කට බොරු කීවට දිව බොරු කියන්නේ නෑ කියන්නේ මේවට තමයි...
![]()
මම ඕක ගීතක්ක කිව්ව දාම පොස්ට් එකක් දැම්ම මෙහෙම


යාළුවා;16368998 said:මමත් දැක්ක කතාව. කතාව සහතික ඇත්ත අම්මපා.
ඔය වගේ අය බුදියන කොට තමා වැඩිපුර සල්ලි හොයන්න පුළුවන්.![]()
video එක නං මුල ඉඳන් අග වෙනකන්ම බැලුවා ..
මේවා බලත්දී නං අපිට මොන ප්‍රශ්නද කියල හිතෙනවා
btw tfs![]()
ඒකනෙ.... ඔයාට ආන්ටි කිව්වම ඩෝන් යනවා. බලන්න අර ගෑනු කෙනා දිහා. දැන්වත් හැදෙන්න බලන්න

හොයල බලපන්. කළු නික ඇති. හැබැයි හොයන්න තමා බැරිඑලඇත්ත හොයාගන්න අමාරුයි තමයි ඒත් ඇති කියලා හිතෙනවා

ඕවා දැම්ම කියලා උබට අපේ බුද්ධිමත් ඡ්න්ද දායකයන්ගෙ ගැම්ම නවත්තන්න බෑ![]()
ඕකනෙ කරන්න බැරි. ඡන්දෙ දෙන්න එන්න එන්න පෝලිමේ....

u r mstly welmcd, bro.Bitches,, however....... thanks for sharing the video at the end.....
good post bro
oya mokath ekai okkoma horu
video eka baluwa nan kawda shakthimath kiyala penei.




