දිව්‍යලෝකය

mmm89

Member
May 29, 2017
66
22
0
සඳ මඩල නම් වූ සේද සළුව ඇඟ දවටා
රාත්‍රිය සුන්දරවත් කිරීමට නුබ ගැබ තුළ ඇය සීරුවෙන්
බල සකි ඒ සඳ දෙස
ඒ මත අපූරුවට පෑහෙන සේ ගෙත්තම් වූ
ඒ අපූරු රුව හඳුනන්නේද ඔබ
ඒ සාව සඳ අලංකාර කරන්නෙද
සදකැන් විසින් සාව අලංකාර කරන්නේ දැයි
නොදන්නා මුත් සැබවින්ම එය දිව්‍යලෝකයක් බව පැහැදිලිය


maan.jpg

 
Last edited: