‍රකාශයක් කැනඩා රජයෙනුත් බලාපොරොත්තු විය හැකිව තිබුනා.

එහිදී මා විසින් කරන ලද කතාව ගුගුල් සෙවුමක් කලොත් කියවන්න දැනුත් පුළුවන්. එම රැස්වීමෙන් අනතුරුව සවස් භාගයේ සිය නිල නිවසේ රාත්‍රී ආහාරය සදහා පැමිණෙන ලෙස ආරාධනාවක් එවකට ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් තුමාගෙන් ලැබුණු නිසා මාත් සමග එම කොමිටි රැස්වීමේදී ශ්‍රී ලංකාවට පක්ෂව කරුණු දැක්වූ චන්ද්රකුමරන්, නුර්නිසාම් සහ ඔහුගේ මිත්‍ර කැනේඩියානු විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුද එහි ගියා. නුර්නිසාම්ගේ අද මතවාදය කුමක්දැයි මා නොදන්නා නමුත් එදා කැනඩාව තුල එල්ටීටීඊ විරෝධී මත වාදයට එරෙහි සටනේ ඔහු මෙන්ම චන්ද්රකුමරන්ද අපත් සමග ඉදිරියෙන්ම සිටි කෙනෙක්. මහා කොමසාරිස් තුමාගේ නිල නිවසේ එදා රාත්‍රියේ ඇතිවුණු කථාබහේදී එහිසිටි නියෝජ්‍ය මහකොමසාරිස් තුමා කැනේඩියානු ආචාර්යවරයා අමතා තරමක් මතබේදාත්මක ප්‍රකාශයක් කලා.

ඔහු කැනේඩියානු ආචාර්ය වරයා අමතා මෙසේ කියනවා "අපේ සර්ලගේ ආණ්ඩුව තිබුනානම් එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ තත්වය මිට වඩා වෙනස් වෙන්න තිබුනා." කැනේඩියානු ජාතික ආචාර්ය වරයා උඩබිම බැලුවා "එතකොට දැන් තියෙන්නේ සර්ලගෙ ආණ්ඩුවක් නෙමෙයිද?" ඔහු ඇහුවා. පසුව නුර්නිසාම් මැද්දට පැන කතාව වෙන අතකට හැරෙව්වා. ඔය කියපු සර් එහෙමත් නැතිනම් ඒ කාලයේ කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තුමා දැඩි එක්සත්ජාතික පාක්ෂිකයෙක් ඒ නිසා තමයි නියෝජ්‍ය මහා කොමසාරිස් තුමා ඒ වගේ ප්‍රකාශයක් කලේ.

ඉතින් ඉහත සිද්ධි දෙක ගත්තේ මම අද කතාබහ කිරීමට බලාපොරොත්තු වන මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්න සුදුසු සිද්ධීන් දෙකක් ලෙස දුටුනිසා. මාතෘකාව තමයි “අභ්‍යන්තර රජ්‍යය” (deep state). සිද්ධීන් දෙකක් කිව්වේ කන්සවේටිව් ආණ්ඩුවක් තියෙද්දී ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සහ ශ්‍රී ලංකා රජය නියෝජනයට ලංකාවෙන් කැනඩාවට එවූ නියෝජිතයා එවකට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම.

මේ වගේ තත්වයන් ඕනෑම රටක තිබෙන්නට පුළුවන්. නමුත් සමස්ථ ලෝකයාටම බලපෑම් එල්ල කල හැකි බලවත්ම “අභ්‍යන්තර රජ්‍යය” ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ බවයි ඒ පිලිබදව අදහස් දක්වන්නන් කියන්නේ. කොටින්ම ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් මේ අභ්‍යන්තර රාජ්‍යයේ අවසරය අවශ්‍ය බවයි පැවසෙන්නේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වරයා අභ්‍යන්තර රාජ්‍යයේ අනුමැතියකින් තොරව බලයට පත් වීම නිසා ඔහුට දිගින් දිගටම කරදර වලට අත්විදීමට සිදුවී තිබෙන බව ඒ පිළිබද ලියවුනු ලිපි වල සදහන් වෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද (state department) මෙම අභ්‍යන්තර රාජ්‍යයේ ම කොටසක් බව එම ලිපිවල සදහන්වෙනවා. ඒ බව ඇගවීමට මෑතක පැවති පුවත් පත් සාකච්චාවකදී එය “deep state department” ලෙස ට්‍රම්ප් ජනාධිපති වරයා විසින් උපහාසයෙන් යුතුව නම් කරනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල ප්රජාතන්ත්රවාදය තහවුරු කිරිම සදහා ඒ රටවල රාජ්‍ය නොවන සංවිධාන සදහා මුල්‍ය සහ අනිකුත් පහසුකම් සපයන්නේ මෙම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින්.

රාජ්‍ය දෙපාර්තමේන්තුවට අමතරව මේ ඇමරිකානු අභ්‍යන්තර රජ්‍යය නිර්මාණය වී ඇත්තේ ඇමරිකාවේ සිටින මහා ධනවතුන් වන බිල්ගේට්ස්, සකර්බර්ග්, ජෝර්ජ් සොරෝස්, විශාල ඖෂධ නිෂ්පාදකයින් සහ දැවැන්ත ජනමාධ්‍ය ආයතන අයිතිකරුවන්, ක්ලින්ටන් පදනම, ඔබාමා පදනම ආදී ඉහල තලයේ පිරිසක් සහ ආයතන ජාලයකින් බවයි මේදිනවල ඔවුනට විරුද්ධව විවෘතව අදහස් දක්වන ශිවා අයියදොරෙයි කියන්නේ.

දැනට අපි භාවිතා කරන email ක්රමයේ නිර්මාතෘවරයා වන ආචාර්ය ශිවා අයියදොරෙයි කුඩා කාලයේම දෙමවුපියන් සමග ඇමරිකාවට සංක්‍රමණයවු ඉන්දීයානුවෙක්. කෙටියෙන් කිව්වොත් ඉන්දීය දියේස්පෝරා වැසියෙක්. ඔහු කියන්නේ මේදිනවල අපි අත්විදින කොව්ඩ්-19 වෛරසය ඉහත දැක්වූ අභ්‍යන්තර රජ්‍යයේ නිර්මාණයක් බවයි. ඊට හේතුවශයෙන් ඔහු කියන්නේ අභ්‍යන්තර රජ්‍යයේ ක්‍රියාකාරිකයින් සියල්ලම පාහේ මහා ඖෂධ සමාගම් වල අයිති සහ කොටස් කරුවන් වනබවත් ඔවුන් මේදිනවල ලොවපුරා සියලු රාජ්‍යයන් මගින් නිර්දේශ කලහැකි කොවිඩ් එන්නතක් ලෝකයට හදුන්වා දීමෙන් විශාල වශයෙන් ලාභ ලැබීමේ සැලැස්මක් ඇති බවයි.

මිට අමතරව බිල්ගේට්ස් විසින් දිගින් දිගටම කරනලද ඖෂධ නිෂ්පාදන ආයතන මිලදීගැනීම් වාර්තා වන අතර කලකට පෙරසිට ඉදිරියේ ඇතිවිය හැකි වයිරස් ප්‍රහාරයක් ගැන අනතුරු හැගවීම් පිළිබද දේශනාද බිල්ගේට්ස් විසින් කරනු දක්නට ලැබුනා. රජයන් වහා ක්‍රියාත්මක විය යුතු බවද අදාල එන්නත ලබාගත් බවට වෛද්‍ය සහතිකයක් රැගෙන යාම ජාත්‍යන්තර සංචාරහි යෙදෙන පුද්ගලයින්ට අනිවාර්ය විය යුතු බවට ඔහු නිදේශ කරනවා. ආචාර්ය ශිවා අයියදොරෙයි කියන්නේ මෙම කාරණා ඔහුගේ සැකය තවදුරටත් තහවුරු කරන කාරණාවන් බවයි.

බැලූ බැල්මට කුමන්ත්‍රණ න්‍යායක් ලෙස පෙනෙන්නට තිබුනත් ආචාර්ය අයියදොරෙයි කියන්නේ සාමාන්‍යයෙන් වෛරස කෝටි ගණන් අප අවට ඇති අතර ඒවායෙන් ආරක්ෂාවීම සදහා අප ශරීරය සතුව ප්‍රමාණවත් ප්රතිශක්තීන් අඩංගුව පවතින බවයි. කොවිඩ් වෛරසයෙන් මිය යන්නේ මෙම ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්. එසේහෙයින් කලයුත්තේ එන්නත් අනිවාර්ය කර ඇමරිකානු “අභ්‍යන්තර රාජ්‍යය” පොහොසත් කිරීම නොව වෛරස් සදහා අප ශරීරයන් සතුව පවතින ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකිරීම සදහා ඉක්මනින් ශරීරයට ප්‍රතිදේහ නිෂ්පාදනය සදහා අවශ්‍ය සහය සලසන ස්වාභාවික ක්‍රම අනුගමනය සහ හදුන්වා දීම කලයුතු බවයි.

උදාහරණයක් ලෙස කැනඩාව වැනි රටවල ශීත සෘතුව අවසාන වීමත් සමගම එතෙක් සීතල නිසා නිද්‍රාව සිටි විවිධ වයිරස් වර්ග ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ සමගම විවිධ උණරෝග ව්‍යාප්තියක් දක්නට පුළුවන්. මේ කාලයේ රෝහල් පිරි ඉතිරී යන්නේ මේ උණ රෝගීන්ගෙන්. දුර්වල ප්‍රතිශක්තියක් ඇති කෙනෙක් මේ උණ රෝගයන්ගෙන් මිය යන්නත් පුළුවන්. මේ නිසා මහා පරිමාණ එන්නත් ව්‍යාපෘතියක් රජයේ අනුග්‍රහයෙන් නොමිලේ ක්‍රියාත්මක වෙනවා. එහෙත් මේ එන්නත පිලිබදව බොහෝදෙනා තුල විශ්වාසයක් නැහැ. මා වරක් මේ එන්නත පාවිච්චි කලත් මට උණ රෝගය වැළදුණු නිසා එතෙක් මෙතෙක් එම එන්නත ලබාගත්තේ නෑ. උන සෑදුනු සෑම අවස්ථාවකම ස්වභාවිකවම සුව වෙන්නට හැරියා. නමුත් එයින් මට වුනු හානියක් නෑ. නමුත් මෙම ඔෂධ නිෂ්පාදනය කරන ආයතනයන්ට අවශ්‍යනම් එම එන්නත හරහා මහා ජනකායකගේ ශරීර ඔවුන් විසින් මීලගට නිෂ්පාදනය කරන ඖෂධයට අදාළ රෝගය සදහා පහසුකම් සපයන ශරීර බවට පත් කරන්නටත් පුළුවන්.

ඔහු කියන්නේ අභ්‍යන්තර රාජ්‍යය සිය සියලු ශක්තිය යොදා ජනතාව කොවිඩ් වෛරසය පිලිබදව බිය ගැන්වීමේ යෙදෙමින් සිටින අතර ලොවපුරා රාජ්‍ය නායකයින්ට ඉදිරියේදී ඔවුන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිත එන්නත මිලදී ගැනීමට විවිධාකාරයෙන් බලපෑම් කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාව තුල මේ දිනවල ඇතිවෙමින් තිබෙන හෙළ ප්‍රතිකර්ම පිළිබද උනන්දුව අචාර්ය අයියදොරෙයි ප්‍රකාශ කරන්නාවූ ආකාරයේ ප්‍රතිශක්තිය වර්ධනය සදහා ඉතා හොද තත්වයක් උවත් ඇමරිකානු අභ්‍යන්තර රාජ්‍යයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ ආධාර මත විවිධ පර්යේෂණ වල යෙදෙන අචාර්ය මහාචාර්යවරු පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා වුවද අභ්‍යන්තර රාජ්‍යයේ බලපෑම අපේ රාජ්‍යයටත් එල්ලවිය හැකියි.

එමෙන්ම එම උනන්දුව කඩාකප්පල් කිරීම සදහා හෙළ වෛද්‍ය වරුන් හරහාම පරස්පර මත ඉදිරිපත් කරමින් එම ව්‍යායාමය පිලිබදව සැක ඇති සහිත තත්වයක් ඇති කරන්නටද හැකියාවක් තිබෙනවා.

කැනේඩියානු ලිබරල් ආණ්ඩු වේ අග්‍රාමාත්‍යවරයා දැනටමත් අභ්‍යන්තර රාජ්‍යය ඉදිරියේ පරාජය භාරගත් බව හැගවෙන කතාවක් පසුගිය සතියේ ඔහුගෙන් අසන්නට ලැබුනා. ඔහු කියන්නේ සුදුසු එන්නතක් සොයාගන්නා තෙක් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම තවදුරත් අවශ්‍ය වනු ඇති බවයි. ඉදිරියේදී මෙම ප්‍රකාශය මේ ආකාරයෙන්ම ලොවපුරා අනිකුත් රාජ්‍ය නායකයින් ගේ මුවින්ද පිටවිය හැකියි. එවිට අභ්‍යන්තර රාජ්‍යයේ බලවත්කම ඔබට වැටහෙනු ඇත.

[QUOTE="ජොසී, post: 25400088, member: 510387"] [b]අභ්‍යන්තර රජ්‍යය[/b] [CENTER][IMG]https://epapercdn.lakehouse.lk/DNSL/2020/02/02/SIM/5_30/8722f6e4_2138_P_6_mr.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="5"]#දියෙස්පොරාව 10 අභ්‍යන්තර රජ්‍යය දෙදහස් නමය අවුරුද්දේ අප්‍රේල් මාසේ මුල ලංකාවේ එල්ටීටීඊ යුද්ධයේ අවසාන භාගයේ මම කැනඩාවේ අගනුවර වන ඔටාවා නුවර පිහිටි කැනේඩියානු පාර්ලිමේන්තුවේ විදේශ අමාත්‍යංශයට අයත් ජාත්‍යන්තර සබදතා සහ ජත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබද කමිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ උප කොමිටියේ රැස්වීමකට සහභාගි උනා. ඒ අවස්ථාවේ රටේ තිබුනේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පක්ෂ යයි අප සිතු කන්සවේටිව් පක්ෂයේ රජයක් වුවත් විදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය සාමාන්‍යයෙන් ලිබරල් මතදාරීන්ගේ කදවුරක් බවයි අප දැන සිටියේ. මේ හේතුව නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනේඩියානු රජයේ ප්‍රතිපත්ති තීරණය වෙද්දී හැමවිටම ලිබරල් මතවාදය ක්‍රියාත්මක වෙනු අප දැක තිබෙනවා. ඒ සදහා එල්ටීටියට සම්බන්ධ පිරිස් සහ එහි ඉදිරිපෙළ සංවිධාන නිතර ලිබරල් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙනවා. ඒ තොරතුරු මත ක්‍රියාකර කැනඩාවේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සැකසෙනවා. අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩාවේ ප්‍රතිපත්තිය සැකසෙන්නේ එල්ටීටීඊයට අවශ්‍ය ආකාරයට යයි කෙනෙක් කිව්වොත් එය නිවැරදියි. මේ හේතුව නිසා මෙම කොමිටියට සහභාගිවී විදේශ අමාත්‍යංශයේ ලිබරල් මතවාදයට යම් ප්‍රහාරයක් එල්ලකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා. එදා එසේ නොකරානම් යුද්ධයේ අවසාන අවධියේදී යුද්ධය නවත්වා දැමිය යුතුයැයි ප්‍රකාශයක් කැනඩා රජයෙනුත් බලාපොරොත්තු විය හැකිව තිබුනා. එහිදී මා විසින් කරන ලද කතාව ගුගුල් සෙවුමක් කලොත් කියවන්න දැනුත් පුළුවන්. එම රැස්වීමෙන් අනතුරුව සවස් භාගයේ සිය නිල නිවසේ රාත්‍රී ආහාරය සදහා පැමිණෙන ලෙස ආරාධනාවක් එවකට ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් තුමාගෙන් ලැබුණු නිසා මාත් සමග එම කොමිටි රැස්වීමේදී ශ්‍රී ලංකාවට පක්ෂව කරුණු දැක්වූ චන්ද්රකුමරන්, නුර්නිසාම් සහ ඔහුගේ මිත්‍ර කැනේඩියානු විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුද එහි ගියා. නුර්නිසාම්ගේ අද මතවාදය කුමක්දැයි මා නොදන්නා නමුත් එදා කැනඩාව තුල එල්ටීටීඊ විරෝධී මත වාදයට එරෙහි සටනේ ඔහු මෙන්ම චන්ද්රකුමරන්ද අපත් සමග ඉදිරියෙන්ම සිටි කෙනෙක්. මහා කොමසාරිස් තුමාගේ නිල නිවසේ එදා රාත්‍රියේ ඇතිවුණු කථාබහේදී එහිසිටි නියෝජ්‍ය මහකොමසාරිස් තුමා කැනේඩියානු ආචාර්යවරයා අමතා තරමක් මතබේදාත්මක ප්‍රකාශයක් කලා. ඔහු කැනේඩියානු ආචාර්ය වරයා අමතා මෙසේ කියනවා "අපේ සර්ලගේ ආණ්ඩුව තිබුනානම් එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ තත්වය මිට වඩා වෙනස් වෙන්න තිබුනා." කැනේඩියානු ජාතික ආචාර්ය වරයා උඩබිම බැලුවා "එතකොට දැන් තියෙන්නේ සර්ලගෙ ආණ්ඩුවක් නෙමෙයිද?" ඔහු ඇහුවා. පසුව නුර්නිසාම් මැද්දට පැන කතාව වෙන අතකට හැරෙව්වා. ඔය කියපු සර් එහෙමත් නැතිනම් ඒ කාලයේ කැනඩාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තුමා දැඩි එක්සත්ජාතික පාක්ෂිකයෙක් ඒ නිසා තමයි නියෝජ්‍ය මහා කොමසාරිස් තුමා ඒ වගේ ප්‍රකාශයක් කලේ. ඉතින් ඉහත සිද්ධි දෙක ගත්තේ මම අද කතාබහ කිරීමට බලාපොරොත්තු වන මාතෘකාවට ප්‍රවිෂ්ට වෙන්න සුදුසු සිද්ධීන් දෙකක් ලෙස දුටුනිසා. මාතෘකාව තමයි “අභ්‍යන්තර රජ්‍යය” (deep state). සිද්ධීන් දෙකක් කිව්වේ කන්සවේටිව් ආණ්ඩුවක් තියෙද්දී ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම සහ ශ්‍රී ලංකා රජය නියෝජනයට ලංකාවෙන් කැනඩාවට එවූ නියෝජිතයා එවකට රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම. මේ වගේ තත්වයන් ඕනෑම රටක තිබෙන්නට පුළුවන්. නමුත් සමස්ථ ලෝකයාටම බලපෑම් එල්ල කල හැකි බලවත්ම “අභ්‍යන්තර රජ්‍යය” ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ බවයි ඒ පිලිබදව අදහස් දක්වන්නන් කියන්නේ. කොටින්ම ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නත් මේ අභ්‍යන්තර රාජ්‍යයේ අවසරය අවශ්‍ය බවයි පැවසෙන්නේ. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වරයා අභ්‍යන්තර රාජ්‍යයේ අනුමැතියකින් තොරව බලයට පත් වීම නිසා ඔහුට දිගින් දිගටම කරදර වලට අත්විදීමට සිදුවී තිබෙන බව ඒ පිළිබද ලියවුනු ලිපි වල සදහන් වෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද (state department) මෙම අභ්‍යන්තර රාජ්‍යයේ ම කොටසක් බව එම ලිපිවල සදහන්වෙනවා. ඒ බව ඇගවීමට මෑතක පැවති පුවත් පත් සාකච්චාවකදී එය “deep state department” ලෙස ට්‍රම්ප් ජනාධිපති වරයා විසින් උපහාසයෙන් යුතුව නම් කරනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල ප්රජාතන්ත්රවාදය තහවුරු කිරිම සදහා ඒ රටවල රාජ්‍ය නොවන සංවිධාන සදහා මුල්‍ය සහ අනිකුත් පහසුකම් සපයන්නේ මෙම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින්. රාජ්‍ය දෙපාර්තමේන්තුවට අමතරව මේ ඇමරිකානු අභ්‍යන්තර රජ්‍යය නිර්මාණය වී ඇත්තේ ඇමරිකාවේ සිටින මහා ධනවතුන් වන බිල්ගේට්ස්, සකර්බර්ග්, ජෝර්ජ් සොරෝස්, විශාල ඖෂධ නිෂ්පාදකයින් සහ දැවැන්ත ජනමාධ්‍ය ආයතන අයිතිකරුවන්, ක්ලින්ටන් පදනම, ඔබාමා පදනම ආදී ඉහල තලයේ පිරිසක් සහ ආයතන ජාලයකින් බවයි මේදිනවල ඔවුනට විරුද්ධව විවෘතව අදහස් දක්වන ශිවා අයියදොරෙයි කියන්නේ. දැනට අපි භාවිතා කරන email ක්රමයේ නිර්මාතෘවරයා වන ආචාර්ය ශිවා අයියදොරෙයි කුඩා කාලයේම දෙමවුපියන් සමග ඇමරිකාවට සංක්‍රමණයවු ඉන්දීයානුවෙක්. කෙටියෙන් කිව්වොත් ඉන්දීය දියේස්පෝරා වැසියෙක්. ඔහු කියන්නේ මේදිනවල අපි අත්විදින කොව්ඩ්-19 වෛරසය ඉහත දැක්වූ අභ්‍යන්තර රජ්‍යයේ නිර්මාණයක් බවයි. ඊට හේතුවශයෙන් ඔහු කියන්නේ අභ්‍යන්තර රජ්‍යයේ ක්‍රියාකාරිකයින් සියල්ලම පාහේ මහා ඖෂධ සමාගම් වල අයිති සහ කොටස් කරුවන් වනබවත් ඔවුන් මේදිනවල ලොවපුරා සියලු රාජ්‍යයන් මගින් නිර්දේශ කලහැකි කොවිඩ් එන්නතක් ලෝකයට හදුන්වා දීමෙන් විශාල වශයෙන් ලාභ ලැබීමේ සැලැස්මක් ඇති බවයි. මිට අමතරව බිල්ගේට්ස් විසින් දිගින් දිගටම කරනලද ඖෂධ නිෂ්පාදන ආයතන මිලදීගැනීම් වාර්තා වන අතර කලකට පෙරසිට ඉදිරියේ ඇතිවිය හැකි වයිරස් ප්‍රහාරයක් ගැන අනතුරු හැගවීම් පිළිබද දේශනාද බිල්ගේට්ස් විසින් කරනු දක්නට ලැබුනා. රජයන් වහා ක්‍රියාත්මක විය යුතු බවද අදාල එන්නත ලබාගත් බවට වෛද්‍ය සහතිකයක් රැගෙන යාම ජාත්‍යන්තර සංචාරහි යෙදෙන පුද්ගලයින්ට අනිවාර්ය විය යුතු බවට ඔහු නිදේශ කරනවා. ආචාර්ය ශිවා අයියදොරෙයි කියන්නේ මෙම කාරණා ඔහුගේ සැකය තවදුරටත් තහවුරු කරන කාරණාවන් බවයි. බැලූ බැල්මට කුමන්ත්‍රණ න්‍යායක් ලෙස පෙනෙන්නට තිබුනත් ආචාර්ය අයියදොරෙයි කියන්නේ සාමාන්‍යයෙන් වෛරස කෝටි ගණන් අප අවට ඇති අතර ඒවායෙන් ආරක්ෂාවීම සදහා අප ශරීරය සතුව ප්‍රමාණවත් ප්රතිශක්තීන් අඩංගුව පවතින බවයි. කොවිඩ් වෛරසයෙන් මිය යන්නේ මෙම ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්. එසේහෙයින් කලයුත්තේ එන්නත් අනිවාර්ය කර ඇමරිකානු “අභ්‍යන්තර රාජ්‍යය” පොහොසත් කිරීම නොව වෛරස් සදහා අප ශරීරයන් සතුව පවතින ස්වභාවික ප්‍රතිශක්තිය වැඩිකිරීම සදහා ඉක්මනින් ශරීරයට ප්‍රතිදේහ නිෂ්පාදනය සදහා අවශ්‍ය සහය සලසන ස්වාභාවික ක්‍රම අනුගමනය සහ හදුන්වා දීම කලයුතු බවයි. උදාහරණයක් ලෙස කැනඩාව වැනි රටවල ශීත සෘතුව අවසාන වීමත් සමගම එතෙක් සීතල නිසා නිද්‍රාව සිටි විවිධ වයිරස් වර්ග ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඒ සමගම විවිධ උණරෝග ව්‍යාප්තියක් දක්නට පුළුවන්. මේ කාලයේ රෝහල් පිරි ඉතිරී යන්නේ මේ උණ රෝගීන්ගෙන්. දුර්වල ප්‍රතිශක්තියක් ඇති කෙනෙක් මේ උණ රෝගයන්ගෙන් මිය යන්නත් පුළුවන්. මේ නිසා මහා පරිමාණ එන්නත් ව්‍යාපෘතියක් රජයේ අනුග්‍රහයෙන් නොමිලේ ක්‍රියාත්මක වෙනවා. එහෙත් මේ එන්නත පිලිබදව බොහෝදෙනා තුල විශ්වාසයක් නැහැ. මා වරක් මේ එන්නත පාවිච්චි කලත් මට උණ රෝගය වැළදුණු නිසා එතෙක් මෙතෙක් එම එන්නත ලබාගත්තේ නෑ. උන සෑදුනු සෑම අවස්ථාවකම ස්වභාවිකවම සුව වෙන්නට හැරියා. නමුත් එයින් මට වුනු හානියක් නෑ. නමුත් මෙම ඔෂධ නිෂ්පාදනය කරන ආයතනයන්ට අවශ්‍යනම් එම එන්නත හරහා මහා ජනකායකගේ ශරීර ඔවුන් විසින් මීලගට නිෂ්පාදනය කරන ඖෂධයට අදාළ රෝගය සදහා පහසුකම් සපයන ශරීර බවට පත් කරන්නටත් පුළුවන්. ඔහු කියන්නේ අභ්‍යන්තර රාජ්‍යය සිය සියලු ශක්තිය යොදා ජනතාව කොවිඩ් වෛරසය පිලිබදව බිය ගැන්වීමේ යෙදෙමින් සිටින අතර ලොවපුරා රාජ්‍ය නායකයින්ට ඉදිරියේදී ඔවුන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිත එන්නත මිලදී ගැනීමට විවිධාකාරයෙන් බලපෑම් කරනු ඇති බවයි. ශ්‍රී ලංකාව තුල මේ දිනවල ඇතිවෙමින් තිබෙන හෙළ ප්‍රතිකර්ම පිළිබද උනන්දුව අචාර්ය අයියදොරෙයි ප්‍රකාශ කරන්නාවූ ආකාරයේ ප්‍රතිශක්තිය වර්ධනය සදහා ඉතා හොද තත්වයක් උවත් ඇමරිකානු අභ්‍යන්තර රාජ්‍යයෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන්ගේ ආධාර මත විවිධ පර්යේෂණ වල යෙදෙන අචාර්ය මහාචාර්යවරු පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා වුවද අභ්‍යන්තර රාජ්‍යයේ බලපෑම අපේ රාජ්‍යයටත් එල්ලවිය හැකියි. එමෙන්ම එම උනන්දුව කඩාකප්පල් කිරීම සදහා හෙළ වෛද්‍ය වරුන් හරහාම පරස්පර මත ඉදිරිපත් කරමින් එම ව්‍යායාමය පිලිබදව සැක ඇති සහිත තත්වයක් ඇති කරන්නටද හැකියාවක් තිබෙනවා. කැනේඩියානු ලිබරල් ආණ්ඩු වේ අග්‍රාමාත්‍යවරයා දැනටමත් අභ්‍යන්තර රාජ්‍යය ඉදිරියේ පරාජය භාරගත් බව හැගවෙන කතාවක් පසුගිය සතියේ ඔහුගෙන් අසන්නට ලැබුනා. ඔහු කියන්නේ සුදුසු එන්නතක් සොයාගන්නා තෙක් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම තවදුරත් අවශ්‍ය වනු ඇති බවයි. ඉදිරියේදී මෙම ප්‍රකාශය මේ ආකාරයෙන්ම ලොවපුරා අනිකුත් රාජ්‍ය නායකයින් ගේ මුවින්ද පිටවිය හැකියි. එවිට අභ්‍යන්තර රාජ්‍යයේ බලවත්කම ඔබට වැටහෙනු ඇත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom