Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා

ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට උපන් සිංහල කොටි රැළ සිය කුමන්ත්‍රණයට තිත තැබූ බවක් තවමත් පෙනෙන්නට නැත.

මෙතෙක් කලක් මොවුන් තමන්ගේ දේශෙද්‍රdaහී රංගනයන් කරනු ලැබුවේ මේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ගේ රෙදි අස්සේ සැඟවි සිටිමිනි. එහෙත් දැන් මෙසේ එළිපිටම නටමින් සිටිනුයේ "යහපාලනය" යනු මිනීමරු ප්රභාකරන්ගේ "ඊළම"යෑයි සිතාගෙනද යන්න මේ දෙස බැලීමේදී අපට වටහාගත නොහැකිව තිබෙන්නකි.

මේ වන විට රට තුළ ඇත්තේ යහපාලනය ය. ජනතාවට දුන් පොරොන්දු අනුව යහපාලනයෙන් කළ යුතු වැඩ තව බොහෝය. නමුත් ඒවා පසෙක තිබියදී දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? යහපාලනය අපත්‍ය අච්චාරුවක් බව රටේ ජනතාවට හැඟී යද්දී ඒ යහපාලනයේ ඇතැමුන්ද "නයින්ට" නළා පිඹින්නාක් මෙන් මෙකී එන්ජීඕ අප්පුලා සහ සිංහල කොටි සමඟ එක පෙළට සිටගැනීමට සැරසීමය. සිදු වෙමින් ඇත්තේ ඒ ටිකය.

ඉතින් "නයි" නටන්නේය. රට යක්ෂයාගෙන් බේරාගත් යුද හමුදා සහ පොලිසියේ රණවිරුවන්ට එරෙහිව මොවුන් ගෙනයන ෙද්‍රdaහී කුමන්ත්‍රණය තවමත් සජීවී වී තිබෙන්නේ එබැවිනි. අද මෙකී කුමන්ත්රණයේදී මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ විජාතික බලවේගයන්ගේ වුවමනාව අනුව රණවිරුවා දංගෙඩියට යවා දැනුදු සක්‍රීයව තිබෙන දෙමළ බෙදුම්වාදය ඉදිරියේ අප බෙලහීනයන් කර අනාගතයේදී බෙදී වෙන්වුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

බෙදා වෙන් කළ ශ්‍රී ලංකාව යන්න ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරේ දීර්ඝ කාලීන අපේක්ෂාවය. ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික ඉලක්කයන් ඒ පසුපස ඇත. අවසන් සටනේදී මේ රට විශාලා නුවරක් කළ මිනීමරු ප්රභාකරන් මරණය අබියස සිටියදී ඔහු බේරා ගන්නට මෙකී විදෙස් බලවේග අපට බලපෑම් කරනු ලැබුවේද එනිසාම විය.

එහෙත් එදා ඒ සියල්ල පරාජය වූවේය. ඒ හමුවේ මඳ පසුබෑමක සිටියද මෙදා රට තුළ මතුවූ යහපාලනය සමඟ දැන් එකී සියලු විජාතික බලවේග යළිත් සක්‍රීය වී තිබෙන බව පැහැදිලිය. එය සනාථ කරන එක් සාධකයක් වන්නේ අද වැලිකඩ සිද්ධිය ගෙන රට බේරා ගත් රණවිරුවන් මනීමරුවන් කරන්නට වෙහෙසෙන එන්ජීඕ අප්පුලාගේ සහ සිංහල කොටින්ගේ කෙරුවාවය.

මොවුහු අපට මතක ඒ අමිහිරි අතීතයේදී ද විජාතික අරමුණු වෙනුවෙන් මෙසේම ක්‍රියාත්මක වූහ. එදා ඇතැම් එන්ජීඕ නඩ ප්රභාකරන්ගේ ඊළම වෙනුවෙන් කඩේ යද්දී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන 2002 එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇති කෙරුණු ඊනියා සටන් විරාම ගිවිසුමට මුවා වූ මෙකී සිංහල කොටි කිලිනොච්චියේ කැලයකට ගොස් එල්ටීටීඊයේ යුද පුහුණුව ලැබ පැමිණ ජාති ඝාතක ප්‍රහාරකයන් වූයේ අද මෙන් එදාත් තමන් සිටියේ ෙද්‍රdaහීන් සමඟ බව රටට පැහැදිලි කරමිනි.

මෙසේ උපන් බිමට එරෙහි විජාතික කුමන්ත්රණයේ දේශීය කොටස්කරුවන් ලෙස ක්‍රියාත්මක වෙද්දී ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුර සුනඛයාට මස් කටු දෙන්නාක් මෙන් මොවුන් වෙත ඩොලර් මිටි වීසි කළේය. ඒ මුදල් පොදි ඇහිඳ ගත් මොවුහු රට පාවා දී ගත් එකී මුදලින් සිය දරු පවුල්ද පෝෂණය කළහ. එය අද දවසේද නොකඩවා සිදු වන්නකි.

[QUOTE="netlife007, post: 18012608, member: 79514"] [SIZE=5][COLOR=DarkGreen]වැලිකඩට කිඹුල් කඳුළු හෙළන සිංහල කොටි සහ එන්ජීඕ අප්පුලා ඊනියා ජාත්‍යන්තරයේ වුවමනාවන් අනුව වැලිකඩ සිද්ධිය ගෙන කිඹුල් කඳුළු හෙළමින් රණවිරුවන් දංගෙඩිය වෙත ගෙන යැමට සැරසෙන එන්ජීඕ අප්පුලා සහ රටේ පවට උපන් සිංහල කොටි රැළ සිය කුමන්ත්‍රණයට තිත තැබූ බවක් තවමත් පෙනෙන්නට නැත. මෙතෙක් කලක් මොවුන් තමන්ගේ දේශෙද්‍රdaහී රංගනයන් කරනු ලැබුවේ මේ රටට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්රණකරුවන්ගේ රෙදි අස්සේ සැඟවි සිටිමිනි. එහෙත් දැන් මෙසේ එළිපිටම නටමින් සිටිනුයේ "යහපාලනය" යනු මිනීමරු ප්රභාකරන්ගේ "ඊළම"යෑයි සිතාගෙනද යන්න මේ දෙස බැලීමේදී අපට වටහාගත නොහැකිව තිබෙන්නකි. මේ වන විට රට තුළ ඇත්තේ යහපාලනය ය. ජනතාවට දුන් පොරොන්දු අනුව යහපාලනයෙන් කළ යුතු වැඩ තව බොහෝය. නමුත් ඒවා පසෙක තිබියදී දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? යහපාලනය අපත්‍ය අච්චාරුවක් බව රටේ ජනතාවට හැඟී යද්දී ඒ යහපාලනයේ ඇතැමුන්ද "නයින්ට" නළා පිඹින්නාක් මෙන් මෙකී එන්ජීඕ අප්පුලා සහ සිංහල කොටි සමඟ එක පෙළට සිටගැනීමට සැරසීමය. සිදු වෙමින් ඇත්තේ ඒ ටිකය. ඉතින් "නයි" නටන්නේය. රට යක්ෂයාගෙන් බේරාගත් යුද හමුදා සහ පොලිසියේ රණවිරුවන්ට එරෙහිව මොවුන් ගෙනයන ෙද්‍රdaහී කුමන්ත්‍රණය තවමත් සජීවී වී තිබෙන්නේ එබැවිනි. අද මෙකී කුමන්ත්රණයේදී මොවුන්ගේ අරමුණ වී තිබෙන්නේ විජාතික බලවේගයන්ගේ වුවමනාව අනුව රණවිරුවා දංගෙඩියට යවා දැනුදු සක්‍රීයව තිබෙන දෙමළ බෙදුම්වාදය ඉදිරියේ අප බෙලහීනයන් කර අනාගතයේදී බෙදී වෙන්වුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි. බෙදා වෙන් කළ ශ්‍රී ලංකාව යන්න ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරේ දීර්ඝ කාලීන අපේක්ෂාවය. ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික ඉලක්කයන් ඒ පසුපස ඇත. අවසන් සටනේදී මේ රට විශාලා නුවරක් කළ මිනීමරු ප්රභාකරන් මරණය අබියස සිටියදී ඔහු බේරා ගන්නට මෙකී විදෙස් බලවේග අපට බලපෑම් කරනු ලැබුවේද එනිසාම විය. එහෙත් එදා ඒ සියල්ල පරාජය වූවේය. ඒ හමුවේ මඳ පසුබෑමක සිටියද මෙදා රට තුළ මතුවූ යහපාලනය සමඟ දැන් එකී සියලු විජාතික බලවේග යළිත් සක්‍රීය වී තිබෙන බව පැහැදිලිය. එය සනාථ කරන එක් සාධකයක් වන්නේ අද වැලිකඩ සිද්ධිය ගෙන රට බේරා ගත් රණවිරුවන් මනීමරුවන් කරන්නට වෙහෙසෙන එන්ජීඕ අප්පුලාගේ සහ සිංහල කොටින්ගේ කෙරුවාවය. මොවුහු අපට මතක ඒ අමිහිරි අතීතයේදී ද විජාතික අරමුණු වෙනුවෙන් මෙසේම ක්‍රියාත්මක වූහ. එදා ඇතැම් එන්ජීඕ නඩ ප්රභාකරන්ගේ ඊළම වෙනුවෙන් කඩේ යද්දී වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන 2002 එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ ඇති කෙරුණු ඊනියා සටන් විරාම ගිවිසුමට මුවා වූ මෙකී සිංහල කොටි කිලිනොච්චියේ කැලයකට ගොස් එල්ටීටීඊයේ යුද පුහුණුව ලැබ පැමිණ ජාති ඝාතක ප්‍රහාරකයන් වූයේ අද මෙන් එදාත් තමන් සිටියේ ෙද්‍රdaහීන් සමඟ බව රටට පැහැදිලි කරමිනි. මෙසේ උපන් බිමට එරෙහි විජාතික කුමන්ත්රණයේ දේශීය කොටස්කරුවන් ලෙස ක්‍රියාත්මක වෙද්දී ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුර සුනඛයාට මස් කටු දෙන්නාක් මෙන් මොවුන් වෙත ඩොලර් මිටි වීසි කළේය. ඒ මුදල් පොදි ඇහිඳ ගත් මොවුහු රට පාවා දී ගත් එකී මුදලින් සිය දරු පවුල්ද පෝෂණය කළහ. එය අද දවසේද නොකඩවා සිදු වන්නකි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom