දිව්‍යලෝක සහ අපාය?

hpalpola

Well-known member
  • පැල්පොල හිතන ආකාරයට සුගති සහ නිරයන් අතර එහෙම ගණනේ වෙනසක් ඇති වුනේ ඇයි ?
    මටත් ඒක තේරෙන විදියෙ අඩුපාඩු නිසා තමයි ඇහුවෙ. ඊයෙ පෙරේදා බණකට හාමුදුරුනමක් ඕක අහලා උත්තර දුන්නෙ නැහැ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මටත් ඒක තේරෙන විදියෙ අඩුපාඩු නිසා තමයි ඇහුවෙ. ඊයෙ පෙරේදා බණකට හාමුදුරුනමක් ඕක අහලා උත්තර දුන්නෙ නැහැ.

    ප්‍රධාන නරක අටේ ප්‍රත්‍යන්ත නරක විදිහට නේද අනෙක් නරකයන් පිහිටනවා කියන්නෙ ? හරියට මනුශ්‍ය ලෝකයෙ ලෑන්ඩ්ලොක්ඩ් රටවල් පිහිටනවා වගේ. ග්‍රීන්තන්ඩර්ට බෞද්ධ කොස්මොලොජි ගැන ඒ තරම් දැනුමක් නැහැ. ඒ නිසා එතනින් එහාට මෙන්න මේකයි පැහැදිලිකිරීම කියලා කියන්න දෙයක් දන්නෙ නැහැ. මම හිටියෙ පැල්පොලගෙන් ඒ ගැන දැනුවත් වෙන්න.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?

    1. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න දිව්‍ය ලෝක, අපායවල් තියෙනවා කියන කතන්දරය විශ්වාස කරන්න වෙනවා.

    2. ඊට පස්සේ දිව්‍ය ලෝක මෙච්චරයි , අපායවල් මෙච්චරයි කියල කියන කතන්දරත් විශ්වාස කරන්න වෙනවා.

    දිවයලෝක වලට වඩා අපායවල් වැඩි ඇයි කියල අහන්නෙ ලොජිකල් උත්තරයක් බලාගෙන ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    1. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න දිව්‍ය ලෝක, අපායවල් තියෙනවා කියන කතන්දරය විශ්වාස කරන්න වෙනවා.

    2. ඊට පස්සේ දිව්‍ය ලෝක මෙච්චරයි , අපායවල් මෙච්චරයි කියල කියන කතන්දරත් විශ්වාස කරන්න වෙනවා.

    දිවයලෝක වලට වඩා අපායවල් වැඩි ඇයි කියල අහන්නෙ ලොජිකල් උත්තරයක් බලාගෙන ද?
    ඔව් නේද ?
    එත් විශ්වාසය කියන වචනේ තේරුම/අර්ථය වටහාගන්න වෙනවා නේද?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදු දහමට අනුව සුගති සහ දුගති වෙන් කර දක්වා තිබේ. එහිදී ආපයවල් නැත්නම් නිරයවල් සිය ගණනක් විස්තර කර තිබේ. ඔබට හිතෙන ආකාරයට සුගති අඩු වීමටත් නිරයවල් වැඩි වීමටත් හේතු කුමක් විය හැකි ද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක හොඳ දැන උගත් හාමුදුරු කෙනෙකුගෙන් අහපන් බන්....එවෙලෙ බැරි නං පස්සෙ හරි උත්තරයක් දෙයි...මේකෙ ඉන්න අය ඔය ගැන ලොකුවට අධ්‍යයනය කරල නැතුව ඇති මම හිතන්නෙ...