දිලිත් එක්ක බලද්දී අනුර

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    අනුර හොදයි ඌ මෝඩයා නිසා වෙන එකෙකුට හරි කන්ට්‍රෝල් කරන්න පුළුවන් මු මෝඩ උද්දච්ච එකෙක්
    අනුර මෝඩයි කියන්නේ ලපටි මානසිකත්වයක් තියන එවුන් . අනුර කියන චරිතය තවම හරියට තක්සේරු කරලා නැ බන් , හිතපන් 3% , 3% කිය කියා අවමාන කරපු තැන ඉදන් 60 % පහුවෙනකම් ගේන්ඩ නිකම්ම නිකන් පොරකට බෑ , ගෝට 69ලක්සේ ගන්ඩ පල්ලි වලම 300 වැඩිය මැරුව ඔච්චර මහින්දගේ චන්ද මැසිම තිබිලත් . මු ගේම දුන්නේ තනියම , අදටත් උන්ගේ සමහර එවුන්ටත් හිතා ගන්ඩ බැරුව ඇති උන් දිනපු විදිහ . අදටත් අනුර නිසා මිනිස්සු මලිමාවට චන්ද දෙන්නේ . කවදා හරි මේක ගොඩ දාන්නෙත් උම තමා .අද මම කිව්වා කියලා ලියලා තියා ගනින්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357

    3% ඉදන් 60 % උගේ ලබ්බක් නිසා නෙමයි මේ පාර සිංහලුන්ට චන්දේ දෙන්න hero කෙනෙක් හිටියේ නෑ
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    අහන් ඉන්න අමාරුයි බන්. එක පැත්තකින් චමුදිතයා කෑ ගහනවා ඒක කොහොම හරි ඉවසන් අහන් ඉන්න බලද්දී එඩිට් කරපු එකා වෙන වෙන වීඩියෝ කෑලි මැද්දෙන් ඔබලා. අල්ලලා දැම්මා බලන එක.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    3% ඉදන් 60 % උගේ ලබ්බක් නිසා නෙමයි මේ පාර සිංහලුන්ට චන්දේ දෙන්න hero කෙනෙක් හිටියේ නෑ
    අනුර hero උනේ බම්බු ගහලද එතකොට . ඇයි සජියට hero වෙන්ඩ බැරි උනේ
     
    • Like
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මූ ඉරාජ්ගෙ advance version එකක්. මූව ට්‍රෝල් කරන්න බෑ බල්ලෙකටත්. මූ ජෙප්පො හිතන තරම් හරකෙකුත් නෙවී. මූ රනිලගෙ humour පාවිච්චි කරලා ප්‍රශ්නවලින් අයින් වෙන tactic එක පාවිච්චි කරනවා :yes: :yes:

    ආ නියමයි ඩෝබියෝ නියමයි. 👌😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනුර hero උනේ බම්බු ගහලද එතකොට . ඇයි සජියට hero වෙන්ඩ බැරි උනේ
    බොරු කියල සිහින ලෝක මවල ලංකාවෙ ඉන්නෙ බූරුම සෙට් එක තෙත් වෙනකන් බොරු කියල
     
    • Like
    Reactions: rangana26

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    අනුර hero උනේ බම්බු ගහලද එතකොට . ඇයි සජියට hero වෙන්ඩ බැරි උනේ
    බොරු කියපු එක විතරයි කරේ
    රනිල් ඇත්තම කිව්වා
    සජිත් කට පියන් හිටියා
    මුගේ මෝඩ මුට ප්‍රශ්නේ capacity එක ගැන දැනුමක් නැති නිසා unlimited පචම කිව්වා උබල රැවටුනා
     
    • Like
    Reactions: itguy77

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    බොරු කියල සිහින ලෝක මවල ලංකාවෙ ඉන්නෙ බූරුම සෙට් එක තෙත් වෙනකන් බොරු කියල
    EHENAM BN wadiyama boru kiwwe Sajith
    pradesiya sabaha dunu ratawalata balaganda denawa kiwwa
    iskola walata ekak gane pita rata sallikarajo sambanda karanawa kiwwa.
    Rajjaya sewakainta ranil denawa kiwwa 25000 tath wada wadi watupak denawa kiwwa
    hama gedarakatama rata rata awith duka sapa hoyanawa kiwwa
    demala wathu sewakainta wathu kali walata kadala idan denawa kiwwa
    pansal 15000 hadanawa kiwwa
    ammo kiwwa dewal utawath mathakada danne na
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,993
    113
    මූ ඉරාජ්ගෙ advance version එකක්. මූව ට්‍රෝල් කරන්න බෑ බල්ලෙකටත්. මූ ජෙප්පො හිතන තරම් හරකෙකුත් නෙවී. මූ රනිලගෙ humour පාවිච්චි කරලා ප්‍රශ්නවලින් අයින් වෙන tactic එක පාවිච්චි කරනවා :yes: :yes:
    Muppet creator
    Dilith-Jayaweera-and-Gotabaya-Rajapaksa-.jpg
     
    • Haha
    Reactions: Rick Sanchezz

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    අනුර මෝඩයි කියන්නේ ලපටි මානසිකත්වයක් තියන එවුන් . අනුර කියන චරිතය තවම හරියට තක්සේරු කරලා නැ බන් , හිතපන් 3% , 3% කිය කියා අවමාන කරපු තැන ඉදන් 60 % පහුවෙනකම් ගේන්ඩ නිකම්ම නිකන් පොරකට බෑ , ගෝට 69ලක්සේ ගන්ඩ පල්ලි වලම 300 වැඩිය මැරුව ඔච්චර මහින්දගේ චන්ද මැසිම තිබිලත් . මු ගේම දුන්නේ තනියම , අදටත් උන්ගේ සමහර එවුන්ටත් හිතා ගන්ඩ බැරුව ඇති උන් දිනපු විදිහ . අදටත් අනුර නිසා මිනිස්සු මලිමාවට චන්ද දෙන්නේ . කවදා හරි මේක ගොඩ දාන්නෙත් උම තමා .අද මම කිව්වා කියලා ලියලා තියා ගනින්
    අනුරයා කරපු ඉටි ගෙඩියක් න නැ බන්. මහින්ද රනිල්ගේ කෙරුවාව තාම හේතුව.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    අනුරයා කරපු ඉටි ගෙඩියක් න නැ බන්. මහින්ද රනිල්ගේ කෙරුවාව තාම හේතුව.
    මරු theory එක .. ඉටි ගඩියක් නොකර දිනන්ඩ පුලුවන්ද ? එතකොට සජියා , දිලිත් idigediyata වඩා කරලා වෙන්ඩ ඇති පැරදුනේ . අපරාදේ උන්ටත් ඉටි ගෙඩියක් වත් නොකර ඉන්ඩ තිබ්බේ .
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    අනුර මෝඩයි කියන්නේ ලපටි මානසිකත්වයක් තියන එවුන් . අනුර කියන චරිතය තවම හරියට තක්සේරු කරලා නැ බන් , හිතපන් 3% , 3% කිය කියා අවමාන කරපු තැන ඉදන් 60 % පහුවෙනකම් ගේන්ඩ නිකම්ම නිකන් පොරකට බෑ , ගෝට 69ලක්සේ ගන්ඩ පල්ලි වලම 300 වැඩිය මැරුව ඔච්චර මහින්දගේ චන්ද මැසිම තිබිලත් . මු ගේම දුන්නේ තනියම , අදටත් උන්ගේ සමහර එවුන්ටත් හිතා ගන්ඩ බැරුව ඇති උන් දිනපු විදිහ . අදටත් අනුර නිසා මිනිස්සු මලිමාවට චන්ද දෙන්නේ . කවදා හරි මේක ගොඩ දාන්නෙත් උම තමා .අද මම කිව්වා කියලා ලියලා තියා ගනින්
    :yes:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    EHENAM BN wadiyama boru kiwwe Sajith
    pradesiya sabaha dunu ratawalata balaganda denawa kiwwa
    iskola walata ekak gane pita rata sallikarajo sambanda karanawa kiwwa.
    Rajjaya sewakainta ranil denawa kiwwa 25000 tath wada wadi watupak denawa kiwwa
    hama gedarakatama rata rata awith duka sapa hoyanawa kiwwa
    demala wathu sewakainta wathu kali walata kadala idan denawa kiwwa
    pansal 15000 hadanawa kiwwa
    ammo kiwwa dewal utawath mathakada danne na
    sajith boru kiwwa anura boru kiwwa dn pora gemak gahuwane ai dn chanda adu wenne ehema gemak gahuwanam chanda wadi karaganna puluwan wenna ona power ekath thiyeddi
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    මරු theory එක .. ඉටි ගඩියක් නොකර දිනන්ඩ පුලුවන්ද ? එතකොට සජියා , දිලිත් idigediyata වඩා කරලා වෙන්ඩ ඇති පැරදුනේ . අපරාදේ උන්ටත් ඉටි ගෙඩියක් වත් නොකර ඉන්ඩ තිබ්බේ .
    uba marila ipadilada ban awe? gotage 69 laksema thama anurata karakune
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    sajith boru kiwwa anura boru kiwwa dn pora gemak gahuwane ai dn chanda adu wenne ehema gemak gahuwanam chanda wadi karaganna puluwan wenna ona power ekath thiyeddi
    eke u ganata karayi iwasala balagana imu thawa masa 6 awurudu 2 dila balamu. s katane path une

    uba marila ipadilada ban awe? gotage 69 laksema thama anurata karakune
    nikan kara kawenne na ne bn. oka nikamma kara kawenawanam wadima chance thibune sajiyata. anurage daksa kama nisa thama eka eya gawata karakawa gatthe, nathuwa nikanma awith path une na.
    ------ Post added on May 15, 2025 at 9:59 PM

    ------ Post added on May 15, 2025 at 10:00 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    eke u ganata karayi iwasala balagana imu thawa masa 6 awurudu 2 dila balamu. s katane path une

    nikan kara kawenne na ne bn. oka nikamma kara kawenawanam wadima chance thibune sajiyata. anurage daksa kama nisa thama eka eya gawata karakawa gatthe, nathuwa nikanma awith path une na.
    ------ Post added on May 15, 2025 at 9:59 PM

    ------ Post added on May 15, 2025 at 10:00 PM

    khmath ilagata ena aluth eka drama para dapu gaman kattiya yanawa u gawata simple as that
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    අනුර මෝඩයි කියන්නේ ලපටි මානසිකත්වයක් තියන එවුන් . අනුර කියන චරිතය තවම හරියට තක්සේරු කරලා නැ බන් , හිතපන් 3% , 3% කිය කියා අවමාන කරපු තැන ඉදන් 60 % පහුවෙනකම් ගේන්ඩ නිකම්ම නිකන් පොරකට බෑ , ගෝට 69ලක්සේ ගන්ඩ පල්ලි වලම 300 වැඩිය මැරුව ඔච්චර මහින්දගේ චන්ද මැසිම තිබිලත් . මු ගේම දුන්නේ තනියම , අදටත් උන්ගේ සමහර එවුන්ටත් හිතා ගන්ඩ බැරුව ඇති උන් දිනපු විදිහ . අදටත් අනුර නිසා මිනිස්සු මලිමාවට චන්ද දෙන්නේ . කවදා හරි මේක ගොඩ දාන්නෙත් උම තමා .අද මම කිව්වා කියලා ලියලා තියා ගනින්

    බයියන්ට හිතාගන්න බෑ අදටත් අනුර ජනාධිපති වෙලා රට සුපිරියට ගෙනියන එකට. ඉතින් උන්ට රෙවිලා මරු කියවනවා 😹😹
     
    • Like
    Reactions: hena7 and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    khmath ilagata ena aluth eka drama para dapu gaman kattiya yanawa u gawata simple as that
    occhara simple nam sajiyatayi dilthtayi okama replicate kara nam harine , simple as that machan

    ado lunu ehema hoyaganna pot ekak nadda ban,
    Naki minage kihilla lewa kawanam lunu ona tharam
    ------ Post added on May 16, 2025 at 8:27 AM