Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිව්ය ලෝකෙ ඉපදෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිව්ය ලෝකෙ ඉපදෙමු.

[FONT=&quot]මේක ලිව්වෙ සැදැහවත් සිංහල බෞද්ධයන්ගේ මතු ප්රයෝජනය සඳහායි...කර්ම පල නොඅදහන අන්යාගමිකයන්ගේ විවේචනයට/ තර්ක විතර්ක ආදියට නොවේ. තව සමහරුන්ට මේක විහිලුවක් වෙන්න පුලුවන්. මිසදිටු අදහස් වලින් මෙම උතුම් ධර්ම දානය අපවිත්ර නොකරන මෙන් ඉල්ලමි.[/FONT]

[FONT=&quot]පින් කරන්න හොඳම තැන තමයි මනුෂ්ය ලෝකෙ[/FONT]

[FONT=&quot]මනුෂ්යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT=&quot]හිම ප්රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT=&quot]මිත්යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]

[FONT=&quot]ඔන්න ඉතින් එහෙම ඉපදුනා කියමුකො. ඉතින් අද කාලෙ කීයෙන් කීදෙනාටද බණක් භාවනාවක් කරගන්න වෙලාව තියෙන්නෙ[/FONT]?

[FONT=&quot]ඉගෙන ගන්නවා[/FONT],[FONT=&quot]බඳිනවා[/FONT],[FONT=&quot]ළමයි හදනවා[/FONT],[FONT=&quot]ගෙවල්[/FONT],[FONT=&quot]ඉඩම්[/FONT],[FONT=&quot]වාහන ගන්නවා..ජීවිතේම සල්ලි වෙලා. ඉතින් ඔහොම ජීවත් වෙන්න සල්ලි පස්සෙ දුවන අතරෙම දහසක් වැඩ ඉතුරු වෙලා තියෙද්දිම මැරෙන්න වෙනවා...

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ඉතින් ඔය මැරෙන මොහොතේ තණ්හාවක්[/FONT],[FONT=&quot]ද්වේෂයක් හිතේ ඇති උනොත් එහෙම එක්කො තමන්ගෙම ඉඩමෙ ප්රේත ආත්මයක් හරි[/FONT], [FONT=&quot]බල්ලෙක්[/FONT],[FONT=&quot]බළලෙක් හරි වෙනත් තිරිසනෙක් විදියට හරි ඉපදිලා සෑහෙන දුකක් විඳිනවා. ඇයි මේ[/FONT]? [FONT=&quot]මේ තමා සංසාර දෝෂය...ගොඩක් අයට වෙන්නෙ මේ ටික තමා..[/FONT]

වරක් තිරිසන්/ප්රේත/ නිරි සතුන්(අපයෙ ඉපදුන අය ) ලෙස දුගතියකට ගියොත් ආත්ම භාව දහස් ගනන් දස දහස් ගණන් ඒකෙම කා කොටා ගනිමින්,පවෙහි ගැලෙමින් ජීවත් වනවා මිස ගොඩ ඒමක් ලැබෙන්නේ කලාතුරකිනි.

[FONT=&quot]මිනිහෙක් වෙලා අවුරුදු [/FONT]60-70 [FONT=&quot]ක් ජීවත් වෙන මේ කාලෙ හරියට පිනක් දහමක් කරගෙන හොඳින් පාරමිතා පුරන්න[/FONT], [FONT=&quot]භාවනාවක් කරන්න හිත නැමෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT]?

[FONT=&quot]හොඳයි මරණින් පස්සේ දිව්ය ලෝකෙ ඉපදුනා කියල තමන්ගේ කර්ම පඩිසන් දෙන එක නතර වෙන්නෙ නෑ..ඒකට රහත් වෙන්නම ඕනෙ... නිවන් දකින්න පාරමිතා පුරන එක තමා බෞද්ධයෙක්ගෙ ප්රධානම බලාපොරොත්තුව විය යුත්තේ..ඒත් කාර්ය බහුල බව හින්දා ගොඩක් අයට ඒ ටික කරන්න බෑ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේක ලියන්නෙ දහසකුත් එකක් කම්කටොලු මැද ජීවත් වෙන සිංහල බෞද්ධයන්ගේ ඊලඟ භවය සැපවත් කිරීමෙ අදහසින්..[/FONT]

1.[FONT=&quot]පින් කරන නිවැරදි ක්රමය:[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පිනක් කරන විට " මට මේ පින් කමෙන් සියලු කෙළෙසුන් නසා නිවන් දැකීමට ලැබේවා" යි නිවනම ප්රාර්ථනා කරන්න..භව බෝග සම්පත් පැතීමෙන් පින තෘෂ්ණාවෙන් දුබල වෙයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]යමෙකුට භව බෝග සම්පත් පැතීමට අවශ්ය නම්[/FONT]

" [FONT=&quot]මේ පිනෙන් මට පාරමිතා ධර්ම පුරා නිවන් දැකීමට කිසිවකින් අඩුවක් නොවේවා" යයි පතන්න.[/FONT]

2.[FONT=&quot] ඔබ කරන පින් කුඩා පොතක දින වකවානු[/FONT],[FONT=&quot]සහභාගි වූ මිතුරන්[/FONT],[FONT=&quot]දාන වස්තු ආදිය සමග සටහන් කරගන්න[/FONT],[FONT=&quot]නිතර මෙම පොත බලමින් ඔබ කළ පින් සිහි කරන්න..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ අතුරෙනුත් ඔබ වසරක් පාසා දෙන දානයක් හෝ එදිනෙදා හෝ(බුදුන් වැඳිම වැනි ) පින්කමක් හොඳින් හිතේ තබා ගන්න..ටික දිනක් නිතර සිහි කරමින් මතක් කරන විට ඔබේ හිතේ හොඳ පැහැදිමක් ඇති වේවි..[/FONT]

3.[FONT=&quot] මේ ආත්මයේ මගේ ප්රමාදයක් නිසා නිවන් දැකීමට නොහැකි උනොත් දෙව්ලොව ගොස් නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න...තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.[/FONT]

[FONT=&quot]මරණාසන්න මොහොත[/FONT]

[FONT=&quot]කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ..ඉතින් මේ වෙලාවෙ කොහේ හිටියත් මොනව වෙලා මැරුනත් තමන්ට අර පින්කම සිහියට ගන්න පුලුවන් තරමට හිත පුරුදුවෙලා තියෙනවනම් ඒ වෙලාවෙ සිතේ පැහැදීමක් ඇති වෙලා සුගතියක ඉපදෙන්න තියෙන අවස්තාව වැඩියි..[/FONT]

[FONT=&quot]තමන්ගේ ඥාතියෙක් මිය යනවිට[/FONT]…

[FONT=&quot]තමන් හදල වඩල කවල පොවපු දෙමව්පියෝ හරි ආච්චි සීය හරි මැරෙන කොට දුගතියක ඉපදෙන්න නොදී සුගතියකට යවන්න පුලුවන්නම් ඊට වඩා යුතුකමක් දරුවෙකුට නෑ. ජීවත් වෙන කාලෙ තමා හොඳින්ම සලකන්න ඕනෙ[/FONT],,[FONT=&quot]ඒත් මේකත් කළාම යුතුකම සම්පූර්ණයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

1.[FONT=&quot]මරණ මංචකය ඒ කියන්නෙ ලෙඩ ඇඳ වටේට බුද්ධ රූප[/FONT], [FONT=&quot]රුවන්මැලි සෑයෙ [/FONT],[FONT=&quot]ශ්රී මහා බෝධිය වගේ පින්තූර එල්ලන්න ලෙඩාට පේන විදියට.[/FONT]

[FONT=&quot]

[/FONT]

2.[FONT=&quot]ඇඳ ලඟ පුටුවක් තියලා බුදු පිළිමයක් තියල මල් පහන්[/FONT],[FONT=&quot]හඳුන්කූරු පත්තු කරන්න නිතරම.[/FONT]

[FONT=&quot]

[/FONT]

3.[FONT=&quot]සුමධුර බණ දේශනාවක් සද්දෙ ටිකක් වැඩි පිර දාල ඇහෙන්න සලස්වන්න. පිරිත් වලට වඩා හොඳයි සිංහලෙන් තෙරෙන විදියට බණක් දැම්මාම..[/FONT]

4.[FONT=&quot]මේක තමා වැදගත්ම... ගමේ පන්සලේ හාමුදුරුවො ගෙන්නලා ලෙඩාට අත ගස්සලා අට පිරිකරක් පූජා කරවන්න..ජීවත් වෙලා ඉන්න කාලෙ කළ පින් කම් මතක් කරල දුන්නොත් තවත් හොඳයි. මේව එදාඉඳල එන සිංහල බෞද්ධ චාරිත්ර.[/FONT]

[FONT=&quot]ඔන්න කට්ටියම සුගතියට යවන්න පුලුවන් උපරිම උත්සාහය දුන්නා..ඒත් තමා හිසට තම අතමය හෙවනැල්ල...කරන නොකරන එක තමන්ගේ වැඩක්...[/FONT]

[FONT=&quot]

[/FONT]

Gstar [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]තවත් ධර්ම දානයක්[/FONT]

[QUOTE="Gstar, post: 11982433, member: 101258"] [b]දිව්ය ලෝකෙ ඉපදෙමු.[/b] [SIZE=5][COLOR=DarkRed][FONT="]මේක ලිව්වෙ සැදැහවත් සිංහල බෞද්ධයන්ගේ මතු ප්රයෝජනය සඳහායි...කර්ම පල නොඅදහන අන්යාගමිකයන්ගේ විවේචනයට/ තර්ක විතර්ක ආදියට නොවේ. තව සමහරුන්ට මේක විහිලුවක් වෙන්න පුලුවන්. මිසදිටු අදහස් වලින් මෙම උතුම් ධර්ම දානය අපවිත්ර නොකරන මෙන් ඉල්ලමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]පින් කරන්න හොඳම තැන තමයි මනුෂ්ය ලෝකෙ[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]මනුෂ්යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT="]හිම ප්රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT="]මිත්යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා [B]ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/B][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]ඔන්න ඉතින් එහෙම ඉපදුනා කියමුකො. ඉතින් අද කාලෙ කීයෙන් කීදෙනාටද බණක් භාවනාවක් කරගන්න වෙලාව තියෙන්නෙ[/FONT]?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]ඉගෙන ගන්නවා[/FONT],[FONT="]බඳිනවා[/FONT],[FONT="]ළමයි හදනවා[/FONT],[FONT="]ගෙවල්[/FONT],[FONT="]ඉඩම්[/FONT],[FONT="]වාහන ගන්නවා..ජීවිතේම සල්ලි වෙලා. ඉතින් ඔහොම ජීවත් වෙන්න සල්ලි පස්සෙ දුවන අතරෙම දහසක් වැඩ ඉතුරු වෙලා තියෙද්දිම මැරෙන්න වෙනවා... [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed][FONT="]ඉතින් ඔය මැරෙන මොහොතේ තණ්හාවක්[/FONT],[FONT="]ද්වේෂයක් හිතේ ඇති උනොත් එහෙම එක්කො තමන්ගෙම ඉඩමෙ ප්රේත ආත්මයක් හරි[/FONT], [FONT="]බල්ලෙක්[/FONT],[FONT="]බළලෙක් හරි වෙනත් තිරිසනෙක් විදියට හරි ඉපදිලා සෑහෙන දුකක් විඳිනවා. ඇයි මේ[/FONT]? [FONT="]මේ තමා සංසාර දෝෂය...ගොඩක් අයට වෙන්නෙ මේ ටික තමා..[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5] වරක් තිරිසන්/ප්රේත/ නිරි සතුන්(අපයෙ ඉපදුන අය ) ලෙස දුගතියකට ගියොත් ආත්ම භාව දහස් ගනන් දස දහස් ගණන් ඒකෙම කා කොටා ගනිමින්,පවෙහි ගැලෙමින් ජීවත් වනවා මිස ගොඩ ඒමක් ලැබෙන්නේ කලාතුරකිනි. [/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]මිනිහෙක් වෙලා අවුරුදු [/FONT]60-70 [FONT="]ක් ජීවත් වෙන මේ කාලෙ හරියට පිනක් දහමක් කරගෙන හොඳින් පාරමිතා පුරන්න[/FONT], [FONT="]භාවනාවක් කරන්න හිත නැමෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT]?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]හොඳයි මරණින් පස්සේ දිව්ය ලෝකෙ ඉපදුනා කියල තමන්ගේ කර්ම පඩිසන් දෙන එක නතර වෙන්නෙ නෑ..ඒකට රහත් වෙන්නම ඕනෙ... නිවන් දකින්න පාරමිතා පුරන එක තමා බෞද්ධයෙක්ගෙ ප්රධානම බලාපොරොත්තුව විය යුත්තේ..ඒත් කාර්ය බහුල බව හින්දා ගොඩක් අයට ඒ ටික කරන්න බෑ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B][FONT="]මේක ලියන්නෙ දහසකුත් එකක් කම්කටොලු මැද ජීවත් වෙන සිංහල බෞද්ධයන්ගේ ඊලඟ භවය සැපවත් කිරීමෙ අදහසින්..[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed]1.[FONT="]පින් කරන නිවැරදි ක්රමය:[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]පිනක් කරන විට " [B]මට මේ පින් කමෙන් සියලු කෙළෙසුන් නසා නිවන් දැකීමට ලැබේවා[/B]" යි නිවනම ප්රාර්ථනා කරන්න..භව බෝග සම්පත් පැතීමෙන් පින තෘෂ්ණාවෙන් දුබල වෙයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]යමෙකුට භව බෝග සම්පත් පැතීමට අවශ්ය නම්[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]" [FONT="][B]මේ පිනෙන් මට පාරමිතා ධර්ම පුරා නිවන් දැකීමට කිසිවකින් අඩුවක් නොවේවා[/B]" යයි පතන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed]2.[FONT="] [B]ඔබ කරන පින් කුඩා පොතක දින වකවානු[/B][/FONT][B],[FONT="]සහභාගි වූ මිතුරන්[/FONT],[FONT="]දාන වස්තු ආදිය සමග සටහන් කරගන්න[/FONT],[FONT="]නිතර මෙම පොත බලමින් ඔබ කළ පින් සිහි කරන්න..[/FONT][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][B][FONT="] [/FONT][/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]මේ අතුරෙනුත් ඔබ වසරක් පාසා දෙන දානයක් හෝ එදිනෙදා හෝ(බුදුන් වැඳිම වැනි ) පින්කමක් හොඳින් හිතේ තබා ගන්න..ටික දිනක් නිතර සිහි කරමින් මතක් කරන විට ඔබේ හිතේ හොඳ පැහැදිමක් ඇති වේවි..[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed]3.[FONT="] මේ ආත්මයේ මගේ ප්රමාදයක් නිසා නිවන් දැකීමට නොහැකි උනොත් දෙව්ලොව ගොස් නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න...තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][COLOR=DarkRed][FONT="]මරණාසන්න මොහොත[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ..ඉතින් මේ වෙලාවෙ කොහේ හිටියත් මොනව වෙලා මැරුනත් තමන්ට අර පින්කම සිහියට ගන්න පුලුවන් තරමට හිත පුරුදුවෙලා තියෙනවනම් ඒ වෙලාවෙ සිතේ පැහැදීමක් ඇති වෙලා සුගතියක ඉපදෙන්න තියෙන අවස්තාව වැඩියි..[/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed][FONT="]තමන්ගේ ඥාතියෙක් මිය යනවිට[/FONT]…[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=DarkRed] [/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]තමන් හදල වඩල කවල පොවපු දෙමව්පියෝ හරි ආච්චි සීය හරි මැරෙන කොට දුගතියක ඉපදෙන්න නොදී සුගතියකට යවන්න පුලුවන්නම් ඊට වඩා යුතුකමක් දරුවෙකුට නෑ. ජීවත් වෙන කාලෙ තමා හොඳින්ම සලකන්න ඕනෙ[/FONT],,[FONT="]ඒත් මේකත් කළාම යුතුකම සම්පූර්ණයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]1.[FONT="]මරණ මංචකය ඒ කියන්නෙ ලෙඩ ඇඳ වටේට බුද්ධ රූප[/FONT], [FONT="]රුවන්මැලි සෑයෙ [/FONT],[FONT="]ශ්රී මහා බෝධිය වගේ පින්තූර එල්ලන්න ලෙඩාට පේන විදියට.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]2.[FONT="]ඇඳ ලඟ පුටුවක් තියලා බුදු පිළිමයක් තියල මල් පහන්[/FONT],[FONT="]හඳුන්කූරු පත්තු කරන්න නිතරම.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]3.[FONT="]සුමධුර බණ දේශනාවක් සද්දෙ ටිකක් වැඩි පිර දාල ඇහෙන්න සලස්වන්න. පිරිත් වලට වඩා හොඳයි සිංහලෙන් තෙරෙන විදියට බණක් දැම්මාම..[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed]4.[FONT="]මේක තමා වැදගත්ම... ගමේ පන්සලේ හාමුදුරුවො ගෙන්නලා ලෙඩාට අත ගස්සලා අට පිරිකරක් පූජා කරවන්න..ජීවත් වෙලා ඉන්න කාලෙ කළ පින් කම් මතක් කරල දුන්නොත් තවත් හොඳයි. මේව එදාඉඳල එන සිංහල බෞද්ධ චාරිත්ර.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="]ඔන්න කට්ටියම සුගතියට යවන්න පුලුවන් උපරිම උත්සාහය දුන්නා..ඒත් තමා හිසට තම අතමය හෙවනැල්ල...කරන නොකරන එක තමන්ගේ වැඩක්...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]Gstar [FONT="]ගේ[/FONT] [FONT="]තවත් ධර්ම දානයක්[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom