Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර තිබූ නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය ඊයේ (2)දින කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ප්‍රකාශයට පත් කළේ ය.

අධිකරණය දැනුම් දුන්නේ පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම නගන ලද තර්කය පිළිගනිමිනි.

පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් මෙම නඩුවේ පාර්ශවයක් වශයෙන් ඇතුළත් නොකර ඔවුන්ට ද ආවරණයක් ලබාගැනීමට අයිතිවාසිකමක් නොමැති බව විත්තිකාර පාර්ශවය වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් පැමිණිලිකාර සමාගම විසින් කොවිඩ් – 19 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, විකිණීම, බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් කිසිදු අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙසට කොළඹ දිසා විනිසුරුවරයා නියෝග කළේ ය.

ඊයේ දින අධිකරණය කළ මෙම නියෝගයෙන් පසුව සිරස මාධ්‍ය ජාලය මගින් Power House LTD පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ පැටිකිරි අනාවරණය කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

මේ සිරස මාධ්‍ය ජාලය දිලිත් ජයවීරගේ හෙළි කල තොරතුරුයි..

” කවුද මේ දිලිප් දිලිප් ජයවීර ..

පුද්ගලික මෙන්ම කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් කිහිපයක සභාපතිවරයෙක්. කොටස් හිමිකරුවෙකේ පමණක් නොවේ වර්තමානයේ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකකත් සාමාජිකයෙකි. “

මොහුගේ ව්‍යාපාරික භාවිත ගැන හොඳින්ම පැහැදිළි වන ආසන්නතම අවස්ථාව ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අත්කර දීමට ගිය ඉරණම සිරස මාධ්‍ය ජාලය අනාවරණය කළේය.

” නුගේගොඩ විජය මහාරාම විද්‍යාලය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කරන්නට දැරූ උත්සාහය හරහා සිදු කරන්නට වූයේ කුමක්ද?

දේවි බාලිකා විද්‍යාලයේ වටිනා දේපල ව්‍යාපාරික අරමුණකට යොදා ගැනීම ද ? ” යන්න ඔවුන් විමසීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ලෙස දිලිත් ජයවීර පෙබරවාරි 28 වන දා දේශපාලනඥයෙකු සමග නුගේගොඩ විජයාරාම මහ විද්‍යාලයට අගුළු කඩා ඇතුළු වූ බව සිරස මාධ්‍ය අනාවරණය කළේය.

කුප්‍රකට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරියෙනුත් දිලිත් ජයවීරගේ නම සටහන් වී තිබෙන බවත් pumping and dumping හෙවත් කෘතිම ලෙස කොටස් මිල ගණන් වෙනස් කරමින් අධික ලාභ උපයා ගත් කූඨ ගනුදෙනුව ද හෙළි කරමින් ලංකා හොස්පිටල් සමාගමේ රුපියල් 28ක්ව තිබූ කොටස් රුපියල් 64ක් දක්වා විශ්මය ජනක ලෙස එක වරම ඉහළ දමා ඉන්දීය සමාගමකට විකුණූ ගනුදෙනුව ද හෙළිකළ සිරස මාධ්‍ය ජාලය වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරි බවත් මේවන විට මෙහි විමර්ශන ලිපිගොනු අතුරුදන් වීම පිළිබඳව ද අනාවරණය කළේය.

කොටස් වෙළෙඳ පොළ හරහා සිදුකළ තවත් බරපතළ දූෂිත ගනුදෙනුවක් වන කුප්‍රකට රීෆ් කොම්බෝ ගනුදෙනුව ද කල්පිටිය පාසිකුඩා වැනි වෙරළ තීරයන් සමීපයේ තරු පන්තියේ හෝටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව පෙන්වා ජනතා අරමුදල් කොටස් වෙළද පොළ හරහා රැස් කළ බව ද පසුව ආයෝජකයින්ගේ ලාභාංශ පමණක් නොව ආයෝජනය කල කළ මුදල වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙම හෝටල් ව්‍යාපෘතිය පසුව වෙනත් සමාගමක් යටතට පත් කළ බවත් අනාවරණය කරමින් මෙවැනි ගනුදෙනු කොටස් වෙළඳපොලේ සිදුවන විට ඒවා වැළැක්වීමට කටයුතු කළ ඉන්ද්‍රානි සුගතදාස මහත්මියටත් තිලක් කරුණාරත්න මහත්මාටත් සුරැකුම්පත් හා විනිමය කොමිසම හැර යන්නට වූ බව ද පෙන්වා දෙමින් ඉන් අනතුරුව කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ඉහළ පුටුවට ආ අමුත්තා දිලිත් ජයවීරගේ ගනුදෙනු සිදුවන සමාගම් වලත් ඉහළ පුටුවල දක්නට ලැබෙන බවත් මෑතකදී වාරකම් පිළිබඳ විශේෂඥ අදහස් පලකළ එම පුද්ගලයා වර්තමාන ආන්ඩුවේ නාගරික සංවර්ධනය පිළිබඳව ඉහළම තනතුරක් දරණ පුද්ගලයෙක් බවද සිරස මාධ්‍ය ජාලය හෙළි කළේය.

coltoday...

[QUOTE="Idias, post: 26617209, member: 556682"] ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම විසින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කර තිබූ නඩුව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය ඊයේ (2)දින කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ප්‍රකාශයට පත් කළේ ය. අධිකරණය දැනුම් දුන්නේ පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් ආවරණය වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ, එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම නගන ලද තර්කය පිළිගනිමිනි. පැමිණිලිකාර සමාගමේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා හෝ එහි නිලධාරීන් මෙම නඩුවේ පාර්ශවයක් වශයෙන් ඇතුළත් නොකර ඔවුන්ට ද ආවරණයක් ලබාගැනීමට අයිතිවාසිකමක් නොමැති බව විත්තිකාර පාර්ශවය වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත් පැමිණිලිකාර සමාගම විසින් කොවිඩ් – 19 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, විකිණීම, බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් කිසිදු අපහාසාත්මක ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙසට කොළඹ දිසා විනිසුරුවරයා නියෝග කළේ ය. ඊයේ දින අධිකරණය කළ මෙම නියෝගයෙන් පසුව සිරස මාධ්‍ය ජාලය මගින් [B]Power House LTD [/B]පුද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීරගේ පැටිකිරි අනාවරණය කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. මේ සිරස මාධ්‍ය ජාලය දිලිත් ජයවීරගේ හෙළි කල තොරතුරුයි.. ” කවුද මේ දිලිප් දිලිප් ජයවීර .. පුද්ගලික මෙන්ම කොටස් වෙළෙඳ පොළේ ලයිස්තුගත සමාගම් කිහිපයක සභාපතිවරයෙක්. කොටස් හිමිකරුවෙකේ පමණක් නොවේ වර්තමානයේ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකකත් සාමාජිකයෙකි. “ මොහුගේ ව්‍යාපාරික භාවිත ගැන හොඳින්ම පැහැදිළි වන ආසන්නතම අවස්ථාව ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අත්කර දීමට ගිය ඉරණම සිරස මාධ්‍ය ජාලය අනාවරණය කළේය. ” නුගේගොඩ විජය මහාරාම විද්‍යාලය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට අනුයුක්ත කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කරන්නට දැරූ උත්සාහය හරහා සිදු කරන්නට වූයේ කුමක්ද? දේවි බාලිකා විද්‍යාලයේ වටිනා දේපල ව්‍යාපාරික අරමුණකට යොදා ගැනීම ද ? ” යන්න ඔවුන් විමසීය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණක් ලෙස දිලිත් ජයවීර පෙබරවාරි 28 වන දා දේශපාලනඥයෙකු සමග නුගේගොඩ විජයාරාම මහ විද්‍යාලයට අගුළු කඩා ඇතුළු වූ බව සිරස මාධ්‍ය අනාවරණය කළේය. කුප්‍රකට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරියෙනුත් දිලිත් ජයවීරගේ නම සටහන් වී තිබෙන බවත් pumping and dumping හෙවත් කෘතිම ලෙස කොටස් මිල ගණන් වෙනස් කරමින් අධික ලාභ උපයා ගත් කූඨ ගනුදෙනුව ද හෙළි කරමින් ලංකා හොස්පිටල් සමාගමේ රුපියල් 28ක්ව තිබූ කොටස් රුපියල් 64ක් දක්වා විශ්මය ජනක ලෙස එක වරම ඉහළ දමා ඉන්දීය සමාගමකට විකුණූ ගනුදෙනුව ද හෙළිකළ සිරස මාධ්‍ය ජාලය වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරි බවත් මේවන විට මෙහි විමර්ශන ලිපිගොනු අතුරුදන් වීම පිළිබඳව ද අනාවරණය කළේය. කොටස් වෙළෙඳ පොළ හරහා සිදුකළ තවත් බරපතළ දූෂිත ගනුදෙනුවක් වන කුප්‍රකට රීෆ් කොම්බෝ ගනුදෙනුව ද කල්පිටිය පාසිකුඩා වැනි වෙරළ තීරයන් සමීපයේ තරු පන්තියේ හෝටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව පෙන්වා ජනතා අරමුදල් කොටස් වෙළද පොළ හරහා රැස් කළ බව ද පසුව ආයෝජකයින්ගේ ලාභාංශ පමණක් නොව ආයෝජනය කල කළ මුදල වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙම හෝටල් ව්‍යාපෘතිය පසුව වෙනත් සමාගමක් යටතට පත් කළ බවත් අනාවරණය කරමින් මෙවැනි ගනුදෙනු කොටස් වෙළඳපොලේ සිදුවන විට ඒවා වැළැක්වීමට කටයුතු කළ ඉන්ද්‍රානි සුගතදාස මහත්මියටත් තිලක් කරුණාරත්න මහත්මාටත් සුරැකුම්පත් හා විනිමය කොමිසම හැර යන්නට වූ බව ද පෙන්වා දෙමින් ඉන් අනතුරුව කොටස් වෙළෙඳපොළ නියාමනය කරන ඉහළ පුටුවට ආ අමුත්තා දිලිත් ජයවීරගේ ගනුදෙනු සිදුවන සමාගම් වලත් ඉහළ පුටුවල දක්නට ලැබෙන බවත් මෑතකදී වාරකම් පිළිබඳ විශේෂඥ අදහස් පලකළ එම පුද්ගලයා වර්තමාන ආන්ඩුවේ නාගරික සංවර්ධනය පිළිබඳව ඉහළම තනතුරක් දරණ පුද්ගලයෙක් බවද සිරස මාධ්‍ය ජාලය හෙළි කළේය. coltoday... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom