දිය කඩ ඉම මතකද?

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Reminds of water margin when seeing the Aragalaya,
    People with good motives gather to serve the country,
    Some people go uncontrolled and lose the chance they got to do a honorary service,
    Eventually they manage to go and meet the king,
    As a true politician he give some work that will eventually kill all the heros,
    And at the end poison the remaining people.
    Same thing happens here.
    End point is,
    Death/loss of good hearted people and
    Victory of shameless politicians.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අරගලේට තියන පබ්ලික් සප්පොට් එක නැති වෙනව
    රනිලගෙ ප්ලෑනක් වෙනන්ත් පුලුවන්
    පෙරටු පකයලගෙ ගොන් වැඩ නිසා වෙන්නත් පුලුවන්

    කෝම හරි අවුට්කම් එක එකයි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අරගලේට තියන පබ්ලික් සප්පොට් එක නැති වෙනව
    රනිලගෙ ප්ලෑනක් වෙනන්ත් පුලුවන්
    පෙරටු පකයලගෙ ගොන් වැඩ නිසා වෙන්නත් පුලුවන්

    කෝම හරි අවුට්කම් එක එකයි
    hebeyi me para ayimath kanna,bonna nathi unama thel nathi unama ayimath minissu negitinava

    ranil parada venne me para

    mokada 88/89 une vena case ekak

    me para minisunta kanna,bonna nahe.. kotinma kadeta yanna thel nahe
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අරගලේට තියන පබ්ලික් සප්පොට් එක නැති වෙනව
    රනිලගෙ ප්ලෑනක් වෙනන්ත් පුලුවන්
    පෙරටු පකයලගෙ ගොන් වැඩ නිසා වෙන්නත් පුලුවන්

    කෝම හරි අවුට්කම් එක එකයි

    රනිල් දියබරිය වගේ අස්සෙන් අස්සෙන් රිංගල ජනාදිපති වෙන්න හදන්නෙ.
    කලින් කතා කරගත්ත සර්වපාක්ෂික සීන් ඔක්කොම අල කරල, අරගලෙත් අවුස්සල අල කරල, හොඳම ආතල් එකක් දෙන්න යන්නෙ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    එහෙම්ම කියන්ඩත් බෑ. අපේ රටේ මිනිස්සුන්ට ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අවස්තාවක් තිබුනා ඕන කෙනෙක්ව පත් කරගන්ඩ. බලෙන් ආපු නායකයෝ නෙමේනේ ඔය කව්රුවත්. රනිල් ඇරෙන්ඩ.
     
    • Like
    Reactions: wtsamantha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    oke song ek liyala tiyenne xi jin pin ge wife lu
    Haaa jiiiii chni chin hawwa
    Hijaki hawwa hee hee hawwa

    onna oya wage ekak thama man kiyanne 🤣

    Mama taama kiyanaawa welawakata mula tika. Dan awrudu 20kata wtra kalin baluwe
    Haaa jiiiii chni chin hawwa
    Hijaki hawwa hee hee hawwa
    ------ Post added on Jul 14, 2022 at 3:20 PM

    ඕකෙ එකෙක්ගෙ චූං පැට්ට කපන සීන් එකකුත් තිබුණ නේද...


    ඒක කොහොමද ගලපන්නේ....:confused::confused:
    චූං පැට්ට thank you aluth sinhala wachanayak kiyala dunnata 😂
    ------ Post added on Jul 14, 2022 at 3:22 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Haaa jiiiii chni chin hawwa
    Hijaki hawwa hee hee hawwa

    onna oya wage ekak thama man kiyanne 🤣


    Haaa jiiiii chni chin hawwa
    Hijaki hawwa hee hee hawwa
    ------ Post added on Jul 14, 2022 at 3:20 PM


    චූං පැට්ට thank you aluth sinhala wachanayak kiyala dunnata 😂
    ------ Post added on Jul 14, 2022 at 3:22 PM
    මම චූටි කාලෙ ඉඳන් කියන නම ඕක...😃
     
    • Like
    Reactions: NRTG and TCB Rox