Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිව්‍ය ලෝකෙ ඉපදෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම හොඳ ප්‍රශ්නයක් මචන්, සද්ධර්මය ශ්‍රවණය කරනවා බුදු දහම අහන්නට ලැබෙනව කියන්නේ සංසාරේ ඉතාමත් දුර්ලභ අවස්තාවක්.අපි ඒ අවස්තාව ලබපු නිසා පින් පව්,කර්ම ඵල ආදිය දන්නවා..අපි ඉස්සර ආත්ම වලත් බුදු දහම අහල දන් දීල පින් කරල තියෙන නිසා තමයි ලංකාව වගේ බුදු දහම තියෙන තැනක ඉපදුනේ.. ඉතින් අපි බෞද්ධයො බුද්ධාගමේ තියෙන විදියට ක්‍රියා කළොත් ඉදිරි සසර ගමන සුගති වල ඉපදිලා නිවන කරාගමන් කරන්න පුලුවන්.

හොඳයි බලමු දැන් ඔය දියුණු කියන රටවල අයත් පින් කරනව.අසරණයන්ට උදව් කරනවා.Charity ව්‍යාපාර වලට මුදල් දෙනව..මටත් සැප සම්පත් ලැබේවා කියල පතනව.ඉතින් මේ අය බුදුදහම,කර්ම පල,සුගති දුගති දන්නෙ නෑනෙ. ඒ පින් වල විපාක හැටියට මේ අයටත් සැප සම්පත් ලබෙනවා. නමුත් මේ අය ඉපදුනේ ඇයි,මැරෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ, කර්ම පල ආදිය පිළිබඳව විස්වාසයක් නෑ. ඉතින් මේ ගොල්ලන්ට සසර දිගයි.

කොච්චර සැප සම්පත් තිබ්බත් හිතේ ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ මේ දියුණු කියන රටවලට අයට තමා.Homeless,Jobless,Divorce,අධික සීතල,අධික උණුසුම වගේ ප්‍රශ්න ගොඩක් මේ අයට තියෙනව.නියම දියුණුව කියන්නේ හිතේ දියුණුව.ලංකාවෙ මිනිස්සු දුප්පත් උනත් තියෙන දෙයක් කාල සන්තෝශෙන් ඉන්න දන්නවා. මොන දේ නැති උනත්,මොන කරදරේ ආවත් අපි පන්සලකට ගිහින් මලක් පහනක් තියල මොහොතකට හරි සැනසීමක් ලබනවා.

[QUOTE="Gstar, post: 12033705, member: 101258"] [SIZE=4][COLOR=DarkRed][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]බොහොම හොඳ ප්‍රශ්නයක් මචන්, සද්ධර්මය ශ්‍රවණය කරනවා බුදු දහම අහන්නට ලැබෙනව කියන්නේ සංසාරේ ඉතාමත් දුර්ලභ අවස්තාවක්.අපි ඒ අවස්තාව ලබපු නිසා පින් පව්,කර්ම ඵල ආදිය දන්නවා..අපි ඉස්සර ආත්ම වලත් බුදු දහම අහල දන් දීල පින් කරල තියෙන නිසා තමයි ලංකාව වගේ බුදු දහම තියෙන තැනක ඉපදුනේ.. ඉතින් අපි බෞද්ධයො බුද්ධාගමේ තියෙන විදියට ක්‍රියා කළොත් ඉදිරි සසර ගමන සුගති වල ඉපදිලා නිවන කරාගමන් කරන්න පුලුවන්. හොඳයි බලමු දැන් ඔය දියුණු කියන රටවල අයත් පින් කරනව.අසරණයන්ට උදව් කරනවා.Charity ව්‍යාපාර වලට මුදල් දෙනව..මටත් සැප සම්පත් ලැබේවා කියල පතනව.ඉතින් මේ අය බුදුදහම,කර්ම පල,සුගති දුගති දන්නෙ නෑනෙ. ඒ පින් වල විපාක හැටියට මේ අයටත් සැප සම්පත් ලබෙනවා. නමුත් මේ අය ඉපදුනේ ඇයි,මැරෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ, කර්ම පල ආදිය පිළිබඳව විස්වාසයක් නෑ. ඉතින් මේ ගොල්ලන්ට සසර දිගයි. කොච්චර සැප සම්පත් තිබ්බත් හිතේ ප්‍රශ්න ගොඩක් තියෙන්නෙ මේ දියුණු කියන රටවලට අයට තමා.Homeless,Jobless,Divorce,අධික සීතල,අධික උණුසුම වගේ ප්‍රශ්න ගොඩක් මේ අයට තියෙනව.නියම දියුණුව කියන්නේ හිතේ දියුණුව.ලංකාවෙ මිනිස්සු දුප්පත් උනත් තියෙන දෙයක් කාල සන්තෝශෙන් ඉන්න දන්නවා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මොන දේ නැති උනත්,මොන කරදරේ ආවත් අපි පන්සලකට ගිහින් මලක් පහනක් තියල මොහොතකට හරි සැනසීමක් ලබනවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom