මෙව්වට පිස්සු වැටෙනවද බං. කණගාටුයි උඹ ගැන
ඇයි බන් හෙම කියන්නෙ හෙනම් සොමෙ මෙකිගෙ ජන්ගියටම කොච්චර පිස්සුවැටුනද.
මේ ගැන දන්නෙ නෑ ! ඒත් මිනිහට මාර කාන්තා ආකර්ෂණයක් තියනවනෙ ඇයි ඒ ? ලොකු සල්ලි කාරයෙකුත් නෙමෙයි නෙ ? මිනිහගෙ මොලේ නිසාද ?ජයරත්න පතිර ආරච්චි එක්ක මෙකිගේ මොකක්දෝ කේස් එකක් තිබුන නේද? මෙකි එහෙ ආව ගියා කියල ඌම කියනවා![]()
![]()
![]()
උබ කියන තරම් කේස් එකක් නම් අහල නෑමේ ගැන දන්නෙ නෑ ! ඒත් මිනිහට මාර කාන්තා ආකර්ෂණයක් තියනවනෙ ඇයි ඒ ? ලොකු සල්ලි කාරයෙකුත් නෙමෙයි නෙ ? මිනිහගෙ මොලේ නිසාද ?
එහෙමනම් උබ කිව්වට සමාවෙන්නඔය ජයරත්න කියන ලොක්කා කියන පුරාවිද්‍යා කතා ඇත්තද බං. නැත්තං මිනිහගේ හිතලුද?ජයරත්න පතිර ආරච්චි එක්ක මෙකිගේ මොකක්දෝ කේස් එකක් තිබුන නේද? මෙකි එහෙ ආව ගියා කියල ඌම කියනවා![]()
![]()
![]()
ඒව අහල ඔලුව අවුල් කර ගන්නෙපා.ඔය ජයරත්න කියන ලොක්කා කියන පුරාවිද්‍යා කතා ඇත්තද බං. නැත්තං මිනිහගේ හිතලුද?
