දිලිත් අනුරට ආයතන අත අරින්න කියයි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113

    අම්මට සිරි රොටියත් පාර්ලිමේන්තුවේ නේද . දැනුයි මතක් උනේ . :rofl:
    මූ නම් අරුන්ව හොඳට මඩවයි වගේ. මූ දැන් අරුන්ට වඩා විජේවීරය ගැන කියනවා. අරුන්ට ඕන විජේවීරගෙන් අයින් වෙන්නෙ, specially අලුත් ගෝතයන්ට. ඒත් මූ උන්ව ඒකට සෙට් කරනවා 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    national list eken parliament awilla president ta aandu karanna uganwanawa :D
    ඇයි දැන් ලපයා චන්දේ අරන් ආව කියන්නෙ ඌ හැම එකම දන්නවා කියන එකද? මූ කියන ඒවා හරි. කම්පනි එකක CEO ටීම් බදාගෙන ඉන්නෙ නෑ. උන් ඉන්නෙ direction එක දෙන්න/හදන්න. ලපය නිකන් තෙවරප්පෙරුමගේ ජනාදිපති version එක වගේ.

    ජීවිතෙට රස්සාවක් නොකරපු උන්ගෙන් ඉතින් උඹලට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    අරිමුද නයෙක්, කමුද රොටියක්
    ගහමුද මලක්, delete ගෙ හිලක්
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඇයි දැන් ලපයා චන්දේ අරන් ආව කියන්නෙ ඌ හැම එකම දන්නවා කියන එකද? මූ කියන ඒවා හරි. කම්පනි එකක CEO ටීම් බදාගෙන ඉන්නෙ නෑ. උන් ඉන්නෙ direction එක දෙන්න/හදන්න. ලපය නිකන් තෙවරප්පෙරුමගේ ජනාදිපති version එක වගේ.

    ජීවිතෙට රස්සාවක් නොකරපු උන්ගෙන් ඉතින් උඹලට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    lapayata vote kale na :D , eth egolnta time denna ona kiyapuwa karanna .
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    lapayata vote kale na :D , eth egolnta time denna ona kiyapuwa karanna .
    උන් එන්න කලින් කිව්වෙ "දවස් දෙකයි, තුනයි, සතියයි, එක පෝයයි" වගේ කියලා. ඉතින් ඒක බලලා තමා මිනිස්සු චන්දේ දුන්නේ. ඒත් දැන් උන් අවුරුදු 2 3 ඉල්ලනවා. අපි දැන් කොයි එකද පිලිගන්න ඕනා?
     
    • Like
    • Haha
    Reactions: Hapuwa and supun_sg

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    අපි දුක් විඳින්නේ තව පෝය තුනයි, දෙකයි එකයි,.... තව අවුරුදු දෙකයි....😂

    දිනන්න කලින්,
    අපේ ආණ්ඩුව ආපු ගමන් හොරු පනහක් හැටක් ඇතුළට දානවා

    දින්නට පස්සේ මාසයක් ඇතුලත,
    කම්බ හොරු දෙන්නෙක් එළියට දැම්මා 😅
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    awuruddak withara denna ona munge direction eka hari balanna
    එතකොට උන් දවසෙන් පැය 48 න් කරනවා කියලා උන්ම කියපු ඒවා බොරු ද?
    ආ මාස 6 යෙන් රට ගොඩ දාන්න අපි මාස 12 ක් ඉන්න ඕනේ ද