Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* මේ කණ්ඩායම යුද පුහුණුව සඳහා උතුරට ගිය අවස්ථාවේ එල්ටීටීඊයේ බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන් පවා මුණ ගැසුණ බව පොලිසියට පවසා තිබුණා. ඔවුන්ට එල්ටීටීයෙන් පවරා තිබුණු කාර්යය වුණේ කොළඹ ප්‍රහාර සඳහා උතුරේ සිට පැමිණෙන කොටි ත්රස්තවාදීන්ට රැකවරණ ලබා දීම සහ දකුණේ ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම...

* මොවුන් තමයි ඒ දිනවල කොළඹ ඇතුළු දකුණේ ඇතැම් ප්‍රදේශවල බස් රථ තුළ බෝම්බ පුපුරුවා හැර තිබුණේ. විදුලි ට්‍රාන්ස්ෙµdaමර්වලට බෝම්බ තබා පුපුරුවා හැර තිබුණෙත් මොවුන්මයි. මේවා පොලිසියට කොටු වූ සිංහල කොටි කණ්ඩායම විසින්ම හෙළි කරපු කාරණා...

* මේ කණ්ඩායම ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වුණේ. මොවුන් කොටි පුහුණුව ලබා දකුණට පැමිණිමෙන් පසුව ඒ අය මෙහෙයවලා තිබුණේ කැනඩාවේ සිටි කන්නන් කියන ත්‍රස්තවාදියෙක්. ඒ ජංගම දුරකථන හරහා. මේ අයගෙන් මුල්ම කෙනා පොලිසියට කොටු වුණේ ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිටියදී...

* ඔහු ඒ දිනවල දුම්රිය සංගමයක ප්‍රධානියෙක් ලෙස හිඳිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අයෙක්. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව දෙවැනියට කොටු වුණේ ගම්පහ ප්‍රදේශයේ සිටි අයෙක්. ඔහු රැකියාව කළේ තැපැල් ස්ථානාධිපතිවරයෙක් ලෙස. තැපැල් ස්ථානාධිපතිවරයාගේ තොරතුරු අනුව තමයි අනෙක් පිරිස කොටු කර ගන්න හැකි වුණේ...

* කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේදී සහ උතුරේ සිට ප්‍රහාරයක් සඳහා ත්‍රස්තවාදියෙක් දකුණට පැමිණි අවස්ථාවල මොවුන්ගේ වියදම් සඳහා එල්ටීටීඊය මුදල් එවා තිබුණෙත් කැනඩාවේ සිටි කන්නන් හරහා. මට මතකයි මොවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන් වැඩවර්ජනයක් පවා ආරම්භ කළා...

* නමුත් පසුව ආරක්ෂක අංශ එම දුම්රිය සේවකයන් වෙත ගොස් කරුණු පැහැදිලි කළාට පසු ඔවුන් රජයෙන් සමාව ගෙන වැඩවර්ජනය නවතා දැම්මා. දකුණට පැමිණීමෙන් පසුව කැනඩාවේ සිටි කන්නන් හරහා මේ පිරිස මෙහෙයවලා තිබුණේ එල්ටීටීඊයේ සිටි ප්‍රධානියෙක් වන තවන් මාස්ටර් විසින්...

මේ කණ්ඩායම අත්අඩංගුව අරගෙන මාසයකට පමණ පස්සේ අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසිය පියවර ගත්තා. නමුත් මොවුන් මොන අපරාධ සිදු කර තිබුණත් පැහැදිලි සාක්ෂි නොමැති වීම නිසා නෛතික වශයෙන් ඒ කරුණු ඔප්පු කරන්නපොලිසියට බැරි වීම හේතුවෙන් එයින් සමහර අය නිදොස් කොට නිදහස් කරන්න අධිකරණය පියවර ගත්තා.

ඒත් මේ අතරේ හිටියා සුදේශ් නන්දිමාල් ද සිල්වා කියලා අයෙක්. ඔහුට නම් ඒ වගේ නිදහස් වීමක් ලැබුණේ නැහැ. එයාගේ නඩුව තිබුණේ ගම්පහ මහා අධිකරණයේ. මේ සිද්ධිය නිසා බොහෝ කාලයක් බන්ධනාගාරගතව සිටි සුදේශ් නන්දිමාල් පසුව වරද පිsළිගැනීම නිසා වසර විස්සක අත්හිටවූ සිරදඬුවමකට යටත් කොට මුදා හැර තිබුණා.

මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වුණු තවත් වැදගත් දෙයක් තමයි කොටි සංවිධානය විසින් මොවුන් වෙත එවා තිබුණු ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගන්නට පොලිසිය සමත්වීම. මට මතකයි ඒ ආයුධ අතරේ තිබී හමුවුණා මහා විනාශයන් සිදු කළ හැකි අධි බල පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බ ගණනාවක්.

අද එන්ජීඕ අප්පුලා සමඟ එක්ව වැලිකඩ බන්ධනාගාරයේදී රණවිරුවන් මිනී මැරුවේ යෑයි කියන සිංහල කොටින්ගේ සැබෑ පැටිකිරිය මේ මොහොතේ දිගහැරෙමින් තිබෙන්නේ එසේය. මෙහිදී මොකා නැතත් වැලිකඩ සිද්ධිය හමුවේ "මමත් ඇතුළේ හිටියා" කියමින් රණවිරුවන්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකරුවා ලෙස පෙනී සිටින සුදේශ් නන්දිමාල් ද සිල්වා යනු පැහැදිලිවම රට වැනසූ කොටි ත්‍රස්තවාදියකු බව කියන්නට අපට හැකියාව ඇත.

මන්ද කවුරුන් මොන තර්ක ගෙන ආවද සුදේශ් නන්දිමාල් යනු ත්‍රස්තවාදී පනත යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු වරද පිළිගෙන මේ මොහොතේත් දඬුවමකට යටත්ව සිටින්නකු වන බැවිනි. ත්රස්තවාදීන් කිසිවිටකත් උන්ට එරෙහි වූ මේ රට යක්ෂයාගෙන් ගලවා ගත් රණවිරුවන්ට ආදරය කළේ නැත.

ත්රස්තවාදියා කළේ සමාජය අතර සැඟවී රණවිරුවන් මරා දැමීමය. සත්‍ය එය වන බැවින් සුදේශ් නන්දිමාල් වැනි ත්‍රස්තවාදියකු එන්ජීඕ අප්පුලා සමඟ එක්වී වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කීමේ යටි අර්ථය කුමක්ද යන්න වටහා ගැනීමට මේ රටේ ජනතාවට අපහසු නොවන්නේය.

ඒ තුළ ඇත්තේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළා වූ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ විරුවන් කෙරෙහි වන වෛරයමය. මේ අතරේ ඉකුත් සතියේ වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන්ට පහර දීමට සැරසෙන කුමන්ත්‍රණයට අදාළ තවත් වැදගත් කතාවක්ද වැලිකඩ ඇතුළෙන්ම අපට අනාවරණය විය.

"මහත්තයෝ.. අද වැලිකඩ සිද්ධිය ගැන කතා කරන සිංහල කොටි මේක ඇතුළේ ඉන්න කුඩු ඕනර්ලත් එක්ක දුර කථනයෙන් කතා කරනවා. පසු ගිය කාලේ මේ කුඩු ජාවාරම්කාරයන්ව එක එක බන්ධනාගාරවලට මාරු කරලා හිටියේ. ඒත් දැන් උන් ඔක්කොම වැලිකඩට ගෙනල්ලා. ඒ ජාවාරම්කාරයෝ සල්ලි වගේම කුඩු බොන එවුන්ට කුඩු පවා දීලා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්තයෙක්ට විරුද්ධව සාක්කි දීපන් කියලා උන්ට කියනවා.

සාක්කි දෙන්න කියන්නේ දැන් දාලා තියෙන කමිටුවට ගිහින්. ඒ වගේම මේක මෙහෙයවන සිංහල කොටින්ටත් කුඩු ජාවාරම්කාරයෝ සල්ලි දෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ දැනට දීර්ඝ කාලීන සිර දඬුවමක් විඳිමින් සිටින රැඳවියකු ඒ අනාවරණය අපට කරනු ලැබුවේ එලෙසිනි.

ඔහුගේ අනාවරණය එසේ වෙද්දී වැලිකඩ සිද්ධියෙන් රණවිරුවන්ට පහර දීමේ කුමන්ත්‍රණය කරළියට පැමිණි ආරම්භයේ පටන්ම එයට සම්බන්ධ සුදේශ් නන්දිමාල් නමැති ප්‍රධාන සාක්කිකාර සිංහල කොටියා ඇතුළු ඇතැම් එන්ජීඕ අප්පුලා කී එක්තරා කතාවක්ද තිබිණි. ඒ වැලිකඩ සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් බන්ධනාගාරය තුළට පැමිණාය යන්න විය. ඔවුන් ඒ කතාව කියනු ලැබුවේ එකී නිලධාරියාගේ නමද සඳහන් කරමිනි.

සැබවින්ම එකී නිලධාරියා කවරෙක්ද? අප මේ ටික සටහන් කරනුයේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්රණයේ සත්‍යය මෙන්ම එකී නිලධාරියා සහ දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරමුන්ගේ වුවමනාව කුමක්ද යන්න රටේ ජනතාවට පැහැදිලිවම අවබෝධ කරගනු පිණිසය.

[QUOTE="netlife007, post: 18012610, member: 79514"] [SIZE=5][COLOR=DarkGreen]* මේ කණ්ඩායම යුද පුහුණුව සඳහා උතුරට ගිය අවස්ථාවේ එල්ටීටීඊයේ බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන් පවා මුණ ගැසුණ බව පොලිසියට පවසා තිබුණා. ඔවුන්ට එල්ටීටීයෙන් පවරා තිබුණු කාර්යය වුණේ කොළඹ ප්‍රහාර සඳහා උතුරේ සිට පැමිණෙන කොටි ත්රස්තවාදීන්ට රැකවරණ ලබා දීම සහ දකුණේ ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම... * මොවුන් තමයි ඒ දිනවල කොළඹ ඇතුළු දකුණේ ඇතැම් ප්‍රදේශවල බස් රථ තුළ බෝම්බ පුපුරුවා හැර තිබුණේ. විදුලි ට්‍රාන්ස්ෙµdaමර්වලට බෝම්බ තබා පුපුරුවා හැර තිබුණෙත් මොවුන්මයි. මේවා පොලිසියට කොටු වූ සිංහල කොටි කණ්ඩායම විසින්ම හෙළි කරපු කාරණා... * මේ කණ්ඩායම ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වුණේ. මොවුන් කොටි පුහුණුව ලබා දකුණට පැමිණිමෙන් පසුව ඒ අය මෙහෙයවලා තිබුණේ කැනඩාවේ සිටි කන්නන් කියන ත්‍රස්තවාදියෙක්. ඒ ජංගම දුරකථන හරහා. මේ අයගෙන් මුල්ම කෙනා පොලිසියට කොටු වුණේ ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිටියදී... * ඔහු ඒ දිනවල දුම්රිය සංගමයක ප්‍රධානියෙක් ලෙස හිඳිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ අයෙක්. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව දෙවැනියට කොටු වුණේ ගම්පහ ප්‍රදේශයේ සිටි අයෙක්. ඔහු රැකියාව කළේ තැපැල් ස්ථානාධිපතිවරයෙක් ලෙස. තැපැල් ස්ථානාධිපතිවරයාගේ තොරතුරු අනුව තමයි අනෙක් පිරිස කොටු කර ගන්න හැකි වුණේ... * කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේදී සහ උතුරේ සිට ප්‍රහාරයක් සඳහා ත්‍රස්තවාදියෙක් දකුණට පැමිණි අවස්ථාවල මොවුන්ගේ වියදම් සඳහා එල්ටීටීඊය මුදල් එවා තිබුණෙත් කැනඩාවේ සිටි කන්නන් හරහා. මට මතකයි මොවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ දිනවල දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන් වැඩවර්ජනයක් පවා ආරම්භ කළා... * නමුත් පසුව ආරක්ෂක අංශ එම දුම්රිය සේවකයන් වෙත ගොස් කරුණු පැහැදිලි කළාට පසු ඔවුන් රජයෙන් සමාව ගෙන වැඩවර්ජනය නවතා දැම්මා. දකුණට පැමිණීමෙන් පසුව කැනඩාවේ සිටි කන්නන් හරහා මේ පිරිස මෙහෙයවලා තිබුණේ එල්ටීටීඊයේ සිටි ප්‍රධානියෙක් වන තවන් මාස්ටර් විසින්... මේ කණ්ඩායම අත්අඩංගුව අරගෙන මාසයකට පමණ පස්සේ අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසිය පියවර ගත්තා. නමුත් මොවුන් මොන අපරාධ සිදු කර තිබුණත් පැහැදිලි සාක්ෂි නොමැති වීම නිසා නෛතික වශයෙන් ඒ කරුණු ඔප්පු කරන්නපොලිසියට බැරි වීම හේතුවෙන් එයින් සමහර අය නිදොස් කොට නිදහස් කරන්න අධිකරණය පියවර ගත්තා. ඒත් මේ අතරේ හිටියා සුදේශ් නන්දිමාල් ද සිල්වා කියලා අයෙක්. ඔහුට නම් ඒ වගේ නිදහස් වීමක් ලැබුණේ නැහැ. එයාගේ නඩුව තිබුණේ ගම්පහ මහා අධිකරණයේ. මේ සිද්ධිය නිසා බොහෝ කාලයක් බන්ධනාගාරගතව සිටි සුදේශ් නන්දිමාල් පසුව වරද පිsළිගැනීම නිසා වසර විස්සක අත්හිටවූ සිරදඬුවමකට යටත් කොට මුදා හැර තිබුණා. මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු වුණු තවත් වැදගත් දෙයක් තමයි කොටි සංවිධානය විසින් මොවුන් වෙත එවා තිබුණු ගිනි අවි ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගන්නට පොලිසිය සමත්වීම. මට මතකයි ඒ ආයුධ අතරේ තිබී හමුවුණා මහා විනාශයන් සිදු කළ හැකි අධි බල පුපුරණ ද්‍රව්‍ය යෙදූ බෝම්බ ගණනාවක්. අද එන්ජීඕ අප්පුලා සමඟ එක්ව වැලිකඩ බන්ධනාගාරයේදී රණවිරුවන් මිනී මැරුවේ යෑයි කියන සිංහල කොටින්ගේ සැබෑ පැටිකිරිය මේ මොහොතේ දිගහැරෙමින් තිබෙන්නේ එසේය. මෙහිදී මොකා නැතත් වැලිකඩ සිද්ධිය හමුවේ "මමත් ඇතුළේ හිටියා" කියමින් රණවිරුවන්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකරුවා ලෙස පෙනී සිටින සුදේශ් නන්දිමාල් ද සිල්වා යනු පැහැදිලිවම රට වැනසූ කොටි ත්‍රස්තවාදියකු බව කියන්නට අපට හැකියාව ඇත. මන්ද කවුරුන් මොන තර්ක ගෙන ආවද සුදේශ් නන්දිමාල් යනු ත්‍රස්තවාදී පනත යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු වරද පිළිගෙන මේ මොහොතේත් දඬුවමකට යටත්ව සිටින්නකු වන බැවිනි. ත්රස්තවාදීන් කිසිවිටකත් උන්ට එරෙහි වූ මේ රට යක්ෂයාගෙන් ගලවා ගත් රණවිරුවන්ට ආදරය කළේ නැත. ත්රස්තවාදියා කළේ සමාජය අතර සැඟවී රණවිරුවන් මරා දැමීමය. සත්‍ය එය වන බැවින් සුදේශ් නන්දිමාල් වැනි ත්‍රස්තවාදියකු එන්ජීඕ අප්පුලා සමඟ එක්වී වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන් මිනීමරුවන් යෑයි කීමේ යටි අර්ථය කුමක්ද යන්න වටහා ගැනීමට මේ රටේ ජනතාවට අපහසු නොවන්නේය. ඒ තුළ ඇත්තේ අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළා වූ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ විරුවන් කෙරෙහි වන වෛරයමය. මේ අතරේ ඉකුත් සතියේ වැලිකඩ සිද්ධිය ගෙන රණවිරුවන්ට පහර දීමට සැරසෙන කුමන්ත්‍රණයට අදාළ තවත් වැදගත් කතාවක්ද වැලිකඩ ඇතුළෙන්ම අපට අනාවරණය විය. "මහත්තයෝ.. අද වැලිකඩ සිද්ධිය ගැන කතා කරන සිංහල කොටි මේක ඇතුළේ ඉන්න කුඩු ඕනර්ලත් එක්ක දුර කථනයෙන් කතා කරනවා. පසු ගිය කාලේ මේ කුඩු ජාවාරම්කාරයන්ව එක එක බන්ධනාගාරවලට මාරු කරලා හිටියේ. ඒත් දැන් උන් ඔක්කොම වැලිකඩට ගෙනල්ලා. ඒ ජාවාරම්කාරයෝ සල්ලි වගේම කුඩු බොන එවුන්ට කුඩු පවා දීලා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්තයෙක්ට විරුද්ධව සාක්කි දීපන් කියලා උන්ට කියනවා. සාක්කි දෙන්න කියන්නේ දැන් දාලා තියෙන කමිටුවට ගිහින්. ඒ වගේම මේක මෙහෙයවන සිංහල කොටින්ටත් කුඩු ජාවාරම්කාරයෝ සල්ලි දෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ දැනට දීර්ඝ කාලීන සිර දඬුවමක් විඳිමින් සිටින රැඳවියකු ඒ අනාවරණය අපට කරනු ලැබුවේ එලෙසිනි. ඔහුගේ අනාවරණය එසේ වෙද්දී වැලිකඩ සිද්ධියෙන් රණවිරුවන්ට පහර දීමේ කුමන්ත්‍රණය කරළියට පැමිණි ආරම්භයේ පටන්ම එයට සම්බන්ධ සුදේශ් නන්දිමාල් නමැති ප්‍රධාන සාක්කිකාර සිංහල කොටියා ඇතුළු ඇතැම් එන්ජීඕ අප්පුලා කී එක්තරා කතාවක්ද තිබිණි. ඒ වැලිකඩ සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් බන්ධනාගාරය තුළට පැමිණාය යන්න විය. ඔවුන් ඒ කතාව කියනු ලැබුවේ එකී නිලධාරියාගේ නමද සඳහන් කරමිනි. සැබවින්ම එකී නිලධාරියා කවරෙක්ද? අප මේ ටික සටහන් කරනුයේ රණවිරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කුමන්ත්රණයේ සත්‍යය මෙන්ම එකී නිලධාරියා සහ දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරමුන්ගේ වුවමනාව කුමක්ද යන්න රටේ ජනතාවට පැහැදිලිවම අවබෝධ කරගනු පිණිසය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom