දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දිල්කා කියන්නෙ මාධ්‍යවෙදිනියක්,ඇය කර තිබෙන්නෙ ඇයගේ ‍රැකියාව,එකට අපේ අය බනින එකේ කිසිම සාධාරණයක් නැ,අපේ අය කොකටත් බනින එක නොවැ කරන්නෙ,(මම 360 නම් බැලුවේ නැ)

    :yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    පහත තිබෙන සමහරක් ටැග් බැලිමෙන් පසු ඔබට මෙය බෞද්ධ රටක් ලෙස සිතෙද - මට නම් නොසිතේ .... ඇයි අපේ මිනිස්සු මෙච්චර ගොන්නු වෙලා ඉන්නෙ. :(

     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දිල්කා කියන්නෙ මාධ්‍යවෙදිනියක්,ඇය කර තිබෙන්නෙ ඇයගේ ‍රැකියාව,එකට අපේ අය බනින එකේ කිසිම සාධාරණයක් නැ,අපේ අය කොකටත් බනින එක නොවැ කරන්නෙ,(මම 360 නම් බැලුවේ නැ)

    :yes::yes::yes::yes:

    ඩිල්ක අහපු දේ පැත්තකින් තියල ඇදුම ගැනයි , ඇඩ් ගැනයි කතා කරනව. තමන් වැරැද්දක් කරල නැත්තම් මොකටද බයවෙන්නේ?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දිල්කා කියන්නෙ මාධ්‍යවෙදිනියක්,ඇය කර තිබෙන්නෙ ඇයගේ ‍රැකියාව,එකට අපේ අය බනින එකේ කිසිම සාධාරණයක් නැ,අපේ අය කොකටත් බනින එක නොවැ කරන්නෙ,(මම 360 නම් බැලුවේ නැ)
    ඕක තමයි ලංකාවට වෙලා තියෙන්නෙ... රස්සාවට මාධ්‍යවේදියෝ උනාම උන් හිතන්නේ ලැබෙන කුට්ටිය ගැන විතරයි.......
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    1013088_498325796905397_972908867_n.jpg

    බීල අහුවෙලා දඩ කෑවද කියල ඇහුවම ඇඩ් එකක් පෙන්නනව.

    මේ ප්‍රශ්නේ දිල්කා ඇහුවේ නැත්තම් එකෙක්ට මේ ඇඩ් එක නෙමේ ඔතන සෙක්ස් ෆිල්ම් එකක් පෙන්නුවත් කමක් නෑ. බංකොලොත් බන් උබල
     
    • Like
    Reactions: subash dushmantha

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    menna thawath.......mongal case ekek........mu kiyanne preethi advertisement danne badu gahana unta witharai kiyala.............:rofl::rofl::rofl::rofl:


    ඔව් ඔව් කිසිම වරදක් නෑ...
    දාපු කාලේ වැරද්ද තමයි තියෙන්නෙ....
    ප්‍රීති ඇඩ් දාන්න තිබුනේ උඹල වගේ උන් ඉපදෙන්න කලින් උඹලගේ දෙමවුපියන්ට පේන්න......
     

    sachindra4x4

    Member
    Jan 8, 2008
    209
    3
    0
    Colombo
    බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!

    Jaya Wewa . . !:D
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    mehemai dilka karanney dena scrip ekey tiyena prashnaahana eka
    eyat intercome eken hema dema kiyanawa eya ewa viraya wage ahanawa
    dilka kiyanney nikan huratal geniyek vitarai ban



    උඹේ කතාව ඇත්ත මචන්.....
    දිල්කා කියන්නේ ප්‍රොඩුසර් කියන කියන පදේට හරි දෙරන අයිතිකාරයන්ට හරි ඕන වෙන විදියට නැලවෙන රූකටයක් විතරයි....

    ඉතින් එහෙම කියල හෘද ශාක්සියට එකග නොවී වැඩ කරල හරි යනවද???

    ඔය සිංහ වේසය වෙනත් දේශපාලකයෝ ආවම තිබුනද?
    නිකන් ලිස්සල යන ප්‍රශ්න නේ අහුවේ???

    ඔය වගේ උන්ට කියන්න තියෙන්නේ සිංහ හම පොරව ගත්තු නරි කියල....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ubala kawadda bang nagitte...........hamadama nidi........ekata anith minissu pali na bang........
    pruthugisi awa..........nidi
    landesi awa.....nidi
    ingrisi awa..........nidi
    chinese awa..........nidi
    dan indian kollo enawa mehe wadata.............nidi

    ubala ratata wadak karnne neth naa...........anith ewunta karande denneth naaa:rofl::rofl::rofl::rofl: me rate.........ingrisi hari chinese unta deela balapang ko.....mokakde wenne kiyala...............

    ubalage nohakiyawa nisa anith un pali nane bang..........




    ඔව් ඔව් උබ වගේ එලොවටත් නැතුව මෙලොවටත් නැතුව විවේචන විතරක් කර කර හිටියම හරි!!!!!!..

    මිනිස්සුන්ව ටිකක් හරි නින්දෙන් අවදි කරේ හාමුදුරුවෝ....
    එතකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද කියල බලන්නේ නැතුව උන්වහන්සේගේ වැරදි හොය හොය හිටියම හරි යයි....
    තොපි වගේ ගූ කන හරක්ට ඉන්දියන් කාරයෝ කටටත් දෙයි...
    මොකද ....චීන්නු පුkeත් අරී.....
    අනික මොකද්ද මේ පුරුතුග්‍රීසි,ලන්දේසී,ඉන්ග්‍රීසි කතාව?????
    නිකන් අගක් මුලක් නැති කතා කියන් එපා ඩෝ!!!!

    උඹල වගේ බත් කන හරක් හිටිය නම් මේ වෙනකොටත් ලංකාව කියන්නේ ඒ රටවල් වල කොලණියක්....

    මොකද උඹල බලන්නෙ

    කැප්පෙටිපොල නිලෙමතුමා ඉන්ග්‍රීසින්ට උදව් කරද්දි මරපු සිංහලු ගාන

    අනගාරික ධර්මපාලතුමට කලින් තිබුනේ ඉන්ග්‍රීසි නමක්

    කුඩාපොල හාමුදුරුවෝ තුවක්කුවට බිලිවෙච්ච එක වරදිය් කියයි බෞධාඅගමට ගැලපෙන් නෑ කියල......

    ඇහෙලෙපොලල නිදහස් සටනට එකතු කරගත්තු එක වැරදිය් කියයි කලින් සුද්දන්ට උදව් කරපු නිසා.....



    ඔය වගේ ගොන්කතා කියව කියව හිටියනම් තොට අද මෙහෙම නිදහසේ කතා බහ කරන්නවත් සිංහල රටක් නෑ බූරුවෝ....
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    ඔව් ඔව් උබ වගේ එලොවටත් නැතුව මෙලොවටත් නැතුව විවේචන විතරක් කර කර හිටියම හරි!!!!!!..

    මිනිස්සුන්ව ටිකක් හරි නින්දෙන් අවදි කරේ හාමුදුරුවෝ....
    එතකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද කියල බලන්නේ නැතුව උන්වහන්සේගේ වැරදි හොය හොය හිටියම හරි යයි....
    තොපි වගේ ගූ කන හරක්ට ඉන්දියන් කාරයෝ කටටත් දෙයි...
    මොකද ....චීන්නු පුkeත් අරී.....
    අනික මොකද්ද මේ පුරුතුග්‍රීසි,ලන්දේසී,ඉන්ග්‍රීසි කතාව?????
    නිකන් අගක් මුලක් නැති කතා කියන් එපා ඩෝ!!!!

    උඹල වගේ බත් කන හරක් හිටිය නම් මේ වෙනකොටත් ලංකාව කියන්නේ ඒ රටවල් වල කොලණියක්....

    :yes::yes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බීල අහුවෙලා දඩ කෑවද කියල ඇහුවම ඇඩ් එකක් පෙන්නනව.

    මේ ප්‍රශ්නේ දිල්කා ඇහුවේ නැත්තම් එකෙක්ට මේ ඇඩ් එක නෙමේ ඔතන සෙක්ස් ෆිල්ම් එකක් පෙන්නුවත් කමක් නෑ. බංකොලොත් බන් උබල



    මේ උබ බුද්ධාගමේ එකෙන් නෙමේ නේද.තමන්ගේ ආගමේ දේවල්,කරන වැරදි හොයපන්කෝ ගිහින්.අපේ ආගමේ දේවල් අපි බලාගන්නම්.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ උබ බුද්ධාගමේ එකෙන් නෙමේ නේද.තමන්ගේ ආගමේ දේවල්,කරන වැරදි හොයපන්කෝ ගිහින්.අපේ ආගමේ දේවල් අපි බලාගන්නම්.

    thats what i am doing coz mama buddagame, waraddak kara nam piliganna ona. Prashna karanna bari agamak da meka muslim wage? truth hurts thamai machan.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ්‍රී ලංකාව සූප්‍රසිද්ධ නක්ෂ්‍යස්ත්‍ර මහතකු විසින්, දෙරණ කියණ මරණ,ණ න්නෙන් අවසන් වන ඝණ පිහිටා රචනා කරන ලද කව් පෙලක් මේ සමග පලකරමි.ඔහු මේ කව් රචනා කර ඇත්තේ අලුයම හිරු එලිය පොලවට වැටීමට පෙරය..
    මේ කව් දවසට සිය වරක් කියවීම දෙරණ මරණ කියණ තැනකට පත්වන බව කියයි...

    බුද දහමට බොදු සිවුරට නිගා දෙණ
    මිස දෙටුවන් කිති කවනා නුබ දෙරණ
    තුන් හුඹසකි පඩංගුවයි දිල්කිය කියණ
    මහසෝනා රීරි යකුනි බලව් සොදිණ

    හිනා වෙලා බොරු වට ඉගි බිගි පාණ
    මුසා බසින් මේ සැම දෙන රවට වණ
    මිෂනාරී මල පුඩුවකි දිල්කිය කියණ
    දිල්කීගේ මුඛ පූට්ට ඕං රීං අංගං පාණ

    කාලි වල්ලි පත්තිනි මෑණී කියණ
    බුදු දහමට බුදු සසුනට නිගා කියණ
    හැදී ගෑවී පිස්සු වැටී දිල්කිය කියණ
    ඕං රීං වා වා ගෙන දෙනු මරණ ...



    උපුටා ගැනීමකි
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනේ තොපේ ජන මාධ්‍ය. මීට වඩා හොඳයි වේස කමේ ඇරියනම්. මහා ලොකු බෞද්ධකමක් ගැන කතා කරන්න ආවා. හැබැයි මේ දන්නේ නෑ අවස්ථාවට ගැලපෙන විදිහට ඇඳගෙන එන්නත්, හාමුදුරු කෙනෙක් ඉස්සරහ හැසිරෙන්නත්. ලැජ්ජයි යකෝ තොපේ මහා ලොකු TV එක ගැන.

    දෙරන විතරක් නෙවෙ ඕනම මාධ්‍ය ආයතනයක් තේරුම් ගටහ යුතු දෙයක් තියනවා. ඒ තමුන් ජීවත් වෙන රට වෙනුවෙන් තමන්ගෙ ජාතිය වෙනුවෙන් කල යුතු දේ නොකල යුතු දේ මොකක්ද කියන එක. සිවුරු දාගෙන ඉන්න බහුතරයක් බුදු වරු නෙවෙ. දෙරනට මේ තරම් මඩක් ගහන්න උවමනා නම් , දෙරනේ පෝය වැඩසටහන් වලට එක්ක එන හාමුදුරුවරුන්ගේ කැරට්ටුවත් මේ තරම් ගැබුරට හොයලා බලනවද කියල අපිට අහන්න පුලුවන්. සිවුරු දාගෙන සැලුන් වලට යන . රත්තරං වලින් ආධාර ඉල්ලන හමුදුරුවරු බනට වඩම්මන ගමන් රට ජාතිය වෙනුවෙන් එක වැඩක් හරි කරපු හාමුදුරු කෙනෙක් අල්ලගෙන සත්‍ය හොයනවද. අපිටනම් වෙන දේවල් ව්ඇඩක් නෑ අපි ඩිල්කලා වගේ සිතල කාමර වල a/c දාගෙන ඉන්ටනෙට් එකෙන් නිව්ස් බලන අය නෙවෙ. අපි පැය 24 පාරවල් වල ඉන්න මිනිස්සු අපි දන්නවා රටේ මොකද වෙන්නෙ කියලා අන්තවාද පතුරන්නෙ කවුද කියලා. දෙන දෙයක් කාල පන්සල් වල පුටු වලට හයි කරලා ඉන්න හාමුදුරුවරුන්ට වඩා ගලගොඩ හාමුදුරුවෝ මිනිස්සුන්ට වටිනවා. පොලොවෙ පය ගහපු උන් ඇත්ත දන්නවා ඩිල්කට ප්‍රසිද්ද වෙන්න මීට වඩා ක්‍රම තියනවා කොහොමත් මේ යන ක්‍රමෙට එයා නිකන්ම ප්‍රසිද්ධ වෙයි.

    අපේ රටට ඕන රෙද්ද උස්සන මාඳ්යවෙදිනියෝ නොවෙ රට වෙනුවෙන් වචනයක් හරි කතා කරගන්න පුලුවන් උන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    I seen this on another forum and I think I have heard it before so many of you probably have heard it already.



    It is time to elect a world leader, and your vote counts.
    Here's the scoop on the three leading candidates:

    Candidate A consults with astrologists. He's had two mistresses. He chain smokes and drinks 8 to 10 martinis a day.


    Candidate B was kicked out of office twice, sleeps until noon, used opium in college and drinks a quart of brandy every evening.


    Candidate C is a decorated war hero. He's a vegetarian, doesn't smoke, drinks an occasional beer and hasn't had any illicit affairs.

    Which of these candidates is your choice??

    scroll down





















    Candidate A is Franklin D. Roosevelt
    Candidate B is Winston Churchill
    Candidate C is Adolph Hitler
     

    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    කාට හෝ වැඩක් කරන වැදගතෙකුට මඩ ගසා මුදල් ඉපයීම පරමාර්ථය කරගත් මාද්‍ය කරුවාගේ නිරුවත දැන් පැහැදිලි නේද
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පට්ට කතාව.....
    මටත් කියන්න තියෙන්නෙ ඔච්චරමයි.....

    ඔබ වහන්සේ නිදාගෙන සිටි සිංහල ජාතිය අවදි කරපු එකම ඇති....

    දිල්කා සමන්මලී තම්බින්ගේ ඇta ලෙවකෑවනම් ඔයිට වඩ හොදයි...
    උඩ බලාගෙන කෙල ගහන්න එපා වැස්සියේ....

    උබලා ඇය් බුදියන් ඉන්නේ !
    අනගාරික ධර්මපාල තුමාගේ සිට ඥානසාර වෙනකන් හැම එකාම

    සිංහලයන්නි පෙරට වරෙව්,
    සිංහලයන්නි නැගිටියව්,
    සින්හලයනි අවදි වෙයව්,

    කියා කියා සින්හලයව කූද්දනවා. උබල නැගිටින්නෙත් නැහැ.
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ මාද්‍ය ආයතනය පහරදුන්නේ ඥානසාර හිමියන්ට නොවේ සිංහල බෞද්ධ ජනතාවටයි .
    මොරටුව ළමා නිවසේ ගබ්සා කටයුතු කරපු වෙලාවේ මේ වගේ ඒ පාදිලි උන්නාන්සේ ලත් ගෙන්නලා ප්‍රශ්න ඇහුවද ? ඒක යට ගහපු මැල්කම් රන්ජිත් උන්නාන්සේ ගෙන්නලා මොනවද කරේ …අගුලානේ පල්ලියට ගහපු තරුණයන් නිදහස් කරන්න කියල මැල්කම් උන්නාන්සේ කියනකොට පොලිසිය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව නිදහස් කරේ ඇයි ? ඒවා ගැන දිල්කා ප්‍රශ්න අහන්නේ නැද්ද ? තිස්සමහාරාමේ ළමයින් ලවා උරෝ මරපු පාස්ටර්ල ගෙනල්ල මේ වගේ ප්‍රශ්න අහන්න බැරි ඇයි ..?