Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"වැලිකඩදී" යුද හමුදාවයි, පොලිසියයි මිනී මැරුවා ලෙසින් මෙකී පාවා දෙන්නෝ මේ මොහොතේ නගන හඬ තුළ ඇත්තේද එසේ ඩොලර්වලට බැඳි ලොබ මිස අන් කිසිවක් නොවන්නේය. මෙලෙස මුදල් පොදි ලබන්නට නම් යමක් පාවා දිය යුතුය. එහිදී රට නොව, අම්මා අප්පා වුවද මුන්ට කම් නැත. සත්‍ය, අසත්‍යභාවයෙන් පලක් නැත. පාවා දීම අපූරුවට කරන්නේය. ඒ දෙස බලන කල අපට හැඟී යන්නේ හික්කඩුව වැනි තැන්වල "වැල්ලේ ඇවිදින සමහර කොල්ලන්ගේ" රස්සාව මීට වඩා වැදගත් යෑයි යන්නය.

අද වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් එන්ජීඕ අප්පුලා සමඟ එක්ව මොරදෙන වුන් සිංහල කොටින් යෑයි මීට ඉහතදීද අපි වගකීමෙන් සටහන් කළෙමු. ඒ මොවුන් සියල්ල පාවා දෙන අතරේ එල්ටීටීඊයට ආත්මය පාවා දුන් අන්දම අප දැන සිටින බැවිනි. මෙතෙක් අප එය රටට නොකියා සිටියද මොවුන් කරනු ලබන කුමන්ත්රණයේ සීමාවක් නොමැති බැවින් මෙවර එය ජනතාව ඉදිරියේ දිග හරින්නට අපට සිත් විය. එය සිදු වන්නේ මෙසේය.

"නෝර්වේ සාම දූතයා" යෑයි කියමින් නිතර නිතර මෙරටට පැමිණි එරික් සෝල්හයිම්ගේ මැදිහත් වීම මත රටටම රහසේ වේලුපිල්ලේ ප්රභාකරන් සහ එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු රජය අතර මේ බිම පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ ඉකුත් 2002 වසරේදීය.

එතැන් පටන් යුද හමුදාව කඳවුරුවලට සීමා කෙරෙද්දී කුප්‍රකට සටන් විරාම ගිවිසුම නිසා දකුණේ ජනතාවට එලිටීටීඊයේ බලය පැවති උතුරට ගොස් පැමිණීමේ අවස්ථාවක් ලැබිණි. ඒ නිකම්ම නොව එල්ටිටීඊයෙන් මුදල් ගෙවා ලබා ගන්නා අවසරයක් සහිතවය.

මෙකී කාලයේදී 88-89 භීෂණ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ යෙදී රජ්‍ය මර්දනයට හසු නොවීමෙන් තවදුරටත් ජීවත් වන්නට වාසනාව තිබූ කිහිප දෙනකු ඇතුළු කණ්ඩායමක්ද උතුරට ගියහ. නමුත් ඔවුන් උතුරට යනු ලැබුවේ අනෙක් මිනිසුන් මෙන් ඒ ප්‍රදේශය නරඹා එන්නට නොව, එල්ටීටීයට එක්වී උපන් බිම පාවා දෙන්නටය.

මෙසේ ගිය පිරිස කිලනොච්චියේ කැලෑ වක් තුළදී කොටි නායකයකු යටතේ එල්ටීටීඊයේ යුද පුහුණුවද ලැබීය. එතැන් පටන් එම කණ්ඩායම පිළිබඳ එක්තරා ආරක්ෂක අංශ නිලධාරියකු අපට අනාවරණය කර සිටියේ මෙසේය.

* ඔව්. ඒ 2007 වසර. මේ වෙනකොට ත්රස්තවාදයට එරෙහිව ආරක්ෂක හමුදා ආරම්භ කරලා තිබුණ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණේ. එල්ටීටීඊයේ බෝම්බ ප්‍රහාර නිසා දකුණේ ජනතාවත් හිටියේ දැඩි භීෂණයකට ගොදුරු වෙලා. මේ අතරේ තමයි දවසක් ඔය කියන සිංහල කොටියෙක් පොලිසියට කොටු වුණේ. ඒක වුණෙත් එල්ටීටීඊයෙන් මොවුන්ට ලබා දී තිබූ ගිනි අවියක් අලෙවි කරන්න ගිය අවස්ථාවක...

* පසුව පොලිසිය හා ආරක්ෂක අංශ ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී ඒ වගේ සිංහල කොටි රංචුවක්ම අල්ල ගන්න පුළුවන් වුණා. ඒ කණ්ඩායමට දුම්රිය සේවකයන් කිහිප දෙනකු සහ තැපැල් ස්ථානාධිපතිවරයෙක්ද අයත් වුණා.මේ කණ්ඩායමෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් මොවුන් පොලිසිය ඉදිරියේ වමාරා තිබුණා...

[QUOTE="netlife007, post: 18012609, member: 79514"] [SIZE=5][COLOR=DarkGreen]"වැලිකඩදී" යුද හමුදාවයි, පොලිසියයි මිනී මැරුවා ලෙසින් මෙකී පාවා දෙන්නෝ මේ මොහොතේ නගන හඬ තුළ ඇත්තේද එසේ ඩොලර්වලට බැඳි ලොබ මිස අන් කිසිවක් නොවන්නේය. මෙලෙස මුදල් පොදි ලබන්නට නම් යමක් පාවා දිය යුතුය. එහිදී රට නොව, අම්මා අප්පා වුවද මුන්ට කම් නැත. සත්‍ය, අසත්‍යභාවයෙන් පලක් නැත. පාවා දීම අපූරුවට කරන්නේය. ඒ දෙස බලන කල අපට හැඟී යන්නේ හික්කඩුව වැනි තැන්වල "වැල්ලේ ඇවිදින සමහර කොල්ලන්ගේ" රස්සාව මීට වඩා වැදගත් යෑයි යන්නය. අද වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කියමින් එන්ජීඕ අප්පුලා සමඟ එක්ව මොරදෙන වුන් සිංහල කොටින් යෑයි මීට ඉහතදීද අපි වගකීමෙන් සටහන් කළෙමු. ඒ මොවුන් සියල්ල පාවා දෙන අතරේ එල්ටීටීඊයට ආත්මය පාවා දුන් අන්දම අප දැන සිටින බැවිනි. මෙතෙක් අප එය රටට නොකියා සිටියද මොවුන් කරනු ලබන කුමන්ත්රණයේ සීමාවක් නොමැති බැවින් මෙවර එය ජනතාව ඉදිරියේ දිග හරින්නට අපට සිත් විය. එය සිදු වන්නේ මෙසේය. "නෝර්වේ සාම දූතයා" යෑයි කියමින් නිතර නිතර මෙරටට පැමිණි එරික් සෝල්හයිම්ගේ මැදිහත් වීම මත රටටම රහසේ වේලුපිල්ලේ ප්රභාකරන් සහ එවකට පැවති එක්සත් ජාතික පෙරමුණු රජය අතර මේ බිම පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම ඇති කර ගනු ලැබුවේ ඉකුත් 2002 වසරේදීය. එතැන් පටන් යුද හමුදාව කඳවුරුවලට සීමා කෙරෙද්දී කුප්‍රකට සටන් විරාම ගිවිසුම නිසා දකුණේ ජනතාවට එලිටීටීඊයේ බලය පැවති උතුරට ගොස් පැමිණීමේ අවස්ථාවක් ලැබිණි. ඒ නිකම්ම නොව එල්ටිටීඊයෙන් මුදල් ගෙවා ලබා ගන්නා අවසරයක් සහිතවය. මෙකී කාලයේදී 88-89 භීෂණ යුගයේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ යෙදී රජ්‍ය මර්දනයට හසු නොවීමෙන් තවදුරටත් ජීවත් වන්නට වාසනාව තිබූ කිහිප දෙනකු ඇතුළු කණ්ඩායමක්ද උතුරට ගියහ. නමුත් ඔවුන් උතුරට යනු ලැබුවේ අනෙක් මිනිසුන් මෙන් ඒ ප්‍රදේශය නරඹා එන්නට නොව, එල්ටීටීයට එක්වී උපන් බිම පාවා දෙන්නටය. මෙසේ ගිය පිරිස කිලනොච්චියේ කැලෑ වක් තුළදී කොටි නායකයකු යටතේ එල්ටීටීඊයේ යුද පුහුණුවද ලැබීය. එතැන් පටන් එම කණ්ඩායම පිළිබඳ එක්තරා ආරක්ෂක අංශ නිලධාරියකු අපට අනාවරණය කර සිටියේ මෙසේය. * ඔව්. ඒ 2007 වසර. මේ වෙනකොට ත්රස්තවාදයට එරෙහිව ආරක්ෂක හමුදා ආරම්භ කරලා තිබුණ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුණේ. එල්ටීටීඊයේ බෝම්බ ප්‍රහාර නිසා දකුණේ ජනතාවත් හිටියේ දැඩි භීෂණයකට ගොදුරු වෙලා. මේ අතරේ තමයි දවසක් ඔය කියන සිංහල කොටියෙක් පොලිසියට කොටු වුණේ. ඒක වුණෙත් එල්ටීටීඊයෙන් මොවුන්ට ලබා දී තිබූ ගිනි අවියක් අලෙවි කරන්න ගිය අවස්ථාවක... * පසුව පොලිසිය හා ආරක්ෂක අංශ ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයකදී ඒ වගේ සිංහල කොටි රංචුවක්ම අල්ල ගන්න පුළුවන් වුණා. ඒ කණ්ඩායමට දුම්රිය සේවකයන් කිහිප දෙනකු සහ තැපැල් ස්ථානාධිපතිවරයෙක්ද අයත් වුණා.මේ කණ්ඩායමෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් මොවුන් පොලිසිය ඉදිරියේ වමාරා තිබුණා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom