Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දිය ඇලි, කදු වලින් වට උන මන්දාරම් නුවර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

api දවස් දෙකකට plan එකක් හදාගත්තා. අපි මේ ගමන පිටත් උනේ වෙසක් පෝය දවසේ කොලබින් පාන්දර 3ට විතර අපි නුවරට යද්දී උදේ 5.30 වගේ උනා, නුවර ඉදන් පදියපෙලෙල්ල (Padiyapelella), අපේ ගමන පටන් ගන්නේ පදියපෙලෙල්ල (Padiyapelella) කියන ගමෙන්.

මුලින්ම අපිට හම්බෙන්නේ පදියපෙලෙල්ලට යද්දීම මහකඳුර ඇල්ල මේක තියෙන්නේ ටවුන් එකෙන් මන්දාරම්නුවර පාරට හරවද්දී මයි, (ලංකාවේ උසම දිය අලි 10 අතර තියෙනවා, පාරට පෙන්නේ පොඩි කොටසයි, සම්පුර්ණ ඇල්ල බලන්න යන්න ඕනේ උඩට, මේ ඇල්ල ගැන සම්පුර්ණ විස්තරය දැනගත්තේ ගෙදර ආවට පස්සේ ). පදියපෙලෙල්ල ටවුන් එකේ තියෙනවා ආරුක්කු පාලමක්

මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls)

ආරුක්කු පාලම පදියපෙලෙල්ල

ඊට පස්සේ අපි ගියේ ඇතිනිවල ඇල්ල (Ethiniwala waterfall) බලන්න

ඇතිනිවල ඇල්ල

ඊට පස්සේ අපි ගියේ කබරගල ඇල්ල බලන්න, කබරගල ඇල්ලට ඇතිනිවල ඇල්ලේ ඉදන් කිලෝමීටර් 9ක් වගේ තියෙනවා. කබරගල ඇල්ල මීටර් 25ක් වගේ උසයි.

කබරගල ඇල්ල

කබරගල ඇල්ල බලලා අපි පහලට එද්දී, අපිට හම්බෙනවා කලුපාලම් ඇල්ල ,

කලුපාලම් ඇල්ල

ඊට පස්සේ අපි ගියේ මන්දාරම් නුවර Viewpoint එකට, මන්දාරම් viewpoint එකට ගියාම අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පිදුරුතලාගල කන්ද එහම ලස්සනට පේනවා.

පහලින් පෙන්නේ මන්දාරම් නුවර විව් පොයින්ට් එක

ඊටපස්සේ අපි ගියේ කටුවැරැල්ල දිය ඇල්ලට , මේ ඇල්ල නම් ගූගල් මැප් එකේ පාරක් පෙන්වන්නේ නැ. යන්න පුළුවන් බයික් සහ ත්රීවිල් වගේ වාහන වලට විතරයි ඒවගේ ගිහිනුත් කිලෝමීටරයක් වගේ පයින් යන්නත් වෙනවා.

කටුවැරැල්ල දිය ඇල්ල drone එකෙන් බලද්දී

කටුවැරැල්ල දිය ඇල්ල

ඊට පස්සේ අපි ගියේ Kurundu Oya Ella Falls මේ ඇල්ල ඇත්තටම අයිති වෙන්නේ වලපනේට..මම දැක්ක ලස්සනම පාරවල් වලින් එකක් මන්දාරම් නුවර ඉදන් නුවර එලියට යද්දී හම්බෙන ඒ පාර.

කුරුඳු ඔය ඇල්ල

දෙවැනි දෑසේ උදේ giye Kolapathana ella බලන්න.

කොලපාතන ඇල්ල

කොලපතාන ඇල්ල කියන්නේ මීටර් 70ක් විතර උස ලස්සන දිය ඇල්ලක්, මේ අල්ලා කෑලි 3කට වැටෙන්නේ, ඒ නිසා වෙනම ලස්සනක් තියෙනවා.

------ Post added on [DATETIME="UT"]1755338552[/DATETIME]

[QUOTE="Danuva, post: 30900452, member: 566027"] api දවස් දෙකකට plan එකක් හදාගත්තා. අපි මේ ගමන පිටත් උනේ වෙසක් පෝය දවසේ කොලබින් පාන්දර 3ට විතර අපි නුවරට යද්දී උදේ 5.30 වගේ උනා, නුවර ඉදන් පදියපෙලෙල්ල (Padiyapelella), අපේ ගමන පටන් ගන්නේ පදියපෙලෙල්ල (Padiyapelella) කියන ගමෙන්. මුලින්ම අපිට හම්බෙන්නේ පදියපෙලෙල්ලට යද්දීම මහකඳුර ඇල්ල මේක තියෙන්නේ ටවුන් එකෙන් මන්දාරම්නුවර පාරට හරවද්දී මයි, (ලංකාවේ උසම දිය අලි 10 අතර තියෙනවා, පාරට පෙන්නේ පොඩි කොටසයි, සම්පුර්ණ ඇල්ල බලන්න යන්න ඕනේ උඩට, මේ ඇල්ල ගැන සම්පුර්ණ විස්තරය දැනගත්තේ ගෙදර ආවට පස්සේ ). පදියපෙලෙල්ල ටවුන් එකේ තියෙනවා ආරුක්කු පාලමක් [IMG width="327px" alt="මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls)"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501260554_1015799330743854_7461749950397403765_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeFfjfVySKPA1rCoUhqHD_vtOqxoiAC5ut46rGiIALm63u9J0m92o0AIz1SWCsAVfwILY1im0S5ttHCNDkcTHKAo&_nc_ohc=1lo9kwPuV5oQ7kNvwGWSkrF&_nc_oc=AdlRE7T5AX1kcFI_kzKxjeQ5IE2Hg7hDX0N5hE6MEPeJbO2vG78A4OjVjTqHZqVjR6U&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=hQywVGKznDzhmcEuEyrWww&oh=00_AfUaQG_YXedBu-xd2V58J8E5s6yEx6nR_hSVOrgIkbU6ng&oe=68A60BBF[/IMG] මහකඳුර ඇල්ල (Mahakandura Ella Falls) [IMG width="619px" alt="ආරුක්කු පාලම පදියපෙලෙල්ල"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501432300_1015800317410422_4884014262617722970_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeGEYH52bCRPYK0JSmGiA-mbGJZNmZaKhQUYlk2ZloqFBX6-ZUCW5OTG3SnUqm-iprHNFhcjGf3jxtoZ85yxmAtF&_nc_ohc=3feVocNQGl4Q7kNvwG7P-Ap&_nc_oc=AdnM8n_loryu7pfTzlZdUxD7Jd7wGypQaT7agUJSeDTM4GqPmJDIMme5b3wDvHd6TqM&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=MQOB-NEW1xtUz3kT4OT9Gg&oh=00_AfXBjCEM-CdK3MvNXNqSc0se3G_jpi8yOiK7OtcRnA6XjA&oe=68A631EB[/IMG] ආරුක්කු පාලම පදියපෙලෙල්ල ඊට පස්සේ අපි ගියේ ඇතිනිවල ඇල්ල (Ethiniwala waterfall) බලන්න [IMG width="414px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/500643850_1015799117410542_3736202687615790165_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeFibTlXATppswFUV7ZgYQJBIz556hz4eAwjPnnqHPh4DHDvKf4zh5nzLHUzWo5ls13oxTOGaYgZQ48hzpSTP3hs&_nc_ohc=wzHPTtNJTo8Q7kNvwHFckJs&_nc_oc=AdkwXrCcgO2GAOmzDtaF1NwFSEV4_C4fOzwvPoK5flOOakfe4ahPWRpr8wShtmLP7po&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=-Kyw0FtSTs8cj_yXfhCjiA&oh=00_AfUzZtrThopccbTs9vj9Uv-pfm_Pm0GzRko-pTWutEfoFg&oe=68A62A42[/IMG] ඇතිනිවල ඇල්ල ඊට පස්සේ අපි ගියේ කබරගල ඇල්ල බලන්න, කබරගල ඇල්ලට ඇතිනිවල ඇල්ලේ ඉදන් කිලෝමීටර් 9ක් වගේ තියෙනවා. කබරගල ඇල්ල මීටර් 25ක් වගේ උසයි. [IMG width="398px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501162364_1015799094077211_4384563034474947282_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeGfBkq_xRivOMBoZUyxDTYEtTr5gFWDlmS1OvmAVYOWZANpl1LmyCi1jW4HQ_wZD_tyMbjG8n7ZSIYEx9gFDZ3W&_nc_ohc=Be1jMrGUIZYQ7kNvwH2T4OC&_nc_oc=Adn4leqrVa2tLGIEccbwcmkcik2JUNAX_DcbjigSCZGq6iVi3HEo3mzKi1zeY1uws9k&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=qz_DxlgU7CzFztk3tL0FOA&oh=00_AfUrXjEMuKosOmcfNR4ERPrDRWA2NILL6JH3uH5l26t_RQ&oe=68A61E85[/IMG] කබරගල ඇල්ල [HR][/HR] කබරගල ඇල්ල බලලා අපි පහලට එද්දී, අපිට හම්බෙනවා කලුපාලම් ඇල්ල , [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/502450790_1015800057410448_8487698828173768794_n.jpg?_nc_cat=104&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeG0u8ZRB7Uff27cSy7UMo-w2ztGWDNVmXnbO0ZYM1WZefpfOWxov75EOY8Agkc2TXSsyhxUIDNwNY6NufLxd9ij&_nc_ohc=wZWZxWaMFjIQ7kNvwGH3__5&_nc_oc=AdlpCK3-mBIz1arNIcMUHOZbB36idCH_QBSX4l4J5ZFo_qQYGIfRLiARVDJco1ZiCb4&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=bm_s9Qv_GdMMdWRG0XIuYg&oh=00_AfV3-gZCbz06xZhUOQsL54akbzSE-fF8D9HIsol3kW7cPQ&oe=68A6130C[/IMG] කලුපාලම් ඇල්ල ඊට පස්සේ අපි ගියේ මන්දාරම් නුවර Viewpoint එකට, මන්දාරම් viewpoint එකට ගියාම අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. පිදුරුතලාගල කන්ද එහම ලස්සනට පේනවා. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501311466_1015800450743742_1217335856727992832_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeFFx_2iEQighmpcQP_TouInmBXrvJ3mJuOYFeu8neYm4_1gdVsAHbylnFQo3B_nYGislH70DKF9iqa4BsIqwZmL&_nc_ohc=VeU1WOZGNKkQ7kNvwEG27Ii&_nc_oc=AdnfwG_kKXugWclqmNpXg0l19t8_Fk4zwn3n9mJ_8hruuRBS9-EvWoXU4TuOt0CsgbU&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=jGo4GNLNkP0oVJevdpHdQA&oh=00_AfV5-tyZB5qm6BScYWcTLpPRtWfUpASuR7ekuJi0qv2y_A&oe=68A62D07[/IMG] පහලින් පෙන්නේ මන්දාරම් නුවර විව් පොයින්ට් එක ඊටපස්සේ අපි ගියේ කටුවැරැල්ල දිය ඇල්ලට , මේ ඇල්ල නම් ගූගල් මැප් එකේ පාරක් පෙන්වන්නේ නැ. යන්න පුළුවන් බයික් සහ ත්රීවිල් වගේ වාහන වලට විතරයි ඒවගේ ගිහිනුත් කිලෝමීටරයක් වගේ පයින් යන්නත් වෙනවා. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501574308_1015799004077220_1979172073346220262_n.jpg?_nc_cat=111&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeGng2njVa9Se1iLP09-QZ6_wlqPpercTfzCWo-l6txN_KBjttLkxsS8SQ-TV55k5dKTPtGOMaGSJJAXvrdkzdk-&_nc_ohc=keM7F3WMUNUQ7kNvwH6oqxH&_nc_oc=AdkqPrOa9-KEfW8jW9DAmj9AlNTg9W6ShnlXecRVekzEMFMQVo0_fDqeTtamwz9TrD8&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=6EvkcgSVt6zaHZJ-GQpLxg&oh=00_AfU-rIGhf11VRwkTuClRpFnwi_o4_BMwgaWMtYIFkcOuxw&oe=68A62AC6[/IMG] කටුවැරැල්ල දිය ඇල්ල drone එකෙන් බලද්දී [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/500647754_1015798914077229_8875161204458887065_n.jpg?_nc_cat=107&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeF2wi0U6Ve2gaS6vU0DZTXwNbkGvYxet3A1uQa9jF63cC_Bbcok_AaQoLrM26zcQ6HtUYTVBZD7luOkGQe-1-Hq&_nc_ohc=ut8PdGnE-YwQ7kNvwFaAjPE&_nc_oc=AdlOa6zvuMyGbn8XyngssJ4C8YPzkN2up7NQf2vh3iEjBHhwJ8WsByb6Mc149mJYuYQ&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=wzVVw-uW66c9Z11XvKuOmw&oh=00_AfW_XcWSKdMLOkHLlAeIjtHwaHhP5QqvdBtdOJoGP2cQdg&oe=68A61F42[/IMG] කටුවැරැල්ල දිය ඇල්ල ඊට පස්සේ අපි ගියේ Kurundu Oya Ella Falls මේ ඇල්ල ඇත්තටම අයිති වෙන්නේ වලපනේට..මම දැක්ක ලස්සනම පාරවල් වලින් එකක් මන්දාරම් නුවර ඉදන් නුවර එලියට යද්දී හම්බෙන ඒ පාර. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/500817707_1015800330743754_4482719366168784451_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeEXEwOvRFWYK_26ZwH9jxEWJOBU9wtEFMck4FT3C0QUxyiDyS9npTjwm-ppfvju0yCsAlygaX566k1avuNKQG3H&_nc_ohc=2AfqMQzPWesQ7kNvwGkTlaC&_nc_oc=AdnIn3-8CDLKoD8w6x_jOh4b1cQ46XyZXFJDK8iaKPpRJEtXJR7fC_kN2yedlzbWT3k&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=8p6L9_9WgVlaea2WR9wDvQ&oh=00_AfWecWp0OnWtD5mGh1t-J5ojCQqc0m4DYRp4a2LhLLijMg&oe=68A605CD[/IMG] කුරුඳු ඔය ඇල්ල දෙවැනි දෑසේ උදේ giye Kolapathana ella බලන්න. [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/500924191_1015799210743866_5396278629044160772_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeF4_PKr8kgHyo3euYUY0Z5HBnX36ue7ZHwGdffq57tkfGhw2kOzk1d1AXYaJII7ePFFKECfD-nd-7z-bwevxLi4&_nc_ohc=LnkiEl7BUvQQ7kNvwFyKJWN&_nc_oc=Adm6D1fl81PCZMuCztKGhy278A-H8Cvfe039P93p-J-KKrcbk9NqNcsa4dllLN4iXgg&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=n7ev3U_PnEQ7h1Gcw5URKA&oh=00_AfXmwXi09clqUNeEi9NCvtp_K-5SfcRVlm2h-mdw2dbbIw&oe=68A627F7[/IMG] කොලපාතන ඇල්ල [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/501041382_1015798937410560_1351812703419872404_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=127cfc&_nc_eui2=AeEwasR9lZL4UrjJ8S9b8tBOgS_xdYDP_ICBL_F1gM_8gPz2dlTxkXoq4x4sZNF4xxbCuwyQqZ_dOJ3h62_k7Zoj&_nc_ohc=kBKP6GQyMgAQ7kNvwFsLuh0&_nc_oc=Adk6DDdWrWRlsdtq4o4J4V-f6hm6H9E0HcwgWmBW6S8cNT_hfDHe57vEOV3qRc_27Mc&_nc_zt=23&_nc_ht=scontent.fcmb1-2.fna&_nc_gid=p6_0Wtke0YOH0H6fXXF3xA&oh=00_AfXq_gaVsI54R9uXKyFqENJ0ez2DUvVKPiu3OPd7ovC34A&oe=68A630B5[/IMG] කොලපතාන ඇල්ල කියන්නේ මීටර් 70ක් විතර උස ලස්සන දිය ඇල්ලක්, මේ අල්ලා කෑලි 3කට වැටෙන්නේ, ඒ නිසා වෙනම ලස්සනක් තියෙනවා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1755338552[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom