Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිව්‍යලෝකයක ඉපදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිව්‍යලෝකයක ඉපදීම

මනුස්ස ලෝකේ අපිට ඊලග භවය දිව්‍යලෝකයක ඉපදීම හරිම අමාරු දෙයක්, ඒ සඳහා ලොකු දාන මාන මහා පින්කම් කරන්න ඕනි කියලා තමා එකපාරට අපිට හිතෙන්නේ. ඒත් ත්‍රිපිටක දේශනා හොදින් පරිශීලනය කරනකොට තේරෙනවා අපිට එදිනෙදා ජිවිතයේ කරන්න පුළුවන් පොඩි පින්කම් දිව්‍යලෝක උපතක් ලබාදෙන්න හේතුවෙනවා. විශේෂයෙන්ම ඛුද්දක නිකායේ විමානවත්ථු වල විස්තර කියවද්දී ඒ බව හොඳින් ඔප්පුවෙනවා. ඉතා පොඩි පිනක් කරලා මහත්ඵල මහානිශංස දිව්‍ය ආත්ම ලබපු දෙවිවරු විශාල සංඛ්‍යාවක් පිළිබඳව ඒ දේශනා වල විස්තර වෙනවා.

අපේ සමාජයේ බොරු මතයක් තියෙනවා දෙවියන්ට භාවනා කරන්න බෑ, පින්කම් කරන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ, සැප වැඩි, ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදීම දිව්‍ය ලෝකේ ඉපදීමට වඩා හොදයි කියලා. මේක සම්පුර්නෙන්ම බොරු මිත්‍යා මතයක්. ඕන තරම් බුද්ධ දේශනා අවසානයේ සඳහන් වෙනවා ඒ දේශනා ශ්‍රවනය කරපු දෙවිවරු සෝවාන් ආදී මාර්ගඵල වලට පත් උන බව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සුත්‍රයේ අවසානයේ සෝවාන් උනේ මිනිසුන්ගෙන් කොන්ඩඥ්ඥ තවුසා පමණයි, එත් ඒ වෙලාවේ එතැන හිටපු දෙවිවරු කෝටි ගණන් මාර්ගඵල ලබපු බව දේශනාවේ සඳහන් වෙනවා. කවුරුහරි කියනවනං දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා ඒ කෙනා බුද්ධ දේශනා බොරු කියලා කෙනෙක්. මොන දේශනා වල වැරදීම් තිබුනත් බුද්ධ දේශනා වල වැරදි තිබෙන් නෑ. “ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ” කියලා අපි ධර්මයට වන්දනා කරන ගාථාවේ පාඨයෙන් කියන්නේ බුද්ධ දේශනා මුල මැද අග අඩුපාඩු රහිතව පරිපුර්ණව නිරවුල්ව දේශනා කරලා තිබෙන බව. අකාලික වූ ධර්මයේ සඳහන් වෙනවනම් දෙවියන් මාර්ගඵල ලැබුවා කියල පෘතග්ජන මිනිහෙක් කොහොමද කියන්නේ දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා. අපි විශ්වාස කරන්න ඕනි අපි සරණ ගිය බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය මිසක් ප්රුතග්ජනයින්ව නෙවෙයි.

දෙව්ලොව ඉපදුනාම මනුස්ස ලෝකේ ඉපදුනාට වඩා ධර්මාවබෝධයට අවස්ථාව වැඩි. දෙවියන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා බොහෝ වැඩි නිසා බුදුරජාණන් වහන්සේ මුණගැහුණු, බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ශ්‍රවනය කරපු දෙවියන් තවමත් ඉන්නවා දිව්‍යලෝකේ. ඒ වගේම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නවා දිව්‍යලෝකේ. මේ දෙවිවරු අනිත් දෙවිවරුන්ට ධර්මය දේශනා කරනවා. ඒ වගේම අනාඝාමි බ්‍රහ්මයන් පෝය දිනවලට සුධර්මා දේව සභාවට වැඩලා දෙවියන්ට ධර්මය දේශනා කරන බව බුද්ධ දේශනා වල සඳහන් වෙනවා. ඉතින් අපි දෙව්ලොව ඉපදුනොත් අපිටත් මේ විදියට ධර්මය ශ්‍රවනය කරන්න මාර්ගඵල ලබන්න අවස්තාව ලැබෙනවා. මිනිස් ලෝකෙදිට වඩා දිව්යලොකේදී ධර්මය අවබෝධ කරන්න අවස්තාව වැඩි. මනුස්ස ලෝකෙදි වැඩ කියක්නම් කරන ගමන්ද ධර්මයට හිත යොමු කරන්න ඉඩ තියෙන්නේ? දිව්‍ය ලෝකෙදි රස්සාවල් කරන්න නෑ ළමයි මුණුපුරන්ගේ වැඩ කරන්න නෑ ගෙවල් දොරවල් හදන්න නෑ සියලු සැප සම්පත් ඉබේ පහල වෙනවා. විවේකි සුවයෙන් ඉඳිමින් බණ භාවනා කරන්න විතරයි තියෙන්නේ. දෙවි කෙනෙක් උනාම මනුස්සයෙක්ට වඩා උසස් බුද්ධියක් තියෙනවා, ඕනෑම දෙයක් දැකිය හැකි දිවැස් තියෙනවා, මේ දේවල් නිසා මනුෂ්‍ය ආත්මයෙදිට වඩා හරිම ලේසියෙන් හිත දියුණු කරන්නත් ධර්මාවබෝධ කරන්නත් අවස්ථාව ලැබෙනවා.

පොඩි පිනකින් මහානුභාව සම්පන්න දිව්‍ය ආත්ම ලැබූ දෙවිවරුන්ගේ විස්තර

ඛුද්දක නිකායේ විමානවත්ථු දේශනා වල සඳහන් වෙනවා දෙව් ලොව ඉපදුනු දෙවියන් දෙව්ලොව ඉපදීමට හේතු උනේ ඊට කලින් ආත්මයේදී කුමන පිනක් කිරීමෙන්ද කියලා. මේ දේශනා බොහොමයක් දේශනා කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වූ ඉර්ධිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ විසින්. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලෙන් දිව්‍යලෝකයට වැඩම කරලා දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවිට දෙවියන් දීපු දේශනා විමානවත්ථු වල සදහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාත් අඩංගු වෙනවා.

(1) උක් දණ්ඩක් පුජා කර දෙව්ලොව උපතක්

2වැනි උච්චුදායිකා විමානයේ සඳහන් වෙනවා එක් දෙව්දුවක් දැක මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත් දෙව්දුව ඔබ හිරු සඳු වගේ ආලෝකයෙන් බබලනවා, ඔබගේ සම රන්වන් පාටින් දිලිසෙනවා ,ඔබ දැන් ඉපදී ඉන්නේ තව්තිසා දෙව්ලොවේ ,ඔබ මහා දැන් පැන් දෙන්න ඇති නේද? මොන වගේ පිනක් හේතුවෙන්ද ඔබ මෙහි ඉපදුනේ?

එවිට දෙව්දුව පිළිතුරු දෙනවා ස්වාමින් වහන්ස ,මම ගිය ආත්මයේ මනුස්ස දුවක්, මට මහා දාන දෙන්න සම්පත් තිබුනේ නෑ, එක් දවසක් භික්ෂුන් වහන්සේ නමක් පිඬු සිඟා වැඩියා, දන් දීමට කිසිවක් තිබුන් නෑ උක් දණ්ඩක් පමණයි ආහාරයකට තිබුනේ, මම ඒ උක් දණ්ඩ පුජා කළා. ස්වාමිනි හරිම ආශ්චර්යයි, ඒ ආත්මයේ මරණින් පසුව උක් දඬු පුජාවේ පිනෙන් මම තව්තිසාවේ ඉපදුනා..

අපි අපේ ජීවිතයේදී දාන කියක්නම් දීලා ඇත්ද, දාන කීයකට සහභාගී වෙලා ඇත්ද, ස්වාමින් වහන්සේලාට අවශ්‍ය සුළු සුළු දේවල් කොච්චර අරන් දීලා ඇත්ද. තව්තිසාවේ උපදින්න උක්දන්ඩක් ප්‍රමාණවත් උනානම් අපි කල පින් මදි වෙයිද.. බුද්ධ දේශනා වල සඳහන් වෙනවා තිරිසන් සතෙකුට කෑමට යමක් දුන්නත් ඒ පින ආත්ම 100ක් තරම් කල් විපාක දෙනවා කියලා. අපි සතුන් කීයකට දිනපතා කෑම දීලා තියෙනවද, මිනිසුන් කි දෙනෙකුට ආහාර දීලා තියෙනවද..

(2) මල් 8ක් පුජා කර දෙව්ලොව උපතක්

10 වැනි නාග විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ අහසින් ගමන් කරන්නේ ශ්වේත හස්ති රාජයෙකු පිටේ , ඔබ මහානුභාව සම්පන්නව සියලු දිශා ආලෝකමත් කරමින් එලිය විහිදුවනවා, ඔබව පිනවීමට දිව්‍ය අප්සරාවන් තුර්යවාදන නාද කරමින් රංගනයේ යෙදෙනවා, මේ මහා සැප සම්පත් ඔබට හිමි උනේ කුමන පිනකින්ද?

ස්වාමින් වහන්ස මම කාශ්‍යප බුදුරදුන් සමයේ මනුස්සයෙක් වෙලයි හිටියේ. දවසක් මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සහිත ස්තුපයට බුදු ගුණ අරුත් සහිතව සිහිකරමින් සුදු මල් 8ක් පුජා කළා. එපමණයි මා කරගත්තේ. ඒ පිනෙනුයි මේ සියලු සම්පත් පහල උනේ. පුජා කලේ ප්‍රමාණ වූ මල් 8ක් වුවත් පුජා උනේ අප්‍රමාණ ගුණ සහිත බුදුන් විෂයෙහි නිසා මහා පුණ්‍ය විපාකයක් ඇති උනා.

අපි පන්සල් ගිහින් මල් වට්ටි කියක්නම් පුජා කරලා තියෙනවද, ගෙදරදී හැමදාම පුජා කරපු මල් ගණන ගණන් කරන්න බැරි තරම් නේද?

(3)බුදුන් වැඳීමෙන් දෙව්ලොව උපතක්

මට්ටකුණ්ඩලි විමානයේ සඳහන් වෙනවා බෙහෙතක් නැතිව මියගිය මසුරු සිටුවරයාගේ පුත්‍ර මට්ටකුණ්ඩලි දෙවියෙක් වී දෙව්ලොව ඉපදී ඉන්නවිට මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙවියන්ව මුණගැහෙනවා.මුගලන් මහරහතන් වහන්සේ අහනවා මට්ටකුණ්ඩලි ඔබ මනුෂ්‍ය ආත්මයේදී දන් පින් කලෙත් නෑ, සිල් රැක්කෙත් නෑ කුමන පිනකින්ද දෙව්ලොව ඉපදුනේ?

ස්වාමින් වහන්ස මම මරණාසන්නව ගිලන් වෙලයි හිටියේ, ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මට පෙනෙන්න වැඩියා, මගේ සිත පැහැදුනා, මම ගොඩක් සතුටු උනා, තථාගතයන් වහන්සේට මම වන්දනා කළා. එපමණයි මා කරගත්තේ. හරිම පුදුමයි වන්දනා කල පමණින්ම මේ සා පුණ්‍ය විපාකයක් ලැබුනා.

අපි හැමදාම බුදුන් වදිනවා. හොදට බුදුගුණ තේරුම් සහිතව මතක් කරමින් වන්දනා කලොත් ඒ පින මට්ටකුන්ඩලිට වගේ අපටත් පිහිට වෙයි

(4)දවාලෙහි ප්‍රේතයෙක් රාත්‍රියෙහි දෙවියෙක්

මිගලුද්දක ප්‍රේත විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ දිව්‍ය පුත්‍රයන් අප්සරාවන් පිරිවරාගෙනයි ඉන්නේ, සියලු සැපතින් සෝබමානයි, නමුත් දවල් කාලයේදී ඔබ ප්‍රේතයෙක් වී දුක් විදිනවා, කුමන කර්මයක්ද මේකට හේතු උනේ?

ස්වාමිනි මම මුව වැද්දෙක් වෙලයි හිටියේ, එක් තාපස තුමෙක් මට අවවාද කළා පවින් වැලකි සිල් රකින්න කියා. මම කීවා මෙය මගේ ජීවිකාව කියා. එවිට එතුමා අවවාද කලා දහවල් කාලයේ බැරිනම් රාත්‍රියේවත් පස්පවින් වැලකි සිල් රකින්න කියා. මම ඒ අනුව කටයුතු කළා. ඒ හේතුවෙන් මම දහවල් කාලයේ පව් ගෙවනවා ,පන්සිල් රැකගත් පිනෙන් රාත්රියේදී දිව්‍ය සැප ලබනවා..

රාත්‍රියේ විතරද අපි පස්පවෙන් වැලකි ඉන්නේ, උදේ දවල් රෑ තුන් වෙලේම අපි සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා නේද. රාත්‍රියේ විතරක් සිල් රැකලා මෙච්චර පිනක් ලැබුනානම් අපිට කොපමණ පිනක් රැස් වී ඇත්ද

(5)පුජා කර තිබු මල් පිළිවෙලකට සකස් කිරීමෙන් දෙව්ලොව උපතක්

මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මහානුභාව සම්පන්නයි, මැණික් වලින් නිමවුණු ඔබගේ විමානය හරිම අලංකාරයි, එහි ඉඳිමින් ඔබ දිව්‍ය භෝජන අනුභව කරනවා, මහා සම්පත් විදිමින් ඔබ වාසය කරනවා ,කුමන පිනකින්ද ඔබ මේ සම්පත් ලැබුවේ?

ස්වාමින් වහන්ස දිනක් සුගතයන් වහන්සේගේ ස්ථුපයට මල් පුජා කර තිබෙනවා මම දුටුවා, ඒ මල් අපිලිවෙලටයි තිබුනේ, මම බුදු ගුණ මෙනෙහි කරමින් ඒ මල් පිළිවෙලට සකස් කළා. ඒ කුඩා පිනෙන් මහා විපාකයක් ලැබුනා. දැන් මම දෙව්ලොව ඉපදී සතුටෙන් වාසය කරනවා..

ඉතින් බලන්න ,මල් පිළිවෙලකට සකස් කරලා සතුටු උන පිනෙන් විතරක් දෙව්ලොව සම්පත් ලැබුණානම් අපි දිනපතා මල් පහන් සුවදදුම් පුජ කිරීමෙන් කොච්චර පිනක් රස වෙනවා ඇත්ද. පොඩි පිනකින් උනත් මහත්ඵල ආනිසංස ලැබෙනවා. එහෙම වෙන්නනම් අපි බුද්ධ පුජවල් තියෙනකොට ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම සතුටෙන් ඒ දේවල් කරන්න ඕනි. බුද්ධ පුජාවන් තියනකොට ඔහේ ඉතිපිසෝ ගාථාවන් කියන්නේ නැතිව බුදු ගුණ වල තේරුම් හොදින් සිහි කරමින් ගාථා කියන්න ඕනි. බුදු ගුණ වල තේරුම් මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ විවිද ගුණ සිහිකරලා මම මේ වගේ මහා ගුණස්කන්ධයකින් යුක්ත බුදු කෙනෙක්ටයි මේ මල් පහන් පුජා කරන්නේ කියලා සිහිකරගෙන පුජා කරනකොට ඒ පුජාවේ පින මහත්ඵල වෙනවා. ඒ වගේම පින් කරනකොට ඉතාම සතුටෙන් ශ්‍රද්ධාවෙන් කලාම ඒ පින් වල විපාකය ප්‍රභල වෙනවා. ඒ වගේම අපි ජිවිත කාලේ කරලා තියෙන පින්, එදිනෙදා කරන පින් හැමදාම රෑට මතක් කරලා සතුටු වෙන්න ඕනි. පින් නැවත නැවත මතක් කරලා සතුටු උනාම ඒ පින් තවත් ප්‍රභල වෙනවා.

දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් එක් දෙව්දුවකගෙන් අහනවා පින්වත් දෙව්දුව, ඔබට රන්වන් දිව්‍ය සළු තියෙනවා,රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා, ඔබගේ ප්‍රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්, දිවය රථ රන්වන්, රන්වන් අශ්වයන් සිටිනවා, ඔබ මෙවන් විපාකයක් ලැබුයේ කුමන කුසල කර්මයකින්ද?

සක් දෙවිඳුනි, මම මනුස්ස ආත්මෙදි දිනක් වැටකොළු වැලකින් මල් 4ක් කඩාගත්තා ,ඒ මල් අරන් බුදුරජුන්ගේ ස්ථුපය වන්දනා කරන්න ගියා.උතුම් බුදු සිරුර ගැන සිතද්දී මට මහා සතුටක් දැනුනා,ඒ උතුම් ධාතු සහිත ස්ථුපය ගැනම සිත සිත ඉදිද්දී වන්දනා කිරීමට පෙරම පසුපසින් ආ ගව දෙනක් ඇන මා මරණයට පත් උනා.පින්වත් දෙවෙන්ද්රයනි බුදුගුණ මනසිකාර පිනෙනුයි මේ සියලු සැප ඉපදුනේ

එතකොට සක් දෙවිඳු කියනව මේ බලන්න මාතලී ,හරිම අසිරිමත්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විටත් පිරිනිවන් පෑ පසුත් සම සිතින්ම යම් පුජාවක් කරගන්නවානම් විපාකයද සමවම ලැබෙනවා. අපිත් බුද්ධ පුජාවන් වන්දනාවන් තියෙනකොට ජීවමාන බුදුන්ට කරන පුජාවක් කියලා හිතාගෙනයි කරන්න ඕනි. එතකොටයි ඒ පුජාව මහත්ඵල වන්නේ.

දෙවියන් අතර උපදින්නනම් දෙවතානුපස්සනා භාවනාව කරන්න

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා නිතර නිතර දෙවතානුපස්සනාව කල යුතුයි කියලා. භාවනාවක් කිවුවම හරිම අමාරු වැඩක් කියල තමයි අපිට හිතෙන්නේ. එත් මේ දෙවතානුපස්සනා භාවනාව හරිම ලේසි දෙයක්.කොහොමද මේ දෙවතානුපස්සනවා කරන්නේ?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙව්ලොව ඉපදුනු දෙවියන් තුල ගුණාංග 5ක් තියෙනවා කියලා. ඒවා තමයි ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා කියන 5. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් ඊට පෙර ආත්ම වලත් මේ ගුණාංග පුරුදු කල නිසා තමයි දෙව්ලොව ඉපදුනේ කියල. මොනවද මේ ගුණාංග පහ?

*ශ්‍රද්ධා කියන්නේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පිලිබඳ පැහැදීමට. තෙරුවන් පිළිබද පැහැදීමෙන් දිනපතා මල් පහන් පුජා කිරීම, වන්දනා කිරීම, බුදුන් වදින විට දළඳා වහන්සේ නැමදීම හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම ආදී දේවල් තමයි ශ්රද්ධාවට අයිති වෙන්නේ.

*ශිල කියන්නේ සිල් රැකීම. දිනපතා පන්සිල් රැකීමත් පෝය දිනවල අටසිල් දසසිල් සමාදන් වීම තමයි මේකට අයත් වෙන්නේ.

*සුත කියන්නේ ධර්මය ඇසීම, බණපොත් කියවීම, රූපවාහිනියෙන් ධර්මය ශ්‍රවනය කිරීම වගේ දේවල්.

*චාග කියන්නේ දන්දීම. මහා සංඝයාට දෙන දාන වගේම මිනිසුන්ටත් තිරිසන් සතුන්ටත් දෙන දාන මෙයට අයිති වෙනවා. ආහාර පාන දීම වගේම වෙනත් ද්‍රව්‍ය දීමත් චාග වලට අයත්.

*ප්‍රඥා කියන්නේ විදර්ශනා වැඩීමට, මේ ලෝකයේ සියලු දේම අපිට ඕනි විදියට පවතින්නේ නැතිව වෙනස්වෙන බවත් ඒ නිසා ඒ දේවල් වලින් දුක් ඇතිවෙන බවත් කිසිම දෙයක් තමන්ගේ වසන්ගයෙහි පවත්වන්න බැරි බවත් මෙනෙහි කිරීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකුට දෙව්ලොව උපදින්න අවශ්‍යනම් ඒ කෙනා හැමදාම මේ ගුණාංග පහ තමන් තුලත් තියෙන බව මතක් කල යුතුයි කියල. ඉතින් හරිම ලේසි නේද? අපි හැමදාම ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා වැඩෙන ක්‍රියාවන් කරන්න ඕනි. ඒ වගේම හැමදාම බුදුන් වදිනකොට හෝ නිදාගන්න වෙලාවට පොඩි වෙලාවක් භාවනා කිරීමට වෙන් කරගෙන දෙවියන් තුල තිබෙන ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා ගුණ පහ අපි තුලත් තියෙන බව මෙනෙහි කරන්න ඕනි. ඒක කරන්න ඕනි මේ විදියටයි :

චාතුර්මහාරජිකයේ

*දෙවියන් තුල ශ්‍රද්ධා ගුණය තියෙනවා,මමත් දිනපතා තිසරණ සරණ යනවා, බුදුන් වදිනවා ,මල් පහන් පුජා කරනවා මා තුලත් ශ්‍රද්ධාව තියෙනවා.

*දෙවියන් තුල ශිල ගුණය තියෙනවා, මමත් සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැලකි ඉන්නවා. පොහොය දින වල අටසිල් සමාදන් වෙනවා, මා තුලත් ශිල ගුණය තියෙනවා.

*දෙවියන් තුල සුත ගුණය තියෙනවා, මමත් නිතර ධර්ම දේශනා අහනවා, බණ පොත් ආදිය කියවනවා, ඒ නිසා මා තුලත් සුත ගුණය තිබෙනවා.

*දෙවියන් තුල චාග ගුණය තිබෙනවා, මමත් හැකි පමණින් සංඝයාට දන් දි තිබෙනවා, දාන වලට සහභාගී වී තිබෙනවා, මිනිසුන්ට දන් දෙනවා, තිරිසනුන්ටත් දන් දෙනවා, ඒ නිසා මා තුලත් චාග ගුණය තිබෙනවා.

*දෙවියන් තුල ප්‍රඥා ගුණය තියෙනවා, මමත් සියලු දේවල් වල අනිත්‍ය බව දුක් බව මෙනෙහි කරනවා, මා තුලත් ප්‍රඥා ගුණය තිබෙනවා.

දෙවියන් පෙර ජිවිත වල පරුදු කරපු ගුණ මා තුලත් තිබෙනවා, ඒ නිසා මරණින් මතු දෙව්ලොව උපදීමට අවශ්‍ය ගුණ මා තුලත් තිබෙනවා, මරණින් මතු දෙව්ලොව ඉපදීමට මේ සියලු පින් හේතුවේවා..!

මේ විදියට තාවතින්සයේ දෙවියන් තුල..., යාමයේ දෙවියන් තුල..., තුසිතයේ දෙවියන් තුල..., නිර්මානරතියේ දෙවියන් තුල..., පරිනිම්මිත වසවර්තියේ දෙවියන් තුල..., ආදී විදියටත් හිතමින් භාවනා කරන්න. තමන් කැමති එක් දෙව්ලොවක් තියෙනවනම් ඒක ගැන පමණක් හිතමින් භාවනා කලත් කමක් නෑ.

දෙවියන් අතර ඉපදීම හරිම අමාරු දෙයක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී ඒ සඳහා අවශ්‍ය ගුණාංග සම්පුර්ණ කරනවා. එත් අපි ඒ ගැන නිතර සිහි කරන්නේ නෑ. හැමදාම පොඩි වෙලාවක් අරගෙන මේ දෙවතානුපස්සනාව වඩනවානම් අපේ හිත දෙව්ලොව පිහිටීමට හේතුවෙනවා..

Source - rawanaking.blogspot

[QUOTE="20151217, post: 19527567, member: 555669"] [b]දිව්‍යලෝකයක ඉපදීම[/b] [SIZE="3"]මනුස්ස ලෝකේ අපිට ඊලග භවය දිව්‍යලෝකයක ඉපදීම හරිම අමාරු දෙයක්, ඒ සඳහා ලොකු දාන මාන මහා පින්කම් කරන්න ඕනි කියලා තමා එකපාරට අපිට හිතෙන්නේ. ඒත් ත්‍රිපිටක දේශනා හොදින් පරිශීලනය කරනකොට තේරෙනවා අපිට එදිනෙදා ජිවිතයේ කරන්න පුළුවන් පොඩි පින්කම් දිව්‍යලෝක උපතක් ලබාදෙන්න හේතුවෙනවා. විශේෂයෙන්ම ඛුද්දක නිකායේ විමානවත්ථු වල විස්තර කියවද්දී ඒ බව හොඳින් ඔප්පුවෙනවා. ඉතා පොඩි පිනක් කරලා මහත්ඵල මහානිශංස දිව්‍ය ආත්ම ලබපු දෙවිවරු විශාල සංඛ්‍යාවක් පිළිබඳව ඒ දේශනා වල විස්තර වෙනවා. අපේ සමාජයේ බොරු මතයක් තියෙනවා දෙවියන්ට භාවනා කරන්න බෑ, පින්කම් කරන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ, සැප වැඩි, ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදීම දිව්‍ය ලෝකේ ඉපදීමට වඩා හොදයි කියලා. මේක සම්පුර්නෙන්ම බොරු මිත්‍යා මතයක්. ඕන තරම් බුද්ධ දේශනා අවසානයේ සඳහන් වෙනවා ඒ දේශනා ශ්‍රවනය කරපු දෙවිවරු සෝවාන් ආදී මාර්ගඵල වලට පත් උන බව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සුත්‍රයේ අවසානයේ සෝවාන් උනේ මිනිසුන්ගෙන් කොන්ඩඥ්ඥ තවුසා පමණයි, එත් ඒ වෙලාවේ එතැන හිටපු දෙවිවරු කෝටි ගණන් මාර්ගඵල ලබපු බව දේශනාවේ සඳහන් වෙනවා. කවුරුහරි කියනවනං දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා ඒ කෙනා බුද්ධ දේශනා බොරු කියලා කෙනෙක්. මොන දේශනා වල වැරදීම් තිබුනත් බුද්ධ දේශනා වල වැරදි තිබෙන් නෑ. “ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ” කියලා අපි ධර්මයට වන්දනා කරන ගාථාවේ පාඨයෙන් කියන්නේ බුද්ධ දේශනා මුල මැද අග අඩුපාඩු රහිතව පරිපුර්ණව නිරවුල්ව දේශනා කරලා තිබෙන බව. අකාලික වූ ධර්මයේ සඳහන් වෙනවනම් දෙවියන් මාර්ගඵල ලැබුවා කියල පෘතග්ජන මිනිහෙක් කොහොමද කියන්නේ දෙවියන්ට මාර්ගඵල ලබන්න බෑ කියලා. අපි විශ්වාස කරන්න ඕනි අපි සරණ ගිය බුද්ධරත්නය ධම්මරත්නය සංඝරත්නය මිසක් ප්රුතග්ජනයින්ව නෙවෙයි. දෙව්ලොව ඉපදුනාම මනුස්ස ලෝකේ ඉපදුනාට වඩා ධර්මාවබෝධයට අවස්ථාව වැඩි. දෙවියන්ගේ ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා බොහෝ වැඩි නිසා බුදුරජාණන් වහන්සේ මුණගැහුණු, බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ශ්‍රවනය කරපු දෙවියන් තවමත් ඉන්නවා දිව්‍යලෝකේ. ඒ වගේම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නවා දිව්‍යලෝකේ. මේ දෙවිවරු අනිත් දෙවිවරුන්ට ධර්මය දේශනා කරනවා. ඒ වගේම අනාඝාමි බ්‍රහ්මයන් පෝය දිනවලට සුධර්මා දේව සභාවට වැඩලා දෙවියන්ට ධර්මය දේශනා කරන බව බුද්ධ දේශනා වල සඳහන් වෙනවා. ඉතින් අපි දෙව්ලොව ඉපදුනොත් අපිටත් මේ විදියට ධර්මය ශ්‍රවනය කරන්න මාර්ගඵල ලබන්න අවස්තාව ලැබෙනවා. මිනිස් ලෝකෙදිට වඩා දිව්යලොකේදී ධර්මය අවබෝධ කරන්න අවස්තාව වැඩි. මනුස්ස ලෝකෙදි වැඩ කියක්නම් කරන ගමන්ද ධර්මයට හිත යොමු කරන්න ඉඩ තියෙන්නේ? දිව්‍ය ලෝකෙදි රස්සාවල් කරන්න නෑ ළමයි මුණුපුරන්ගේ වැඩ කරන්න නෑ ගෙවල් දොරවල් හදන්න නෑ සියලු සැප සම්පත් ඉබේ පහල වෙනවා. විවේකි සුවයෙන් ඉඳිමින් බණ භාවනා කරන්න විතරයි තියෙන්නේ. දෙවි කෙනෙක් උනාම මනුස්සයෙක්ට වඩා උසස් බුද්ධියක් තියෙනවා, ඕනෑම දෙයක් දැකිය හැකි දිවැස් තියෙනවා, මේ දේවල් නිසා මනුෂ්‍ය ආත්මයෙදිට වඩා හරිම ලේසියෙන් හිත දියුණු කරන්නත් ධර්මාවබෝධ කරන්නත් අවස්ථාව ලැබෙනවා. පොඩි පිනකින් මහානුභාව සම්පන්න දිව්‍ය ආත්ම ලැබූ දෙවිවරුන්ගේ විස්තර ඛුද්දක නිකායේ විමානවත්ථු දේශනා වල සඳහන් වෙනවා දෙව් ලොව ඉපදුනු දෙවියන් දෙව්ලොව ඉපදීමට හේතු උනේ ඊට කලින් ආත්මයේදී කුමන පිනක් කිරීමෙන්ද කියලා. මේ දේශනා බොහොමයක් දේශනා කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වූ ඉර්ධිමතුන් අතර අගතැන්පත් මුගලන් මහරහතන් වහන්සේ විසින්. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධි බලෙන් දිව්‍යලෝකයට වැඩම කරලා දෙවියන්ගෙන් ප්‍රශ්න අහනවිට දෙවියන් දීපු දේශනා විමානවත්ථු වල සදහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාත් අඩංගු වෙනවා. [B](1) උක් දණ්ඩක් පුජා කර දෙව්ලොව උපතක් [/B] 2වැනි උච්චුදායිකා විමානයේ සඳහන් වෙනවා එක් දෙව්දුවක් දැක මුගලන් මහරහතන් වහන්සේ අහනවා පින්වත් දෙව්දුව ඔබ හිරු සඳු වගේ ආලෝකයෙන් බබලනවා, ඔබගේ සම රන්වන් පාටින් දිලිසෙනවා ,ඔබ දැන් ඉපදී ඉන්නේ තව්තිසා දෙව්ලොවේ ,ඔබ මහා දැන් පැන් දෙන්න ඇති නේද? මොන වගේ පිනක් හේතුවෙන්ද ඔබ මෙහි ඉපදුනේ? එවිට දෙව්දුව පිළිතුරු දෙනවා ස්වාමින් වහන්ස ,මම ගිය ආත්මයේ මනුස්ස දුවක්, මට මහා දාන දෙන්න සම්පත් තිබුනේ නෑ, එක් දවසක් භික්ෂුන් වහන්සේ නමක් පිඬු සිඟා වැඩියා, දන් දීමට කිසිවක් තිබුන් නෑ උක් දණ්ඩක් පමණයි ආහාරයකට තිබුනේ, මම ඒ උක් දණ්ඩ පුජා කළා. ස්වාමිනි හරිම ආශ්චර්යයි, ඒ ආත්මයේ මරණින් පසුව උක් දඬු පුජාවේ පිනෙන් මම තව්තිසාවේ ඉපදුනා.. අපි අපේ ජීවිතයේදී දාන කියක්නම් දීලා ඇත්ද, දාන කීයකට සහභාගී වෙලා ඇත්ද, ස්වාමින් වහන්සේලාට අවශ්‍ය සුළු සුළු දේවල් කොච්චර අරන් දීලා ඇත්ද. තව්තිසාවේ උපදින්න උක්දන්ඩක් ප්‍රමාණවත් උනානම් අපි කල පින් මදි වෙයිද.. බුද්ධ දේශනා වල සඳහන් වෙනවා තිරිසන් සතෙකුට කෑමට යමක් දුන්නත් ඒ පින ආත්ම 100ක් තරම් කල් විපාක දෙනවා කියලා. අපි සතුන් කීයකට දිනපතා කෑම දීලා තියෙනවද, මිනිසුන් කි දෙනෙකුට ආහාර දීලා තියෙනවද.. [B](2) මල් 8ක් පුජා කර දෙව්ලොව උපතක්[/B] 10 වැනි නාග විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ අහසින් ගමන් කරන්නේ ශ්වේත හස්ති රාජයෙකු පිටේ , ඔබ මහානුභාව සම්පන්නව සියලු දිශා ආලෝකමත් කරමින් එලිය විහිදුවනවා, ඔබව පිනවීමට දිව්‍ය අප්සරාවන් තුර්යවාදන නාද කරමින් රංගනයේ යෙදෙනවා, මේ මහා සැප සම්පත් ඔබට හිමි උනේ කුමන පිනකින්ද? ස්වාමින් වහන්ස මම කාශ්‍යප බුදුරදුන් සමයේ මනුස්සයෙක් වෙලයි හිටියේ. දවසක් මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සහිත ස්තුපයට බුදු ගුණ අරුත් සහිතව සිහිකරමින් සුදු මල් 8ක් පුජා කළා. එපමණයි මා කරගත්තේ. ඒ පිනෙනුයි මේ සියලු සම්පත් පහල උනේ. පුජා කලේ ප්‍රමාණ වූ මල් 8ක් වුවත් පුජා උනේ අප්‍රමාණ ගුණ සහිත බුදුන් විෂයෙහි නිසා මහා පුණ්‍ය විපාකයක් ඇති උනා. අපි පන්සල් ගිහින් මල් වට්ටි කියක්නම් පුජා කරලා තියෙනවද, ගෙදරදී හැමදාම පුජා කරපු මල් ගණන ගණන් කරන්න බැරි තරම් නේද? [B](3)බුදුන් වැඳීමෙන් දෙව්ලොව උපතක් [/B] මට්ටකුණ්ඩලි විමානයේ සඳහන් වෙනවා බෙහෙතක් නැතිව මියගිය මසුරු සිටුවරයාගේ පුත්‍ර මට්ටකුණ්ඩලි දෙවියෙක් වී දෙව්ලොව ඉපදී ඉන්නවිට මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙවියන්ව මුණගැහෙනවා.මුගලන් මහරහතන් වහන්සේ අහනවා මට්ටකුණ්ඩලි ඔබ මනුෂ්‍ය ආත්මයේදී දන් පින් කලෙත් නෑ, සිල් රැක්කෙත් නෑ කුමන පිනකින්ද දෙව්ලොව ඉපදුනේ? ස්වාමින් වහන්ස මම මරණාසන්නව ගිලන් වෙලයි හිටියේ, ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මට පෙනෙන්න වැඩියා, මගේ සිත පැහැදුනා, මම ගොඩක් සතුටු උනා, තථාගතයන් වහන්සේට මම වන්දනා කළා. එපමණයි මා කරගත්තේ. හරිම පුදුමයි වන්දනා කල පමණින්ම මේ සා පුණ්‍ය විපාකයක් ලැබුනා. අපි හැමදාම බුදුන් වදිනවා. හොදට බුදුගුණ තේරුම් සහිතව මතක් කරමින් වන්දනා කලොත් ඒ පින මට්ටකුන්ඩලිට වගේ අපටත් පිහිට වෙයි [B](4)දවාලෙහි ප්‍රේතයෙක් රාත්‍රියෙහි දෙවියෙක් [/B] මිගලුද්දක ප්‍රේත විමානයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ දිව්‍ය පුත්‍රයන් අප්සරාවන් පිරිවරාගෙනයි ඉන්නේ, සියලු සැපතින් සෝබමානයි, නමුත් දවල් කාලයේදී ඔබ ප්‍රේතයෙක් වී දුක් විදිනවා, කුමන කර්මයක්ද මේකට හේතු උනේ? ස්වාමිනි මම මුව වැද්දෙක් වෙලයි හිටියේ, එක් තාපස තුමෙක් මට අවවාද කළා පවින් වැලකි සිල් රකින්න කියා. මම කීවා මෙය මගේ ජීවිකාව කියා. එවිට එතුමා අවවාද කලා දහවල් කාලයේ බැරිනම් රාත්‍රියේවත් පස්පවින් වැලකි සිල් රකින්න කියා. මම ඒ අනුව කටයුතු කළා. ඒ හේතුවෙන් මම දහවල් කාලයේ පව් ගෙවනවා ,පන්සිල් රැකගත් පිනෙන් රාත්රියේදී දිව්‍ය සැප ලබනවා.. රාත්‍රියේ විතරද අපි පස්පවෙන් වැලකි ඉන්නේ, උදේ දවල් රෑ තුන් වෙලේම අපි සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා නේද. රාත්‍රියේ විතරක් සිල් රැකලා මෙච්චර පිනක් ලැබුනානම් අපිට කොපමණ පිනක් රැස් වී ඇත්ද [B](5)පුජා කර තිබු මල් පිළිවෙලකට සකස් කිරීමෙන් දෙව්ලොව උපතක් [/B] මුගලන් මහරහතන් වහන්සේ එක් දෙවියෙකුගෙන් අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය ඔබ මහානුභාව සම්පන්නයි, මැණික් වලින් නිමවුණු ඔබගේ විමානය හරිම අලංකාරයි, එහි ඉඳිමින් ඔබ දිව්‍ය භෝජන අනුභව කරනවා, මහා සම්පත් විදිමින් ඔබ වාසය කරනවා ,කුමන පිනකින්ද ඔබ මේ සම්පත් ලැබුවේ? ස්වාමින් වහන්ස දිනක් සුගතයන් වහන්සේගේ ස්ථුපයට මල් පුජා කර තිබෙනවා මම දුටුවා, ඒ මල් අපිලිවෙලටයි තිබුනේ, මම බුදු ගුණ මෙනෙහි කරමින් ඒ මල් පිළිවෙලට සකස් කළා. ඒ කුඩා පිනෙන් මහා විපාකයක් ලැබුනා. දැන් මම දෙව්ලොව ඉපදී සතුටෙන් වාසය කරනවා.. ඉතින් බලන්න ,මල් පිළිවෙලකට සකස් කරලා සතුටු උන පිනෙන් විතරක් දෙව්ලොව සම්පත් ලැබුණානම් අපි දිනපතා මල් පහන් සුවදදුම් පුජ කිරීමෙන් කොච්චර පිනක් රස වෙනවා ඇත්ද. පොඩි පිනකින් උනත් මහත්ඵල ආනිසංස ලැබෙනවා. එහෙම වෙන්නනම් අපි බුද්ධ පුජවල් තියෙනකොට ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම සතුටෙන් ඒ දේවල් කරන්න ඕනි. බුද්ධ පුජාවන් තියනකොට ඔහේ ඉතිපිසෝ ගාථාවන් කියන්නේ නැතිව බුදු ගුණ වල තේරුම් හොදින් සිහි කරමින් ගාථා කියන්න ඕනි. බුදු ගුණ වල තේරුම් මතක් කරලා බුදුරජාණන් වහන්සේගේ විවිද ගුණ සිහිකරලා මම මේ වගේ මහා ගුණස්කන්ධයකින් යුක්ත බුදු කෙනෙක්ටයි මේ මල් පහන් පුජා කරන්නේ කියලා සිහිකරගෙන පුජා කරනකොට ඒ පුජාවේ පින මහත්ඵල වෙනවා. ඒ වගේම පින් කරනකොට ඉතාම සතුටෙන් ශ්‍රද්ධාවෙන් කලාම ඒ පින් වල විපාකය ප්‍රභල වෙනවා. ඒ වගේම අපි ජිවිත කාලේ කරලා තියෙන පින්, එදිනෙදා කරන පින් හැමදාම රෑට මතක් කරලා සතුටු වෙන්න ඕනි. පින් නැවත නැවත මතක් කරලා සතුටු උනාම ඒ පින් තවත් ප්‍රභල වෙනවා. දවසක් සක්‍ර දේවේන්ද්‍රයන් එක් දෙව්දුවකගෙන් අහනවා පින්වත් දෙව්දුව, ඔබට රන්වන් දිව්‍ය සළු තියෙනවා,රන් ආභරණ වලින් සැරසිලා ඉන්නවා, ඔබගේ ප්‍රාසාදයත් රන්වන්, සයනාසනත් රන්වන්, දිවය රථ රන්වන්, රන්වන් අශ්වයන් සිටිනවා, ඔබ මෙවන් විපාකයක් ලැබුයේ කුමන කුසල කර්මයකින්ද? සක් දෙවිඳුනි, මම මනුස්ස ආත්මෙදි දිනක් වැටකොළු වැලකින් මල් 4ක් කඩාගත්තා ,ඒ මල් අරන් බුදුරජුන්ගේ ස්ථුපය වන්දනා කරන්න ගියා.උතුම් බුදු සිරුර ගැන සිතද්දී මට මහා සතුටක් දැනුනා,ඒ උතුම් ධාතු සහිත ස්ථුපය ගැනම සිත සිත ඉදිද්දී වන්දනා කිරීමට පෙරම පසුපසින් ආ ගව දෙනක් ඇන මා මරණයට පත් උනා.පින්වත් දෙවෙන්ද්රයනි බුදුගුණ මනසිකාර පිනෙනුයි මේ සියලු සැප ඉපදුනේ එතකොට සක් දෙවිඳු කියනව මේ බලන්න මාතලී ,හරිම අසිරිමත්, බුදුරජාණන් වහන්සේ ජීවමාන විටත් පිරිනිවන් පෑ පසුත් සම සිතින්ම යම් පුජාවක් කරගන්නවානම් විපාකයද සමවම ලැබෙනවා. අපිත් බුද්ධ පුජාවන් වන්දනාවන් තියෙනකොට ජීවමාන බුදුන්ට කරන පුජාවක් කියලා හිතාගෙනයි කරන්න ඕනි. එතකොටයි ඒ පුජාව මහත්ඵල වන්නේ. [SIZE="4"][B]දෙවියන් අතර උපදින්නනම් දෙවතානුපස්සනා භාවනාව කරන්න [/B][/SIZE] බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා නිතර නිතර දෙවතානුපස්සනාව කල යුතුයි කියලා. භාවනාවක් කිවුවම හරිම අමාරු වැඩක් කියල තමයි අපිට හිතෙන්නේ. එත් මේ දෙවතානුපස්සනා භාවනාව හරිම ලේසි දෙයක්.කොහොමද මේ දෙවතානුපස්සනවා කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙව්ලොව ඉපදුනු දෙවියන් තුල ගුණාංග 5ක් තියෙනවා කියලා. ඒවා තමයි ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා කියන 5. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් ඊට පෙර ආත්ම වලත් මේ ගුණාංග පුරුදු කල නිසා තමයි දෙව්ලොව ඉපදුනේ කියල. මොනවද මේ ගුණාංග පහ? *ශ්‍රද්ධා කියන්නේ බුද්ධ ධම්ම සංඝ තෙරුවන් පිලිබඳ පැහැදීමට. තෙරුවන් පිළිබද පැහැදීමෙන් දිනපතා මල් පහන් පුජා කිරීම, වන්දනා කිරීම, බුදුන් වදින විට දළඳා වහන්සේ නැමදීම හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කිරීම ආදී දේවල් තමයි ශ්රද්ධාවට අයිති වෙන්නේ. *ශිල කියන්නේ සිල් රැකීම. දිනපතා පන්සිල් රැකීමත් පෝය දිනවල අටසිල් දසසිල් සමාදන් වීම තමයි මේකට අයත් වෙන්නේ. *සුත කියන්නේ ධර්මය ඇසීම, බණපොත් කියවීම, රූපවාහිනියෙන් ධර්මය ශ්‍රවනය කිරීම වගේ දේවල්. *චාග කියන්නේ දන්දීම. මහා සංඝයාට දෙන දාන වගේම මිනිසුන්ටත් තිරිසන් සතුන්ටත් දෙන දාන මෙයට අයිති වෙනවා. ආහාර පාන දීම වගේම වෙනත් ද්‍රව්‍ය දීමත් චාග වලට අයත්. *ප්‍රඥා කියන්නේ විදර්ශනා වැඩීමට, මේ ලෝකයේ සියලු දේම අපිට ඕනි විදියට පවතින්නේ නැතිව වෙනස්වෙන බවත් ඒ නිසා ඒ දේවල් වලින් දුක් ඇතිවෙන බවත් කිසිම දෙයක් තමන්ගේ වසන්ගයෙහි පවත්වන්න බැරි බවත් මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකුට දෙව්ලොව උපදින්න අවශ්‍යනම් ඒ කෙනා හැමදාම මේ ගුණාංග පහ තමන් තුලත් තියෙන බව මතක් කල යුතුයි කියල. ඉතින් හරිම ලේසි නේද? අපි හැමදාම ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා වැඩෙන ක්‍රියාවන් කරන්න ඕනි. ඒ වගේම හැමදාම බුදුන් වදිනකොට හෝ නිදාගන්න වෙලාවට පොඩි වෙලාවක් භාවනා කිරීමට වෙන් කරගෙන දෙවියන් තුල තිබෙන ශ්‍රද්ධා ශිල සුත චාග ප්‍රඥා ගුණ පහ අපි තුලත් තියෙන බව මෙනෙහි කරන්න ඕනි. ඒක කරන්න ඕනි මේ විදියටයි : චාතුර්මහාරජිකයේ *දෙවියන් තුල ශ්‍රද්ධා ගුණය තියෙනවා,මමත් දිනපතා තිසරණ සරණ යනවා, බුදුන් වදිනවා ,මල් පහන් පුජා කරනවා මා තුලත් ශ්‍රද්ධාව තියෙනවා. *දෙවියන් තුල ශිල ගුණය තියෙනවා, මමත් සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැලකි ඉන්නවා. පොහොය දින වල අටසිල් සමාදන් වෙනවා, මා තුලත් ශිල ගුණය තියෙනවා. *දෙවියන් තුල සුත ගුණය තියෙනවා, මමත් නිතර ධර්ම දේශනා අහනවා, බණ පොත් ආදිය කියවනවා, ඒ නිසා මා තුලත් සුත ගුණය තිබෙනවා. *දෙවියන් තුල චාග ගුණය තිබෙනවා, මමත් හැකි පමණින් සංඝයාට දන් දි තිබෙනවා, දාන වලට සහභාගී වී තිබෙනවා, මිනිසුන්ට දන් දෙනවා, තිරිසනුන්ටත් දන් දෙනවා, ඒ නිසා මා තුලත් චාග ගුණය තිබෙනවා. *දෙවියන් තුල ප්‍රඥා ගුණය තියෙනවා, මමත් සියලු දේවල් වල අනිත්‍ය බව දුක් බව මෙනෙහි කරනවා, මා තුලත් ප්‍රඥා ගුණය තිබෙනවා. දෙවියන් පෙර ජිවිත වල පරුදු කරපු ගුණ මා තුලත් තිබෙනවා, ඒ නිසා මරණින් මතු දෙව්ලොව උපදීමට අවශ්‍ය ගුණ මා තුලත් තිබෙනවා, මරණින් මතු දෙව්ලොව ඉපදීමට මේ සියලු පින් හේතුවේවා..! මේ විදියට තාවතින්සයේ දෙවියන් තුල..., යාමයේ දෙවියන් තුල..., තුසිතයේ දෙවියන් තුල..., නිර්මානරතියේ දෙවියන් තුල..., පරිනිම්මිත වසවර්තියේ දෙවියන් තුල..., ආදී විදියටත් හිතමින් භාවනා කරන්න. තමන් කැමති එක් දෙව්ලොවක් තියෙනවනම් ඒක ගැන පමණක් හිතමින් භාවනා කලත් කමක් නෑ. දෙවියන් අතර ඉපදීම හරිම අමාරු දෙයක් නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී ඒ සඳහා අවශ්‍ය ගුණාංග සම්පුර්ණ කරනවා. එත් අපි ඒ ගැන නිතර සිහි කරන්නේ නෑ. හැමදාම පොඩි වෙලාවක් අරගෙන මේ දෙවතානුපස්සනාව වඩනවානම් අපේ හිත දෙව්ලොව පිහිටීමට හේතුවෙනවා..[/SIZE] Source - rawanaking.blogspot [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom