Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිවයින_කතෘතුමා_සහ_හංසයාට_චන්දය_දුන්_සිංහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

ප්රශ්නය - ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස් නමින් කඳවුරක් තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක් යනවා. මොකක්ද මේ කඳවුර?

පිළිතුර - එහෙම කඳවුරක් තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක් නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක් තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක් මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක් ඉල්ලුවාම ලබා දෙන්න. නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක් කළා. කිලෝ මීටර් දහස් ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක් විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්මවා ගිsහිල්ලා කරපු දෙයක්. එහෙම විශිෂ්ට සේවයක් කරපු නාවික හමුදාවට අපකීර්තියක් වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලිs කිරීමක් කරන්නට.

ප්රශ්නය - නේවි සම්පත් නම් චරිතයක් විසින් කරන හෙළිදරව් කිරීම ඔස්සේයි, නාවික හමුදාවට අද චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔබ නාවික හමුදාපති ලෙස කටයුතු කරන ගමන් ඔබගේ ආරක්ෂක අංශයේ සිටි ඔහු ලවා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සිදුකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

පිළිතුර - මමත් ඒ බව මාධ්‍යවලින් දැක්කා. නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මම ඉතා විමසිල්ලෙන් කටයුතු කළා. එතැනදී මට දැනගන්නට ලැබුණා මගේ ආරක්ෂක නිලධාරියෙක් වන සම්පත් මුණසිංහ, ළමයි පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන කප්පම් ලබා ගත්තා යෑයි කියා. එවිට මා විසින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ පරීක්ෂණය සිදුකරගෙන යනවිට ඒ නිලධාරියා නාවික හමුදාවෙන් පැනලා ගියා. ඒ නිසා අප ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ පිළිබඳව මම පොලිස්පතිවරයා, සී.අයි.ඩී. එක, නාවික හමුදාවේ නීති අංශය මගින් දැනුවත් කළා. පසුව ඔහුව සී.අයි.ඩී. යට භාර දුන්නා.

ප්රශ්නය - ඒ කියන්නේ, මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් කළේ ඔබද?

පිළිතුර - මම තමයි මුලින්ම මේ ගැන පැමිණිල්ලක් කළේ. ඔහුව අල්ලන්නත් මම කටයුතු කළා. නමුත් නාවික හමුදාවට ඔහුව අල්ලගන්න බැරිවුණා.

ප්රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක් පැතිරුණා.

පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන්සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න. අප විසින් පොලිස්පතිතුමා හා සී.අයි.ඩී. ය දැනුවත් කිරීම මත සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණා, ඔහුව සී.අයි.ඩී. යට භාරදෙන්න.

ප්රශ්නය - නේවි සම්පත් විසින් කරන හෙළිදරව්වක් යෑයි කියමින් නාවික නිලධාරීන් වෙත චෝදනා එල්ල වීම පිටුපස සරත් ෆොන්සේකා මහතා සිටිනවා යෑයි ඔබ හිතනවාද?

පිළිතුර - ඔව්... සරත් ෆොන්සේකා මහතා හා මා අතර තද මත ගැටුමක් තිබ්බා යෑයි කියන එක රහසක් නොවෙයි. මා විසින් ලියන ලද අධිෂ්ඨානය පොතෙත් මම ඒ ගැන කියා තිබෙනවා. මටත් එහෙම හිතෙනවා. 2009 දී මම මේ ගැන වාර්තා කළාට පස්සේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක් තිස්සේ පරීක්ෂණ කරලා 2011 දී අධිකරණයට වාර්තා කරලා තියෙනවා. පැහැරගැනීම් සම්බන්ධව සම්පත් මුණසිංහ කියන පුද්ගලයා වරදකරු බවට සාක්ෂි තිබෙන බවට. එහෙම තිබියදී මේ චෝදනා වෙන කෙනකුට, ඒ කියන්නේ කැප්ටන් ඩී. පී. කේ. දසනායක වෙත පවරා දෙන්න හදන්නේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බැහැ.

කැප්ටන් දහනායක ඒ කාලයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික මෙහෙයුම් හැටියටයි. කොටින්ම නාවික හමුදාව තුළ මෙවැනි දේවල් සඳහා කිසිම ඉඩක් දීලා තිබුණේ නැහැ. මෙවැන්නක් වූ පළමු අවස්ථාවේදීම අපි ඒ ගැන නීති ප්‍රකාරව වාර්තා කළා. ඒ නිසයි මම මෙහෙම සාකච්ඡාවක් ඔබ ඉල්ලුවාම ලබා දෙන්නෙත්, මොකද නාවික හමුදාව සතුව තියෙන කීර්තිනාමය කැළැල් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ.

ප්රශ්නය - මේ ගැන පරීක්ෂණයක් කරනවාට ඔබ අකමැතිද?

පිළිතුර-ඔව්... අපක්ෂපාතී පරීක්ෂණයක් තියෙනවාට මම කැමතියි. රටට මෙච්චර විශාල සේවයක් කරපු නාවික හමුදාවට මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නැහැ.

සමන් ගමගේ

[QUOTE="netlife007, post: 18012612, member: 79514"] [SIZE=5][COLOR=DarkGreen]හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්රශ්නය - ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස් නමින් කඳවුරක් තිබුණා යෑයි මේ දිනවල ප්‍රචාරයක් යනවා. මොකක්ද මේ කඳවුර? පිළිතුර - එහෙම කඳවුරක් තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක් නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක් තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක් මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක් ඉල්ලුවාම ලබා දෙන්න. නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක් කළා. කිලෝ මීටර් දහස් ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක් විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්මවා ගිsහිල්ලා කරපු දෙයක්. එහෙම විශිෂ්ට සේවයක් කරපු නාවික හමුදාවට අපකීර්තියක් වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලිs කිරීමක් කරන්නට. ප්රශ්නය - නේවි සම්පත් නම් චරිතයක් විසින් කරන හෙළිදරව් කිරීම ඔස්සේයි, නාවික හමුදාවට අද චෝදනා එල්ල වී තිබෙන්නේ. ඔබ නාවික හමුදාපති ලෙස කටයුතු කරන ගමන් ඔබගේ ආරක්ෂක අංශයේ සිටි ඔහු ලවා කප්පම් ගැනීම්, පැහැර ගැනීම් සිදුකර තිබෙන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. පිළිතුර - මමත් ඒ බව මාධ්‍යවලින් දැක්කා. නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳව මම ඉතා විමසිල්ලෙන් කටයුතු කළා. එතැනදී මට දැනගන්නට ලැබුණා මගේ ආරක්ෂක නිලධාරියෙක් වන සම්පත් මුණසිංහ, ළමයි පස් දෙනෙක් අත්අඩංගුවට අරගෙන කප්පම් ලබා ගත්තා යෑයි කියා. එවිට මා විසින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළා. ඒ පරීක්ෂණය සිදුකරගෙන යනවිට ඒ නිලධාරියා නාවික හමුදාවෙන් පැනලා ගියා. ඒ නිසා අප ඔහු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. ඒ පිළිබඳව මම පොලිස්පතිවරයා, සී.අයි.ඩී. එක, නාවික හමුදාවේ නීති අංශය මගින් දැනුවත් කළා. පසුව ඔහුව සී.අයි.ඩී. යට භාර දුන්නා. ප්රශ්නය - ඒ කියන්නේ, මේ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් කළේ ඔබද? පිළිතුර - මම තමයි මුලින්ම මේ ගැන පැමිණිල්ලක් කළේ. ඔහුව අල්ලන්නත් මම කටයුතු කළා. නමුත් නාවික හමුදාවට ඔහුව අල්ලගන්න බැරිවුණා. ප්රශ්නය - හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගාව නේවි සම්පත් ඒ කාලයේ සැඟවී සිටි බවටත් ආරංචියක් පැතිරුණා. පිළිතුර - ඔව්. ඔහු ගිහිල්ලා හිටියේ සරත් ෆොන්සේකා මහතා ගාව තමයි. අන්තිමේදී සරත් ෆොන්සේකා මහත්මයාට සිද්ධ වුණා ඔහුව සී.අයි.ඩී. යට රපෝර්තු කරවන්න. අප විසින් පොලිස්පතිතුමා හා සී.අයි.ඩී. ය දැනුවත් කිරීම මත සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණා, ඔහුව සී.අයි.ඩී. යට භාරදෙන්න. ප්රශ්නය - නේවි සම්පත් විසින් කරන හෙළිදරව්වක් යෑයි කියමින් නාවික නිලධාරීන් වෙත චෝදනා එල්ල වීම පිටුපස සරත් ෆොන්සේකා මහතා සිටිනවා යෑයි ඔබ හිතනවාද? පිළිතුර - ඔව්... සරත් ෆොන්සේකා මහතා හා මා අතර තද මත ගැටුමක් තිබ්බා යෑයි කියන එක රහසක් නොවෙයි. මා විසින් ලියන ලද අධිෂ්ඨානය පොතෙත් මම ඒ ගැන කියා තිබෙනවා. මටත් එහෙම හිතෙනවා. 2009 දී මම මේ ගැන වාර්තා කළාට පස්සේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක් තිස්සේ පරීක්ෂණ කරලා 2011 දී අධිකරණයට වාර්තා කරලා තියෙනවා. පැහැරගැනීම් සම්බන්ධව සම්පත් මුණසිංහ කියන පුද්ගලයා වරදකරු බවට සාක්ෂි තිබෙන බවට. එහෙම තිබියදී මේ චෝදනා වෙන කෙනකුට, ඒ කියන්නේ කැප්ටන් ඩී. පී. කේ. දසනායක වෙත පවරා දෙන්න හදන්නේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බැහැ. කැප්ටන් දහනායක ඒ කාලයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය අධ්‍යක්ෂක නාවික මෙහෙයුම් හැටියටයි. කොටින්ම නාවික හමුදාව තුළ මෙවැනි දේවල් සඳහා කිසිම ඉඩක් දීලා තිබුණේ නැහැ. මෙවැන්නක් වූ පළමු අවස්ථාවේදීම අපි ඒ ගැන නීති ප්‍රකාරව වාර්තා කළා. ඒ නිසයි මම මෙහෙම සාකච්ඡාවක් ඔබ ඉල්ලුවාම ලබා දෙන්නෙත්, මොකද නාවික හමුදාව සතුව තියෙන කීර්තිනාමය කැළැල් කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ. ප්රශ්නය - මේ ගැන පරීක්ෂණයක් කරනවාට ඔබ අකමැතිද? පිළිතුර-ඔව්... අපක්ෂපාතී පරීක්ෂණයක් තියෙනවාට මම කැමතියි. රටට මෙච්චර විශාල සේවයක් කරපු නාවික හමුදාවට මෙහෙම දෙයක් වෙන්න දෙන්න හොඳ නැහැ. සමන් ගමගේ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom