දිලිත්ගෙ දන්සලෙන් කන්න උට චන්දෙ දෙන්න ඕනේද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    හරි IQ එකක් තියෙන බුද්ධිමත් මිනිහෙක් නං ඌ වගේ පට්ට පල් හොරෙක්ගෙන් කාලා පුලුවන් නං ඔතාගෙනත් එන්නෙ.

    තැරි මෝඩ මූසල බයි වහන්තරාවක් නං ඉතින් ලබන පාරත් චන්දෙත් දෙනව, දිලිත් සර් ඒ මදි කිව්වොත් පුකත් දෙනව කියල හිතාගෙන එන්නෙ.
    උඹගේ ගෙදර උන් ගියානම් කාල අ විතරක් නෙවී රීලත් එනවා මොකද ගෙදරා ගියාට පස්සෙ කැලේ පැත්තට ගිහින් රෙන්න කම්මැලි නිසා 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලුණු ගණන් ගියේ අනුර ජනාධිපති වෙනකොට මුහුදේ ලුණු තිබිලා නැහැ

    ekane, moda baiyanata owa therenne nathuwa anduwata baninawa
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,388
    2,440
    113
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?
    තනිකරම ජේවීපී ඉරිසියා කාර කුම්මැහි කාලකන්නි කියන්නෙ උඹලා වගේ උංට තමයි. වෙන එකෙක් දියුණු වෙනවට කැමති නෑ සක්කිලි හැත්ත. තූ තොපි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    නියම ජෙප්පෙක්නම් රටේ හාල් හිඟයක් අැති කරන්න දිලිත් පැය 24ක දන්සැලක් දුන්නේ කියලත් ඕකට දාන්න ඕන හරිනම්..🤣
    මේ ඉන්නේ දන්සලේ උයපු එකෙක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?

    Dimo batta hire kale ai, ape minissu mahansiyen genapuwa ape minissu arabiye gihin duk widala gatta diesl/petrol neh oya.. nikan yanna tibbe..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    පිගන් කීයක් බෙදන් කෑවද ?
    පැමිලි එකේ ඔක්කොම 16ක් ගියා. එකාට එකයි දෙන්නෙ. පැය හතරක් විතර ගියා ඇතුලට යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    පැමිලි එකේ ඔක්කොම 16ක් ගියා. එකාට එකයි දෙන්නෙ. පැය හතරක් විතර ගියා ඇතුලට යන්න
    වෙසක් දවසේ පන්සල් ලග පැය 4ක් ඉදන් හිටියනම් 16 දෙනා ඔයිට වඩා හොදට කන්න හම්බෙයි නේ බන් . ඒකත් දානේ , ඕකත් දානේ .
    තව සල්ලිත් හම්බෙයි එහෙනම් 🥱
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,119
    113
    වෙසක් දවසේ පන්සල් ලග පැය 4ක් ඉදන් හිටියනම් 16 දෙනා ඔයිට වඩා හොදට කන්න හම්බෙයි නේ බන් . ඒකත් දානේ , ඕකත් දානේ .
    තව සල්ලිත් හම්බෙයි එහෙනම් 🥱
    ඒවට ගියාට එච්චර ගතියක් නෑ
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේකේ එකෙක් කින්ඩියට ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මාලිමාවට අපි චන්දෙ දීල දෙරණෙ දන්සල් වලට යනව කියල

    ඔව් අපි ගියා. මගේ පවුලෙ උනුයි නෑදයොය් දීමෝ බට්ටෙක් හයර් කරල ගියා. සුප්ප කෑම ටික.

    හැබැයි අපි කෑවේ දිලිත් ගෙ කෑම නෙමෙයි

    උගේ සල්ලි අපිව හූරන් කාල හම්බ කරපුව

    උන් උයන හාල් එලෝලු අපේ ගොවි මහත්තුරු වගා කරපුව

    කොළඹ තියෙන ඔය ලොකු බිල්ඩින් ඔක්කොම අපේ කොල්ලොන්ගෙ මහන්සියෙන් හදපුව

    දැන් උඹලට මොනාද වෙන්න ඕනෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    උඹගේ ගෙදර උන් ගියානම් කාල අ විතරක් නෙවී රීලත් එනවා මොකද ගෙදරා ගියාට පස්සෙ කැලේ පැත්තට ගිහින් රෙන්න කම්මැලි නිසා 🤭 🤭

    කියනකොටම දෙවෙනි ගණයේ බයියෙක් ඇවිල්ලා 👆🏼😆