දිල්කා හරීන්ගේ රෙදි ගලවයි...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දිල්කා හරීන්ගේ රෙදි ගලවයි...

දිල්කා කියූ බිත්තර තම්බන කතාවෙන් හරීන් ප‍්‍රනාන්දු අන්දුන්කුන්දුන් වෙයි..
අවසානයේ බලු වී...පච වී ගිය හරින්... වීඩියෝ එකත් බ්ලොක් කරලා කියහන්කෝ...


බලපන්කො ඉතින් මු ලැජ්ජාවක් නැතුව තටඹන හැටි....:rofl::rofl::rofl:

.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ අස්සේ මූ කියනවා....හරීන්ට හැමදාම රනිල් බනිනවලු
බනින්නේ මේ වචන දෙක කියලාලු:rofl::rofl::rofl:




මේවගේ මෝඩ මුසලයෙක්......:D:D:D
 
Last edited:

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වීඩියෝ එක වැඩ නැහැ.. බ්ලොක් කරලා..

    මාධ්‍ය නිදහසට කරන මේ බාදාවට අපගේ විරෝදය........ ෆේස් බුකියනේ වාරණය අකුළාගනිව්...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dn ithin toiyo tika ewilla kiyai
    *derana marata kade yanwa
    *marage kale egollant kiww nm melhkat marl.nethnam adi 6k denatam yata
    owa thama mun kiynne blahnko
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හයියෝ හැමිනෙනව යාහාපාලනේ විරයෝ එක එකාට කෙල වෙනවා :rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    12743606_1722892181279996_4706951015511792384_n.jpg