දිවයින, අරුණ, මව්බිම, දිනමිණ, සිළුමිණ

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ කසඩ පත්තර වල ඉන්න

    සමන් ගමගේ
    තිස්ස රවීන්ද්‍ර පෙරේරා
    නිමන්ති රණසිංහ
    ගයාන් කුමාර වීරසිංහ
    කීර්ති මෙන්ඩිස්

    කියන ගණිකාවෝ ටික දැන් ආපහු ' දකුණේ පාතාලය ' කියලා නාට්ටි පිටපත් ලිය ලිය බෝම්බ බන්දුවාගේ බෝලේ මිනිස්සුන්ට බස්සාවි ලස්සනට..

    මේ පාහර ගණිකා කුලී ලියන වේසියොන්ට දෙන්නේ නෑනේ කවුරුත් ශොට් එක...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    දැන් පත්තර බලන්නේ කීප දෙනෙක් විතරයි. ඒ හින්ද හරි හමන් ලියන්න දන්න එකෙක් තියාගන්න ගෙවන්න බෑ. කොහේ හරි යන කෂඩයෝ කීප දෙනෙක් දාල අර යූටියුබ් වර්ගයේ ටයිටල්ස් දාල පත්තර කීපයක් විකුණ ගන්න එක තමයි දැන් කෙරෙන්නේ.
     
    • Like
    Reactions: honesty

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැන් පත්තර බලන්නේ කීප දෙනෙක් විතරයි. ඒ හින්ද හරි හමන් ලියන්න දන්න එකෙක් තියාගන්න ගෙවන්න බෑ. කොහේ හරි යන කෂඩයෝ කීප දෙනෙක් දාල අර යූටියුබ් වර්ගයේ ටයිටල්ස් දාල පත්තර කීපයක් විකුණ ගන්න එක තමයි දැන් කෙරෙන්නේ.
    මෙන්න මේක තමයි තියෙන එකම යහපත.
    පත්තර කඩමාලු කියවන්නේ නැති එක.

    හැබැයි පත්තර කඩමාල්ලේ දාන පගවල් ඇත්ත කියලා මිනිස්සු පිළිගන්නවා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඔව්. පත්තරේ තිබුනා කියල ගොඩක් මිනිස්සු බොරු පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, ලාබෙට ගන්න ලියන්නෝ නිසා සිංහලත් ඉවරයි. ටීවී චැනල් වලින් කතා කරන භාෂාව කනවා, පත්තර කාරයෝ ලියන භාෂාව කනවා.
     
    • Sad
    Reactions: sahases

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔව්. පත්තරේ තිබුනා කියල ගොඩක් මිනිස්සු බොරු පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, ලාබෙට ගන්න ලියන්නෝ නිසා සිංහලත් ඉවරයි. ටීවී චැනල් වලින් කතා කරන භාෂාව කනවා, පත්තර කාරයෝ ලියන භාෂාව කනවා.
    මේ රටේ නීතියේ පාලනය කියන දේ නැත්තටම නැති කළේ පකේ මාධ්‍ය..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මේ රටේ නීතියේ පාලනය කියන දේ නැත්තටම නැති කළේ පකේ මාධ්‍ය..
    ඕනෑම රටක එහෙම තමයි. නීතිය කියන එක නමන්නේ මාධ්‍ය පාවිච්චි කරලා. ඇමෙරිකාවෙත් එහෙම යි. ලංකාවේ ජනමාධ්‍ය ඊට අමතර ව භාෂාව වේල් තුනට ම ආහාරය ට ගන්නවා. ඊට පස්සේ ඒක උඩට ම මලපහ කරලත් යනවා.
     
    • Sad
    • Like
    Reactions: poopoo and Dennied