දිල්කා හරීන්ගේ රෙදි ගලවයි...

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අයියෝ පවු මේ යකා :rofl:
    අර සේරසින්හයව ගෙනල්ල ඇහුවා නම් තමා ඕක හරියටම හරි.
    ඕකනේ විෂයට අදාළ ඇමති.

    හැරෙන පැත්තට ගහන්න පුළුවන් මූටත්
    කට උත්තර නැහැ කියන්නේ ඉතිං සදා සොත්ති තමා. :(

    උන් එන්නෑ මූවයි අජිත් පී හැරිසන් රන්ජන් වගේ ගූ නාන උන් එන්නේ.... මොකද මූන්ට මොලේ නෑ කටවිතරයි රට හරක්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අඩෝ. හරීන් එෆ්.බී එකේ කියන්නේ උ දිල්කගේ රෙදි ගැලෙව්වා කියලා.
    දැන් හරියට වුනේ මොකක්ද.. සම්පුර්ණ වැඩසටහන බලපු එකෙක් නැද්දෝ.. :eek::eek:

    https://www.facebook.com/mpharin.fernando/videos/1344025605623969
    https://www.facebook.com/mpharin.fernando/videos/1344020888957774
    https://www.facebook.com/mpharin.fernando/videos/1344020148957848

    තව දාලා තිබුනා :dull::dull:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උන් එන්නෑ මූවයි අජිත් පී හැරිසන් රන්ජන් වගේ ගූ නාන උන් එන්නේ.... මොකද මූන්ට මොලේ නෑ කටවිතරයි රට හරක්

    :yes::yes::yes: