දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබල කමෙන්ට් කරද්දි බලාගෙන කරපල්ල ...
    දිල්කගේ මිනිහත් ඉන්නව මෙතන.....

    පුලුවන් නම් හොයා ගනිල්ල...
     
    • Like
    Reactions: Sadun Buwa

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!

    5+ bro
    elakiri
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63

    thumbs+up+happy+face.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බොදු බල සේනා මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දෙරණ 360 වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව ඉන්ටර්නෙට් තුල හා විශේෂයෙන් Facebook තුල සිදුවෙමින් පවතින සමහර සන්නිවේදනයන් පිළිබඳව බොදු බල සේනා සංවිධානයට එකඟ විය නොහැකි බව පැහැදිලිව සඳහන් කල යුතුය.
    ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය පිලිබඳ ගැටළු රාශියක් ඇති බව නොරහසකි. බොදු බල සේනා, ශ්‍රී ලංකාවේ තීරක හා ගාමක බලවේගය බවට පත්වීම පිලිබඳ අකමැත්ත හා බය ඇති සමහරුන් විසින් ශ්‍රී ලාංකීය බෞද්ධයින් පමණක් නොව අන් ආගමික ප්‍රජාව විසින් පවා ක්‍රමිකව බොදු බල සේනා සමග එක්වීම වැලක්වීමට විවිධ ක්‍රම යොදා ගනු ලබන බව අපි පැහැදිලිවම දනිමු. දෙරණ 360 තුලින් අද ශ්‍රී ලාංකීය සමාජය මුහුණ දෙන වඩාත් ප්‍රමුඛ වූ ගැටළු පිළිබඳව සංවාදයක් අප අපේක්ෂා කලද කණගාටුවකට මෙන් අදාල වැඩසටහන මෙහෙයවූ පිරිස කුණු රසයම විකුණන මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගන්නා ලදී. එහිදී අසන ලද ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු පිළිබඳව අපගේ නායක හිමිවරුන් හෝ දායකයින් කිසිසේත් කණගාටු නොවන අතර අප කණගාටු වනුයේ සුපුරුදු පරිදි ජනතාවට වඩාත් අදාළ වන ගැටළු අමතක කිරීමට මෙම වටිනා ගුවන් කාලය යොදා ගැනීමට කටයුතු කිරීමය.

    බොදු බල සේනා මහා ලේකම් හිමියන් පිලිබඳ අප දායකයින් දැක්වූ ආදරය, විශ්වාශය හා හිතවත්කම මෙවැනි වැඩ සටහන් තුලින් බිඳ වැටේ යැයි යම් පිරිස් අපේකෂා කලද අපට පෙනී ගියේ මෙවැනි ක්‍රියාමාර්ග තුලින් අප සංවිධානය හා මහා ලේකම් හිමියන් වටා වෙනදාටත් වඩා පිරිස් එක රොක් වෙමින් පවතින බවය. එය අපට ලැබෙන ප්‍රතිචාර වලින් ඉතාමත් පැහැදිලිය.

    ඉදිරියේදී ද මෙවැනි අභියෝග වලට මුහුණ දීමට අපට සිදු වන බව අපි දනිමු. එමෙන්ම මෙම තත්වය විවිධ පාර්ශවයන් විසින් බෞද්ධ කම විනාශ කිරීමට යොදා ගැනීම පිළිබඳවද අප සැලකිලිමත් විය යුතුය.

    අප මෙවැනි තත්ව වලදී කල යුත්තේ අපගේ අරමුණ වෙනුවෙන් යොදා ගත යුතු වටිනා කාලය හා සම්පත් මෙවැනි වැදගත්ව සැලකිය යුතු නැති කටයතු සඳහා නාස්ති කිරීම වෙනුවට අපගේ දැක්ම අනුව අරමුණු ඉටුකර ගැනීම සඳහා වඩාත් වේගවත්ව හා ගුණාත්මකව කටයුතු කිරීමයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අද බොදු බලයට ගහන්න ආව දෙරණ එදා පත්තිණි අම්මලාට වටාපත් දී මුළු ආගමම කෙලෙසුවා ඔබට මතකද? මේ ඔක්කොම හම්බයන්ට කඩේ යනවුන්...
    ජය ශ්‍රී! බොදුබල සේනා.... අපි සැමදා ඔබලගයි.....
     
    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

    dil-gna.png

    "එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා
    නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.
    උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය.
    ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.
    ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.
    අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.
    ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.
    ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.
    ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.
    ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ.
    කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක් ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.
    නැතිනම් අපරාදේ ඔය සරීරෙ?

    දැන් සිංහල ජාතියට, බෞද්ධයන් වෙනුවෙන් හඬ නගපු වීර වරිය දිල්ක ද? පලයන් පිස්සු බල්ලො යන්න... තව ටික දවසකින් තොපිල කියයි.. මද්දුම බන්ඩාර සිය දිවි නසාගත්ත කියල.. පුරන් අප්පුල, ගොන් ගාලේගොඩ බන්ඩල මැරුනෙ නිකන් ඉන්න බැරුව ඉල්ලන් කාල කියල.. දිල්කල වගේ සල්ලි වලට කහින මාධ්‍ය හැත්තක් ඒ කාලෙ තිබුනනම් අදටත් සිංහලයට කතා කරන්න වීරයෝ මේ රටේ නෑ බොලව්... නිකන් පරයන්ට කහින්නේ නැතුව හිටු. තොපිලට හෙන ගහයි.......... :angry::angry::angry:
     
    • Like
    Reactions: 910

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජිවිත කාලයය තුලම පව් නොකල කෙනෙක් ඈත්නම් ඔහුව අපහට පෙන්නන්න,,රට,ජාතිය ,,ආගම වෙනුවෙන් හඩ නෑගු ඔබ වහන්සෙගෙ මොන වරදක් අපහට මෙම නාලිකා හරහා උලුප්පා දෑක්කුවත් අපහට වෑඩක් නෑත,,මොකද අද අපට අවශව ඈත්තෙ නිවන් දකින්න බන කියන හාමුදුරුවරු නොව අපහට ජිවත් විවමට,,අනාගතයෙදි අපෙ දරුවන් හට ජිවත් විමට සි0හල රටක්,ජාතියක් ආරක්ශා කරන්න හාමුදුරුවන් පමනි..නිවන් දකින්නට බන කියන හාමුදුරුවන් සත්තකින්ම අපට අවශ්ය නෑත,,,මොකද නිවන් දකින්නට බන කියන හාමුදුරුවන්ගෙ නිවන් දකින්නට අපට කියන බන ඉතා මිල අදික බෑවිනි,,මොන වරද තිබුනත් අපට කම් නෑත.සි0හල අපහට ජාතියක්,,ආගමක් ආරක්ශා කරදෙනු මෑනව..
     
    dinethyaka

    Member
    Jun 25, 2013
    8
    0
    0
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඒක හරියට අහල නැති උන් තමා බන් කතන්දර කියන්නෙ.කරෙ නෑ කියල නොකියා කියනවනෙ.කෙලින්ම කියන්නෙ නැත්තෙ වෙනත් හේතුවක් නිසා කිහිපවිටක්ම කියනව.