Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිල්ලි_ස්ත්‍රී_දුෂකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්ලි_ස්ත්‍රී_දුෂකයා

දිල්ලි ස්ත්‍රී දුෂකයා: බීබීසි වාර්තාව මතභේදයට

2012 වසරේ දී දිල්ලියේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දී ඉන්දීය ශිෂ්‍යාවක් සාහසික ලෙස දූෂණයට ලක් කෙරිණ.

භයංකර ලෙස අභ්‍යන්තර තුවාල ලත් ඇය පසුව මිය ගියාය.

මෙම දූෂණ සිද්ධිය සම්බන්ධ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත කළ ලෙස්ලී උඩ්වින්, ඉහත කී තරුණිය දූෂණය කිරීමේ වරදට දැනට මරණීය දඬුවමට නියම කොට සිටින පුද්ගලයන්ගෙන් අයකු සමඟ සාකච්ඡාවකට එක් විය.

සිය තොරතුරු ගවේෂණයෙන් පසු ඉන්දියාව කාන්තාවට සලකන ආකාරය ගැන ලත් තොරතුරුවලින් ලෙස්ලී උඩ්වින් අතිශයින් කම්පාවට පත් වූවාය.

නමුත් ඉන්දීය සමාජය තුළ වෙනසක් සිදු කළ යුතු බවට හඬ නඟන පිරිස් වලින් ඇය උත්ප්රේෂනයක් ලැබුවාය.

ලෙස්ලී උඩ්වින් ගේ සටහන

එම බියකරු දූෂණ සිද්ධිය තුළින් මතු කෙරුණ තොරතුරු මගින් මා බලාපොරොත්තු වූයේ ව්‍යාකුල මානසිකත්වයෙන් යුත් භයානක මිනිසුන්. මානසික ව්‍යාධිවලට ලක් වූවන්.

එහෙත් සත්‍ය ඊට වඩා බොහෝ බියකරුයි. ඔවුන් සාමාන්‍ය මිනිසුන්, බැලූ බැල්මට සාමාන්‍ය තත්වයෙන් පසු වන අය, ඇත්ත වශයෙන් ම සුවිශේෂී මිනිසුන් නම් නොවේ.

2012 දෙසැම්බර් 16 වැනිදා, 23 හැවිරිදි තරුණියක් තම මිත්‍රයකු සමඟ Life of Pi චිත්‍රපටය නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියා.

රාත්‍රී 8.30 ට පමණ ඔවුන් සේවා මුරය අවසන් කොට ආපසු යමින් තිබුණු බස් රථයකට ගොඩ වුනා. ඒ වන විටත් බස් රථයේ පිරිමි හය දෙනෙක්; වැඩි හිටි පස් දෙනෙක් සහ බාල වයස්කාර තරුණයෙක් ගමන් කරමින් සිටියා.

ඔවුහු තරුණිය සමඟ සිටි ඇගේ මිතුරාට පහර දී පෝලිමේ ඇය දූෂණයට ලක් කළා. පසුව ඔවුහු කුරිරු ලෙස යකඩ කූරකින් ඇයට පහර දුන්නා.

මුකේෂ් සිං එම බස් රථයේ රියදුරායි. මේ දූෂණ සිද්ධිය වන අවස්ථාවේ දී සහ ඉන් පසුව සිදු වූ දේ ඔහු මට විස්තර කළේ මේ ආකාරයට.

පුරුෂයන් සියලු දෙනා ම මාරුවෙන් මාරුවට බස් රථය පදවමින් තරුණිය දූෂණය කළ බවට පැමිණිලි පක්ෂය කියා සිටියත් මුකේෂ් සිං පවසන්නේ තමන් දිගටම බස් රථය පැදවූ බව.

මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු සමඟ මුකේෂ් සිං මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මුකේෂ් සිං සමඟ පැය 16 ක් පමණ මා සාකච්ඡා පැවැත්වූවා. එහිදී ඔහු තුලින් කිසිදු අනුකම්පාවක් පල වූයේ නැහැ.

දූෂණ සිද්ධියට සියලු දෙනාම හවුල් කරුවන් වන නිසා මේ සම්බන්ධයෙන් මෙතරම් කලබලයට පත් වන්නේ ඇයිද යනුවෙන් ඔහු සිය කනස්සල්ල පල කළා.

'දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට' මුකේෂ් සිං

“වැදගත් ගැහැණු ළමයෙක් රාත්‍රී 9 ට මේ විදිහට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට,” මුකේෂ් සිං.

“ගෙදර වැඩ ආදිය ගැහැණු ළමයින්ට අයිති වැඩ. නොගැලපෙන ඇඳුම් ඇඳගෙන රෑට ඩිස්කෝ වලයි බාර්වලයි ගැවසෙමින් වැරදි වැඩ කරන එක නොවෙයි. ගැහැණු ළමයින්ගෙන් සියයට 20 විතර හොඳ අය,” මුකේෂ් සිං තවදුරටත් කියා සිටියා.

මිනිසුන් විසින් එවැනි අයට පාඩමක් ඉගැන්විය යුතු බවට අදහස් දැක්වූ මුකේෂ් සිං කාන්තාව එවැනි තත්වයන් විඳ දරා ගත යුතු බවයි පැවසුවේ.

“දූෂණයට ලක් වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනැ. එහෙම කළා නම් ඔවුන් ‘වැඩේ ඉවර කරලා’ ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි,” ඔහු වැඩිදුරටත් මට කියා සිටියා.

‘මරණීය දඬුවම මගින් සිද්ධ වන්නේ ගැහැණු ළමුන් තවදුරටත් භයානක තත්වයකට ඇද දැමීම. එතකොට ඔවුන් දූෂණය කරලා තරුණියන් පණ පිටින් තියල යන එකක් නැහැ. අපි කළා වගේ මරලා දමාවි. දැන් සිද්ධ වන්නේ මෙහෙමයි. දූෂණය කරලා ඉවර වෙලා ඔවුන් කියන්නේ ඔහේ ඉන්න ඇරපන් ඇය කාටවත් කියන එකක නැහැ කියල. මරණ දඬුවම හින්ද, ඔවුන්, විශේෂයෙන් අපරාධකාරයෝ කරන්නේ දූෂණය කරලා තරුණිය මරල දාන එක’ මුඛේෂ් සින්ග් ඇඟ කිලි පොළා යන ආකාරයටයි ඒ සම්බන්ධයෙන් විස්තර කළේ.

දූෂණයට ලක් වූ තරුණිය ලත් සිත් කම්පා කරවන සුළු තුවාල කිරීම් එකින් එක ඔහු හමුවේ කියා පෑවත් පශ්චාත්තාපයට පත් වූ ආකාරයක සේයාවක් හෝ ඔහුගෙන් දිස් වුයේ නැහැ.

මෙම දූෂණයට සම්බන්ධ තිරිසනුන් නම්, එම බිහිසුණු අපරාධයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම පහසු දෙයක්. නමුත් මේ සියලු දෙනාම එකම විදිහට මේ සිද්ධියට සම්බන්ධයි.

සමහර විට මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.පුද්ගලයන් එල්ලා මරණ විට සැනසීම පමණයි ලැබෙන්නේ.

මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.-ලෙස්ලී උඩ්වින්

සත්‍යය පවතින්නේ මේ තුළම වන අතර ඇතැම් විට එල්ලා මැරීම මගින් සැබෑ ප්රශ්නය තවදුරටත් වසන් කෙරෙනවා.

මේ පුද්ගලයන් ‘රෝගය’ වශයෙන් සැලකිය නොහැකියි. ඔවුන් රෝග ලක්ෂණ පමණයි.

මුඛේෂ් සින්ග් සහ සෙසු ස්ත්‍රී දූෂකයන් හතර දෙනකු මුණ ගැසීමෙන් පසු මගේ ආත්මය තාර ගොඩක ඔබා ගත් බවක් හැඟෙනවා.

එම තාර පැල්ලම ඉවත් කිරීමට ගැළපෙන පිරිසිදු කිරීමේ රසායනයක් ලෝකයේ සොයා ගත නොහැකියි.

ගව්රව් අවුරුදු පහක දැරියක් දූෂණය කළ පුද්ගලයෙක්.

පැය තුනක් පුරා කළ වීඩියෝ සාකච්ඡාවේ දී ඔහු, දැරියගේ හැඬීම් පිට නොවන ලෙස සිය අතින් වසා ගෙන සිටි ආකාරය ද ඉතා පැහැදිලිව විස්තර කළා.

ඔහු සාකච්ඡාව පුරාම වාඩි වී සිටි අතර දෙතොල් අතර දිගටම ඍජු නොවන අඩ සිනහවක් පාමින් සිටියේ කැමරාව ඉදිරියේ හට ගත් චකිතය නිසා විය හැකියි.

එක් අවස්ථාවක දී දැරියගේ උස කෙතරම් දැයි ඇසු විට නැගී සිටි ඔහු සිය දන හිස පෙන්වා දක්වා සිටියේ ඇයගේ උස පිළිබඳව අදහසක් දක්වමින්.

දැරියගේ උස, ඇගේ බැල්ම සහ හැඬීම් ආදිය සලකා බැලීමේ දී ඇත්ත වශයෙන්ම තමන්ට අවශ්‍ය වූ දේ කිරීමට කෙලෙස පෙලඹුණේ දැයි විමසූ විට මෝඩ ප්‍රශ්නයක් ඇසූ කලක් මෙන් ඔහු මා දෙස බැලුවා.

“ඇය හිඟන කෙල්ලක්. ඇගේ ජීවිතයේ වටිනාකමක් නැහැ,” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා.

කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව නගන මෙවැනි අපවාද, කථාවේ කොටසක් පමණි.

එහි සම්පූර්ණ කථාව ආරම්භ වන්නේ උපතේ පටන් ම පිරිමි දරුවකු පිළිගන්නා මෙන් ගැහැණු දරුවකුට පිළිගැනීමක් ලබා නොදෙන ස්ථානයේ සිටයි.

පිරිමි දරුවකු උපන් විට පැණි රස කෑම බෙදා දුන්නත් ගැහුණු දරුවකුගේ උපතේ දී එසේ නොකරන අවස්ථාවේ සිටයි.

එසේම ගැහැණු දරුවකුට වඩා පිරිමි ළමයකු පෝෂණය කිරීම ආරම්භ කරන දවසේ සිටයි.

ගැහැණු දරුවකුගේ ගමන් බිමන් සීමා කර ඇගේ නිදහස සහ කැමැත්තට ඉඩ ලබා නොදෙන දා සිටයි.

ඇය සිය ස්වාමි පුරුෂයාගේ මෙහෙකාරිය ලෙස සේවය කිරීමට පිටත් කළ දා සිටයි.

දැරියකට වටිනා කමක් ලබා නොදෙන්නේ නම්, පිරිමි දරුවකුට වඩා දැරියක් නොවටිනා ලෙස සලකන්නේ නම් ගැහැණු ළමයෙකුට ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇති බව විශ්වාස කරන මිනිසුන් සිටීවි.

'ස්ත්‍රී පුරුෂ අසමානතාව ප්‍රාථමික පිළිකාවයි'

ස්ත්‍රී දූෂණය, මිනිස් ප්‍රවාහනය, ළමා විවාහය, දැරියන් ගබ්සා කිරීම, ගෞරවය රැක ගැනීමට මිනී මැරීම ආදිය ඉන් පසුව රෝගය පැතිර යාමේ අවස්ථායි.

ඉන්දියාවේ මේ ප්‍රශ්නයට හේතුව නීති නොමැති කම නොවෙයි. ඉන්දියාව ප්රජාතන්ත්රවාදී රටකි. ශිෂ්ට සම්පන්න රටකි. එසේම සීග්‍රයෙන් දියුණුවන රටකි. ප්රශ්නය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුවයි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් කාන්තාවට සම්පූර්ණයෙන්ම සම අයිතීන් ලැබිය යුතු බව දක්වා තිබෙනවා.

විවාහයක දී දායාද ඉල්ලා සිටීම නීතියෙන් වරදකි. එහෙත් සියලු පවුල් මේ සම්ප්රදාය අඛණ්ඩව පවත්වා ගෙන යනවා.

ඉන්දීය සමාජය සිතන පතන ආකාරය වෙනස් නොවන තාක් කල් මේ පිළිකාව තවදුරටත් ශක්තිමත් වී වැඩේවී, ව්‍යාප්ත වෙවී.ඒ ලෙස්ලී උඩ්වින් මේ ප්රශ්නය දකින ආකාරයයි.

Full episode of India's daughter - BBC documentary . Delhi rape victim nirbhaya documentary .

[YOUTUBE]ZgPxUC_SZDw[/YOUTUBE]

[QUOTE="Anti BBS, post: 18007155, member: 525431"] [b]දිල්ලි_ස්ත්‍රී_දුෂකයා[/b] [B][SIZE=4]දිල්ලි ස්ත්‍රී දුෂකයා: බීබීසි වාර්තාව මතභේදයට[/SIZE][/B] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/03/04/150304171023_india_rape_624x351_afp_nocredit.jpg[/IMG] [SIZE=4]2012 වසරේ දී දිල්ලියේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ දී ඉන්දීය ශිෂ්‍යාවක් සාහසික ලෙස දූෂණයට ලක් කෙරිණ.[/SIZE] [SIZE=4]භයංකර ලෙස අභ්‍යන්තර තුවාල ලත් ඇය පසුව මිය ගියාය.[/SIZE] [SIZE=4]මෙම දූෂණ සිද්ධිය සම්බන්ධ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත කළ ලෙස්ලී උඩ්වින්, ඉහත කී තරුණිය දූෂණය කිරීමේ වරදට දැනට මරණීය දඬුවමට නියම කොට සිටින පුද්ගලයන්ගෙන් අයකු සමඟ සාකච්ඡාවකට එක් විය.[/SIZE] [SIZE=4]සිය තොරතුරු ගවේෂණයෙන් පසු ඉන්දියාව කාන්තාවට සලකන ආකාරය ගැන ලත් තොරතුරුවලින් ලෙස්ලී උඩ්වින් අතිශයින් කම්පාවට පත් වූවාය.[/SIZE] [SIZE=4]නමුත් ඉන්දීය සමාජය තුළ වෙනසක් සිදු කළ යුතු බවට හඬ නඟන පිරිස් වලින් ඇය උත්ප්රේෂනයක් ලැබුවාය.[/SIZE] [B][SIZE=5]ලෙස්ලී උඩ්වින් ගේ සටහන[/SIZE][/B] [SIZE=4]එම බියකරු දූෂණ සිද්ධිය තුළින් මතු කෙරුණ තොරතුරු මගින් මා බලාපොරොත්තු වූයේ ව්‍යාකුල මානසිකත්වයෙන් යුත් භයානක මිනිසුන්. මානසික ව්‍යාධිවලට ලක් වූවන්.[/SIZE] [SIZE=4]එහෙත් සත්‍ය ඊට වඩා බොහෝ බියකරුයි. ඔවුන් සාමාන්‍ය මිනිසුන්, බැලූ බැල්මට සාමාන්‍ය තත්වයෙන් පසු වන අය, ඇත්ත වශයෙන් ම සුවිශේෂී මිනිසුන් නම් නොවේ.[/SIZE] [SIZE=4]2012 දෙසැම්බර් 16 වැනිදා, 23 හැවිරිදි තරුණියක් තම මිත්‍රයකු සමඟ Life of Pi චිත්‍රපටය නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියා.[/SIZE] [SIZE=4]රාත්‍රී 8.30 ට පමණ ඔවුන් සේවා මුරය අවසන් කොට ආපසු යමින් තිබුණු බස් රථයකට ගොඩ වුනා. ඒ වන විටත් බස් රථයේ පිරිමි හය දෙනෙක්; වැඩි හිටි පස් දෙනෙක් සහ බාල වයස්කාර තරුණයෙක් ගමන් කරමින් සිටියා.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/03/04/150304083828_leslee_udwin_624x351_afp.jpg[/IMG] [SIZE=4]ඔවුහු තරුණිය සමඟ සිටි ඇගේ මිතුරාට පහර දී පෝලිමේ ඇය දූෂණයට ලක් කළා. පසුව ඔවුහු කුරිරු ලෙස යකඩ කූරකින් ඇයට පහර දුන්නා.[/SIZE] [SIZE=4]මුකේෂ් සිං එම බස් රථයේ රියදුරායි. මේ දූෂණ සිද්ධිය වන අවස්ථාවේ දී සහ ඉන් පසුව සිදු වූ දේ ඔහු මට විස්තර කළේ මේ ආකාරයට.[/SIZE] [SIZE=4]පුරුෂයන් සියලු දෙනා ම මාරුවෙන් මාරුවට බස් රථය පදවමින් තරුණිය දූෂණය කළ බවට පැමිණිලි පක්ෂය කියා සිටියත් මුකේෂ් සිං පවසන්නේ තමන් දිගටම බස් රථය පැදවූ බව.[/SIZE] [SIZE=4]මෙම දූෂණ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු සමඟ මුකේෂ් සිං මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.[/SIZE] [SIZE=4]මුකේෂ් සිං සමඟ පැය 16 ක් පමණ මා සාකච්ඡා පැවැත්වූවා. එහිදී ඔහු තුලින් කිසිදු අනුකම්පාවක් පල වූයේ නැහැ.[/SIZE] [SIZE=4]දූෂණ සිද්ධියට සියලු දෙනාම හවුල් කරුවන් වන නිසා මේ සම්බන්ධයෙන් මෙතරම් කලබලයට පත් වන්නේ ඇයිද යනුවෙන් ඔහු සිය කනස්සල්ල පල කළා.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/03/03/150303135448_singh_624x351_bbc.jpg[/IMG] [B][SIZE=4][COLOR=Red]'දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට' මුකේෂ් සිං[/COLOR][/SIZE][/B] [SIZE=4]“වැදගත් ගැහැණු ළමයෙක් රාත්‍රී 9 ට මේ විදිහට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට,” මුකේෂ් සිං.[/SIZE] [SIZE=4]“ගෙදර වැඩ ආදිය ගැහැණු ළමයින්ට අයිති වැඩ. නොගැලපෙන ඇඳුම් ඇඳගෙන රෑට ඩිස්කෝ වලයි බාර්වලයි ගැවසෙමින් වැරදි වැඩ කරන එක නොවෙයි. ගැහැණු ළමයින්ගෙන් සියයට 20 විතර හොඳ අය,” මුකේෂ් සිං තවදුරටත් කියා සිටියා.[/SIZE] [SIZE=4]මිනිසුන් විසින් එවැනි අයට පාඩමක් ඉගැන්විය යුතු බවට අදහස් දැක්වූ මුකේෂ් සිං කාන්තාව එවැනි තත්වයන් විඳ දරා ගත යුතු බවයි පැවසුවේ.[/SIZE] [SIZE=4]“දූෂණයට ලක් වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනැ. එහෙම කළා නම් ඔවුන් ‘වැඩේ ඉවර කරලා’ ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි,” ඔහු වැඩිදුරටත් මට කියා සිටියා.[/SIZE] [SIZE=4]‘මරණීය දඬුවම මගින් සිද්ධ වන්නේ ගැහැණු ළමුන් තවදුරටත් භයානක තත්වයකට ඇද දැමීම. එතකොට ඔවුන් දූෂණය කරලා තරුණියන් පණ පිටින් තියල යන එකක් නැහැ. අපි කළා වගේ මරලා දමාවි. දැන් සිද්ධ වන්නේ මෙහෙමයි. දූෂණය කරලා ඉවර වෙලා ඔවුන් කියන්නේ ඔහේ ඉන්න ඇරපන් ඇය කාටවත් කියන එකක නැහැ කියල. මරණ දඬුවම හින්ද, ඔවුන්, විශේෂයෙන් අපරාධකාරයෝ කරන්නේ දූෂණය කරලා තරුණිය මරල දාන එක’ මුඛේෂ් සින්ග් ඇඟ කිලි පොළා යන ආකාරයටයි ඒ සම්බන්ධයෙන් විස්තර කළේ.[/SIZE] [SIZE=4]දූෂණයට ලක් වූ තරුණිය ලත් සිත් කම්පා කරවන සුළු තුවාල කිරීම් එකින් එක ඔහු හමුවේ කියා පෑවත් පශ්චාත්තාපයට පත් වූ ආකාරයක සේයාවක් හෝ ඔහුගෙන් දිස් වුයේ නැහැ.[/SIZE] [SIZE=4]මෙම දූෂණයට සම්බන්ධ තිරිසනුන් නම්, එම බිහිසුණු අපරාධයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම පහසු දෙයක්. නමුත් මේ සියලු දෙනාම එකම විදිහට මේ සිද්ධියට සම්බන්ධයි.[/SIZE] [SIZE=4]සමහර විට මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.පුද්ගලයන් එල්ලා මරණ විට සැනසීම පමණයි ලැබෙන්නේ.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/03/03/150303135643_protest1.jpg[/IMG] [SIZE=4][COLOR=Red]මරණීය දණ්ඩනය මීට පිළිතුරු සපයනු ඇති බවට අප බොහෝ දෙනෙකු විශ්වාස කළත් මම ඊට එකඟ වෙන්නේ නැහැ.-ලෙස්ලී උඩ්වින් [/COLOR][/SIZE][SIZE=4]සත්‍යය පවතින්නේ මේ තුළම වන අතර ඇතැම් විට එල්ලා මැරීම මගින් සැබෑ ප්රශ්නය තවදුරටත් වසන් කෙරෙනවා.[/SIZE] [SIZE=4]මේ පුද්ගලයන් ‘රෝගය’ වශයෙන් සැලකිය නොහැකියි. ඔවුන් රෝග ලක්ෂණ පමණයි.[/SIZE] [SIZE=4]මුඛේෂ් සින්ග් සහ සෙසු ස්ත්‍රී දූෂකයන් හතර දෙනකු මුණ ගැසීමෙන් පසු මගේ ආත්මය තාර ගොඩක ඔබා ගත් බවක් හැඟෙනවා.[/SIZE] [SIZE=4]එම තාර පැල්ලම ඉවත් කිරීමට ගැළපෙන පිරිසිදු කිරීමේ රසායනයක් ලෝකයේ සොයා ගත නොහැකියි.[/SIZE] [SIZE=4]ගව්රව් අවුරුදු පහක දැරියක් දූෂණය කළ පුද්ගලයෙක්.[/SIZE] [SIZE=4]පැය තුනක් පුරා කළ වීඩියෝ සාකච්ඡාවේ දී ඔහු, දැරියගේ හැඬීම් පිට නොවන ලෙස සිය අතින් වසා ගෙන සිටි ආකාරය ද ඉතා පැහැදිලිව විස්තර කළා.[/SIZE] [SIZE=4]ඔහු සාකච්ඡාව පුරාම වාඩි වී සිටි අතර දෙතොල් අතර දිගටම ඍජු නොවන අඩ සිනහවක් පාමින් සිටියේ කැමරාව ඉදිරියේ හට ගත් චකිතය නිසා විය හැකියි.[/SIZE] [SIZE=4]එක් අවස්ථාවක දී දැරියගේ උස කෙතරම් දැයි ඇසු විට නැගී සිටි ඔහු සිය දන හිස පෙන්වා දක්වා සිටියේ ඇයගේ උස පිළිබඳව අදහසක් දක්වමින්.[/SIZE] [SIZE=4]දැරියගේ උස, ඇගේ බැල්ම සහ හැඬීම් ආදිය සලකා බැලීමේ දී ඇත්ත වශයෙන්ම තමන්ට අවශ්‍ය වූ දේ කිරීමට කෙලෙස පෙලඹුණේ දැයි විමසූ විට මෝඩ ප්‍රශ්නයක් ඇසූ කලක් මෙන් ඔහු මා දෙස බැලුවා.[/SIZE] [SIZE=4]“ඇය හිඟන කෙල්ලක්. ඇගේ ජීවිතයේ වටිනාකමක් නැහැ,” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නා.[/SIZE] [SIZE=4]කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව නගන මෙවැනි අපවාද, කථාවේ කොටසක් පමණි.[/SIZE] [SIZE=4]එහි සම්පූර්ණ කථාව ආරම්භ වන්නේ උපතේ පටන් ම පිරිමි දරුවකු පිළිගන්නා මෙන් ගැහැණු දරුවකුට පිළිගැනීමක් ලබා නොදෙන ස්ථානයේ සිටයි.[/SIZE] [SIZE=4]පිරිමි දරුවකු උපන් විට පැණි රස කෑම බෙදා දුන්නත් ගැහුණු දරුවකුගේ උපතේ දී එසේ නොකරන අවස්ථාවේ සිටයි.[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/625/amz/worldservice/live/assets/images/2015/03/03/150303135643_protest2.jpg[/IMG] [SIZE=4]එසේම ගැහැණු දරුවකුට වඩා පිරිමි ළමයකු පෝෂණය කිරීම ආරම්භ කරන දවසේ සිටයි.[/SIZE] [SIZE=4]ගැහැණු දරුවකුගේ ගමන් බිමන් සීමා කර ඇගේ නිදහස සහ කැමැත්තට ඉඩ ලබා නොදෙන දා සිටයි.[/SIZE] [SIZE=4]ඇය සිය ස්වාමි පුරුෂයාගේ මෙහෙකාරිය ලෙස සේවය කිරීමට පිටත් කළ දා සිටයි.[/SIZE] [SIZE=4]දැරියකට වටිනා කමක් ලබා නොදෙන්නේ නම්, පිරිමි දරුවකුට වඩා දැරියක් නොවටිනා ලෙස සලකන්නේ නම් ගැහැණු ළමයෙකුට ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇති බව විශ්වාස කරන මිනිසුන් සිටීවි.[/SIZE] [B][SIZE=5]'ස්ත්‍රී පුරුෂ අසමානතාව ප්‍රාථමික පිළිකාවයි'[/SIZE][/B] [SIZE=4]ස්ත්‍රී දූෂණය, මිනිස් ප්‍රවාහනය, ළමා විවාහය, දැරියන් ගබ්සා කිරීම, ගෞරවය රැක ගැනීමට මිනී මැරීම ආදිය ඉන් පසුව රෝගය පැතිර යාමේ අවස්ථායි.[/SIZE] [SIZE=4]ඉන්දියාවේ මේ ප්‍රශ්නයට හේතුව නීති නොමැති කම නොවෙයි. ඉන්දියාව ප්රජාතන්ත්රවාදී රටකි. ශිෂ්ට සම්පන්න රටකි. එසේම සීග්‍රයෙන් දියුණුවන රටකි. ප්රශ්නය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුවයි.[/SIZE] [SIZE=4]ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය මගින් කාන්තාවට සම්පූර්ණයෙන්ම සම අයිතීන් ලැබිය යුතු බව දක්වා තිබෙනවා.[/SIZE] [SIZE=4]විවාහයක දී දායාද ඉල්ලා සිටීම නීතියෙන් වරදකි. එහෙත් සියලු පවුල් මේ සම්ප්රදාය අඛණ්ඩව පවත්වා ගෙන යනවා.[/SIZE] [SIZE=4]ඉන්දීය සමාජය සිතන පතන ආකාරය වෙනස් නොවන තාක් කල් මේ පිළිකාව තවදුරටත් ශක්තිමත් වී වැඩේවී, ව්‍යාප්ත වෙවී.ඒ ලෙස්ලී උඩ්වින් මේ ප්රශ්නය දකින ආකාරයයි.[/SIZE] ========================================= [B][SIZE=5]Full episode of India's daughter - BBC documentary . Delhi rape victim nirbhaya documentary .[/SIZE][/B] [YOUTUBE]ZgPxUC_SZDw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom