දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර තිබූ නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය ඊයේ (2)දින කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ප්‍රකාශයට පත් කළේ ය.

    අධිකරණය දැනුම් දුන්නේ පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන බවයි.

    ඒ, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම නගන ලද තර්කය පිළිගනිමිනි.

    පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් මෙම නඩුවේ පාර්ශවයක් වශයෙන් ඇතුළත් නොකර ඔවුන්ට ද ආවරණයක් ලබාගැනීමට අයිතිවාසිකමක් නොමැති බව විත්තිකාර පාර්ශවය වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම පෙන්වා දුන්නේ ය.

    කෙසේ වෙතත් පැමිණිලිකාර සමාගම විසින් කොවිඩ් – 19 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, විකිණීම, බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් කිසිදු අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙසට කොළඹ දිසා විනිසුරුවරයා නියෝග කළේ ය.

    ඊයේ දින අධිකරණය කළ මෙම නියෝගයෙන් පසුව සිරස මාධ්‍ය ජාලය මගින් Power House LTD පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ පැටිකිරි අනාවරණය කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

    මේ සිරස මාධ්‍ය ජාලය දිලිත් ජයවීරගේ හෙළි කල තොරතුරුයි..

    ” කවුද මේ දිලිප් දිලිප් ජයවීර ..
    පුද්ගලික මෙන්ම කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් කිහිපයක සභාපතිවරයෙක්. කොටස් හිමිකරුවෙකේ පමණක් නොවේ වර්තමානයේ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකකත් සාමාජිකයෙකි. “

    මොහුගේ ව්‍යාපාරික භාවිත ගැන හොඳින්ම පැහැදිළි වන ආසන්නතම අවස්ථාව ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අත්කර දීමට ගිය ඉරණම සිරස මාධ්‍ය ජාලය අනාවරණය කළේය.
    ” නුගේගොඩ විජය මහාරාම විද්‍යාලය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කරන්නට දැරූ උත්සාහය හරහා සිදු කරන්නට වූයේ කුමක්ද?
    දේවි බාලිකා විද්‍යාලයේ වටිනා දේපල ව්‍යාපාරික අරමුණකට යොදා ගැනීම ද ? ” යන්න ඔවුන් විමසීය.
    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ලෙස දිලිත් ජයවීර පෙබරවාරි 28 වන දා දේශපාලනඥයෙකු සමග නුගේගොඩ විජයාරාම මහ විද්‍යාලයට අගුළු කඩා ඇතුළු වූ බව සිරස මාධ්‍ය අනාවරණය කළේය.

    කුප්‍රකට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරියෙනුත් දිලිත් ජයවීරගේ නම සටහන් වී තිබෙන බවත් pumping and dumping හෙවත් කෘතිම ලෙස කොටස් මිල ගණන් වෙනස් කරමින් අධික ලාභ උපයා ගත් කූඨ ගනුදෙනුව ද හෙළි කරමින් ලංකා හොස්පිටල් සමාගමේ රුපියල් 28ක්ව තිබූ කොටස් රුපියල් 64ක් දක්වා විශ්මය ජනක ලෙස එක වරම ඉහළ දමා ඉන්දීය සමාගමකට විකුණූ ගනුදෙනුව ද හෙළිකළ සිරස මාධ්‍ය ජාලය වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරි බවත් මේවන විට මෙහි විමර්ශන ලිපිගොනු අතුරුදන් වීම පිළිබඳව ද අනාවරණය කළේය.

    කොටස් වෙළෙඳ පොළ හරහා සිදුකළ තවත් බරපතළ දූෂිත ගනුදෙනුවක් වන කුප්‍රකට රීෆ් කොම්බෝ ගනුදෙනුව ද කල්පිටිය පාසිකුඩා වැනි වෙරළ තීරයන් සමීපයේ තරු පන්තියේ හෝටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව පෙන්වා ජනතා අරමුදල් කොටස් වෙළද පොළ හරහා රැස් කළ බව ද පසුව ආයෝජකයින්ගේ ලාභාංශ පමණක් නොව ආයෝජනය කල කළ මුදල වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙම හෝටල් ව්‍යාපෘතිය පසුව වෙනත් සමාගමක් යටතට පත් කළ බවත් අනාවරණය කරමින් මෙවැනි ගනුදෙනු කොටස් වෙළඳපොලේ සිදුවන විට ඒවා වැළැක්වීමට කටයුතු කළ ඉන්ද්‍රානි සුගතදාස මහත්මියටත් තිලක් කරුණාරත්න මහත්මාටත් සුරැකුම්පත් හා විනිමය කොමිසම හැර යන්නට වූ බව ද පෙන්වා දෙමින් ඉන් අනතුරුව කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ඉහළ පුටුවට ආ අමුත්තා දිලිත් ජයවීරගේ ගනුදෙනු සිදුවන සමාගම් වලත් ඉහළ පුටුවල දක්නට ලැබෙන බවත් මෑතකදී වාරකම් පිළිබඳ විශේෂඥ අදහස් පලකළ එම පුද්ගලයා වර්තමාන ආන්ඩුවේ නාගරික සංවර්ධනය පිළිබඳව ඉහළම තනතුරක් දරණ පුද්ගලයෙක් බවද සිරස මාධ්‍ය ජාලය හෙළි කළේය.

    coltoday...
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    MTV චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ kiayan eka wenas viya yuthui Power House LTD චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ yanuwen
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    MTV චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ kiayan eka wenas viya yuthui Power House LTD චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ yanuwen
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔන්න ලංකාවේ මාධ්‍ය

    නිකමට මොලේ කලඳක් තියන එකෙක් ලිව්වනම් ලියාගෙන යද්දී කල්පනා කරනවා නේ තමාගේ ආයතනේ ලොක්කට විරුද්දව සිරස නඩු ක්යපු සීන් එකක් ද මම ලියන්නේ කියලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    MTV චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ kiayan eka wenas viya yuthui Power House LTD චැනල් පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ yanuwen
    ආර්ටිකල් එක එහෙම්ම දැම්මා මොකද මගේ නෙමේ සීන් එක මම දැක්කා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්ටිකල් එක එහෙම්ම දැම්මා මොකද මගේ නෙමේ සීන් එක මම දැක්කා
    අහ් වේසී , රෙද්ද ගලෝගත්ත නේද දිලිත්ට බුරා පැනල..🤭🤭🤭 අර ඉoග්‍රීසියෙන් ලියනෙ එකේ පාස්වර්ඩ් අමතක වෙලාද ඕකෙන් ඉන්නෙ..🤭🤭
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අහ් වේසී , රෙද්ද ගලෝගත්ත නේද දිලිත්ට බුරා පැනල..🤭🤭🤭 අර ඉoග්‍රීසියෙන් ලියනෙ එකේ පාස්වර්ඩ් අමතක වෙලාද ඕකෙන් ඉන්නෙ..🤭🤭
    ආ ගූ වේසිගේ පුතා ඇවිල්ලා දිල්ත් ගේ කටට ගත්ත ඒවගේ සල්ලි ගිනුම්ට දාල නැද්ද තව දිලිත් ට අසහනේ ද පිරිමි ගනිකාවෝ පස්සෙ යන්නේ ...සෝර්ස් එක පේන් නෑ ඩිලිත්ගේ බඩු තාම ඇස් වලද කොහෙද වේසාවගේ :lol::lol: