දිය රෙද්ද ඇදල බෙෂියර් අදින එක තරයේ හෙලා දකිමු..😩😩👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දිය රෙද්ද ඇදල බෙෂියර් අදින එක තරයේ හෙලා දකිමු..😩😩👎🏾👎🏾👎🏾👎🏾👎🏾👎🏾

    ඉරාජ් වීරරත්න යනු මා සිතනා විදියට පට්ට මීටරයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කිවහොත් රැවුලයි, කැදයි දෙකම බේරාගෙන ගේම ගසන්නට උපන් අති දක්ෂයෙකි. ඕනෑම ප්‍රශ්නයකටම පිළිතුරක් ඇත්තෙකි. නඩු වැටෙනවා නම් එයද කරකවා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමට දැනටමත් සැලසුම ඇද ඇතැයි සිතමි. මම යාල් පානමේ සිට ආලෝකේ හරහා එදවස ඉල් නොයිස් පටන් සුරත තෙක් ඔබව මග නොහැර ඇත. ඉදිරියටත් වෙනසක් කරන්නට ඔබට ජය!