දිලිත් ජයවීර කියාදෙන අපේකම

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    55822121_569817180176595_1314589030020546560_n.jpg

    :lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,038
    113
    දෙරණේ සිංහල බෞද්ධ ආතල් කඩපු දිලිත්..!

    “අපට ආතල් එකේ ඉන්න ඕන නම් ආතල් කන්සෙප්ට් තියෙන්නේ බුඩිසම්වල සිද්ධාර්ථ හිටපු විදිහට..”

    “ ආතල් ක්‍රම ගොඩක් තියනවා සුස්තියක් ගහන ඒක. නස්පුක් වෙන්න බිම..”

    “ මම මගේ ආතල් එකට ලැබුනොත් ඉදල හිටලා ජොයින්ට් එකක් අදිනවා..”

    “ සිද්ධාර්ථ වගේ වැඩියෙන් ආතල් අරගෙන ඉන්න මම කැමතියි. සිද්ධාර්ථ කිවේ දුක පිළිබඳ කතාවක් නොවෙයි.සැප පිළිබඳ කතාවක්. සිද්ධාර්ථ කියන්නේ දිගින් දිගටම ආතල් එකේ හිටපු පුද්ගලයෙක්.”

    - http://lankanewsweek.com/දෙරණේ-සිංහල-බෞද්ධ-ආතල්-කඩ/

    56815979_2352060261525792_1106792469221081088_n.jpg

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2352060258192459/?type=3&theater

    :lol::lol::lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City

    බලනකොට මාර බඩු නේද බන් චැනෙල් දාගෙන රට හදන්න යන්නෙ..කිලී,රෙනෝ,දිලිත් සෙට් එක මරු බඩු ටික.

    පොර සූස්ති ගහපු වෙලාවක වෙන්නැති මේ කතාව කරන්නෙ.:lol::lol::lol: වෙනදට ඕක පොර ටෝක් දෙන්නෙ විනය සදාචාරය,හැදියාව,ආගම ධර්මය, නායකත්වය ගැන

    මහින්ද ප*යා ජනාධිපති වෙන්න කලින් තිබ්බ රූපවාහිනිය සහ ස්වාධීන නාලිකාව ඇරෙන්න
    අනික් සේරම පෞද්ගලික නාලිකා ටික තමා මෙ රටෙ එවුන්ගෙ ඔලු ටික කෑවෙ.

    ඔය ගොන්නට දාගනින් ස්වර්ණවාහිනියත්.
    සොමා නැන්දා. රන්ජා ගෙ ශොට් එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    ගෝටා ඔහොම සින්දු කිය කිය හිටියට තමන්ගෙ වටේ ඉන්න අය ගැන හොඳ මීටරෙන් ඉන්නෙ. සූම් කරලා ගෝටගෙ ඇස් දිහා බලපන්කො, දිලිත් දිහා කන්න වගේ බලන් ඉන්නෙ. වෙලාව ආවම දිලිත්ට ශොට් එක දේවී. පෙන්න ශොට් එක නොදුන්නොත් යටින් හරි ගේමක් ගහයි. මොකද ගෝටා මහින්දට වඩා වෙනස් කෙනෙක්. ගෝටට තියෙන්නෙත් අපේ ඇඟේ දුවන කකියන ලේ තමයි. බුදු දහමට අපහස කරන අයට යම රජ්ජුරුවොන්ගෙන් සමාව ලැබුනත් ගෝටගෙන් නම් කිසි සමාවක් ලැබෙන්නෙ නෑ.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    :D:D:D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927

    :cool::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කවුරු මොකා මොන විධියට කිවත් , දිලිත් මාර්ගය තම නියමා මාර්ගය .....
    "අනුන්ට ආතල් දෙන්නත් එපා , අනුන්ගේ ආතල් කඩන්නත් එපා , කාටවත් කරදර නොදී මගේ ආතල් ගන්නවා , සම්ත්රුප්තියට ලගා වෙනවා .....මුදුන් වහන්සේත් කිවේ ඔය ටික , දිලිත් කියපු විධිහ ටිකක් සැර වැඩිය , අර්බන් ටයිප් ..... බුදුනුත් තමාගේ සිත පාලනය කර සම්ත්රුප්ය්ජියට පත් වුනා .....................
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේවා අහද්දී හිනා යනවා බං..

    ලංකාවේ ආර්ථිකය මේ විදියට විනාශ වෙන්න අර්ජුන් ඇලෝශියස්ට වඩා වගකියන්න ඕන කෙනෙක් මේ.
    කොටස් වෙළඳ පොළට කල හානිය අදටත් ඉවරයක් නෑ.
    උඹලා කාගෙන් හරි ඇහුවොත් ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නද කියලා,

    කවුරු හරි "ඒක මරු. කරපන්..." කියලා තියේද...?

    නෑ නේද...

    හැමෝම කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොලේ නම් එපා කියලා..
    අන්න ඒකට හේතුව තමයි අර උඩ ඉන්නේ.

    මෙයා දැන් මෙහෙම කතා කියන්නේ මෙයා තැනක ඉන්න නිසා.
    රටේ බුද්ධිමත් ප්‍රජාවක් හැදුනොත් ඒකෙන් ප්‍රශ්ණ එන්නෙත් මෙයාලට.
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    දිලිත්ගේ දියුණුවේ රහස එයාගේ පාර්ට්නර්. වරුණි අමුණුගම.

    වරුණිගේ දේශපාලන සම්බන්ධතා එක්ක තමයි ඔක්කොම කලේ.
    වරුණි සහ දිලිත්ගේ අනිත් පාර්ට්නර් තමයි රනිල් වික්‍රමසිංහගේ අයියාගේ දුව. ඉෂිණි වික්‍රමසිංහ.
    දෙරණේ ආරම්භය වූ "ට්‍රයඩ්" කියන්නේ "තුන් දෙනාගේ ඇඩ්ස්" කියන එක.

    දැන් තේරුම් ගනින්. වරුණි මහින්ද බැලන්ස් කලා එයාගේ තාත්තාගෙන්, ඉෂිණි වික්‍රමසිංහ දියණිය රනිල් බැලන්ස් කළා.
    දිලිත් කළ මගුලක් නෑ.
    ගෑණු දෙන්නෙක්ගෙන් යැපෙන පිරිමියෙක් මේ පොර ටෝක්ස් දෙන්නේ.
    :yes::yes:

    True. They earned some good fortune.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,038
    113
    ගෝටා ඔහොම සින්දු කිය කිය හිටියට තමන්ගෙ වටේ ඉන්න අය ගැන හොඳ මීටරෙන් ඉන්නෙ. සූම් කරලා ගෝටගෙ ඇස් දිහා බලපන්කො, දිලිත් දිහා කන්න වගේ බලන් ඉන්නෙ. වෙලාව ආවම දිලිත්ට ශොට් එක දේවී. පෙන්න ශොට් එක නොදුන්නොත් යටින් හරි ගේමක් ගහයි. මොකද ගෝටා මහින්දට වඩා වෙනස් කෙනෙක්. ගෝටට තියෙන්නෙත් අපේ ඇඟේ දුවන කකියන ලේ තමයි. බුදු දහමට අපහස කරන අයට යම රජ්ජුරුවොන්ගෙන් සමාව ලැබුනත් ගෝටගෙන් නම් කිසි සමාවක් ලැබෙන්නෙ නෑ.

    :baffled::yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,440
    113
    මේවා අහද්දී හිනා යනවා බං..

    ලංකාවේ ආර්ථිකය මේ විදියට විනාශ වෙන්න අර්ජුන් ඇලෝශියස්ට වඩා වගකියන්න ඕන කෙනෙක් මේ.
    කොටස් වෙළඳ පොළට කල හානිය අදටත් ඉවරයක් නෑ.
    උඹලා කාගෙන් හරි ඇහුවොත් ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නද කියලා,

    කවුරු හරි "ඒක මරු. කරපන්..." කියලා තියේද...?

    නෑ නේද...

    හැමෝම කියන්නේ ලංකාවේ කොටස් වෙළඳපොලේ නම් එපා කියලා..
    අන්න ඒකට හේතුව තමයි අර උඩ ඉන්නේ.

    මෙයා දැන් මෙහෙම කතා කියන්නේ මෙයා තැනක ඉන්න නිසා.
    රටේ බුද්ධිමත් ප්‍රජාවක් හැදුනොත් ඒකෙන් ප්‍රශ්ණ එන්නෙත් මෙයාලට.
    හොඳම උදාහරණය, මෙයාලා මාර්කට් කරන චතුර අල්විස්ගේ අධ්‍යාපන මට්ටම.
    ඩයල් එක කොමස්වලින් උ/පෙ කරලා එක විෂයික් ෆේල් කෙනෙක්.
    පස්සේ මොඩ්ලින් කරන්න කියලා කොළඹ ඇවිත් තමයි පටන් ගත්තේ.

    දිලිත්ගේ දියුණුවේ රහස එයාගේ පාර්ට්නර්. වරුණි අමුණුගම.

    වරුණිගේ දේශපාලන සම්බන්ධතා එක්ක තමයි ඔක්කොම කලේ.
    වරුණි සහ දිලිත්ගේ අනිත් පාර්ට්නර් තමයි රනිල් වික්‍රමසිංහගේ අයියාගේ දුව. ඉෂිණි වික්‍රමසිංහ.
    දෙරණේ ආරම්භය වූ "ට්‍රයඩ්" කියන්නේ "තුන් දෙනාගේ ඇඩ්ස්" කියන එක.

    දැන් තේරුම් ගනින්. වරුණි මහින්ද බැලන්ස් කලා එයාගේ තාත්තාගෙන්, ඉෂිණි වික්‍රමසිංහ දියණිය රනිල් බැලන්ස් කළා.
    දිලිත් කළ මගුලක් නෑ.
    ගෑණු දෙන්නෙක්ගෙන් යැපෙන පිරිමියෙක් මේ පොර ටෝක්ස් දෙන්නේ.
    :yes::yes:

    What is said of stock market is an absolute truth ..there are others in the same boat like Nimal P., Denasurendra, Heengama and more