දිරිය දියනිය අපි ඔබ සමගයි
දිගින් දිහටම චන්ගුමි මෙනවියට සිදුවන සාපරාධි අසාධාරණයන්ට එරෙහිව උද්ගෝෂණ පෙළපාලියක්.
කොළඹ හයිඩ් පිටියෙන් පටන්ගනා පෙළපාලිය කොරියානු තානාපති කාර්යාල දක්වා පාගමනින් ගමන්කර එහිදී විශේෂ සන්දේශයක් කොරියානු තානාපති තුමන්ට භාරදීමට නියමිතයි
මෙම සංදේශයේ විශේෂ කොපියක් මහලේකම් බාන් කීන් මුඋන් මහතාට ටද විමල් අතේ යැවීමට ද නියමිතයි
චන්ගුමි පෝස්ටරයක් රැගෙන කැමති වතින් සැරසී චන්ගුමි දිනවන්න ඔබත් එක්වන්න.
- සුජාත දියණියෝ පදනම, එකක්සත් පාලික සංසාදය එකමුතුව -