Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දිව්‍ය ලෝකෙ ඉපදෙමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="manojdhrma" data-source="post: 12042039" data-attributes="member: 370392"><p><span style="font-size: 18px">Good Post. මේ අනුව නම් දෙවියන් අතර ඉපදෙන එක හොඳ දෙයක් තමයි. අපායේ නොවැටී හරි කෙටි කලකට දුක්වලින් මිදීමක්. නමුත්.. ඒ දිව්‍ය භවය ලබා යම් කාලයක් ගියායින් පසුව තමන් ළඟ එකතු කරගත් පින් බලය හීනවෙනවා වගේම දිව්‍ය භවයෙන් චුත වෙලා නැවතත් සතර අපායන්හි වැටෙන්නට තියෙන ඉඩ කඩ බහුල වෙනව. සැබැවින් ම භාග්‍යවත් අය වෙන්නෙ සතර අපායේ නොවැටී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිරිනිවන් පාන්නට හැකියාවක් ලබන අයයි. කල්ප ගාණක් තිස්සේ ආයුෂ ලබමින් දෙව්ලොව වාසය කර ඉන් නික්මිලා නැවතත් සතර අපායන්ට වැටී දුක් විඳින්නට වෙන බව ධර්ම කරුණු හොයාගෙන යද්දි අපිට දැනගන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි.. නිතර පින් දහම් කටයුතුවල නිරත වීම වගේම.. නිවනට යන සුදුසුම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු වීම. එම මාර්ගයට පිවිසීම. එම මාර්ගයේම ගමන් කිරීම. සතර අපායන්ට නොවැටී සුගතියකට යන්නට හැකි වෙන්නෙ ඒ විදිහටයි. </span></p></blockquote><p></p>
[QUOTE="manojdhrma, post: 12042039, member: 370392"] [SIZE="5"]Good Post. මේ අනුව නම් දෙවියන් අතර ඉපදෙන එක හොඳ දෙයක් තමයි. අපායේ නොවැටී හරි කෙටි කලකට දුක්වලින් මිදීමක්. නමුත්.. ඒ දිව්‍ය භවය ලබා යම් කාලයක් ගියායින් පසුව තමන් ළඟ එකතු කරගත් පින් බලය හීනවෙනවා වගේම දිව්‍ය භවයෙන් චුත වෙලා නැවතත් සතර අපායන්හි වැටෙන්නට තියෙන ඉඩ කඩ බහුල වෙනව. සැබැවින් ම භාග්‍යවත් අය වෙන්නෙ සතර අපායේ නොවැටී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිරිනිවන් පාන්නට හැකියාවක් ලබන අයයි. කල්ප ගාණක් තිස්සේ ආයුෂ ලබමින් දෙව්ලොව වාසය කර ඉන් නික්මිලා නැවතත් සතර අපායන්ට වැටී දුක් විඳින්නට වෙන බව ධර්ම කරුණු හොයාගෙන යද්දි අපිට දැනගන්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි.. නිතර පින් දහම් කටයුතුවල නිරත වීම වගේම.. නිවනට යන සුදුසුම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු වීම. එම මාර්ගයට පිවිසීම. එම මාර්ගයේම ගමන් කිරීම. සතර අපායන්ට නොවැටී සුගතියකට යන්නට හැකි වෙන්නෙ ඒ විදිහටයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom