Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
දිල්ශාන්ගේ ඇට දෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිල්ශාන්ගේ ඇට දෙක

කථාව බොහොම සරලව කෙටියෙන් කියන්න පොඩි ට්‍රයි එකක් දුන්නොත්,

අපේ ගමේ ඉන්න පොරවල් දෙතුන් දෙනෙක් එකතු වෙලා අවුරුද්දට දවස් 9කට 10කට කළින් සිඟිති අවුරුදු උත්සවයක් සංවිධානය කරගත්තා. ගමේ හිටපු ව්‍යාපාරිකයො කීපදෙනෙක් මේකට මූල්‍යමය අනුග්‍රහය දැක්වූවා. කොට්ටරපොරය සහ ලිස්සනගහේ නැගීම ඇරුණු කොට අනිත් සියළුම ඉසව් තිබුණේ අවුරුදු 15න් පහළ පොඩ්ඩන්ටයි, 15න් පහළ ලොකු පොඩ්ඩන්ටයි.

කොහොමින් කොහොම හරි 20 වෙනි සෙනසුරාදා උදේ 09.00 ට හරි ඔන්න අපේ කස්ටියගේ සිඟිති අවුරුදු උත්සවේ පටන් ගත්තා.

සූ ගාලා වැඩිහිටියො 10ක් 12ක් විතරයි, පොඩි එවුන් 15ක් විතර සහ ඔය දෙපාර්ශවයටම නැති යෞවනයේ මල් කඩන්නෝ 6ක් 7ක් විතර ඔක්කොම 30ක විතර බටෑලියන් එකක් තමයි මුළු අවුරුදු උත්සවේටම හිටියේ. මොකද හේතුව, මේ සිඟිති අවුරුදු උත්සවේ සංවිධානය කළේ ගමේ ඉන්න චාටර් පොරවල් ටිකක්. චාටර් කිව්වේ හොරකම් කරන, විලිලැජ්ජාව නැති වැඩ කරන එවුන් නෙමෙයි. මෙලෝ රහක් නැති එවුන් ටිකක්. ඒ නිසා ගමේ වැදගත් කියන එකෙක් වත් ඔය උත්සවේ හිටියෙ නෑ.

නිවේදන කටයුතු කළේ ගමේ කොල්ලො කුරුට්ටන්ගෙ එල්ලෙ ක්‍රීඩා සමාජයේ නිවේදක තුමා. මූ ඉතින් එල්ලෙ තරඟයක් නිවේදනය කරන විදියටම තමයි වැඩ දාලා සද්ද දාලා අවුරුදු උත්සවේ නිවේදනය කළේ. ලයිට් කණුවේ බැඳපු ස්පීකරේ සද්දෙට හතර මායිමේ ඉන්න බෑ ඒ තරමටම සද්දෙයි. අපේ නිවේදකයත් ඒකට නොදෙවෙනි වෙන්න පැළෙන්න හදනවා.

මමත් නාලා කාළා එහෙම මිදුලට වෙලා ඔහේ ඉන්න වෙලාවේ ඔන්න හවස 04.00 කිට්ටු කරලා අපේ නිවේදකයා බර වොයිස් එකක් දාලා මෙන්න මෙහෙම එනවුන්ස්මන්ට් පාරක් දෙනවා.

ඔව්... ආදරණීය දුවේ පුතේ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ ඉසව්ව සඳහා අපි ලබා දී තිබෙන කාල් සීමාව තව මිනිත්තු 5කින් අවසන් කරනවා. ඔබ තවමත් ඒ සඳහා සහභාගී වී නොමැති නම් 04.15 පෙර ඒ සඳහා සහභාගී වන්න. ආදරණීය දෙමව්පියන් තම දරුදැරියන් ඒ සඳහා සහභාගී කරවන්න. මේ දක්වා එම ඉසව්ව සඳහා ලබා දී ඇති පිළිතුරු මෙසේයි,

සචිත්ර - ඇට 750

කාවිංග - ඇට 523

උදය කුමාර - ඇට 1550

නවීන් - ඇට 280

විරාජ් - ඇට 345

සඳරේණු - ඇට 801

උදයංග - ඇට 1600

නෙත්මිණි - ඇට 1350

දිල්ශාන් - ඇට 2

එතන හිටපු එකෙක් කුපාඩි කමට ඇට දෙකයි කියලා අර පොතේ ලියලා ගිහින්. අපේ නිවේදක තුමා ඔය පොතේ මෙහෙම දෙයක් ඇති කියලා හිතුවෙත් නෑ... අනික ඕක කලින් කියවලා බලලා පෙර සූදානමක් අරන් කියන්නෙත් නැහැනෙ. එක හුස්මට කියවගෙන යද්දි අරකත් ඒ වේගෙන්ම, ඒ සද්දෙන්ම කියලා දැම්මෙ මුළු ගමම හිනා ගස්සමින්.

ඔය සිද්ධිය වෙලා, කරුණු කාරණා ටික සිද්ද වුණා කියමුකෝ. 04.15 න් පස්සෙ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරඟය අවසන් කරළා, එකේ ප්‍රථිපල කියවීම ආයෙමත් කරගෙන යද්දි අපේ නිවේදක තුමා අර දිල්ශාන් කියන නම ඉවත් කරලා නිවේදන කටයුතු කරගෙන යන්න අමතක කළෙත් නෑ. ඊට පස්සෙ වුණේ මෙන්න මේ වගේ නිවේදනයක්!

සචිත්ර - ඇට 750

කාවිංග - ඇට 523

උදය කුමාර - ඇට 1550

නවීන් - ඇට 280

විරාජ් - ඇට 345

සඳරේණු - ඇට 801

උදයංග - ඇට 1600

නෙත්මිණි - ඇට 1350

අමිල - ඇට 235

සම්පත් - ඇට නැත

තරඟය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තව කවුරුහරි එකෙක් අර පොතේ ඔන්න ඔහොම ලියලා ගිහින්. අන්තිමේදි අපේ නිවේදකයගේ රෙදි ගැළවුණේ ගමම හිනා සයුරේ ගිල්වමින්!!!

[QUOTE="shanerandi, post: 14853358, member: 8765"] [b]දිල්ශාන්ගේ ඇට දෙක[/b] [COLOR="Teal"][SIZE="4"][B]කථාව බොහොම සරලව කෙටියෙන් කියන්න පොඩි ට්‍රයි එකක් දුන්නොත්, අපේ ගමේ ඉන්න පොරවල් දෙතුන් දෙනෙක් එකතු වෙලා අවුරුද්දට දවස් 9කට 10කට කළින් සිඟිති අවුරුදු උත්සවයක් සංවිධානය කරගත්තා. ගමේ හිටපු ව්‍යාපාරිකයො කීපදෙනෙක් මේකට මූල්‍යමය අනුග්‍රහය දැක්වූවා. කොට්ටරපොරය සහ ලිස්සනගහේ නැගීම ඇරුණු කොට අනිත් සියළුම ඉසව් තිබුණේ අවුරුදු 15න් පහළ පොඩ්ඩන්ටයි, 15න් පහළ ලොකු පොඩ්ඩන්ටයි. [IMG]http://www.prdasrilanka.org/news/images/avrudu_2009_buneating.jpg[/IMG] කොහොමින් කොහොම හරි 20 වෙනි සෙනසුරාදා උදේ 09.00 ට හරි ඔන්න අපේ කස්ටියගේ සිඟිති අවුරුදු උත්සවේ පටන් ගත්තා. සූ ගාලා වැඩිහිටියො 10ක් 12ක් විතරයි, පොඩි එවුන් 15ක් විතර සහ ඔය දෙපාර්ශවයටම නැති යෞවනයේ මල් කඩන්නෝ 6ක් 7ක් විතර ඔක්කොම 30ක විතර බටෑලියන් එකක් තමයි මුළු අවුරුදු උත්සවේටම හිටියේ. මොකද හේතුව, මේ සිඟිති අවුරුදු උත්සවේ සංවිධානය කළේ ගමේ ඉන්න චාටර් පොරවල් ටිකක්. චාටර් කිව්වේ හොරකම් කරන, විලිලැජ්ජාව නැති වැඩ කරන එවුන් නෙමෙයි. මෙලෝ රහක් නැති එවුන් ටිකක්. ඒ නිසා ගමේ වැදගත් කියන එකෙක් වත් ඔය උත්සවේ හිටියෙ නෑ. [IMG]http://www.ft.lk/wp-content/uploads/2013/04/580988_10150671499166272_1932715906_n.jpg[/IMG] නිවේදන කටයුතු කළේ ගමේ කොල්ලො කුරුට්ටන්ගෙ එල්ලෙ ක්‍රීඩා සමාජයේ නිවේදක තුමා. මූ ඉතින් එල්ලෙ තරඟයක් නිවේදනය කරන විදියටම තමයි වැඩ දාලා සද්ද දාලා අවුරුදු උත්සවේ නිවේදනය කළේ. ලයිට් කණුවේ බැඳපු ස්පීකරේ සද්දෙට හතර මායිමේ ඉන්න බෑ ඒ තරමටම සද්දෙයි. අපේ නිවේදකයත් ඒකට නොදෙවෙනි වෙන්න පැළෙන්න හදනවා. මමත් නාලා කාළා එහෙම මිදුලට වෙලා ඔහේ ඉන්න වෙලාවේ ඔන්න හවස 04.00 කිට්ටු කරලා අපේ නිවේදකයා බර වොයිස් එකක් දාලා මෙන්න මෙහෙම එනවුන්ස්මන්ට් පාරක් දෙනවා. [IMG]http://img362.imageshack.us/img362/5452/spapaya3jh2.jpg[/IMG] ඔව්... ආදරණීය දුවේ පුතේ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ ඉසව්ව සඳහා අපි ලබා දී තිබෙන කාල් සීමාව තව මිනිත්තු 5කින් අවසන් කරනවා. ඔබ තවමත් ඒ සඳහා සහභාගී වී නොමැති නම් 04.15 පෙර ඒ සඳහා සහභාගී වන්න. ආදරණීය දෙමව්පියන් තම දරුදැරියන් ඒ සඳහා සහභාගී කරවන්න. මේ දක්වා එම ඉසව්ව සඳහා ලබා දී ඇති පිළිතුරු මෙසේයි, සචිත්ර - ඇට 750 කාවිංග - ඇට 523 උදය කුමාර - ඇට 1550 නවීන් - ඇට 280 විරාජ් - ඇට 345 සඳරේණු - ඇට 801 උදයංග - ඇට 1600 නෙත්මිණි - ඇට 1350 [COLOR="Purple"][B]දිල්ශාන් - ඇට 2[/B][/COLOR] එතන හිටපු එකෙක් කුපාඩි කමට ඇට දෙකයි කියලා අර පොතේ ලියලා ගිහින්. අපේ නිවේදක තුමා ඔය පොතේ මෙහෙම දෙයක් ඇති කියලා හිතුවෙත් නෑ... අනික ඕක කලින් කියවලා බලලා පෙර සූදානමක් අරන් කියන්නෙත් නැහැනෙ. එක හුස්මට කියවගෙන යද්දි අරකත් ඒ වේගෙන්ම, ඒ සද්දෙන්ම කියලා දැම්මෙ මුළු ගමම හිනා ගස්සමින්. ඔය සිද්ධිය වෙලා, කරුණු කාරණා ටික සිද්ද වුණා කියමුකෝ. 04.15 න් පස්සෙ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරඟය අවසන් කරළා, එකේ ප්‍රථිපල කියවීම ආයෙමත් කරගෙන යද්දි අපේ නිවේදක තුමා අර දිල්ශාන් කියන නම ඉවත් කරලා නිවේදන කටයුතු කරගෙන යන්න අමතක කළෙත් නෑ. ඊට පස්සෙ වුණේ මෙන්න මේ වගේ නිවේදනයක්! සචිත්ර - ඇට 750 කාවිංග - ඇට 523 උදය කුමාර - ඇට 1550 නවීන් - ඇට 280 විරාජ් - ඇට 345 සඳරේණු - ඇට 801 උදයංග - ඇට 1600 නෙත්මිණි - ඇට 1350 අමිල - ඇට 235 [COLOR="Purple"][B]සම්පත් - ඇට නැත [/B][/COLOR] තරඟය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තව කවුරුහරි එකෙක් අර පොතේ ඔන්න ඔහොම ලියලා ගිහින්. අන්තිමේදි අපේ නිවේදකයගේ රෙදි ගැළවුණේ ගමම හිනා සයුරේ ගිල්වමින්!!![/B][/SIZE][/COLOR] :lol: :lol: :lol: :lol: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom