දිල්ශාන් කඩයක් අරියි... !

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිල්ශාන් කඩයක් අරියි... !

    ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් සහ ඔහුගේ බිරිඳ වන මංජුලා තිලිණි, තවත් හවුල්කරුවන් දෙහෙනෙකු සමග රාජගිරියේ නිමි ඇදුම් වෙලඳසැලක් විවෘත කරන ලදී... එය "DL STEP" යනුවෙන් නම් කර ඇත. සියලුම වර්ගයේ වෙලඳ නාම වල නිමි ඇදුම් ඇතුලව ඔවුන් විශේශයෙන් හදුන්වා දෙන "DILA" වෙලඳ නාමයේ නිමි ඇඳුම්ද එහි අලෙවි කරන බව පවසයි. මේ එහි විවෘත කිරිමේ ඡායාරූප කිහිපයක්.

    මූලාශ්‍රය - DailyMirror

    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-2.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-1.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-3.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-4.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-5.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-6.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-7.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-9.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-10.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-11.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-13.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-12.jpg


    Tilekaratne-Dilshan-fashion-store-DL-STEP-8.jpg