දිරිය මිනිසා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මොනවද හිතෙන්නේ මේ මනුස්සය දැක්කම. අත් දෙකම තියන මිනිස්සු හිගා කද්දි මේ මනුස්සය නම් ඇත්තටම දිරිය මිනිසෙක්.

    375367_312107718832182_100000988685606_944948_689622666_n.jpg

    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඇත්තටම දිරිය මිනිසෙක් තමා..අතපය හතර හොදට තියෙන උන් ඔය වගේ ඇගට දහඩිය ටිකක් දාන්න වැඩක් කරන්නෙ නෑ නේ බං..ගුඩ් පෝස්ට් මචෝ..
    You must spread some Reputation around before giving it to senarath again
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    nice post! edit this "දිනිසෙක්";

    තනි ඇහැට ඇඬෙනව බන්. අපි මොන පිස්සුද කෙලින්නෙ :(

    තෑන්ක්ස් මචන්ල