දිය වෑඩියාවෙන් සහ එක්තෑන් උනු

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    දිය වෑඩියාවෙන් සහ එක්තෑන් උනු කකුලෙ පොඩි තුවාලයක් (Leda inne danata under treatments)ආව ලෙඩෙක්
    දවස තිස්සෙම කෑගහන එක නතර කරගන්නෙ කොහොමද,නිදි පෙති දුන්නට නින්ද යන්නෙත් නෑලු,පිලියමක් කියන්න නින්ද යෑමට,
    මෙ හෑසිරිම ස්වාභවික ත්ත්වයක් ද?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    manasika waidya warayek gawata giyoth e gollo denawa xanax wage tranquilizer tablets. ewa biwwahama okkoma shape.
    anith docs la ewa liyanne na. habayi doc kenek allala ahapan ehema tablet ekak liyanna puluwan da kiyala,
     
    • Like
    Reactions: maharagama123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කකුල ඇතුළෙන් තුවාලේ කුනු වෙනවා

    ටික දවසකින් මැරිලා යයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    නිතර නිතර උණු වතුර බොන්න දීපන්.